Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොස්පිට්ල් එකේ අභිරහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොස්පිට්ල් එකේ අභිරහස

හොස්පිට්ල් එකේ අභිරහස - ෂර්ලොක් හෝම්ස් කතාවක් !!

හෝම්ස් මහත්මයා ඔබ දන්නවද ඒ සිද්ධ වුණේ පස්වෙනි ඝාතනය.

ඔබේ ගණනය කිරීම නම් හරි වොට්සන් මහත්මයා, ඒත් ඔබ දන්නවාද එය අත්වැරදීමක් බව?

අත් වැරදීමක්, ඔබ තවමත් ඉන්නෙ පාසල් අවධියේ වොට්සන් මහත්මයා. එකම රෝහලක, විශේෂ ප්‍රතිකාර අංශයේ මරණ පහක් සිද්ධ වෙනවා. ඒ සියල්ලම එකම ආකාරයට. මුළු නගරයම ඩෝසන් වීදියේ තියෙන රෝහලට විරුද්ධව කැරලි ගසන්න සූදානමින්. ඔබ කියනවා එය මිනීමැරුමක් නෙවේ අත් වැරදීමක් කියල? ඔබ කරන්න යන්නෙ මිනීමරුවා රැක ගන්න හොස්පිට්ල් එක බිල්ලට දීමක්.

වෙට්සන්, ඔබ කරන්න යන්නේ මගේ විශ්ලේෂණාත්මක රහස් පරීක්ෂක දැනුම පිළිබඳ සැක කිරීමක්. ඔබට අමතකද විශේෂ ප්‍රතිකාර අංශයේ ජනෙල් බැම්ම? කවදාවත් නොඅරින ඒ බැම්ම මත තිබුණු නියපොතු කැබලි.

ඔව් හෝම්ස්. ඔබ මා සමඟම ගොස් ඒ කොටස් එකතු කර ගත්තා. එහි විශේෂයක් මා දකින්නේ නැහැ.

ඇත්ත එය මටත් විශේෂයක් නැහැ. ඒත් ඔබ දන්නා සියළු රෝගීන් මරණයට පත් වුණේ රාත්‍රී කාලයේ බවත්.

ඔව්. ඝාතකයාට පහසුම වේලාව එය වෙන්න පුලුවන්. එහෙත් ඔබ රාත්‍රි කාලයේ වූ මරණ හෝ ඝාතන නියපොතු සමඟ ගලපන්නේ කොහොමද? ඇත්තටම හෝම්ස් මෙවර ඔබ හිතන්නේ වැරදි ආකාරයකට.

ඇත්තටම ඔව්. මම හිතන්නේ වැරදි ආකාරයට. රාත්‍රී මරණ, කටින් කඩා දැමූ නියපොතු, දුටු විගස මට සිහිවන්නේ මා කාලයක් ඇසුරු කළ මාගේ මිතුරියක්. ඇය බොහෝ විට රාජකාරී කළේ රාත්‍රී කාලයේ. නිදිමත නිසා ඇහැරී ඉන්නට ඇය බොහෝ කටයුතු කළා. විටක අපි නොසිතන දෑ. ඇය ඇගේ නියමල මතුවන තුරු නියපොතු කටින් කඩා දමන්නට පුරුදු වුණේ රැකියාවේ ඇති කාර්යය බහුලකමත්, රාත්‍රී කාලයේ ඇහැරී සිටීමටත් අවශ්‍ය නිසා.

හෝම්ස් ඇය හෙදියක්ද?

ඔන්න වොට්සන් ඔබ ඒ ගමන කියන්නට යන්නේ මිනී මරුවා හෙදියක් කියලා. අනික රෝහලක. රාත්‍රීයේ. ඔබ හිතනවද රෝහලක රාත්‍රි රාජකාරී කරන හෙදියක් තම ඇසි නොපියවා තබා ගැනීමට කටයුතු කරයි කියලා. කොහෙත්ම නැහැ වොට්සන්. ඔවුන්ට ඇති තරම් ඇඳන් තියෙනවා. ඔවුන් රාත්‍රි රාජකාරියට වඩාත් ප්‍රිය අතිකාල දීමනා වැඩිපුර ලබන්නත්, රාත්‍රියක නිවසකදීටත් වඩා සුවට නිදන්නටත් අවශ්‍ය නිසා වෙන්මයි.

හෝම්ස් ඔබ නම් විහිළුකාරයෙක්. ඔබ ඔය උරන පයිප්පයේ යම් කිසි විහිළු කුඩක් මිශ්‍ර වෙලා ඇති. ඇත්තටම.

වොට්සන්. ඇත්තටම මේක මිට විහිළුවක්. ඔබ හිතනවද ඝාතකයෙක් මෙච්චර සාක්ෂි මට ඉතිරි කරයි කියලා.

මිනී මැරුම් පහක් හෝම්ස් සහෝදරයා. කිසිම හෝඩුවාවක් නැති ඒවා. ඔබට එතරම් සාක්ෂි ලැබුණයි කියන්නෙ කෝමද? මාත් ඔබ සමඟ හිටියා. ඔබ මා දුටුවේ නියපොතු කිහිපය පමණයි. ඔබ ඒ එක සාක්ෂියෙන් ගොඩක් දුර ගිහින්. හරියට පාසල් කාලේ ආදර කතාවක් වගේ. කෙල්ල හිනා වුණාම කොල්ලා ඒ කෙල්ලව මානසිකව විවාහ වෙලත් ඉවරයි. ඔබ හරි බොලඳයි හෝම්ස්. පාසල් කාලේ ආදරයක් මතක් වෙලාද?

වොට්සන්. ඔබ නොදුටුවාද මේ මිනී මැරුම් පහ කළේ කඩිසර අයෙක් කියලා. සමාවෙන්න. ඔබ කියන ආකාරයට ඒවා මිනී මැරුම්. මම කියන ආකාරයට ඒ අතපසුවීම් පහම කළේ මහ කම්මැලියෙක්.

කම්මැලියෙක්. අනික අතපසු වීම්. හෝම්ස් මිත්‍රයා මට ඔබව කලකිරෙන මට්ටමට ඔබ ආසන්නයි.

එපා වොට්සන් මිත්‍රයා. කළබල වෙන්න එපා. විශේෂ ප්‍රතිකාර අංශයේ විදුලි පේනු 2ක් නිතරම කිසියම් යන්ත්‍ර වලට සවි කරල තියෙන්නෙ. අනිත් එකම එක පේනුව තියෙන්නේ ඇඳට මදක් ඈතින්. එම පේනුව මෑත දිනයක භාවිත කරලා නැති තරම්. ඔබ දැකල ඇති නිතරම භාවිත කරන පේනු හීරීමකට ලක් වෙනවා. ඒ යන්ත්‍රවල ප්ලග් සවි කරන්නට ගලවන්නට නිතරම භාවිත වෙන නිසා.

ඔව් හේම්ස් ඔබ හරි. එය හෝඩුවාවක් ලෙස ඔබ දැකීම මට නම් විහිළුවක්.

වොට්සන් මම කැමතී ඔබත් එම රෝහලේම වැඩිදුර ප්‍රතිකාර අංශයට ඇතුලත් වෙනවා නම්. ඔබට තේරෙයි මේ අතපසුවීම් පහටම සම්බන්ධ කුමන අයෙක්ද කියල දැන ගන්න.

ඔබ?? හෝම්ස් වොට්සන් ගේ ජීවිතය සීමා කරන්නද යන්නෙ?

නැහැ වොට්සන්. ඔබ මගේ මිත්‍රයා මාව විශ්වාස කරන්න. අනෙක ඔබට දැන් විවේකයක් අවශ්‍යයි. අද දහවල් ඇතුලත් වෙලා, කාර්යය මණ්ඩලයේ උදව්වෙන් නීරෝගී ඔබව අපි රෝගි ඇඳකට දමන්නම්. විශේෂ ප්‍රතිකාර අංශයේ නොමිලේ ලැබෙන ඔක්සින් මාස්ක් එකත් එක්කම ඔබ අද රැය විවේක ගන්න.

ඔබට ඇත්තටම මෙය විහිලුවක් හෝම්ස්.

මාව අවිශ්වාස නම්, ඔබ කියන ආකාරයේ ඝාතකයා අල්ලා ගැනීමට පමණක් උදව් වන්න වොට්සන්.

වොට්සන් කොහොමද හුස්ම ගැනීම ඉතාම පහසුයි නේද?

ඔව් හෝම්ස්. මේ මම අද දවසට ගන්නා අවසන් හුස්ම පොද වෙන්න බැරි නැහැ. ඔබ කෙරේ මා අවිශ්වාසයක් නැති නිසාමයි මෙහි ආවේ.

ස්තුතියි වොට්සන්. අද රැය ඔබ විශේෂ ප්‍රතිකාර අංශයේ ගෙවන්න. මා ඔබ සමඟම මේ රෝහලේම රැදෙන්නම්.

බොහොම හොදයි හෝම්ස්. හදිසි අවස්ථාවක් වුවොත් මා ඔබ අමතන්නම්.

මිත්‍රයාගේ උපාය සාර්ථක කර ගැනීමට වොට්සන් විශේෂ ප්‍රතිකාර අංශයේ ඇඳක් මත හුස්ම ගන්නේය. ඒ ඔක්සිජන් ලබා දෙන මැෂින් එකක ආධාරයෙන්ය. වොට්සන් තනිවම ඇස් කරකවමින් බලා සිටින්නේ ඉතා අපහසු ආකරයේ රෝගියෙකු ලෙසින්ය. එහෙත් ජීවන බය කෙතරම් දැයි මේ ඔහුට දැනෙන ප්‍රථම අවස්ථාවය. ඇසෙන්නේ මැෂින් වල සියුම් හඩ පමණක්ය. ඒ අස්සේ ඔරලෝසුවේ තප්පර හඬය. රාත්‍රී නවය පසු වූයේය. දහයද ගැටළුවක් නැතුව ගෙවුණේය. රාත්‍රී එකොලහට විශේෂ ප්‍රතිකාර අංශයේ දොර හැරුණේය.

හෙතෙම එතරම් උස නැති සිහින් සිරුරක් ඇති, අපිලිවෙල අයෙක්ය. හැද සිටියේ රෝහලේ සුළු සේවකයින්ගේ ආකාරයේ ඇඳුමක්ය. හෝම්ස් කියු ආකාරයෙන්ම කලබල නැතිය. මෙවර පැමිණෙන්නේ හෝම්ස් කියූ කම්මැලි ඝාතකයාය. නැත. හෝම්ස් කියූ අයුරින් නම් ඒ කම්මැලි අතපසුවීම් කරන්නාය.

අත තිබූ මොප් එක පැත්තකින් තැබූ හෙතෙම ඇඳ අසල වූ පුටුව ගෙන හිද ගත්තේය. ඇත්තටම ඔහු කළබල නැතිය. ඉන්පසු මොහොතක් වටපිට බලමින් සිට ඔහු පුටුව මත නිදිමතේ කිරා බාන්නට වුයේය. හෝම්ස් හරිය. මොහු කම්මැලිය. එහෙත් වොට්සන්ට ඇඳෙන් නැගිටීමට නොහැකිය. තමන් අසාධ්‍ය රෝගියෙක්ය. එහෙත් කම්මැලි ඝාතකයා තමන්ට පහර දුන්නහොත්, තමන් ඝාතනය කළහොත් ඝාතකයා කම්මැලි යැයි කියා හිත හදා ගත නොහැකිය. ජීවිතය අතැර යන්නට වන්නේය. වොට්සන්ට තමන්ගේ හද ගැස්ම තමන්ටම ඇසෙන මට්ටමට පත් වුණේ එවිටය. මැෂින් අවශ්‍ය නැතිය. නොමිලයේම තමන්ගේ හදවත ගැහෙන හඬ ඇසෙන්නේය.

ඝාතකයා නැගිට සිටියේය. තමා අත වූ වැක්යුම් ක්ලීනරය අතට ගත්තේය. ඇඳ අසල වූ ප්ලග් දෙකම මැෂින් වලට සම්බන්ධ කොට භාවිතයේ පවතින බව දුටුවේය. තමන්ට දුරින් ඇති පේනුව දෙසද නෙත් හෙලුවේය. ඔහු ඇත්තටම කම්මැලිය. දුර තිබූ පේනුව දෙස බලා දිගු ඈණුමක් ඇර ඔහු ඇඳ අසල තිබූ පේනුවෙන් ඔක්සිජන් මැෂින් එකේ ප්ලග් එක ගලවා පිරිසිදු කිරීම ඇඹුවේය.

හරියටම ඔහු පැය භාගයක් පමණ වැක්යුම් ක්ලීනරය භාවිත කළේය.

වොට්සන් මැෂින් එකෙන් හුස්ම ගන්නා රෝගියෙකු නොවුනේ වෙලාවටය.

sAm_ශ්‍රී_Perera_10:15pm_22/11/15

http://samindikasrimantha.blogspot.com

[QUOTE="umedhah, post: 21889067, member: 867"] [b]හොස්පිට්ල් එකේ අභිරහස[/b] [B][SIZE=6]හොස්පිට්ල් එකේ අභිරහස - ෂර්ලොක් හෝම්ස් කතාවක් !! [/SIZE][/B] [SIZE=5]හෝම්ස් මහත්මයා ඔබ දන්නවද ඒ සිද්ධ වුණේ පස්වෙනි ඝාතනය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔබේ ගණනය කිරීම නම් හරි වොට්සන් මහත්මයා, ඒත් ඔබ දන්නවාද එය අත්වැරදීමක් බව?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අත් වැරදීමක්, ඔබ තවමත් ඉන්නෙ පාසල් අවධියේ වොට්සන් මහත්මයා. එකම රෝහලක, විශේෂ ප්‍රතිකාර අංශයේ මරණ පහක් සිද්ධ වෙනවා. ඒ සියල්ලම එකම ආකාරයට. මුළු නගරයම ඩෝසන් වීදියේ තියෙන රෝහලට විරුද්ධව කැරලි ගසන්න සූදානමින්. ඔබ කියනවා එය මිනීමැරුමක් නෙවේ අත් වැරදීමක් කියල? ඔබ කරන්න යන්නෙ මිනීමරුවා රැක ගන්න හොස්පිට්ල් එක බිල්ලට දීමක්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] වෙට්සන්, ඔබ කරන්න යන්නේ මගේ විශ්ලේෂණාත්මක රහස් පරීක්ෂක දැනුම පිළිබඳ සැක කිරීමක්. ඔබට අමතකද විශේෂ ප්‍රතිකාර අංශයේ ජනෙල් බැම්ම? කවදාවත් නොඅරින ඒ බැම්ම මත තිබුණු නියපොතු කැබලි.[/SIZE] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-nzCPbKKNVok/VlHxkbvmk6I/AAAAAAAAFLc/UaPoHAGNIU4/s1600/shutterstock160486715.jpg"][IMG]http://1.bp.blogspot.com/-nzCPbKKNVok/VlHxkbvmk6I/AAAAAAAAFLc/UaPoHAGNIU4/s320/shutterstock160486715.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔව් හෝම්ස්. ඔබ මා සමඟම ගොස් ඒ කොටස් එකතු කර ගත්තා. එහි විශේෂයක් මා දකින්නේ නැහැ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඇත්ත එය මටත් විශේෂයක් නැහැ. ඒත් ඔබ දන්නා සියළු රෝගීන් මරණයට පත් වුණේ රාත්‍රී කාලයේ බවත්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔව්. ඝාතකයාට පහසුම වේලාව එය වෙන්න පුලුවන්. එහෙත් ඔබ රාත්‍රි කාලයේ වූ මරණ හෝ ඝාතන නියපොතු සමඟ ගලපන්නේ කොහොමද? ඇත්තටම හෝම්ස් මෙවර ඔබ හිතන්නේ වැරදි ආකාරයකට.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඇත්තටම ඔව්. මම හිතන්නේ වැරදි ආකාරයට. රාත්‍රී මරණ, කටින් කඩා දැමූ නියපොතු, දුටු විගස මට සිහිවන්නේ මා කාලයක් ඇසුරු කළ මාගේ මිතුරියක්. ඇය බොහෝ විට රාජකාරී කළේ රාත්‍රී කාලයේ. නිදිමත නිසා ඇහැරී ඉන්නට ඇය බොහෝ කටයුතු කළා. විටක අපි නොසිතන දෑ. ඇය ඇගේ නියමල මතුවන තුරු නියපොතු කටින් කඩා දමන්නට පුරුදු වුණේ රැකියාවේ ඇති කාර්යය බහුලකමත්, රාත්‍රී කාලයේ ඇහැරී සිටීමටත් අවශ්‍ය නිසා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] හෝම්ස් ඇය හෙදියක්ද?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔන්න වොට්සන් ඔබ ඒ ගමන කියන්නට යන්නේ මිනී මරුවා හෙදියක් කියලා. අනික රෝහලක. රාත්‍රීයේ. ඔබ හිතනවද රෝහලක රාත්‍රි රාජකාරී කරන හෙදියක් තම ඇසි නොපියවා තබා ගැනීමට කටයුතු කරයි කියලා. කොහෙත්ම නැහැ වොට්සන්. ඔවුන්ට ඇති තරම් ඇඳන් තියෙනවා. ඔවුන් රාත්‍රි රාජකාරියට වඩාත් ප්‍රිය අතිකාල දීමනා වැඩිපුර ලබන්නත්, රාත්‍රියක නිවසකදීටත් වඩා සුවට නිදන්නටත් අවශ්‍ය නිසා වෙන්මයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] හෝම්ස් ඔබ නම් විහිළුකාරයෙක්. ඔබ ඔය උරන පයිප්පයේ යම් කිසි විහිළු කුඩක් මිශ්‍ර වෙලා ඇති. ඇත්තටම. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] වොට්සන්. ඇත්තටම මේක මිට විහිළුවක්. ඔබ හිතනවද ඝාතකයෙක් මෙච්චර සාක්ෂි මට ඉතිරි කරයි කියලා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මිනී මැරුම් පහක් හෝම්ස් සහෝදරයා. කිසිම හෝඩුවාවක් නැති ඒවා. ඔබට එතරම් සාක්ෂි ලැබුණයි කියන්නෙ කෝමද? මාත් ඔබ සමඟ හිටියා. ඔබ මා දුටුවේ නියපොතු කිහිපය පමණයි. ඔබ ඒ එක සාක්ෂියෙන් ගොඩක් දුර ගිහින්. හරියට පාසල් කාලේ ආදර කතාවක් වගේ. කෙල්ල හිනා වුණාම කොල්ලා ඒ කෙල්ලව මානසිකව විවාහ වෙලත් ඉවරයි. ඔබ හරි බොලඳයි හෝම්ස්. පාසල් කාලේ ආදරයක් මතක් වෙලාද?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] වොට්සන්. ඔබ නොදුටුවාද මේ මිනී මැරුම් පහ කළේ කඩිසර අයෙක් කියලා. සමාවෙන්න. ඔබ කියන ආකාරයට ඒවා මිනී මැරුම්. මම කියන ආකාරයට ඒ අතපසුවීම් පහම කළේ මහ කම්මැලියෙක්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කම්මැලියෙක්. අනික අතපසු වීම්. හෝම්ස් මිත්‍රයා මට ඔබව කලකිරෙන මට්ටමට ඔබ ආසන්නයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] එපා වොට්සන් මිත්‍රයා. කළබල වෙන්න එපා. විශේෂ ප්‍රතිකාර අංශයේ විදුලි පේනු 2ක් නිතරම කිසියම් යන්ත්‍ර වලට සවි කරල තියෙන්නෙ. අනිත් එකම එක පේනුව තියෙන්නේ ඇඳට මදක් ඈතින්. එම පේනුව මෑත දිනයක භාවිත කරලා නැති තරම්. ඔබ දැකල ඇති නිතරම භාවිත කරන පේනු හීරීමකට ලක් වෙනවා. ඒ යන්ත්‍රවල ප්ලග් සවි කරන්නට ගලවන්නට නිතරම භාවිත වෙන නිසා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔව් හේම්ස් ඔබ හරි. එය හෝඩුවාවක් ලෙස ඔබ දැකීම මට නම් විහිළුවක්. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] වොට්සන් මම කැමතී ඔබත් එම රෝහලේම වැඩිදුර ප්‍රතිකාර අංශයට ඇතුලත් වෙනවා නම්. ඔබට තේරෙයි මේ අතපසුවීම් පහටම සම්බන්ධ කුමන අයෙක්ද කියල දැන ගන්න.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔබ?? හෝම්ස් වොට්සන් ගේ ජීවිතය සීමා කරන්නද යන්නෙ?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] නැහැ වොට්සන්. ඔබ මගේ මිත්‍රයා මාව විශ්වාස කරන්න. අනෙක ඔබට දැන් විවේකයක් අවශ්‍යයි. අද දහවල් ඇතුලත් වෙලා, කාර්යය මණ්ඩලයේ උදව්වෙන් නීරෝගී ඔබව අපි රෝගි ඇඳකට දමන්නම්. විශේෂ ප්‍රතිකාර අංශයේ නොමිලේ ලැබෙන ඔක්සින් මාස්ක් එකත් එක්කම ඔබ අද රැය විවේක ගන්න.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔබට ඇත්තටම මෙය විහිලුවක් හෝම්ස්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මාව අවිශ්වාස නම්, ඔබ කියන ආකාරයේ ඝාතකයා අල්ලා ගැනීමට පමණක් උදව් වන්න වොට්සන්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ******[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] වොට්සන් කොහොමද හුස්ම ගැනීම ඉතාම පහසුයි නේද?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඔව් හෝම්ස්. මේ මම අද දවසට ගන්නා අවසන් හුස්ම පොද වෙන්න බැරි නැහැ. ඔබ කෙරේ මා අවිශ්වාසයක් නැති නිසාමයි මෙහි ආවේ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ස්තුතියි වොට්සන්. අද රැය ඔබ විශේෂ ප්‍රතිකාර අංශයේ ගෙවන්න. මා ඔබ සමඟම මේ රෝහලේම රැදෙන්නම්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] බොහොම හොදයි හෝම්ස්. හදිසි අවස්ථාවක් වුවොත් මා ඔබ අමතන්නම්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ******[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මිත්‍රයාගේ උපාය සාර්ථක කර ගැනීමට වොට්සන් විශේෂ ප්‍රතිකාර අංශයේ ඇඳක් මත හුස්ම ගන්නේය. ඒ ඔක්සිජන් ලබා දෙන මැෂින් එකක ආධාරයෙන්ය. වොට්සන් තනිවම ඇස් කරකවමින් බලා සිටින්නේ ඉතා අපහසු ආකරයේ රෝගියෙකු ලෙසින්ය. එහෙත් ජීවන බය කෙතරම් දැයි මේ ඔහුට දැනෙන ප්‍රථම අවස්ථාවය. ඇසෙන්නේ මැෂින් වල සියුම් හඩ පමණක්ය. ඒ අස්සේ ඔරලෝසුවේ තප්පර හඬය. රාත්‍රී නවය පසු වූයේය. දහයද ගැටළුවක් නැතුව ගෙවුණේය. රාත්‍රී එකොලහට විශේෂ ප්‍රතිකාර අංශයේ දොර හැරුණේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] හෙතෙම එතරම් උස නැති සිහින් සිරුරක් ඇති, අපිලිවෙල අයෙක්ය. හැද සිටියේ රෝහලේ සුළු සේවකයින්ගේ ආකාරයේ ඇඳුමක්ය. හෝම්ස් කියු ආකාරයෙන්ම කලබල නැතිය. මෙවර පැමිණෙන්නේ හෝම්ස් කියූ කම්මැලි ඝාතකයාය. නැත. හෝම්ස් කියූ අයුරින් නම් ඒ කම්මැලි අතපසුවීම් කරන්නාය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අත තිබූ මොප් එක පැත්තකින් තැබූ හෙතෙම ඇඳ අසල වූ පුටුව ගෙන හිද ගත්තේය. ඇත්තටම ඔහු කළබල නැතිය. ඉන්පසු මොහොතක් වටපිට බලමින් සිට ඔහු පුටුව මත නිදිමතේ කිරා බාන්නට වුයේය. හෝම්ස් හරිය. මොහු කම්මැලිය. එහෙත් වොට්සන්ට ඇඳෙන් නැගිටීමට නොහැකිය. තමන් අසාධ්‍ය රෝගියෙක්ය. එහෙත් කම්මැලි ඝාතකයා තමන්ට පහර දුන්නහොත්, තමන් ඝාතනය කළහොත් ඝාතකයා කම්මැලි යැයි කියා හිත හදා ගත නොහැකිය. ජීවිතය අතැර යන්නට වන්නේය. වොට්සන්ට තමන්ගේ හද ගැස්ම තමන්ටම ඇසෙන මට්ටමට පත් වුණේ එවිටය. මැෂින් අවශ්‍ය නැතිය. නොමිලයේම තමන්ගේ හදවත ගැහෙන හඬ ඇසෙන්නේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඝාතකයා නැගිට සිටියේය. තමා අත වූ වැක්යුම් ක්ලීනරය අතට ගත්තේය. ඇඳ අසල වූ ප්ලග් දෙකම මැෂින් වලට සම්බන්ධ කොට භාවිතයේ පවතින බව දුටුවේය. තමන්ට දුරින් ඇති පේනුව දෙසද නෙත් හෙලුවේය. ඔහු ඇත්තටම කම්මැලිය. දුර තිබූ පේනුව දෙස බලා දිගු ඈණුමක් ඇර ඔහු ඇඳ අසල තිබූ පේනුවෙන් ඔක්සිජන් මැෂින් එකේ ප්ලග් එක ගලවා පිරිසිදු කිරීම ඇඹුවේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] හරියටම ඔහු පැය භාගයක් පමණ වැක්යුම් ක්ලීනරය භාවිත කළේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] වොට්සන් මැෂින් එකෙන් හුස්ම ගන්නා රෝගියෙකු නොවුනේ වෙලාවටය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] sAm_ශ්‍රී_Perera_10:15pm_22/11/15 [url]http://samindikasrimantha.blogspot.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom