Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
20 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන්_සෙරෙප්පුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන්_සෙරෙප්පුව

මීට වසර ගනනාවකට පෙර දිස්ත්රික් පාසල් වොලිබෝල් තරඟාවලියක් සඳහා අම්පාර ප්රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයට අයත් නාමල්වැව නම් සුන්දර ගම්මානයේ වැව ඉස්මත්තෙහි පිහිටි නාමල් වැව විදුහලට යෑමට ප්රියන්ත ගුණසේකර මහතාද එක්වී ඇත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු ඉතා ඉහල දස්කම් දැක්වූ ක්රීඩකයෙකි පළමු තරඟය ජයග්රහණයෙන් පසුව ඔවුන්ට අම්පාරේ යාමට ඒමට නොහැකි බැවින් පසුදින තරගයට සහභාගි වීම සඳහා එදින නාමල් වැව විදුහල් ගොඩනැගිල්ලේ රැය පහන් කිරීමට සිදුවිය .

නමුත් එදින රැය එතරම් භිහිසුණු වේයැයි කිසිම කෙනෙකු කිසිවිටකත් නොසිතා ඇත...එකල ක්රීඩා ගුරුවරයා වූයේ අම්පාරේ වසන්ත ගුරුමහතාය..සංවිධායක මණ්ඩලය විසින් මොවුන්ට පාසලේ ප්රධාන ගොඩනැගිල්ල නවා තැන් සඳහා වෙන් කර දී ඇත මිතුරන්ද කැටුව ප්රියන්ත මහතාද නිද්දට සැරසෙන විට රෑ දහය පසුවී තිබුණි ශාලාව පුරා කොල්ලන්ගෙන් පිරී තිබුණි.ප්රියන්ත මහතා ලැගුම් ගත්තේ ශාලාවේ දකුණු කෙළවරේය...වසත්ත ගුරුමහතාද මොවුන් අසලම ඩෙස්බංකු කිහිපයක් දමා ඒ මත නිදාගැනීමට සැරසී ඇත මෙසේ සියල්ලෝම නින්දට වැටිණ නාමල් වැව පෙදෙසින් හැමූ සීතල සුළඟත් මහන්සියත් නිසා නොදැනුවත්වම සියල්ලම පාහේ තද නින්දට වැටිණ.

එකවරම පැරණි දොරක් අරින විට නැගෙන සබ්දය ශාලාවේ වම් කෙළවරින් ඇසෙන්නට විට එය ශාලාවේ වම් පස තිබූ බිත්ති කබඩ්එක විවෘත වන හඩයි සබ්දයට ළමුන් සියල්ලන්ම ඇහැරුනත් සුළඟට කබඩ් එක විවෘත වූවා යැයි සිතා නැවතත් සැවොම නින්දට වැටිණ නමුත් ගතවූයේ සුළුමොහොතකි ශාලාවේ වම්පස සිට පුද්ගලයකු අඩි හප්පමින් දකුණු පස දෙසට ඇවිද යන ආකාරයක් ඇසෙන්නට විය වසන්ත ගුරුමහතා ඇතුලූ සියලුම ළමයින් වහා නැගිට විදුලි පන්දම් ගෙන සෝදිසි කරන්නට වූයේ සොරකු තමන් සතු බඩු භාහිරාදිය සොරා ගැනීමට පැමිණ ඇතැයි සැක සිතූ බැවිණි එමෙන් පලමු බිත්ති කබඩ් එකද විවෘතවී තබුණි ප්රියන්ත මහතා ඇතුළු සැවොම සිතුවේ කබඩ් එකෙහි සැගවී සිට පුද්ගලයකු ශාලාවේ ඇවිද ගිය බවයි නමුත් පාසල් වත්ත පුරා ද විදුලිපන්දම් යොදා සෝදිසි කරද කිසිම සලකුණක් හෝ සොයාගැනීමට අපෝසත් විය.

නැවතත් බල්ලකු හෝ විය හැකි යැයි සිතා සියල්ලෝම නින්දට සැරසුණි සියල්ල තැන්පත්වූ විගසම වම් පස සිට දෙවන කබඩ් එකද හඬ නංවමින් විවෘත විය සියල්ලම නිසොල්මනේ සිටියේ මෙය කුමක්දැයි දැන ගැනීමටය ඒ සමඟම ශාලාවතුල කවුරුන් හෝ දුවන බවක් ඇසෙන්නට විය තෙවන කබඩ් එක ද එකවරම විවෘතවිය සියල්ලම නැගිටිනවාත් සමගම ප්රියන්ත මහතා අසලම තිබූ බිත්ති කබඩ් එකද හඬනංවා විවෘත විය සියල්ලම භයෙන් ත්රස්තවිය ළමයින් ඒ මේ අත දිවයන්නට පටන් ගත්තේය වසන්ත ගුරුමහතා දැඩි වෙහෙසක් දරා සියල්ලම පාලන කර ගැනීමට සමත් විය නමුත් විදුලිපන්දම් ගෙන සෝදිසි කරබැලුවද සියලුම බිත්ති කබඩ් විවෘත වී ඇති ආකාරය පමණක් දැක ගත හැකි විය පුදුමය නම් අගුලු දමා තිබූ බිත්ති කබඩ් පවා විවෘතවී තිබීමයි කෙසේ වෙතත් සියලු දෙනාම එක තැනකට රොක්වී නිදිවර්ජිතව රැය පහන් කළේය....හිමිදිරියේ සිදුවූ සිද්දිය පිළිබඳ සොයා බැලුවද කිසිම සලකුණක් අඩි සලකුණක් හෝ තිබී නැත නමුත් ශාලාවේ බංකුවක් අසල සයිස් 10යේ තනි සෙරෙප්පුවත් තිබී හමුවිය නමුත් එම සෙරෙප්පුව කෙරෙහි අවධානයක් යොමුවූයේ නැත.

සිද්ධිය පිළීබඳ කතා කරමින් සියල්ලම නාමල්වැවට මුහුණ සේදීමට ගියේය එවිට එතන සිටියේ තරමක් වයසැති පුද්ගලයෙකි. වසන්ත ගුරුතුමා ඔහු සමඟ ඊයේ රෑ වුන සිදුවීම පැවසීය එකවරම ඔහු ඇසුවේ සයිස් 10 සෙරෙප්පුවක් තිබුණාද? කියාය සියල්ලන්ටම දෙලොව රත්වූයේ එම පුද්ගලයා පැවසු කථාවෙනි..."මහත්තයෝ...ඔය හෝල්එකේ බාල්කෙ එල්ලිලා ගෑණු මනුස්සයෙක් මැරුණ නේ ...හැබැයි මරණ පරික්ෂණයෙදි හෙලිවූණේ ඒක සියදිවි හානිකර ගැනීමක් නොව මිනී මැරුමක් කියල...ඔය ගෑනිගෙ අවතාරෙ ගමේ කීප දෙනෙක් දැකල තියනව..ඔය හෝල් එකේ කාටවත් ඉන්න දෙන්නෙ නෑ හිටියොත් ඔය වගේ අද්භුත දේවල් සිදුවෙනව ඒ වගේම උදේ බලද්දි සයිස් 10 සෙරෙප්පුවක් කොහෙන් හරි හෝල්එක ඇතුලෙ තියනව..මිනිස්සු නම් කියන්නෙ ඔය ගෑනිව මරල එල්ලල තියෙන්නෙ සයිස් 10 සෙරෙප්පු දාන කෙනෙක් නිසා මේ අවතාරය ඒ බව මිනිස්සුන්ට අඟවන්න එහෙම කරනව ඇති කියල..."

දැනට ප්රියන්ත ගුණසේකර මහතා අම්පාර කොක්නහර ප්රදේශයේ ජීවත් වෙන්නෙ වෘතියෙන් ගුරුවරයෙකු වගේම දැනට දෙවන ලුතිනන් වරයෙකුද වනවා...ඔහු එම කථාව පවසන විට ඇගේ හිරිගඩු පිපෙන්නෙ එදා ඇති වුණ බයට නමුත් ඔහු තවමත් හොල්මන් විශ්වාස කරන්නෙ නම් නෑ නමුත් හොල්මන් ප්රතික්ශේප කරන්නෙත් නෑ තවත් එවැනි සිදුවීමක් වුනොත් තීරණයක් ගන්න පුළුවන් කියලයි ඔහු පැවසූවේ...

මේකත් මගේ යාලුවෙක් Word doc1 විදියට දුන්න කතාවක්.. එයා අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක් කිවා.

සියලු පැසසුම්, තොරතුරු සොයා බලා මෙය ලියු පුද්ගලයට හිමි විය යුතුයි..

මෙහෙම එකක් හොයල ඔයාලට කියවන්න දැම්ම එක වටිනවානම් මට රෙප් දෙන්න..

මං දාපු තවත් හොල්මන් ත්රෙඩ්

ඌරු දිෂ්ටිය

http://www.elakiri.com/forum/showthread.php?t=1038717

හුලුඅත්ත අතුරුදහන්

http://www.elakiri.com/forum/showthread.php?t=1039284

හොල්මන් කතාව

http://www.elakiri.com/forum/showthread.php?t=1038542

තිස්සමහාරාම_හොල්මන්_වත්සලා

http://www.elakiri.com/forum/showthread.php?t=1039583

[QUOTE="genius89, post: 9166226, member: 317806"] [b]හොල්මන්_සෙරෙප්පුව[/b] [SIZE="3"]මීට වසර ගනනාවකට පෙර දිස්ත්රික් පාසල් වොලිබෝල් තරඟාවලියක් සඳහා අම්පාර ප්රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයට අයත් නාමල්වැව නම් සුන්දර ගම්මානයේ වැව ඉස්මත්තෙහි පිහිටි නාමල් වැව විදුහලට යෑමට ප්රියන්ත ගුණසේකර මහතාද එක්වී ඇත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු ඉතා ඉහල දස්කම් දැක්වූ ක්රීඩකයෙකි පළමු තරඟය ජයග්රහණයෙන් පසුව ඔවුන්ට අම්පාරේ යාමට ඒමට නොහැකි බැවින් පසුදින තරගයට සහභාගි වීම සඳහා එදින නාමල් වැව විදුහල් ගොඩනැගිල්ලේ රැය පහන් කිරීමට සිදුවිය . නමුත් එදින රැය එතරම් භිහිසුණු වේයැයි කිසිම කෙනෙකු කිසිවිටකත් නොසිතා ඇත...එකල ක්රීඩා ගුරුවරයා වූයේ අම්පාරේ වසන්ත ගුරුමහතාය..සංවිධායක මණ්ඩලය විසින් මොවුන්ට පාසලේ ප්රධාන ගොඩනැගිල්ල නවා තැන් සඳහා වෙන් කර දී ඇත මිතුරන්ද කැටුව ප්රියන්ත මහතාද නිද්දට සැරසෙන විට රෑ දහය පසුවී තිබුණි ශාලාව පුරා කොල්ලන්ගෙන් පිරී තිබුණි.ප්රියන්ත මහතා ලැගුම් ගත්තේ ශාලාවේ දකුණු කෙළවරේය...වසත්ත ගුරුමහතාද මොවුන් අසලම ඩෙස්බංකු කිහිපයක් දමා ඒ මත නිදාගැනීමට සැරසී ඇත මෙසේ සියල්ලෝම නින්දට වැටිණ නාමල් වැව පෙදෙසින් හැමූ සීතල සුළඟත් මහන්සියත් නිසා නොදැනුවත්වම සියල්ලම පාහේ තද නින්දට වැටිණ. එකවරම පැරණි දොරක් අරින විට නැගෙන සබ්දය ශාලාවේ වම් කෙළවරින් ඇසෙන්නට විට එය ශාලාවේ වම් පස තිබූ බිත්ති කබඩ්එක විවෘත වන හඩයි සබ්දයට ළමුන් සියල්ලන්ම ඇහැරුනත් සුළඟට කබඩ් එක විවෘත වූවා යැයි සිතා නැවතත් සැවොම නින්දට වැටිණ නමුත් ගතවූයේ සුළුමොහොතකි ශාලාවේ වම්පස සිට පුද්ගලයකු අඩි හප්පමින් දකුණු පස දෙසට ඇවිද යන ආකාරයක් ඇසෙන්නට විය වසන්ත ගුරුමහතා ඇතුලූ සියලුම ළමයින් වහා නැගිට විදුලි පන්දම් ගෙන සෝදිසි කරන්නට වූයේ සොරකු තමන් සතු බඩු භාහිරාදිය සොරා ගැනීමට පැමිණ ඇතැයි සැක සිතූ බැවිණි එමෙන් පලමු බිත්ති කබඩ් එකද විවෘතවී තබුණි ප්රියන්ත මහතා ඇතුළු සැවොම සිතුවේ කබඩ් එකෙහි සැගවී සිට පුද්ගලයකු ශාලාවේ ඇවිද ගිය බවයි නමුත් පාසල් වත්ත පුරා ද විදුලිපන්දම් යොදා සෝදිසි කරද කිසිම සලකුණක් හෝ සොයාගැනීමට අපෝසත් විය. නැවතත් බල්ලකු හෝ විය හැකි යැයි සිතා සියල්ලෝම නින්දට සැරසුණි සියල්ල තැන්පත්වූ විගසම වම් පස සිට දෙවන කබඩ් එකද හඬ නංවමින් විවෘත විය සියල්ලම නිසොල්මනේ සිටියේ මෙය කුමක්දැයි දැන ගැනීමටය ඒ සමඟම ශාලාවතුල කවුරුන් හෝ දුවන බවක් ඇසෙන්නට විය තෙවන කබඩ් එක ද එකවරම විවෘතවිය සියල්ලම නැගිටිනවාත් සමගම ප්රියන්ත මහතා අසලම තිබූ බිත්ති කබඩ් එකද හඬනංවා විවෘත විය සියල්ලම භයෙන් ත්රස්තවිය ළමයින් ඒ මේ අත දිවයන්නට පටන් ගත්තේය වසන්ත ගුරුමහතා දැඩි වෙහෙසක් දරා සියල්ලම පාලන කර ගැනීමට සමත් විය නමුත් විදුලිපන්දම් ගෙන සෝදිසි කරබැලුවද සියලුම බිත්ති කබඩ් විවෘත වී ඇති ආකාරය පමණක් දැක ගත හැකි විය පුදුමය නම් අගුලු දමා තිබූ බිත්ති කබඩ් පවා විවෘතවී තිබීමයි කෙසේ වෙතත් සියලු දෙනාම එක තැනකට රොක්වී නිදිවර්ජිතව රැය පහන් කළේය....හිමිදිරියේ සිදුවූ සිද්දිය පිළිබඳ සොයා බැලුවද කිසිම සලකුණක් අඩි සලකුණක් හෝ තිබී නැත නමුත් ශාලාවේ බංකුවක් අසල සයිස් 10යේ තනි සෙරෙප්පුවත් තිබී හමුවිය නමුත් එම සෙරෙප්පුව කෙරෙහි අවධානයක් යොමුවූයේ නැත. සිද්ධිය පිළීබඳ කතා කරමින් සියල්ලම නාමල්වැවට මුහුණ සේදීමට ගියේය එවිට එතන සිටියේ තරමක් වයසැති පුද්ගලයෙකි. වසන්ත ගුරුතුමා ඔහු සමඟ ඊයේ රෑ වුන සිදුවීම පැවසීය එකවරම ඔහු ඇසුවේ සයිස් 10 සෙරෙප්පුවක් තිබුණාද? කියාය සියල්ලන්ටම දෙලොව රත්වූයේ එම පුද්ගලයා පැවසු කථාවෙනි..."මහත්තයෝ...ඔය හෝල්එකේ බාල්කෙ එල්ලිලා ගෑණු මනුස්සයෙක් මැරුණ නේ ...හැබැයි මරණ පරික්ෂණයෙදි හෙලිවූණේ ඒක සියදිවි හානිකර ගැනීමක් නොව මිනී මැරුමක් කියල...ඔය ගෑනිගෙ අවතාරෙ ගමේ කීප දෙනෙක් දැකල තියනව..ඔය හෝල් එකේ කාටවත් ඉන්න දෙන්නෙ නෑ හිටියොත් ඔය වගේ අද්භුත දේවල් සිදුවෙනව ඒ වගේම උදේ බලද්දි සයිස් 10 සෙරෙප්පුවක් කොහෙන් හරි හෝල්එක ඇතුලෙ තියනව..මිනිස්සු නම් කියන්නෙ ඔය ගෑනිව මරල එල්ලල තියෙන්නෙ සයිස් 10 සෙරෙප්පු දාන කෙනෙක් නිසා මේ අවතාරය ඒ බව මිනිස්සුන්ට අඟවන්න එහෙම කරනව ඇති කියල..." දැනට ප්රියන්ත ගුණසේකර මහතා අම්පාර කොක්නහර ප්රදේශයේ ජීවත් වෙන්නෙ වෘතියෙන් ගුරුවරයෙකු වගේම දැනට දෙවන ලුතිනන් වරයෙකුද වනවා...ඔහු එම කථාව පවසන විට ඇගේ හිරිගඩු පිපෙන්නෙ එදා ඇති වුණ බයට නමුත් ඔහු තවමත් හොල්මන් විශ්වාස කරන්නෙ නම් නෑ නමුත් හොල්මන් ප්රතික්ශේප කරන්නෙත් නෑ තවත් එවැනි සිදුවීමක් වුනොත් තීරණයක් ගන්න පුළුවන් කියලයි ඔහු පැවසූවේ...[/SIZE] [SIZE="4"]මේකත් මගේ යාලුවෙක් Word doc1 විදියට දුන්න කතාවක්.. එයා අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක් කිවා. සියලු පැසසුම්, තොරතුරු සොයා බලා මෙය ලියු පුද්ගලයට හිමි විය යුතුයි.. මෙහෙම එකක් හොයල ඔයාලට කියවන්න දැම්ම එක වටිනවානම් මට රෙප් දෙන්න..[/SIZE] [SIZE="5"]මං දාපු තවත් හොල්මන් ත්රෙඩ් [/SIZE] [SIZE="4"]ඌරු දිෂ්ටිය [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1038717"]http://www.elakiri.com/forum/showthread.php?t=1038717[/URL] හුලුඅත්ත අතුරුදහන් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1039284"]http://www.elakiri.com/forum/showthread.php?t=1039284[/URL] හොල්මන් කතාව [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1038542"]http://www.elakiri.com/forum/showthread.php?t=1038542[/URL] තිස්සමහාරාම_හොල්මන්_වත්සලා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1039583"]http://www.elakiri.com/forum/showthread.php?t=1039583[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom