Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි

මේ සිදුවීම උනේ මටයි මගේ අය්යටයි...

කොහොමහරි මේ සිද්දිය වෙනකොට මට අවුරුදු විසි තුනක් , හතරක් විතර ඇති....

දවසක් මට මගේ යාලුවෙක්ගෙං හවස පහට විතර කෝල් එකක් ආව..ඒ යාලුව කිව්වේ ඌරු මස් ටිකක් තියනවා ඇරං යන්න එනවද ඇහැවා.... මට ඉතිං ඌරු මස් කිව්වාම ආය මොකුත් ඕන නෑ.... මගේ ජාතික ආහාරය වගේ..

ඉතිං අයියයි මායි බයික් එකේ ගියා එයාගේ යාලුවගේ ගෙදර.. මිනිහගේ ගෙදර තිබ්බේ හද්ද ඩොටේ . අපේ ගෙවල් ගාව ඉදං කිලොමීටර් පහලවක් විතර වෙන්න වගේ තිබ්බේ.... අපි ඉතිං ගෙදර කාටවත් නොකියා හවස පහ විතර වෙනකොට යන්න පිටත් වුනා. ගෙදරට නොකිව්වට අවුලකුත් නෑ.කොල්ලො හින්ද.....

ඔහොම ගිහිල්ලා කොහොමහරි යාලුවගේ ගෙදරට යනකොට තුම්මං හන්දියක් හම්බවෙනවා, (මේ තුම්මං හන්දිය ඉස්සරහට වැදගත් ඒකයි කිව්වේ) ඔය තුම්මං හන්දියෙන් දකුණට හැරිල තමයි පොරගේ ගෙදරට යන්න තියෙන්නේ .තුම්මං හන්දියේ ඉදං පොරගේ ගෙදරට 5km වගේ තියෙන්නේ... කොහොමහරි අපි දෙන්න ඒ ගෙදරට ගියා... අපි එහෙට යනකොට අටට විතර ඇති..ඒ ගෙදර අංකල් කිව්වා "ඇයි මේ රෑ වෙලා ආවෙ . එනව කියල දන්නවනං අපි උදේම ගෙනල්ල දෙනව..අපි ඕව කාල රෑට එලියටවත් බහින්නේ නෑ " කියල කිව්වා..ඒත් මම කිව්ව ඒකට කමක් නෑ අපිට පුලුවන් ඕක ගෙනියන්න කියල , අයිය කිව්ව " ඌරනේ අපි හෙට උදේට ඇවිත් ගමු කියල" මං අයිය කියපු දේ ඇහැවේ නෑ...ඒ ගෙදර මිනිස්සුත් අදි මදි කරා මස් ටික දෙන්න , මගේ බල කිරීම නිසා නොදි ඉන්නත් බැරි නිසා ඒගොල්ලො ඒ ටික දුන්නා.....

දැං තමා හොදම සීන් ටික වෙන්නේ...මට මතක් වෙනකොටත් නිකන් මාරකේකිං බේරුනා වගේ...

කොහොමහරි ඔන්න අපි එන්න ආව , මම තමයි පස්සහ ආවේ මස් ටිකත් තියාගෙන...ඔහොම එද්දි මට නිකන් හරි අමුතුයි.අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නෑ ඒක..එහෙම එද්දි මට නිකන් දැනුනා අපි කිලෝමීටර් පහකට වඩා ආව කියල දැං හරිනං අර තුම්මං හන්දිය හම්බවෙන්න ඕන.. මම අයියටත් කිව්ව අපි කිලෝමීටර පහට වඩා ආව කියල, අයිය සද්දයක්වත් නෑ , මාත් ඉතිං කට වහගෙන ආව මොකද මම වචන සීයක් කතා කරත් ඌ වචන දෙකකට වැඩිය කතා කරන්නෑ...

ඉතිං අපි එහෙම එනකොට ඇවිල්ල තියෙන්නේ සොහොනකට..ඒ සොහොනේ හිටිය කලු බල්ලෙක්...අයියනං නං දැනගන්න ඇති කවුද කියල . අයිය දැං බය වෙලා .....හෙනම රූස්ස ගස් පාරේ ලයිට් වත් නෑ තියෙන්නේ බයික් එකේ හෙඩ් ලයිට් එක විතරය් .මම ඉතිං වැඩිය ගනං ගත්තේ නෑ ඒකාව. ඉතිං ඉක්මනට අපි ආය ඒ ආපු පාරෙම ආයෙ ගියා යනවා යනවා ඉවරයක් නෑ , ඉතිං අයිය මට කිව්ව මේ මස් එක විසික් කරල යමං කියල, මම කිව්ව පිස්සුද උබට මෙච්චර දුරක් ආවෙ මේටික විසි කරන්න නෙවෙයි කියල....අපි දැං ආපහු එනවා තාම තුම්මං හංදියක් තියා ගෙයක්වත් නෑ පාර දෙපැත්තේ...ඔහොම යද්දි ආය දකුනට පාරක් තිබ්බා අපි හිතුවේ ඒක තමයි හංදිය කියල...අයිය කෑ ගහනවා ඔය ටික විසිකරපන් අපිට යන්න පුලුවන් කියල ඌට දැන් පිස්සු වගේ..අපි අර පාරෙන් දාල ගියා , ඒ පාර ඉවර වෙන්නේ වැවක් ගාවින් එතකොටයි අර බල්ලා අපි පස්සෙමයි.. කොච්චර හිත බයවෙන්න ගත්තාත් මම ඒක යටපත් කරගෙන හිටියා මටත් පුදුමයි දැං මතක් වෙද්දිත් මම කොහොමද ඒ වෙලේ එහෙම හිටියෙ කියල...

ඔහොම යනකොට දැන් බයික් එකේ තෙලුත් ඉවර වේගෙන එනව , මම හිතාගත්තා තෙල් ඉවර වුනත් බයික් එක තල්ලුකරගෙන හරි යනව කියල. පස්සෙ අයියගෙ අඳෝනාව අහන් ඉන්න බැරි තැන මම අර මස් එකට අත දාල මස් කෑල්ලක් අර බල්ලට දුන්නා ඒ දෙද්දිත් මම කිව්වා "මේක ඇරගෙන අපිට යන්න දීපන් හැබැයි තව ඉල්ලගෙන ආවොත් දෙන්නෑ මස් තියා මස් කට්ටක්වත්" කියල ඒ බල්ල කටින් කෙල පෙරාගෙන මස් කෑල්ල විසි කරපු දිහාට ගිහින් ඒක ඇරං කැලේ ඇතුලටම ගියා....දැන් අපි ආය ගෙදර යන්න පිටත් වුනා.... වාසනාවකට වගේ අපි කි.මී. එක හමාරක් විතර යනකොට හංදිය හම්බුනා ,ඒකෙන් ගිහාම මහ පාර..පාරේ මිනිස්සුයි පොලිස්සියයි අපිව හොයන්න පටන් අරං. (ඒ අර මගේ යාලුවා අපේ ගෙදරට කෝල් දාල බලල අපී ආවද කියල ඊට පස්සේ තමයි මිනිස්සු ඒම හොයල තියෙන්නේ අපිව )කොහොමහරි වෙලාව බලනකොට පාන්දර හතරයි....

පහුවදා අයියට හොදටම උන තිබ්බා මටනං කිසිම දෙයක් උනේ නෑ ....ඒත් අයියා පහුවදා කිව්වා අර සොහොනෙදි වගේ අය එයා දිහා ඔරෝගෙන බලා හිටියා කියල ... පස්සේ තමයි මම දැනගත්තේ අයිය මට වඩා දේවල් එතනදි දැකල කියල . පස්සේ අපි පන්සලට ගිහින් පිරිත් නූලක් ඒම දාගෙන ආය ගෙදර ආව.....

ඒ හිටියේ මහසොනා කියල මේ කතාව අහපු අය කිව්වා , ඇත්තටම ඒ මහසොනා නං මම එයාව දැකපු පලවෙනි පාර තමා ඒ....

විශ්වාස කරන අයට විශ්වාස කරන්න පුලුවන් ... සත්‍ය සිදුවීමක් ටිකක් වෙනස් කරල කිව්වේ.......

------ Post added on [DATETIME="UT"]1711591880[/DATETIME]

නිගමනය

15km යන්න පැය තුනක් ගියා කියන්නෙ මොකද්ද බන් ඒ බයික් එක.

අනික එච්චර ඉක්මනට උඹලව සොයන්න පොලිසියෙන් ආව නම් උඹෙ තාත්තවත් OIC වෙන්න ඕනෙ

අනික කෑල්ලක් අරන් ලොකු අයිය ගියා කිව්වමත් හරි පුදුමයි.

වෙනස් කරපන් තාත්වික විදියට.

------ Post added on [DATETIME="UT"]1711591947[/DATETIME]

[QUOTE="Gal_banisa, post: 29696911, member: 586002"] උපුටා ගැනීමකි මේ සිදුවීම උනේ මටයි මගේ අය්යටයි... කොහොමහරි මේ සිද්දිය වෙනකොට මට අවුරුදු විසි තුනක් , හතරක් විතර ඇති.... දවසක් මට මගේ යාලුවෙක්ගෙං හවස පහට විතර කෝල් එකක් ආව..ඒ යාලුව කිව්වේ ඌරු මස් ටිකක් තියනවා ඇරං යන්න එනවද ඇහැවා.... මට ඉතිං ඌරු මස් කිව්වාම ආය මොකුත් ඕන නෑ.... මගේ ජාතික ආහාරය වගේ..😅 ඉතිං අයියයි මායි බයික් එකේ ගියා එයාගේ යාලුවගේ ගෙදර.. මිනිහගේ ගෙදර තිබ්බේ හද්ද ඩොටේ . අපේ ගෙවල් ගාව ඉදං කිලොමීටර් පහලවක් විතර වෙන්න වගේ තිබ්බේ.... අපි ඉතිං ගෙදර කාටවත් නොකියා හවස පහ විතර වෙනකොට යන්න පිටත් වුනා. ගෙදරට නොකිව්වට අවුලකුත් නෑ.කොල්ලො හින්ද🥴..... ඔහොම ගිහිල්ලා කොහොමහරි යාලුවගේ ගෙදරට යනකොට තුම්මං හන්දියක් හම්බවෙනවා, (මේ තුම්මං හන්දිය ඉස්සරහට වැදගත් ඒකයි කිව්වේ) ඔය තුම්මං හන්දියෙන් දකුණට හැරිල තමයි පොරගේ ගෙදරට යන්න තියෙන්නේ .තුම්මං හන්දියේ ඉදං පොරගේ ගෙදරට 5km වගේ තියෙන්නේ... කොහොමහරි අපි දෙන්න ඒ ගෙදරට ගියා... අපි එහෙට යනකොට අටට විතර ඇති..ඒ ගෙදර අංකල් කිව්වා "ඇයි මේ රෑ වෙලා ආවෙ . එනව කියල දන්නවනං අපි උදේම ගෙනල්ල දෙනව..අපි ඕව කාල රෑට එලියටවත් බහින්නේ නෑ " කියල කිව්වා..ඒත් මම කිව්ව ඒකට කමක් නෑ අපිට පුලුවන් ඕක ගෙනියන්න කියල , අයිය කිව්ව " ඌරනේ අපි හෙට උදේට ඇවිත් ගමු කියල" මං අයිය කියපු දේ ඇහැවේ නෑ...ඒ ගෙදර මිනිස්සුත් අදි මදි කරා මස් ටික දෙන්න , මගේ බල කිරීම නිසා නොදි ඉන්නත් බැරි නිසා ඒගොල්ලො ඒ ටික දුන්නා..... දැං තමා හොදම සීන් ටික වෙන්නේ...මට මතක් වෙනකොටත් නිකන් මාරකේකිං බේරුනා වගේ...😵💫😵💫 කොහොමහරි ඔන්න අපි එන්න ආව , මම තමයි පස්සහ ආවේ මස් ටිකත් තියාගෙන...ඔහොම එද්දි මට නිකන් හරි අමුතුයි.අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නෑ ඒක..එහෙම එද්දි මට නිකන් දැනුනා අපි කිලෝමීටර් පහකට වඩා ආව කියල දැං හරිනං අර තුම්මං හන්දිය හම්බවෙන්න ඕන.. මම අයියටත් කිව්ව අපි කිලෝමීටර පහට වඩා ආව කියල, අයිය සද්දයක්වත් නෑ , මාත් ඉතිං කට වහගෙන ආව මොකද මම වචන සීයක් කතා කරත් ඌ වචන දෙකකට වැඩිය කතා කරන්නෑ... ඉතිං අපි එහෙම එනකොට ඇවිල්ල තියෙන්නේ සොහොනකට..ඒ සොහොනේ හිටිය කලු බල්ලෙක්...අයියනං නං දැනගන්න ඇති කවුද කියල . අයිය දැං බය වෙලා .....හෙනම රූස්ස ගස් පාරේ ලයිට් වත් නෑ තියෙන්නේ බයික් එකේ හෙඩ් ලයිට් එක විතරය් .මම ඉතිං වැඩිය ගනං ගත්තේ නෑ ඒකාව. ඉතිං ඉක්මනට අපි ආය ඒ ආපු පාරෙම ආයෙ ගියා යනවා යනවා ඉවරයක් නෑ , ඉතිං අයිය මට කිව්ව මේ මස් එක විසික් කරල යමං කියල, මම කිව්ව පිස්සුද උබට මෙච්චර දුරක් ආවෙ මේටික විසි කරන්න නෙවෙයි කියල....අපි දැං ආපහු එනවා තාම තුම්මං හංදියක් තියා ගෙයක්වත් නෑ පාර දෙපැත්තේ...ඔහොම යද්දි ආය දකුනට පාරක් තිබ්බා අපි හිතුවේ ඒක තමයි හංදිය කියල...අයිය කෑ ගහනවා ඔය ටික විසිකරපන් අපිට යන්න පුලුවන් කියල ඌට දැන් පිස්සු වගේ..අපි අර පාරෙන් දාල ගියා , ඒ පාර ඉවර වෙන්නේ වැවක් ගාවින් එතකොටයි අර බල්ලා අපි පස්සෙමයි.. කොච්චර හිත බයවෙන්න ගත්තාත් මම ඒක යටපත් කරගෙන හිටියා මටත් පුදුමයි දැං මතක් වෙද්දිත් මම කොහොමද ඒ වෙලේ එහෙම හිටියෙ කියල... ඔහොම යනකොට දැන් බයික් එකේ තෙලුත් ඉවර වේගෙන එනව , මම හිතාගත්තා තෙල් ඉවර වුනත් බයික් එක තල්ලුකරගෙන හරි යනව කියල. පස්සෙ අයියගෙ අඳෝනාව අහන් ඉන්න බැරි තැන මම අර මස් එකට අත දාල මස් කෑල්ලක් අර බල්ලට දුන්නා ඒ දෙද්දිත් මම කිව්වා "මේක ඇරගෙන අපිට යන්න දීපන් හැබැයි තව ඉල්ලගෙන ආවොත් දෙන්නෑ මස් තියා මස් කට්ටක්වත්" කියල ඒ බල්ල කටින් කෙල පෙරාගෙන මස් කෑල්ල විසි කරපු දිහාට ගිහින් ඒක ඇරං කැලේ ඇතුලටම ගියා....දැන් අපි ආය ගෙදර යන්න පිටත් වුනා.... වාසනාවකට වගේ අපි කි.මී. එක හමාරක් විතර යනකොට හංදිය හම්බුනා ,ඒකෙන් ගිහාම මහ පාර..පාරේ මිනිස්සුයි පොලිස්සියයි අපිව හොයන්න පටන් අරං. (ඒ අර මගේ යාලුවා අපේ ගෙදරට කෝල් දාල බලල අපී ආවද කියල ඊට පස්සේ තමයි මිනිස්සු ඒම හොයල තියෙන්නේ අපිව )කොහොමහරි වෙලාව බලනකොට පාන්දර හතරයි.... පහුවදා අයියට හොදටම උන තිබ්බා මටනං කිසිම දෙයක් උනේ නෑ ....ඒත් අයියා පහුවදා කිව්වා අර සොහොනෙදි වගේ අය එයා දිහා ඔරෝගෙන බලා හිටියා කියල ... පස්සේ තමයි මම දැනගත්තේ අයිය මට වඩා දේවල් එතනදි දැකල කියල . පස්සේ අපි පන්සලට ගිහින් පිරිත් නූලක් ඒම දාගෙන ආය ගෙදර ආව..... ඒ හිටියේ මහසොනා කියල මේ කතාව අහපු අය කිව්වා , ඇත්තටම ඒ මහසොනා නං මම එයාව දැකපු පලවෙනි පාර තමා ඒ.... විශ්වාස කරන අයට විශ්වාස කරන්න පුලුවන් ... සත්‍ය සිදුවීමක් ටිකක් වෙනස් කරල කිව්වේ....... [HR][/HR] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1711591880[/DATETIME][/SIZE] [HR][/HR] නිගමනය 15km යන්න පැය තුනක් ගියා කියන්නෙ මොකද්ද බන් ඒ බයික් එක. අනික එච්චර ඉක්මනට උඹලව සොයන්න පොලිසියෙන් ආව නම් උඹෙ තාත්තවත් OIC වෙන්න ඕනෙ අනික කෑල්ලක් අරන් ලොකු අයිය ගියා කිව්වමත් හරි පුදුමයි. වෙනස් කරපන් තාත්වික විදියට. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1711591947[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom