Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් GHOST
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන් සමඟ හැබැහින්

අන්ධකාර රාත්‍රියේ පාපැදියකින් ආ රූමතිය

මෙම සිදුවීමට පාදක වූ පුරාණ පූජනීය පන්සල් හා විහාරස්ථානයන්හි නම් ගම් හා අදාළ සිදුවීමට දායකත්වය සැපයූ ගරු පූජ්‍යපාද ස්වාමීන් වහන්සේලාගේ නාමයන්ද සිතාමතාව වසංකර සිදුවීම පමණක් උපුටා දැක්වීමට මා තීරණය කළේ එම ස්වාමීන් වහන්සේලා දෙනම මෙයට වසර කීපයකට පෙර අපවත්ව ඇති හෙයින් බව පාඨක භවතුන් කාරුණිකව මා වෙත සමාවෙනු මැනව.

මෙකී සිදුවීම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යගම්පත්තු කෝරළය නමින් හැඳින්වූ එදා අවට ඉතාමත් ප්‍රසිද්ධ වූ විහාරස්ථාන දෙකක වැඩ වාසය කරන ලද්දේ ලොව පුරාම ඉතා කතා බහට ලක්වූ කොණ්ඩදෙණිය නම් ගරුතර හාමුදුරුවන් වහන්සේගේ ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හොඳින් අධ්‍යයන කරන ලද්දාවු ශිෂ්‍ය දෙපලකි. උන් වහන්සේලා දෙනම පැවිදිව උගත්කම් ලද්දේද, ගුරු හරුකම් ලද්දේද වශී යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් යාග හෝම උගෙන ගත්තේද එකට මෙන්ම එකද ශිෂ්‍ය නමක් දෙවැනිව පසු නොබාමිනි. එසේ හෙයින් උන් වහන්සේලා දෙනම අති දක්ෂයින් බවට පත්වූවා පමණක් ගුරු ස්වාමීන් වහන්සේගේ හොඳම ගෝල භික්ෂු ශිෂ්‍යයන් බවට පත්වූහ. ඇතැම් විට උගත් ශාස්ත්‍රයෙන් දෙදෙන දෙදෙනාට පරාද නොවූහ.

කලක් ඇවෑමෙන් දෙදෙනාම ගුරු හිමියන්ට අයත් බූදලයක්වූ අති පුරාණ විහාරස්ථානයක් වෙනුවෙන් එහි අයිතිය වෙනුවෙන් අසමගි වූහ. එකී පුරාණ විහාරයේ නියම භාරකාරත්වය වෙනුවෙන් අධිකරණයට පය නොතැබුවද තමන් දෙදෙනාම ගුරු හිමියන් ගෙන් ලත් ශාස්ත්‍ර හදි හූණියන්, පිල්ලි දෙදෙනාට එල්ල කර ගත්හ. පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පන්සලක වැඩ වාසය කළ හිමි නම කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පිහිටි පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිනමට එරෙහිව පිල්ලියක් ජීවන් කර තම සහෝදර හිමි නමගේ පන්සල වෙත යවා ඇතත් උන්වහන්සේද ගුරුකම් අතින් අගතැම්පත හෙයින් තම පන්සල වැලි ජීවම්කර ආරක්ෂා කර ගත්හ.

මෙම සිදුවීමේ අනිසි විපාකයන් නියත වශයෙන් අත්වින්දේ එම ගම් ප්‍රදේශයේ වාසය කළ අහිංසක ජනතාවය. උන්වහන්සේලාගෙන් එක් නමක් ගෙල වැලලා ගෙන මිය ගිය අවිවාහක තරුණියකගේ මිනීවල හාරා ලබාගත් මිනිස් ඇට කැබැල්ලක් ජීවම් පිල්ලියක් ලෙස තම විරුද්ධ හිමිනමගේ පන්සල වෙත යෑවීමට තරම් උන්වහන්සේලා තම ගුරු ස්වාමින් වූ කොණ්ඩදෙණිය නායක හිමිනමගෙන් උගත් ශාස්ත්‍රය උපයෝගි කර ගත් බව අදද හබරවැව - තාවල්ල - කැකුණාවෙල - යගම්වෙල - කඳයාය - කැලෑගෙදර ගම්මානවල ජීවත්වන

පැරැන්නන්ගේ අදහසයි.

මෙම කාල සීමාව තුළ ලියන මාද තරුණයෙකි. එකී කතා මගේ සවනටද ඇසී ඇත, ඇතැම් සිදුවීම් මා නුදුටුවද මගේ හිතවතුන්ට මුහුණ පෑමට සිදුවී තිබිණි. එකී කතාන්දරය මෙසේ මා අකුරු කරමි. මා මුලින් සඳහන් කළ ආකාරයට ගුරු හිමියන්ට හිමි පෞරාණික වටිනාකමක් ඇති රාජමහා විහාරයේ අයිතිය හිමිකර ගැනීමට උන්වහන්සේගේ ශිෂ්‍ය දෙපළ සැදී පැහැදී සිටියද ගුරු හාමුදුරුවන් අපවත් වනතුරු කිසිදු ගෝල නමකට එහි අයිතිය බාර කර නොතිබිණි. සසර කලකිරී මහන දම් පිරුවද ඇතැම් බෞද්ධ භික්ෂුන් ආශාවන්, තණ්හාව දුරුකර නොමැති බවට මෙම කතාවද හොඳම සාක්ෂියකි. පෘථග්ජන මිනිසුන් මෙන් ගේ දොර දේපළ වලට ඇති ආශාව නිසා මිනීමරාගත් අවස්ථාවන්ද, අධිකරණයට ගොඩවැදී නීතියේ පිහිට පැතූ අවස්ථාද අපමණය. එසේම පැවිදි උන්වහන්සේ දෙපලද හද තුළ ඉපදුන ආශා නිසා හිත් පිත් නෝක්කාඩු කර ගත්හ. ගිහියන් මෙන් ගහමරා ගැනීමට නොහැකි හෙයින් තමන් උගත් යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් ඔවුන් එකිනෙකා විහාරස්ථානවලින් එලවා දැමීමට උපයෝගීකරගත් මිනිස් දියණියකගේ මියගිය පිල්ලිය උන්වහන්සේලා දෙදෙනාම ආරක්ෂාවී පන්සල්ද ආරක්ෂා කර ගැනීම නිසා පන්සල් දෙක අතර පිල්ලිය අතරමං වූ බව පැවැසේ.

[QUOTE="shenl, post: 9001133, member: 309104"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#800000]හොල්මන් සමඟ හැබැහින්[/COLOR] [/SIZE][COLOR=#000080]අන්ධකාර රාත්‍රියේ පාපැදියකින් ආ රූමතිය[/COLOR][SIZE=4] මෙම සිදුවීමට පාදක වූ පුරාණ පූජනීය පන්සල් හා විහාරස්ථානයන්හි නම් ගම් හා අදාළ සිදුවීමට දායකත්වය සැපයූ ගරු පූජ්‍යපාද ස්වාමීන් වහන්සේලාගේ නාමයන්ද සිතාමතාව වසංකර සිදුවීම පමණක් උපුටා දැක්වීමට මා තීරණය කළේ එම ස්වාමීන් වහන්සේලා දෙනම මෙයට වසර කීපයකට පෙර අපවත්ව ඇති හෙයින් බව පාඨක භවතුන් කාරුණිකව මා වෙත සමාවෙනු මැනව. මෙකී සිදුවීම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යගම්පත්තු කෝරළය නමින් හැඳින්වූ එදා අවට ඉතාමත් ප්‍රසිද්ධ වූ විහාරස්ථාන දෙකක වැඩ වාසය කරන ලද්දේ ලොව පුරාම ඉතා කතා බහට ලක්වූ කොණ්ඩදෙණිය නම් ගරුතර හාමුදුරුවන් වහන්සේගේ ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හොඳින් අධ්‍යයන කරන ලද්දාවු ශිෂ්‍ය දෙපලකි. උන් වහන්සේලා දෙනම පැවිදිව උගත්කම් ලද්දේද, ගුරු හරුකම් ලද්දේද වශී යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් යාග හෝම උගෙන ගත්තේද එකට මෙන්ම එකද ශිෂ්‍ය නමක් දෙවැනිව පසු නොබාමිනි. එසේ හෙයින් උන් වහන්සේලා දෙනම අති දක්ෂයින් බවට පත්වූවා පමණක් ගුරු ස්වාමීන් වහන්සේගේ හොඳම ගෝල භික්ෂු ශිෂ්‍යයන් බවට පත්වූහ. ඇතැම් විට උගත් ශාස්ත්‍රයෙන් දෙදෙන දෙදෙනාට පරාද නොවූහ. කලක් ඇවෑමෙන් දෙදෙනාම ගුරු හිමියන්ට අයත් බූදලයක්වූ අති පුරාණ විහාරස්ථානයක් වෙනුවෙන් එහි අයිතිය වෙනුවෙන් අසමගි වූහ. එකී පුරාණ විහාරයේ නියම භාරකාරත්වය වෙනුවෙන් අධිකරණයට පය නොතැබුවද තමන් දෙදෙනාම ගුරු හිමියන් ගෙන් ලත් ශාස්ත්‍ර හදි හූණියන්, පිල්ලි දෙදෙනාට එල්ල කර ගත්හ. පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පන්සලක වැඩ වාසය කළ හිමි නම කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පිහිටි පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිනමට එරෙහිව පිල්ලියක් ජීවන් කර තම සහෝදර හිමි නමගේ පන්සල වෙත යවා ඇතත් උන්වහන්සේද ගුරුකම් අතින් අගතැම්පත හෙයින් තම පන්සල වැලි ජීවම්කර ආරක්ෂා කර ගත්හ. මෙම සිදුවීමේ අනිසි විපාකයන් නියත වශයෙන් අත්වින්දේ එම ගම් ප්‍රදේශයේ වාසය කළ අහිංසක ජනතාවය. උන්වහන්සේලාගෙන් එක් නමක් ගෙල වැලලා ගෙන මිය ගිය අවිවාහක තරුණියකගේ මිනීවල හාරා ලබාගත් මිනිස් ඇට කැබැල්ලක් ජීවම් පිල්ලියක් ලෙස තම විරුද්ධ හිමිනමගේ පන්සල වෙත යෑවීමට තරම් උන්වහන්සේලා තම ගුරු ස්වාමින් වූ කොණ්ඩදෙණිය නායක හිමිනමගෙන් උගත් ශාස්ත්‍රය උපයෝගි කර ගත් බව අදද හබරවැව - තාවල්ල - කැකුණාවෙල - යගම්වෙල - කඳයාය - කැලෑගෙදර ගම්මානවල ජීවත්වන පැරැන්නන්ගේ අදහසයි. මෙම කාල සීමාව තුළ ලියන මාද තරුණයෙකි. එකී කතා මගේ සවනටද ඇසී ඇත, ඇතැම් සිදුවීම් මා නුදුටුවද මගේ හිතවතුන්ට මුහුණ පෑමට සිදුවී තිබිණි. එකී කතාන්දරය මෙසේ මා අකුරු කරමි. මා මුලින් සඳහන් කළ ආකාරයට ගුරු හිමියන්ට හිමි පෞරාණික වටිනාකමක් ඇති රාජමහා විහාරයේ අයිතිය හිමිකර ගැනීමට උන්වහන්සේගේ ශිෂ්‍ය දෙපළ සැදී පැහැදී සිටියද ගුරු හාමුදුරුවන් අපවත් වනතුරු කිසිදු ගෝල නමකට එහි අයිතිය බාර කර නොතිබිණි. සසර කලකිරී මහන දම් පිරුවද ඇතැම් බෞද්ධ භික්ෂුන් ආශාවන්, තණ්හාව දුරුකර නොමැති බවට මෙම කතාවද හොඳම සාක්ෂියකි. පෘථග්ජන මිනිසුන් මෙන් ගේ දොර දේපළ වලට ඇති ආශාව නිසා මිනීමරාගත් අවස්ථාවන්ද, අධිකරණයට ගොඩවැදී නීතියේ පිහිට පැතූ අවස්ථාද අපමණය. එසේම පැවිදි උන්වහන්සේ දෙපලද හද තුළ ඉපදුන ආශා නිසා හිත් පිත් නෝක්කාඩු කර ගත්හ. ගිහියන් මෙන් ගහමරා ගැනීමට නොහැකි හෙයින් තමන් උගත් යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් ඔවුන් එකිනෙකා විහාරස්ථානවලින් එලවා දැමීමට උපයෝගීකරගත් මිනිස් දියණියකගේ මියගිය පිල්ලිය උන්වහන්සේලා දෙදෙනාම ආරක්ෂාවී පන්සල්ද ආරක්ෂා කර ගැනීම නිසා පන්සල් දෙක අතර පිල්ලිය අතරමං වූ බව පැවැසේ. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom