Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

" තමුන්ට දැන් මොකක්ද කියන්න තියෙන්නේ.කියනවා බලන්න "

" මේකයි සර්.මීට සතියකට ඉස්සෙල්ලා මගේ යාලුවා නිමල්ව පාර අයිනේ මරලා දාලා තිබ්බා.ඒක ඇස් දෙකෙන් දැක්කෙත් මං.මාත් ඒක නිසා මාර විදියට ශොක් වෙලා හිටියේ.මං උදෙ වැඩට යන්න හදනකොට මගේ වීල් එකෙ පස්සෙ ශීට් එක උඩ ඔය ලියමන තිබ්බා සර්.මට එකෙන් පස්සෙයි තේරුම් ගියේ මේක පලිගන්න කරපු දෙයක් කියලා.අපේ අතින් ලොකු වැරැද්දක් උනා සර් අහිංසක් කෙල්ලෙක්ට.මං හිතන විදියට ඒ කෙල්ලගේ අත්මේ ඇවිත් අපෙන් පලිගන්න "

කියු රුවන් ලොකු හුස්මක් පහත හෙලීය.අසල සිටි කොස්තාපල් වරයෙකුගෙන් වතුර විදුරුවක් ඉල්ලාගෙන පානය කල රුවන් නැවතත් තම පාපොච්චාරණය ඇරඹීය.

" දවසක් මායි මගෙ යාලුවා නිමලුයි වැඩ ඇරිලා එද්දි මගදි ගැනු ලමයෙක් මගේ වීල් එකට අත දැම්මා සර්..මම නැවැත්තුවේ නෑ.මොකද මං බය උනා හොල්මනක්ද කියලා.ඒත් මගෙ පස්සෙන් ආව නිමල් වීල් එක නැවැත්තුවා.පස්සෙ මාත් මගේ වීල් එක නවත්තලා ගියා මොකද බලන්න.එ කෙල්ලට අන්තිම බස් එක මිස් උනා කිව්වා.පුලුවන්නම් ගෙනිහින් දාන්න කිව්වා ඉල්ලන ගානක් දෙන්නම් කියලා.මුලින්ම අපි කැමති උනේ නෑ.පස්සෙ මායි නිමලුයි වෙනම විදියක් හිතලා කැමති උනා සර්.කෙල්ලත් ඉටි රූපෙ වගේ ලස්සනයි.එක පාරක් දැක්කම ආයිත් බලන්න හිතෙන තරම් ලස්සනයි.මායි නිමලුයිත් හිටියේ එදා හොදටම බීලා.ඉතිං අපි කෙල්ලට නිමල්ගේ වීල් එකට නගින්න කියලා මං ඉස්සරහින් මගේ එකෙ ගියා.ටික දුරක් ගිහින් මං බොරුවට මගේ වීල් එක කැඩුනා වගේ පාලු හරියක නතර කලා.නිමලුත් ඇවිත් එතනම නතර කලා.ඉට පස්සේ අපි හදනවා වගේ බොරුවට රගපෑව ටිකක් වෙලා යනකන්.ඒ කෙල්ලට සැක නොහිතෙන විදියට.ඒත් අපෙ කරුමෙකට එ කෙල්ලට සැක හිතුනා සර්.කෙල්ලට තේරුනා අපි කරන්නේ බොරුවක් කියලා.එක පාරටම කෙල්ල නිමල්ගේ වීල් එකෙන් බැහැලා පාර දිගේ දිව්වා.අපි දෙන්නත් එ කෙල්ලගෙ පස්සෙන් දිව්වා අල්ලන්න.එයා ඇදන් හිටියේ සාරියක් නිසා වැඩි දුර දුවන්න උනේ නෑ ඇදගෙන වැටුනා.පස්සේ මායි නිමලුයි එකතු වෙලා කෙල්ලව බලෙන්ම පාර අයිනෙ කෑලැවකට අරං ගිහින් දුශනය කලා සර්.එ කෙල්ල් වැන්දෙ නැති එක විතරයි.ඒත් අපි එ වේලාවේ හිටියෙ මත් වෙලා සර්.අපි අපේ උවමනාව කරගත්තට පස්සේ කෙල්ලව මරලා ඒ ලග ඇල පාරකට දාලා යන්න ගියා.දවස් ගානකට පස්සෙ අරංචි උනා අදුරගන්න බැරි බොඩි එකක් එහා ගමේ දොල පාරක් ගාව තියෙනවා කියලා.අපි මුකුත් නොවුන ගානට හිටියා සර්.ඒත් දැං එයා ඇවිත් එයාගේ පලිය ගන්න.මාව බේරල දෙන්න සර් "

කියු රුවන් මේසය මත හිස ගසාගෙන අඩන්නට පටන් ගත්තේය.මුලු ගතම දහඩියෙන් තෙත් වී සිටි රුවන් තමාත් මිතුරත් සිදු කල අපරාධය අකුරක් නෑර පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කලේ එමගින් හෝ සහනයක් ලැබේ යැයි බලපොරොත්තුවෙනි...

" තමුසෙලා වගෙ උන්ට මෙහෙම වෙලා මදි අයිසේ..තමුසෙලා කරපු අපරාදෙට හොදම දඩුවම තමයි මරනය.යාලුවට දඩුවම් දුන්නේ ස්භාවධර්මයෙන්.තමුසෙට දදුඩුවම් දෙන්නෙ නීතියෙන්,කොස්තාපල් මේ මිනිහාව ලොකප් කරනවා.මුං එක්ක කතා කරලා මගේ කාලේත් කා ගත්තා .ගිය මාසේ අර කෙල්ලෙක්ගෙ බොඩි එක්ක හම්බු උනේ.ඒ නඩුවේ ෆයිල් එකත් රෙඩි කරනවා හෙට උසාවියට ඉදිරිපත් කරන්න."

කියු ස්තානාධිපතිවරයා තම අසුනෙනෙන් නැගිට ගියේ රුවන් හට තම කෝපය මුසු බැල්මක්ද යොමු කරමිනි.කොස්තාපල් වරයෙකු විසින් රුවන් හට මාංචු දමා සිර මැදිරයක් තුලට දමා ඉබි යතුරු දැමුවේ තවත් එක් අපරාධයක සුල මුල හෙට දින උසාවිය හමුවේ තැබීමෙ අරමුනෙනි......

" සර්...සර් ...මෙහෙ එන්න.මේ බලන්න වෙලා තියෙන දෙ "

කියමින් කොස්තාපල් වරයෙකුගේ කැගැසිමත් සමග උදෑසන රාජකාරියට වර්තා කල ස්තානාධිපතිවරයා සිර මැදිරිය අසලට දිව ආවේ සිදු වී ඇති දේ කුමක්දැයි කියා දැන ගැනිම සදහාය.සිර මැදිරිය තුල නිසලව තිබු රුවන්ගේ සිරුර දුටු ස්තානාධිපතිවරයාගේ දෑස් පුදුමයෙන් විශාල වී ගියේය.මීට පෙර නිමල් නැමැති පුද්ගලයාගේ මරනයට සමාන ලක්ෂන සහිතව සිර මැදිරිය තුලම රුවන්ගේ ජිවිතයේ අවසන් හුස්ම වා තලය විසින් තමන් සතු කොට ගෙන තිබුනි.දෑස් විශාලව තිබු අතර ඔහුගෙත් බෙල්ල කදින් වෙන් වෙන සෙ මරා දාමා තිබුනි.රුවන්ගේ නිසල දේහය අසල කුඩා කොල කැබැල්ලක් තිබෙනවා දුටු ස්තානාධිපතිවරයා එය අහුලා අතට ගෙන දිගහැර බැලුවේය.එහි මෙලෙස ලෙයින් සටහන් වී තිබුනි...

" පලිගැනිම අවසානයි "

කොල කැබැල්ල කියවු ස්තානාධිපතිවරයා එයත් රැගෙන තම නිල කාමරයට යන්නට හැරෙනවාත් සමග දුටුවේ සුදු පැහැති සාරියකින් සැරසි සිටි කන්තාවක් ප්රධාන ගෙට්ටුව දෙසින් පොලිස්ථානයේන් පිට වී යන අකාරයයි.වැරදි කරුවන් හට මිනිසා විසින් සෑදු නීතියෙන් දඩුවම් දීමට පෙර ලෝකයෙ පවතින හොදම ස්වාධීනම නීතී පද්ධතිය තුලින්ම දඩුවම් දී ඇති බව ස්තානාධිපතිවරයා වටහගත්තේය.

" කොස්තාපල් අර ෆයිල් එක ක්ලෝස් කරලා දානවා.ආයිත් ඒ නඩුවේ අපිට විසදන්න දෙයක් නෑ..

කියු ස්තානාධිපතිවරයා තම නිල කාමරයට ගියේ රුවන්ගේ මිනිය අසලින් හමුවු කොල කැබැල්ලත් තම අතෙහි ගුලි කර ගනිමිනි....

නිමි

Story : Sampth Lakruwan

[QUOTE="Gal_banisa, post: 29888496, member: 586002"] " තමුන්ට දැන් මොකක්ද කියන්න තියෙන්නේ.කියනවා බලන්න " " මේකයි සර්.මීට සතියකට ඉස්සෙල්ලා මගේ යාලුවා නිමල්ව පාර අයිනේ මරලා දාලා තිබ්බා.ඒක ඇස් දෙකෙන් දැක්කෙත් මං.මාත් ඒක නිසා මාර විදියට ශොක් වෙලා හිටියේ.මං උදෙ වැඩට යන්න හදනකොට මගේ වීල් එකෙ පස්සෙ ශීට් එක උඩ ඔය ලියමන තිබ්බා සර්.මට එකෙන් පස්සෙයි තේරුම් ගියේ මේක පලිගන්න කරපු දෙයක් කියලා.අපේ අතින් ලොකු වැරැද්දක් උනා සර් අහිංසක් කෙල්ලෙක්ට.මං හිතන විදියට ඒ කෙල්ලගේ අත්මේ ඇවිත් අපෙන් පලිගන්න " කියු රුවන් ලොකු හුස්මක් පහත හෙලීය.අසල සිටි කොස්තාපල් වරයෙකුගෙන් වතුර විදුරුවක් ඉල්ලාගෙන පානය කල රුවන් නැවතත් තම පාපොච්චාරණය ඇරඹීය. " දවසක් මායි මගෙ යාලුවා නිමලුයි වැඩ ඇරිලා එද්දි මගදි ගැනු ලමයෙක් මගේ වීල් එකට අත දැම්මා සර්..මම නැවැත්තුවේ නෑ.මොකද මං බය උනා හොල්මනක්ද කියලා.ඒත් මගෙ පස්සෙන් ආව නිමල් වීල් එක නැවැත්තුවා.පස්සෙ මාත් මගේ වීල් එක නවත්තලා ගියා මොකද බලන්න.එ කෙල්ලට අන්තිම බස් එක මිස් උනා කිව්වා.පුලුවන්නම් ගෙනිහින් දාන්න කිව්වා ඉල්ලන ගානක් දෙන්නම් කියලා.මුලින්ම අපි කැමති උනේ නෑ.පස්සෙ මායි නිමලුයි වෙනම විදියක් හිතලා කැමති උනා සර්.කෙල්ලත් ඉටි රූපෙ වගේ ලස්සනයි.එක පාරක් දැක්කම ආයිත් බලන්න හිතෙන තරම් ලස්සනයි.මායි නිමලුයිත් හිටියේ එදා හොදටම බීලා.ඉතිං අපි කෙල්ලට නිමල්ගේ වීල් එකට නගින්න කියලා මං ඉස්සරහින් මගේ එකෙ ගියා.ටික දුරක් ගිහින් මං බොරුවට මගේ වීල් එක කැඩුනා වගේ පාලු හරියක නතර කලා.නිමලුත් ඇවිත් එතනම නතර කලා.ඉට පස්සේ අපි හදනවා වගේ බොරුවට රගපෑව ටිකක් වෙලා යනකන්.ඒ කෙල්ලට සැක නොහිතෙන විදියට.ඒත් අපෙ කරුමෙකට එ කෙල්ලට සැක හිතුනා සර්.කෙල්ලට තේරුනා අපි කරන්නේ බොරුවක් කියලා.එක පාරටම කෙල්ල නිමල්ගේ වීල් එකෙන් බැහැලා පාර දිගේ දිව්වා.අපි දෙන්නත් එ කෙල්ලගෙ පස්සෙන් දිව්වා අල්ලන්න.එයා ඇදන් හිටියේ සාරියක් නිසා වැඩි දුර දුවන්න උනේ නෑ ඇදගෙන වැටුනා.පස්සේ මායි නිමලුයි එකතු වෙලා කෙල්ලව බලෙන්ම පාර අයිනෙ කෑලැවකට අරං ගිහින් දුශනය කලා සර්.එ කෙල්ල් වැන්දෙ නැති එක විතරයි.ඒත් අපි එ වේලාවේ හිටියෙ මත් වෙලා සර්.අපි අපේ උවමනාව කරගත්තට පස්සේ කෙල්ලව මරලා ඒ ලග ඇල පාරකට දාලා යන්න ගියා.දවස් ගානකට පස්සෙ අරංචි උනා අදුරගන්න බැරි බොඩි එකක් එහා ගමේ දොල පාරක් ගාව තියෙනවා කියලා.අපි මුකුත් නොවුන ගානට හිටියා සර්.ඒත් දැං එයා ඇවිත් එයාගේ පලිය ගන්න.මාව බේරල දෙන්න සර් " කියු රුවන් මේසය මත හිස ගසාගෙන අඩන්නට පටන් ගත්තේය.මුලු ගතම දහඩියෙන් තෙත් වී සිටි රුවන් තමාත් මිතුරත් සිදු කල අපරාධය අකුරක් නෑර පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කලේ එමගින් හෝ සහනයක් ලැබේ යැයි බලපොරොත්තුවෙනි... " තමුසෙලා වගෙ උන්ට මෙහෙම වෙලා මදි අයිසේ..තමුසෙලා කරපු අපරාදෙට හොදම දඩුවම තමයි මරනය.යාලුවට දඩුවම් දුන්නේ ස්භාවධර්මයෙන්.තමුසෙට දදුඩුවම් දෙන්නෙ නීතියෙන්,කොස්තාපල් මේ මිනිහාව ලොකප් කරනවා.මුං එක්ක කතා කරලා මගේ කාලේත් කා ගත්තා .ගිය මාසේ අර කෙල්ලෙක්ගෙ බොඩි එක්ක හම්බු උනේ.ඒ නඩුවේ ෆයිල් එකත් රෙඩි කරනවා හෙට උසාවියට ඉදිරිපත් කරන්න." කියු ස්තානාධිපතිවරයා තම අසුනෙනෙන් නැගිට ගියේ රුවන් හට තම කෝපය මුසු බැල්මක්ද යොමු කරමිනි.කොස්තාපල් වරයෙකු විසින් රුවන් හට මාංචු දමා සිර මැදිරයක් තුලට දමා ඉබි යතුරු දැමුවේ තවත් එක් අපරාධයක සුල මුල හෙට දින උසාවිය හමුවේ තැබීමෙ අරමුනෙනි...... " සර්...සර් ...මෙහෙ එන්න.මේ බලන්න වෙලා තියෙන දෙ " කියමින් කොස්තාපල් වරයෙකුගේ කැගැසිමත් සමග උදෑසන රාජකාරියට වර්තා කල ස්තානාධිපතිවරයා සිර මැදිරිය අසලට දිව ආවේ සිදු වී ඇති දේ කුමක්දැයි කියා දැන ගැනිම සදහාය.සිර මැදිරිය තුල නිසලව තිබු රුවන්ගේ සිරුර දුටු ස්තානාධිපතිවරයාගේ දෑස් පුදුමයෙන් විශාල වී ගියේය.මීට පෙර නිමල් නැමැති පුද්ගලයාගේ මරනයට සමාන ලක්ෂන සහිතව සිර මැදිරිය තුලම රුවන්ගේ ජිවිතයේ අවසන් හුස්ම වා තලය විසින් තමන් සතු කොට ගෙන තිබුනි.දෑස් විශාලව තිබු අතර ඔහුගෙත් බෙල්ල කදින් වෙන් වෙන සෙ මරා දාමා තිබුනි.රුවන්ගේ නිසල දේහය අසල කුඩා කොල කැබැල්ලක් තිබෙනවා දුටු ස්තානාධිපතිවරයා එය අහුලා අතට ගෙන දිගහැර බැලුවේය.එහි මෙලෙස ලෙයින් සටහන් වී තිබුනි... " පලිගැනිම අවසානයි " කොල කැබැල්ල කියවු ස්තානාධිපතිවරයා එයත් රැගෙන තම නිල කාමරයට යන්නට හැරෙනවාත් සමග දුටුවේ සුදු පැහැති සාරියකින් සැරසි සිටි කන්තාවක් ප්රධාන ගෙට්ටුව දෙසින් පොලිස්ථානයේන් පිට වී යන අකාරයයි.වැරදි කරුවන් හට මිනිසා විසින් සෑදු නීතියෙන් දඩුවම් දීමට පෙර ලෝකයෙ පවතින හොදම ස්වාධීනම නීතී පද්ධතිය තුලින්ම දඩුවම් දී ඇති බව ස්තානාධිපතිවරයා වටහගත්තේය. " කොස්තාපල් අර ෆයිල් එක ක්ලෝස් කරලා දානවා.ආයිත් ඒ නඩුවේ අපිට විසදන්න දෙයක් නෑ.. කියු ස්තානාධිපතිවරයා තම නිල කාමරයට ගියේ රුවන්ගේ මිනිය අසලින් හමුවු කොල කැබැල්ලත් තම අතෙහි ගුලි කර ගනිමිනි.... නිමි Story : Sampth Lakruwan [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom