Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*හොල්මන් II *
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන්නේ 2007 හරි 2006 හරි උන දෙයක් අපි යාලුවෝ සෙට් එක රට පාඩම් කරනවා... පාඩම් කරනවට වැඩිය පාන්දර 2ට විතර බේකරි ගැනේ යනවා කන්න.. ගෙවල් වල මල්පෝච්චි මාරු කරනවා.. රැට සද්ද ඇහුණාම පොලු පිහි අරගෙන බලන්න යන කලේ....කොටු පනින උන් එහෙම වැඩේ නොන්ඩි වෙන වෙලාවල් තිබුන අනන්තවත්.. එකෙක්ගේ පුටාර් එකක් ගෙදර ගේනවා මහා රැ.. ඔය වගේ පිස්සු කලේ....

ඔය කාලේ තමයි අර ෆොටෝ එකක් ෂෙයාර් උනේ කොල්ලෙක් හිටගෙන ඉන්නවා උගේ පස්සේ ජනේලයක් ලග ඉන්න... දැන් අපේ සෙට් එකෙත් මටයි තව එකෙක්ටයි හොල්මන් පිස්සුව....

අපේ අයියට තිබුන ස්ටුඩියෝ එකක් එකේ තිබුන කැමරා 3ක් ගත්තා ... එකක් 1000D එකක් original flasher එකත් එක්ක... අනිත් එක nikon එකකුයි පොඩි digital කැමර් එකයි අරගෙන අපි දෙන්නා ගියා ගමේ කනත්තට රැ 12 පහුවෙලා එකට කිට්ටුයි... පරණ සොහොන් අස්සෙන් එහෙන් මෙහෙන් ගිය කනත්ත මැදට.. පොඩි බයක් නොතිබුණාම නෙවෙයි කොලයක් හෙල්ලුනත් පරණ බයයි මාතර පාරට කනත්ත පේනවා පාරේ යන උන්ට පේනවා ඇති කනත්ත මැද්දේ ෆ්ලශේර් එක වදිනවා.... කොහොම හරි ෆොටෝ 12 ක් විතර ගහල තිබුන ( එකක වත් preview එක බැලුවේ න එතැනදී... double එකේ ගෙදර ඇවිත් බැලුව නිකන් වැහි බින්දුවගේ තිබුන විතරයි... මොකද මුහුදු හුලාගත් එක්ක පින්න වගේ එන ඒවා විතරයි තිබුනේ.. මෙලෝ හොමනක් නැ ... තම මම දැකලත් නැ .. එත් දකින්න අසයි....

[QUOTE="prathapa89, post: 20047757, member: 368770"] [B][SIZE=5]මේ කියන්නේ 2007 හරි 2006 හරි උන දෙයක් අපි යාලුවෝ සෙට් එක රට පාඩම් කරනවා... පාඩම් කරනවට වැඩිය පාන්දර 2ට විතර බේකරි ගැනේ යනවා කන්න.. ගෙවල් වල මල්පෝච්චි මාරු කරනවා.. රැට සද්ද ඇහුණාම පොලු පිහි අරගෙන බලන්න යන කලේ....කොටු පනින උන් එහෙම වැඩේ නොන්ඩි වෙන වෙලාවල් තිබුන අනන්තවත්.. එකෙක්ගේ පුටාර් එකක් ගෙදර ගේනවා මහා රැ.. ඔය වගේ පිස්සු කලේ.... ඔය කාලේ තමයි අර ෆොටෝ එකක් ෂෙයාර් උනේ කොල්ලෙක් හිටගෙන ඉන්නවා උගේ පස්සේ ජනේලයක් ලග ඉන්න... දැන් අපේ සෙට් එකෙත් මටයි තව එකෙක්ටයි හොල්මන් පිස්සුව.... අපේ අයියට තිබුන ස්ටුඩියෝ එකක් එකේ තිබුන කැමරා 3ක් ගත්තා ... එකක් 1000D එකක් original flasher එකත් එක්ක... අනිත් එක nikon එකකුයි පොඩි digital කැමර් එකයි අරගෙන අපි දෙන්නා ගියා ගමේ කනත්තට රැ 12 පහුවෙලා එකට කිට්ටුයි... පරණ සොහොන් අස්සෙන් එහෙන් මෙහෙන් ගිය කනත්ත මැදට.. පොඩි බයක් නොතිබුණාම නෙවෙයි කොලයක් හෙල්ලුනත් පරණ බයයි මාතර පාරට කනත්ත පේනවා පාරේ යන උන්ට පේනවා ඇති කනත්ත මැද්දේ ෆ්ලශේර් එක වදිනවා.... කොහොම හරි ෆොටෝ 12 ක් විතර ගහල තිබුන ( එකක වත් preview එක බැලුවේ න එතැනදී... double එකේ ගෙදර ඇවිත් බැලුව නිකන් වැහි බින්දුවගේ තිබුන විතරයි... මොකද මුහුදු හුලාගත් එක්ක පින්න වගේ එන ඒවා විතරයි තිබුනේ.. මෙලෝ හොමනක් නැ ... තම මම දැකලත් නැ .. එත් දකින්න අසයි....[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom