Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් GHOST
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයද බයිසිකලයේ තබාගෙන සිරිපාල හලාවත බලා ගමන් කලේ ඇයවද ඇය කියූ යගම්වෙල හංදියෙන් බසයට දමා යන අටියෙනි. තරමක් දුර යනවිට අයියේ මේ ළඟ පාරක් තියෙනව යගම්වෙල හංදියට ඒකෙන් යමු කියා ඇවිටිලි කළද ඈට ඔහු අවනත නොවී සුපුරුදු මාර්ගයේම පාපැදිය පැද්දේය. එහෙනම් අයියේ මාව මෙතනින් බස්සවන්න මම අර පාරෙන් එන්නම් කියා නැවතූ බයිසිකලයෙන් බැස ගියේ හබරවැව - තාවල්ල සොහොන්පිටිය දෙසට බව සිරිපාල දැක ඇතත් "පිස්සු කෙල්ලක්ද කොහෙද කියා දන්නා කුනුහරුප කියා බැනවැදී ඇත. පසුව අනාවරණය වූයේ සිරිපාල අයියා බිය නොවී සිත දැඩිකරගෙන නොසරුප් වචන කියා කෑගැසූ නිසා ඔහුගේ ජීවිතය බේරුණ බවයි. මේ දෙදෙනාම මුණ ගැසී ඇත්තේ හාමුදුරුවන් විසින් ජීවන් කළ තරුණියගේ ඇට කැබැලි අවතාරයක් හොල්මනක" ලෙසින් විහාරස්ථාන දෙක අතර අතරමංවී ඇති බවයි. මන්ද ස්වාමින් වහන්සේලා දෙනමම තමන් ආරක්ෂා කර වීමට අවැසි යන්ත්‍ර මන්ත්‍ර පේකර තිබූ නිසා බව ගම්මු කියයි.

එවන් වූ සිදුවීමකට මුහුණ දුන්නේ තවත් වයස්ගත කාන්තාවකි. ඇය නමින් ඇලිස් නැන්දාය. දුරකින් මගේ ඥාතිවරියක්ද වේ. ඇයගේ සැමියා මිය ගියාට පසුව ඇය තම දියණිය පෝෂණය කරනු ලැබුqවේ සතියේ පොළවල්වල එළවළු විකිණීමෙන්ය. ඉරිදා සති පොළ පැවැත්වෙන්නේ දුම්මලසූරිය නගරයේය. ඒ සඳහා ඇය හිමිදිරියේම නිවසින් පිටව හුලු එළියක ආධාරයෙන් පොල්වතු මැදින් වැටී ඇති අතුරු කෙටි පාරවල්වල ගමන් කරන්නේ තමන් මෙන්ම පොළවල්වල වෙළදාමට යන එවන් වයසේ කාන්තාවන්ද සමගින් වුව එදා ඇයගේ කිසිදු හිතවතියක් හමු නොවීය. හැමදා යන පාරේ තිනියෙන් යැම ඇයට බියක් ගෙන නොදුන් නමුත් අතරමගදී හමුවූ තරුණියක් හොඳ වෙලාවට ඇලිස් නැන්ද හමු වුණේ නැත්නම් මටත් තනියම යන්න වෙන්නේ දුම්සලසූරියට බය නැතිව මටත් දැන් නැන්ද එක්කලම යන්න ඇහැකි. කියා ඇලිස් නැන්දා පිටුපසින් ඇය ගමන් කරන බව ඇලිස් නැන්දාට තේරුණි වැඩි කතා බහකින් තොරව යන අතර "ඇලිස් නැන්දේ ළඟම පාරක් තියෙනවා ඒකෙන් යමු" කියා ඇය කළ යෝජනාවට ඇලිස් නැන්දාද අකමැති නොවීය. වෙලාවේ හැටියට ළඟ පාරක් නම් කොච්චර හොඳදැයි සිතූ ඇය තරුණිය පිටු පසින් ගමන් කළාය. තරමක් දුර ගිය ඇයට එකවරම තමන් සමග ගිය තරුණිය ඉදිරියේ නැති බව තේරුණි. ළමයෝ කියා කීප වරක්ම කතා කළද කිසිවකු ඇය අසල නොවීය. වටපිට බලා කතා කළද තරුණියක් තියා බැල්ලක්වත් නැති බව තේරුන ඇලිස් නැන්දාගේ හිතට යම් චකිතයක් දැනුන බව එදා ඇය පැවසීය. යම් දෙයක වෙනසක් ඇයට දැනුනේ හිරු පායන්නට පෙර නික්මෙන පහන් එළියෙන් ළඟදී මිහිදන් කළ සොහොන්වලක් මත තබා තිබූ මල් වඩම ඇයගේ සිත සසල කිරීමේ ප්‍රතිඵලය වූයේ සිහිවිකල්ව ඇය මිනීවලක් මත වැටී සිට එළිවන යාමයේ පොළට යන තවත් කාන්තාවන් පිරිසක්ගේ නෙත ගැටීම නිසා කෑගසා අසල්වැසි පිරිමින්ගේ ආධාරයෙන් අසල නිවසකට ගෙන ගොස් වතුර ඉස සිහිය ලබාදී ඇයව නිවසට කැදවාගෙන ගොස් බාරදීමයි. එහෙත් ඇය විකාරයෙන් දොඩවන අයුරුත් යටිගිරියෙන් බියවී කෑ ගසන අයුරුත් පවුලේ හා සෙසු අය දුටුවේ යක්ෂ දිෂ්ඨියක් බවත්ය. ප්‍රදේශයේ දක්ෂ කට්ටඬි ගෙන්වා යාග හෝම කලායින් පසුව ඇය සුව වූවද අදවන තුරු ඇය නැවත පොලේ නොගිය බව පවසයි.

දිගින් දිගටම මෙවන් භූත යක්ෂ බලවේග මහමඟ සැරිසැරීම ගමම භීතියට ඇලවීමක් බවට තේරුම් ගත් වැඩිහිටියන් තම ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් මිනිසුන් සමග ගමන් යන මියගිය තරුණියගේ ආත්මය ජීවන්කර තම විරුද්ධකාර හාමුදුරුවන් වෙත පිල්ලියක් ලෙස යෑවිමත් එම හාමුදුරුවන්ද තම ආරක්ෂාව බලගතු ලෙස ආරක්ෂා කර තිබීම නිසා අවතාර තරුණිය පන්සල් දෙක අතරේ අතරමංව මිනිසුන් බිලිගන්නා බව බහුතරයකගේ මතය වූ නිසා දැනුම් තේරුම් ඇති ගමේ ප්‍රධානීන් හාමුදුරුවරුන් හමුවී ගමේ මිනිසුන් ත්‍රාසයට පත්ව ඇති එකී ගුරුකම ඉවත්කර දෙන ලෙස ඉල්ලුවද එය පහසුවෙන් කළ හැක්කක් නොවන බවත් හාමුදුරුවන් දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය බවත්, මියගිය තරුණියගේ සිරුරේ ඇට කැබැල්ල ආපසු පෙට්ටියේ දැමිය යුතු බවත් පැවසූ උන්වහන්සේලා ගම්වාසීන්ගේ තර්ජන ගර්ජන මැද අකමැත්තෙන් හෝ එකගත්වයට පත් වූයේ එල්ල විය හැකි අතුරු ආන්ත්‍රා ගැන සිතීමෙන්ද? යන්න සැක සහිතය. කෙසේ වෙතත් පුරා වසරක් ගම්මුන් බියට පත්කළ තරුණියගේ පිල්ලිය කාටත් නොදැනීම අන්තරස්දාන් වූවා පමණක් නොව විහාරස්ථානවල වැඩවාසය කළ දෙපල වහන්සේලාද තම චීවරය දෙහි ගසක් මුදුනේ තබා රහසේ පලා ගොස් ඇති බව හෙළි වූයේ හීල්දානය ගෙන ගිය උපාසක අම්මා කෙනකුට පන්සලේ ඇබිත්තියා විසින් කියන ලද තොරතුරු ඇසුරෙනි. සැබෑවටම උන් වහන්සේ සිවුරු හැර ගොස් තිබුණි එසේ නොවුනානම් තවත් කීප දෙනකු හොල්මනට බයවී අසනිප විය හැකිව තිබුණා මෙන්ම මිය යැමට බොහෝ ඉඩ කඩ තිබූ බව යන්ත්‍ර මන්ත්‍ර පිල්ලි ගැන තදින් විශ්වාස කරන අයගේ මතය තහවුරු වීමට ඇති ඉඩ වැඩිය.

එසේ නොවුනානම් ඇය අවතාරයක් ලෙසින් තවමත් පන්සල් දෙක අතර අතරමං විය හැකිව තිබිණි

[QUOTE="shenl, post: 9001205, member: 309104"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]ඇයද බයිසිකලයේ තබාගෙන සිරිපාල හලාවත බලා ගමන් කලේ ඇයවද ඇය කියූ යගම්වෙල හංදියෙන් බසයට දමා යන අටියෙනි. තරමක් දුර යනවිට අයියේ මේ ළඟ පාරක් තියෙනව යගම්වෙල හංදියට ඒකෙන් යමු කියා ඇවිටිලි කළද ඈට ඔහු අවනත නොවී සුපුරුදු මාර්ගයේම පාපැදිය පැද්දේය. එහෙනම් අයියේ මාව මෙතනින් බස්සවන්න මම අර පාරෙන් එන්නම් කියා නැවතූ බයිසිකලයෙන් බැස ගියේ හබරවැව - තාවල්ල සොහොන්පිටිය දෙසට බව සිරිපාල දැක ඇතත් "පිස්සු කෙල්ලක්ද කොහෙද කියා දන්නා කුනුහරුප කියා බැනවැදී ඇත. පසුව අනාවරණය වූයේ සිරිපාල අයියා බිය නොවී සිත දැඩිකරගෙන නොසරුප් වචන කියා කෑගැසූ නිසා ඔහුගේ ජීවිතය බේරුණ බවයි. මේ දෙදෙනාම මුණ ගැසී ඇත්තේ හාමුදුරුවන් විසින් ජීවන් කළ තරුණියගේ ඇට කැබැලි අවතාරයක් හොල්මනක" ලෙසින් විහාරස්ථාන දෙක අතර අතරමංවී ඇති බවයි. මන්ද ස්වාමින් වහන්සේලා දෙනමම තමන් ආරක්ෂා කර වීමට අවැසි යන්ත්‍ර මන්ත්‍ර පේකර තිබූ නිසා බව ගම්මු කියයි. එවන් වූ සිදුවීමකට මුහුණ දුන්නේ තවත් වයස්ගත කාන්තාවකි. ඇය නමින් ඇලිස් නැන්දාය. දුරකින් මගේ ඥාතිවරියක්ද වේ. ඇයගේ සැමියා මිය ගියාට පසුව ඇය තම දියණිය පෝෂණය කරනු ලැබුqවේ සතියේ පොළවල්වල එළවළු විකිණීමෙන්ය. ඉරිදා සති පොළ පැවැත්වෙන්නේ දුම්මලසූරිය නගරයේය. ඒ සඳහා ඇය හිමිදිරියේම නිවසින් පිටව හුලු එළියක ආධාරයෙන් පොල්වතු මැදින් වැටී ඇති අතුරු කෙටි පාරවල්වල ගමන් කරන්නේ තමන් මෙන්ම පොළවල්වල වෙළදාමට යන එවන් වයසේ කාන්තාවන්ද සමගින් වුව එදා ඇයගේ කිසිදු හිතවතියක් හමු නොවීය. හැමදා යන පාරේ තිනියෙන් යැම ඇයට බියක් ගෙන නොදුන් නමුත් අතරමගදී හමුවූ තරුණියක් හොඳ වෙලාවට ඇලිස් නැන්ද හමු වුණේ නැත්නම් මටත් තනියම යන්න වෙන්නේ දුම්සලසූරියට බය නැතිව මටත් දැන් නැන්ද එක්කලම යන්න ඇහැකි. කියා ඇලිස් නැන්දා පිටුපසින් ඇය ගමන් කරන බව ඇලිස් නැන්දාට තේරුණි වැඩි කතා බහකින් තොරව යන අතර "ඇලිස් නැන්දේ ළඟම පාරක් තියෙනවා ඒකෙන් යමු" කියා ඇය කළ යෝජනාවට ඇලිස් නැන්දාද අකමැති නොවීය. වෙලාවේ හැටියට ළඟ පාරක් නම් කොච්චර හොඳදැයි සිතූ ඇය තරුණිය පිටු පසින් ගමන් කළාය. තරමක් දුර ගිය ඇයට එකවරම තමන් සමග ගිය තරුණිය ඉදිරියේ නැති බව තේරුණි. ළමයෝ කියා කීප වරක්ම කතා කළද කිසිවකු ඇය අසල නොවීය. වටපිට බලා කතා කළද තරුණියක් තියා බැල්ලක්වත් නැති බව තේරුන ඇලිස් නැන්දාගේ හිතට යම් චකිතයක් දැනුන බව එදා ඇය පැවසීය. යම් දෙයක වෙනසක් ඇයට දැනුනේ හිරු පායන්නට පෙර නික්මෙන පහන් එළියෙන් ළඟදී මිහිදන් කළ සොහොන්වලක් මත තබා තිබූ මල් වඩම ඇයගේ සිත සසල කිරීමේ ප්‍රතිඵලය වූයේ සිහිවිකල්ව ඇය මිනීවලක් මත වැටී සිට එළිවන යාමයේ පොළට යන තවත් කාන්තාවන් පිරිසක්ගේ නෙත ගැටීම නිසා කෑගසා අසල්වැසි පිරිමින්ගේ ආධාරයෙන් අසල නිවසකට ගෙන ගොස් වතුර ඉස සිහිය ලබාදී ඇයව නිවසට කැදවාගෙන ගොස් බාරදීමයි. එහෙත් ඇය විකාරයෙන් දොඩවන අයුරුත් යටිගිරියෙන් බියවී කෑ ගසන අයුරුත් පවුලේ හා සෙසු අය දුටුවේ යක්ෂ දිෂ්ඨියක් බවත්ය. ප්‍රදේශයේ දක්ෂ කට්ටඬි ගෙන්වා යාග හෝම කලායින් පසුව ඇය සුව වූවද අදවන තුරු ඇය නැවත පොලේ නොගිය බව පවසයි. දිගින් දිගටම මෙවන් භූත යක්ෂ බලවේග මහමඟ සැරිසැරීම ගමම භීතියට ඇලවීමක් බවට තේරුම් ගත් වැඩිහිටියන් තම ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් මිනිසුන් සමග ගමන් යන මියගිය තරුණියගේ ආත්මය ජීවන්කර තම විරුද්ධකාර හාමුදුරුවන් වෙත පිල්ලියක් ලෙස යෑවිමත් එම හාමුදුරුවන්ද තම ආරක්ෂාව බලගතු ලෙස ආරක්ෂා කර තිබීම නිසා අවතාර තරුණිය පන්සල් දෙක අතරේ අතරමංව මිනිසුන් බිලිගන්නා බව බහුතරයකගේ මතය වූ නිසා දැනුම් තේරුම් ඇති ගමේ ප්‍රධානීන් හාමුදුරුවරුන් හමුවී ගමේ මිනිසුන් ත්‍රාසයට පත්ව ඇති එකී ගුරුකම ඉවත්කර දෙන ලෙස ඉල්ලුවද එය පහසුවෙන් කළ හැක්කක් නොවන බවත් හාමුදුරුවන් දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය බවත්, මියගිය තරුණියගේ සිරුරේ ඇට කැබැල්ල ආපසු පෙට්ටියේ දැමිය යුතු බවත් පැවසූ උන්වහන්සේලා ගම්වාසීන්ගේ තර්ජන ගර්ජන මැද අකමැත්තෙන් හෝ එකගත්වයට පත් වූයේ එල්ල විය හැකි අතුරු ආන්ත්‍රා ගැන සිතීමෙන්ද? යන්න සැක සහිතය. කෙසේ වෙතත් පුරා වසරක් ගම්මුන් බියට පත්කළ තරුණියගේ පිල්ලිය කාටත් නොදැනීම අන්තරස්දාන් වූවා පමණක් නොව විහාරස්ථානවල වැඩවාසය කළ දෙපල වහන්සේලාද තම චීවරය දෙහි ගසක් මුදුනේ තබා රහසේ පලා ගොස් ඇති බව හෙළි වූයේ හීල්දානය ගෙන ගිය උපාසක අම්මා කෙනකුට පන්සලේ ඇබිත්තියා විසින් කියන ලද තොරතුරු ඇසුරෙනි. සැබෑවටම උන් වහන්සේ සිවුරු හැර ගොස් තිබුණි එසේ නොවුනානම් තවත් කීප දෙනකු හොල්මනට බයවී අසනිප විය හැකිව තිබුණා මෙන්ම මිය යැමට බොහෝ ඉඩ කඩ තිබූ බව යන්ත්‍ර මන්ත්‍ර පිල්ලි ගැන තදින් විශ්වාස කරන අයගේ මතය තහවුරු වීමට ඇති ඉඩ වැඩිය. එසේ නොවුනානම් ඇය අවතාරයක් ලෙසින් තවමත් පන්සල් දෙක අතර අතරමං විය හැකිව තිබිණි[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom