Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
හෝකින්ග්ගේ අලුත්ම න්‍යාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝකින්ග්ගේ අලුත්ම න්‍යාය

Source

විශ්වය ඇත්තටම තේරුම් ගන්න පුළුවන් ද? ඒ ගැන හොයන එක තේරුමක් නැති බව බුදුන් වහන්සේත් දේශනා කර ඇති බව කියනවා. කොහොම වුණත් දැනුම පිපාසයෙන් පෙළෙන විද්‍යාඥයන්ට, විශේෂයෙන්ම ගණිතමය වශයෙන් මේ ගැන අදහස් ඉදිරිපත් කරලා ඒවා න්‍යායිකව තහවුරු කරන්න උත්සාහ කරන සෛද්ධාන්තික හෞතික විද්‍යාඥයන්ට විශ්වය කියන්නේ කාලාන්තරයකට විසඳන්න බැරි, ඒ නිසාම ජීවිත කාලයම ඒ වෙනුවෙන් වැය කළ හැකි අපූරු ප්‍රහේලිකාවක්.

ඒ වගේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන් අතරින් අතිශයින්ම ජනප්‍රිය අයෙක් වුණේ මෑතක දී අපෙන් සමු ගත් ස්ටීවන් හෝකින්ග්. සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ වැදගත් සොයාගැනීම් බොහොමයක් කළ, සමහර විට මෑත කාලයේ ලොව සිටි ඉහළම ප්‍රාඥයා විය හැකි හෝකින්ග් මියයන්නට පෙර ලියූ විද්‍යාත්මක පත්‍රිකාවක් පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ තුළින් අපේ විශ්වය ගැන තිබූ එක්තරා අමුතු අදහසකට නව ජීවයක් ලැබී තිබෙනවා. ඒ තමයි අපි ජීවත් වන විශ්වය පවතිනවාට වඩා අඩු මාන ගණනකින් යුක්ත මතුපිටක සටහන් වුණු තොරතුරුවලින් ප්‍රතිනිර්මාණය කළ හැකි එකක් බව. මේ සිද්ධාන්තය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ හොලෝග්රෑම්වාදය කියලයි. (holographic theory)

මේ වගේ ඉතාම සංකීර්ණ දෙයක් ගැන කෙටියෙන්, සරලව පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ ලිපිය ටිකක් දිගු යි. නමුත් මේ වගේ දෙයක් ගැන සිංහල භාෂාවෙන් ලියැවුණු ලිපි කිසිවක්ම නැති වීම නිසා එය තරමක් දිගට හෝ පැහැදිලි කිරීම, මෙවැනි දේ කියවලා ඉගෙනගන්න කැමති, නමුත් භාෂා ප්රශ්නය හරහට හිටින කාටත් ලොකු ප්‍රයෝජනයක් වේවි යැයි අපි විශ්වාස කරනවා. නිකන්ම ප්රවෘත්ති වාර්තාවකින් මේ ගැන අහලා අමතක නොකර, ඔබ Roar ටෙක් වෙත පිවිසෙන්නේ හොඳ දැනුමක් අපේක්ෂාවෙන් නේ. ඉතින් මුදල් ඉපයීම පමණක් පරමාර්ථය බවට පත් කර ගන්නා වෙබ් අඩවියකින් කිසිවිටෙක දැකගන්න නොලැබෙන මේ වගේ ලිපියක්, ඔබ වෙනදාට වඩා අමතර විනාඩි කිහිපයක් වැය කරලා හරි කියවා බලන්න උත්සාහයක් ගන්න. ඔබට මෙහි තේරුම් ගන්න ගන්න අපහසු ඕනෑම දෙයක් කමෙන්ට් එකකින් අසා දැන ගන්නත් පුළුවන්. මෙය වැදගත් විය හැකි වෙනත් කෙනෙකු වෙනුවෙන් share කරන්නටත් හැකි නම් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

හොලෝග්‍රෑම් එකක් සහ විශ්වයේ සැකැස්ම අතර ඇති සම්බන්ධය.

ද්වීමාන යමක් තුළ ත්‍රිමාණ වස්තුවක් සාදන්න අවශ්‍ය සියලු තොරතුරු.

ඉතින් මුලින්ම හොලෝග්‍රෑම් එකක් ගැන තේරුම් ගනිමු. හොලෝග්‍රෑම් කියන වචනය ටිකක් සලකලා බැලුවොත් එය නිර්මාණය වී තිබෙන්නේ whole-o-gram යන්නේ කෙටි වීමක් විදිහට. අපි සාමාන්‍යයෙන් දන්නා telegram වගේ වචනයක් දිහා බැලුවාම මෙහි අදහස හොඳින් තේරුම් ගන්න පුළුවන්. මෙහි දී -gram යන පදය වචනයක අගට යොදා ගැනීමේ අදහස වෙන්නේ ලියන ලද්දක්, නැත්නම් වාර්තාවක්/ සටහනක් කියන එකයි. දුරකථන රැහැන් හරහා යවන වාර්තාවකට telegram කියලා කියන්න පුළුවන්. ඒ අදහසින් බැලුවාම දැනට හොලෝග්‍රෑම් එකකට සිංහල වචනයක් නැතත් කැමති නම් “සකලසටහනක්” කියලා කියන්න පුළුවන්.

වචනය කොහොම වුණත් හොලෝග්‍රෑම් එකක පදනම වෙන්නේ ත්‍රිමාණ රූපයක් මවන්න අවශ්‍ය සියලු තොරතුරු ද්වීමාන මතුපිටක අඩංගු වෙනවා කියන එක යි. මෙතන දී “සියලු” කියන වචනය හරිම වැදගත්. මොකද ඒ තුළ නැති කිසිවක් ඒ නිසා තැනෙන රූපයේ අඩංගු වෙන්න විදිහක් නැහැ. හෝකින්ග්ගේ අලුත්ම විද්‍යාත්මක පත්‍රිකාවේ සඳහන් වෙන්නේත් අපි දකින විශ්වය මේ විදිහටම විශ්වයේ මතුපිට අඩංගු වෙලා තියෙන තොරතුරු නිසා නිර්මාණය වූ එකක් කියා කියන හොලෝග්‍රෑම් සිද්ධාන්තයේ වලංගු බව ගණිතමය වශයෙන් පෙන්වා දීමක්. විශ්වයේ සැකැස්ම ගැන තියෙන ප්‍රධානතම සිද්ධාන්ත අතරින් එකක් වන මෙය තවත් පිළිගත් සිද්ධාන්තයක් වන, විශ්වය එකිනෙකට වෙනස් භෞතික නියම සහිත කුඩා විශ්වයන්ගේ එකතුවක් බව පිළිගන්නා බහුවිශ්ව සිද්ධාන්තයේ යම් පැහැදිලි කිරීම් බිඳ දමන්නක් වෙනවා.

විශ්වයේ හැම දෙයක්ම එකම සිද්ධාන්තයකින් පැහැදිලි කරන්න විදිහක් නැති ගැටලුව

කුඩා දේට එක සිද්ධාන්තයක්, විශාල දේට තවත් එකක්?

කලිනුත් කිව්වා වගේ අපි දකින විශ්වය අපි දන්නා භෞතික නියම සහ ගණිත සූත්‍ර ඇසුරින් පැහැදිලි කරගන්න එක සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන්ගේ උත්සාහය යි. ඒ වගේ එක පැහැදිලි කිරීමක් තමයි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය. බොහෝ දුරට ගුරුත්වාකර්ෂණය පදනම් කර ගන්නා නියමයක් වන මෙමගින් අපිට ඇසට දකින්නට හැකි ග්‍රහලෝක, තාරකා, මන්දාකිණි වගේ මහා පරිමාණ, සැළකිය යුතු ස්කන්ධයක් සහිත වස්තූන්ගේ හැසිරීම ඉතාම හොඳින් පැහැදිලි කරනවා. මෑතක දී පර්යේෂණාත්මකව තහවුරු වුණු ගුරුත්වාකර්ෂණ තරංගත් මේ සිද්ධාන්තයේ වලංගු බවට හොඳ සාක්ෂියක්.

නමුත් පරමාණු, අන්තර් පරමාණුක අංශු සහ වෙනත් කුඩා පරිමාණයේ වස්තූන්ගේ පවතින ලක්ෂණ පැහැදිලි කරන්න මේ ක්‍රමය කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. මේ කුඩා වස්තූන්ගේ හැසිරීම සාර්ථකව පැහැදිලි කළ හැකි ක්‍රමය වන්නේ ක්වන්ටම්වාදය යි. මෙහි තියෙන පැහැදිලි වෙනස්කමක් වන්නේ ගුරුත්වාකර්ෂණය වෙනුවට කුඩා වස්තූන්ගේ අනෙක් සෛධාන්තික බල තුනේ (විද්‍යුත් චුම්භක බල, දුබල න්‍යෂ්ටික බල, හා ප්‍රබල න්‍යෂ්ටික බල) බලපෑම අතිශයින් ප්‍රබල වීම යි. ක්වන්ටම්වාදයෙන් ගුරුත්වාකර්ෂණය සාර්ථකව පැහැදිලි කරන්න තවමත් හැකි වෙලා නැහැ. නමුත් ක්වන්ටම් ගුරුත්වය කියන සංකල්පය මෙහි ගණිතමය නිවැරදි බව අතින් ඉදිරියෙන් තිබෙනවා.

විශාල වස්තූන්වල හැසිරීම ගුරුත්වාකර්ෂණය මත පමණක් පදනම් වෙලාත්, කුඩා වස්තූන්වල හැසිරීම අනෙක් බල තුන මත පමණක් පදනම් වෙලාත් නිර්වචනය කරන්නට සිදුවීම නම් බරපතල උභතෝකෝටිකයක්. කුඩා වස්තූන්ම එක් වීමෙන් විශාල වස්තූන් නිර්මාණය වෙන එකේ සියල්ලම පැහැදිලි කළ හැකි සිද්ධාන්තයක් (theory of everything) තිබිය යුතුයි කියන එක සාධාරණ තර්කයක්. නමුත් එවැන්නක් නිර්මාණය කරන්න බැරිවීම නම් අදටත් නොවිසඳුණු ගැටළුවක්.

යම් බලාපොරොත්තුවක් වූ “string theory එක” සහ එයට හොලෝග්රෑම්වාදයේ සම්බන්ධය

මේ සියල්ලම පැහැදිලි කළ හැකි ආකාරයේ යම් අදහසක් කාලයකට පෙර බිහි වුණා. ඒ තමයි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේ සලකන ලක්ෂ්‍යීය වස්තූන් වෙනුවට ඒකමාන වස්තූන් රාශියකින් සියල්ල නිර්මාණය වී තිබෙනවා කියන එක. දිගක් පමණක් ඇති මේ වස්තූන් ඉතා කුඩා නූල් ලෙස සලකන්න පුළුවන් නිසා මෙය string theory කියලා හඳුන්වනවා (නූල්වාදය කියලා කැමති නම් කියන්න පුළුවන්). ගණිතමය වශයෙන් බැලුවාම ඉතාම හොඳින් සාධනය කළ හැකි බොහෝ දේ මේ තුළ අඩංගු යි. මේ වගේ ලිපියකින් string theory එක යන්තම්වත් පැහැදිලි කරන්න බැරි වුණත් අපිට එය කුඩා වස්තූන්වල වගේම විශාල වස්තූන්වලත් හැසිරීම අති සාර්ථකව පැහැදිලි කරන සිද්ධාන්තයක් කියා සලකන්න පුළුවන්.

නමුත් මෙතැන තියෙන එක ලොකු ප්‍රශ්නයක් තමයි string theory එක ඇත්ත නම් අනිවාර්යයෙන්ම දැක ගන්න ලැබිය යුතු බොහෝ දේවල් කිසිසේත්ම සොයා ගන්නට තවමත් නොහැකි වී තිබීම. ටිකක් සරලව කිව්වොත් සියල්ල බොහොම හොඳින් පැහැදිලි කරන මේ සිද්ධාන්තය නිවැරදි නම් අපට දැක ගන්නට හැකි විය යුතු අතිරේක පුරෝකතන කිසිවක් අදටත් සොයා ගන්න ලැබිලා නැහැ. ඒ නිසා ඒ සිද්ධාන්තය තහවුරු කරන්නත් තවමත් හැකි වෙලා නැහැ. අනෙක් අතට කළු කුහර, ගුරුත්වාකර්ෂණ තරංග වගේ සාපේක්ෂතාවාදයෙන් කළ පුරෝකතන ගණනාවක් සාර්ථකව තහවුරු වෙලා තියෙනවා.

String theory එකේ මේ වගේ එක් පුරෝකතනයක් තමයි අපි මේ කතා කරපු හොලෝග්රෑම්වාදය. යම් අවකාශ පරිමාවක් ඇතුළේ තියෙන සියලු දේ ගැන සියලු තොරතුරු එම අවකාශයේ මතුපිට මත සටහන් විය යුතුයි කියන අදහස තමයි මෙහිදී සැළකෙන්නේ. එහි ප්‍රධානතම ලක්ෂණයක් තමයි ත්‍රිමාණ පරිමාවක අඩංගු වන දේ ගැන තොරතුරු එහි ද්වීමාන මතුපිට මත සටහන් කළ හැකි වීම. ත්‍රිමාණ දේ ගැන ද්වීමාන යමක හැම තොරතුරක්ම අඩංගු කළ හැකි වීම ක්වන්ටම් ගුරුත්වය පැහැදිලි කළ හැකි ප්‍රධාන ලක්ෂණයක් විය හැකියි. ඉතින් අවසාන වශයෙන් සාර්ථකව හොලෝග්රෑම්වාදය තහවුරු කරන්න පුළුවන් නම් ගුරුත්වය ක්වන්ටම්වාදයෙන් පැහැදිලි කිරීම ගැනත්, ඒ තුළින් string theory එකත් තහවුරු කරගන්න යම් ඉඩක් පවතිනවා.

හොලෝග්රෑම්වාදයට හොඳ සාක්ෂි දක්වන, විශාල හා කුඩා වස්තූන් දෙවර්ගයේම ගුණ දරන කළු කුහර

ස්ටීවන් හෝකින්ග් සිය මුළු ජීවිතයම කැප කළේ කළු කුහර තේරුම් ගැනීම උදෙසා යි. සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ ප්‍රබලම සාක්ෂියක් ලෙස, එයින් පුරෝකථනය කළ කළු කුහර පර්යේෂණාත්මකව තහවුරු වීම සළකන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ක්වන්ටම් ගුරුත්වයත්, හොලෝග්රෑම්වාදයත් තහවුරු කරගන්න ඉතාම හොඳ අවස්ථාවක් ඇති වස්තුවක් ලෙස කළු කුහර සැළකෙනවා.

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ කළු කුහරය මධ්‍යයේ ඇතැයි සැළකෙන ලක්ෂ්‍යීය ස්කන්ධය යි. ගණිතමය වශයෙන් බැලුවාම මෙහි අති විශාල ස්කන්ධයක් තිබුණත් අතිශය කුඩා හෝ සමහර විට ශුන්‍ය පරිමාවක් තමයි තියෙන්නේ. මේ නිසා කළු කුහරයක් කුඩා වස්තුවකත්, විශාල ස්කන්ධයක් සහිත වස්තුවකත් ගුණ දෙකම දරනවා. මේ නිසා string theory එක හෝ, වෙනත් සියල්ල පැහැදිලි කරන ඕනෑම නියමයකට කළු කුහර සාර්ථක පර්යේෂණාගාරයක් වෙනවා. හෝකින්ග් ඒ වෙනුවෙන් සිය ජීවිතයම කැප කළේ ඒ නිසාම යි.

මෙහි එක් ලක්ෂණයක් තමයි කළු කුහරයකට යම් පමණකට වඩා ළඟා වන සියලුම දේට යළි පිටතට එන්න බැරි ලෙස සිර වන්නට සිදු වීම. ඉතින් ඒ තුළට යන සියලු දේත්, ඒවායේ අඩංගු සියලුම තොරතුරුත් (ක්වන්ටම් තත්ත්ව ලෙස ඇති මේ තොරතුරු ඇසුරෙන් වස්තුව ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කළ හැකි විය යුතුයි) විශ්වයෙන් ඉවත් වෙනවා යැයි සළකන්න පුළුවන්. කොහොම වුණත් ක්වන්ටම්වාදයේ බොහෝ කරුණුවලට අනුව මෙය කිසිසේත් සිදු වන්න බැහැ. අනික් අතට අලුත් වස්තුවක් ගිල ගත් වහාම කළු කුහරයේ ස්කන්ධය වැඩි වීමත්, ඒ නිසාම ගුරුත්වාකර්ෂණය වැඩි වීම සහ සහ සිද්ධි ක්ෂිතිජය (event horizon එක හෙවත් වස්තුවකට කළු කුහරයට ලං වී ඉවත් විය හැකි අවම දුර) ප්‍රසාරණය වීමත් සිදු වෙනවා. ඒ නිසා අලුතෙන් විශාල වන සිද්ධි ක්ෂිතිජ මතුපිට මත කළු කුහරය ගිල ගත් වස්තුවේ සියලු තොරතුරු යම් ආකාරයකින් සටහන් වෙනවා කියන කල්පිතය මෙහි දී සැලකෙනවා.

කළු කුහරයක සිද්ධි ක්ෂිතිජයෙන් පිටතට එන්න ආලෝකයටවත් බැහැ.

විශේෂයෙන්ම කුඩා ස්කන්ධයක් සහිත වස්තුවක් නිසා ඉතා කුඩා ප්‍රමාණයකිනුත්, විශාල ස්කන්ධයක් සහිත වස්තුවක් නිසා වැඩි ප්‍රමාණයකිනුත් සිද්ධි ක්ෂිතිජය ප්‍රසාරණය වීමත්, ගණිතමය වශයෙන් මෙය තුනේ බලයට නොව දෙකේ බලයට සමානුපාතික වීමත් නිසා (තුනේ බලය පරිමාවටත්, දෙකේ බලය වර්ගඵලයටත් සම්බන්ධයි) කළු කුහරය ගිල ගන්නා වස්තුවේ අඩංගු සියලු තොරතුරු සිද්ධි ක්ෂිතිජයේ මතුපිට වර්ගඵලය මත යම් ආකාරයකින් සටහන් වෙනවා කියන අදහසට ලොකු තැනක් ලැබී තිබෙනවා.

සිද්ධි ක්ෂිතිජයට ඇතුළතින් ඇති අවකාශය තුළ ඇති සියලු දේ ගැන එහි මතුපිට මත සටහන් වනවා නම් කළු කුහරයේ සිද්ධි අවකාශය එය මතුපිට ඇති තොරතුරුවලින් සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කළ හැකියි. ඒ කියන්නේ කළු කුහරයක් මතුපිට ද්වීමානව ඇති තොරතුරුවලින් හැදුණු ත්‍රිමාණ වස්තුවක්. තවත් විදිහකින් කිව්වොත් එය හොලෝග්‍රෑම් එකක්. හෝකින්ග්ගේ නව විද්‍යාත්මක ප්රකාශනයෙන් මෙහි ගණිතමය නිවැරදිබව යම් දුරකට පෙන්වා දී තිබෙනවා.

විශ්වයේ ආරම්භය ගැන පැහැදිලි කරන්න හොඳ ක්‍රමයක්?

මහා පිපුරුමකින් විශ්වය ඇරඹුණ බව පිළි ගත්තාට ඒ තුළ විශ්වයට අවශ්‍ය හැම දේම අඩංගු වුණේ කොහොමද?

ඈත තිබෙන කළු කුහරයකට ඇතුළු වූ දේවල් ගැන දැන ගැනීමේ ලොකු ප්‍රයෝජනයක් නැතත් එය සැබෑවක් නම්, අනිවාර්යයෙන්ම කළු කුහරයක මැද ඇති ලක්ෂ්‍යීය ස්කන්ධයට සමානත්වයක් දරන, මුළු විශ්වයම බිහි වීමට තුඩු දුන් මූලික ව්‍යුහය ගැනත්, අද අපි සිටින විශ්වයේ සිදු වන සියලු දේත් ගැන තොරතුරු විශ්වයේ සීමාව මතුපිට අඩංගු විය යුතු යි. ඒ විතරක් නෙවෙයි, සියලු ක්වන්ටම් තොරතුරු ප්‍රමාණය සළකා විශ්වය සීමිත ද, අසීමිතද කියා නිර්ණය කරන්නත් හැකියාවක් තිබෙනවා. අනාගතයේ විද්‍යාගාරයක තනා, පවත්වාගත හැකි වනු ඇතැයි සැළකෙන ක්ෂුද්‍ර කළු කුහරයක් පරීක්ෂා කිරීමෙන් අප අද අප ජීවත් වන විශ්වය ගැන නොදන්නා බොහෝ රහස් හෙළි කර ගන්නටත් යම් අවස්ථාවක් පවතිනවා. ඒ නිසා මේ කතා කළ හොලෝග්රෑම්වාදය තහවුරු කර ගැනීම සෛධාන්තික භෞතික විද්‍යාවේ එතෙක් මෙතෙක් සිදු වූ ලොකුම පිම්මක් ලෙස අනිවාර්යයෙන්ම සලක්නන පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, මෙමගින් අපගේ විශ්වය විවිධාකාරයේ භෞතික නියම සහිත කුඩා විශ්වයන් බොහොමයකගේ එකතුවක් කියන බහුවිශ්ව (multiverse) අදහසටත් පහරක් එල්ල වෙනවා. මොකද එසේ නම් සියලු කුඩා විශ්වයන් ගැන තොරතුරු ඒ වටා පවතින මහා විශ්වයේ මතුපිට මත සටහන්ව පැවතිය යුතුයි. ඒ මහා විශ්වය තුළ ක්‍රියාත්මක විය යුතු යම් නිශ්චිත භෞතික නියම කුලකයක් තිබීම අවශ්‍ය නිසා (මතුපිට සටහන් වී ඇති තොරතුරුවලින් සියල්ල පැහැදිලි කළ හැකි වීම අවශ්‍යයි) එය ඇතුළේ පවතින කුඩා විශ්ව කිහිපයක එකිනෙකට වඩා හාත්පසින්ම වෙනස් භෞතික නියම පවතින්න තියෙන ඉඩකඩ සීමා වෙනවා. ඒ නිසා කුඩා විශ්වයන් විශාල ගණනක් තිබීම හෝකින්ග්ගේ විද්‍යාත්මක පත්‍රිකාවෙන් පිළි ගැනුණත් එකිනෙකට හාත්පසින්ම වෙනස් භෞතික නියමයන් ඒවා තුළ තිබීමේ ඉඩකඩ අවුරා තිබෙනවා. මේ නිසා බහුවිශ්ව වාදයේ එන “සියලුම ආකාරයේ භෞතික විද්‍යා නියම ඇති විශ්වයන් අනන්තයක් තිබෙනවා” කියන අදහස වෙනුවට යම් වපසරියක ඇති භෞතික විද්‍යා නියමයන්ට ඒ සියලු විශ්වයන් සීමා වී පවතින බව පුරෝකථනය කෙරෙනවා.

හෝකින්ග්ගේ මේ සිද්ධාන්තය බහුවිශ්ව (multiverse) වාදයට පහරක්.

ඒ විතරක් නෙවෙයි, ත්‍රිමාණ දේ ද්වීමානව දැක්වෙනවා නම් එසේ පහළ මානයකින් තොරතුරු පැවතීම දිගටම ගෙන ගොස් මහා පිපුරුමට පෙර විශ්වයම ලක්ෂ්‍යයක් තුළ (මාන කිසිවක් නැති වස්තුවක්) අඩංගු වූ ආකාරයත් පැහැදිලි කරගත හැකි වේවි.

ඒ අනුව හෝකින්ග්ගේ මේ තර්කය භෞතික විද්‍යාවේ විශාල ඉදිරි පිම්මක් විදිහට අවිවාදයෙන් සලකන්න පුළුවන්. ඇත්තෙන්ම ඔහු මිය නොගොස් සිටියා නම් නොබෙල් සම්මානයක් පවා හිමි වන්නට ඉඩ තිබූ බවත් ඇතැමුන්ගේ අදහස යි. මේවා තහවුරු කරගන්න නම් තව බොහෝ කල් ගත වේවි. නමුත් මියයන්නට දින කිහිපයකට පෙර ඒ මහා විද්‍යාඥයා ලොවට දායක කර ගිය මේ වටිනා අදහස අනාගතයේ දවසක ඉහළ පිළිගැනීමකට ලක් වේවි. ඉතාම අපහසුවෙන් ජීවත් වී තමන්ගේ වටිනාම අදහස පළකෙරෙන්න දින කිහිපයකට පෙර හෝකින්ග්ට මිය යන්නට සිදු වීම නම් ඉතාම අවසානාවන්ත සිද්ධියක් ලෙස ඉතිහාසයට එකතු වේවි.

[QUOTE="Gmaduranga, post: 23208272, member: 16681"] [b]හෝකින්ග්ගේ අලුත්ම න්‍යාය[/b] [CENTER][IMG]https://roar.media/static/media/roar-media.0897f37a.svg[/IMG] [URL="https://roar.media/sinhala/tech/insights/steven-hawking-s-new-theory-for-universe/"]Source[/URL] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/stCover.jpg?w=1080[/IMG] [/CENTER] [SIZE="5"] [COLOR="Green"] විශ්වය ඇත්තටම තේරුම් ගන්න පුළුවන් ද? ඒ ගැන හොයන එක තේරුමක් නැති බව බුදුන් වහන්සේත් දේශනා කර ඇති බව කියනවා. කොහොම වුණත් දැනුම පිපාසයෙන් පෙළෙන විද්‍යාඥයන්ට, විශේෂයෙන්ම ගණිතමය වශයෙන් මේ ගැන අදහස් ඉදිරිපත් කරලා ඒවා න්‍යායිකව තහවුරු කරන්න උත්සාහ කරන සෛද්ධාන්තික හෞතික විද්‍යාඥයන්ට විශ්වය කියන්නේ කාලාන්තරයකට විසඳන්න බැරි, ඒ නිසාම ජීවිත කාලයම ඒ වෙනුවෙන් වැය කළ හැකි අපූරු ප්‍රහේලිකාවක්. ඒ වගේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන් අතරින් අතිශයින්ම ජනප්‍රිය අයෙක් වුණේ මෑතක දී අපෙන් සමු ගත් ස්ටීවන් හෝකින්ග්. සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ වැදගත් සොයාගැනීම් බොහොමයක් කළ, සමහර විට මෑත කාලයේ ලොව සිටි ඉහළම ප්‍රාඥයා විය හැකි හෝකින්ග් මියයන්නට පෙර ලියූ විද්‍යාත්මක පත්‍රිකාවක් පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ තුළින් අපේ විශ්වය ගැන තිබූ එක්තරා අමුතු අදහසකට නව ජීවයක් ලැබී තිබෙනවා. ඒ තමයි අපි ජීවත් වන විශ්වය පවතිනවාට වඩා අඩු මාන ගණනකින් යුක්ත මතුපිටක සටහන් වුණු තොරතුරුවලින් ප්‍රතිනිර්මාණය කළ හැකි එකක් බව. මේ සිද්ධාන්තය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ හොලෝග්රෑම්වාදය කියලයි. (holographic theory) මේ වගේ ඉතාම සංකීර්ණ දෙයක් ගැන කෙටියෙන්, සරලව පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ ලිපිය ටිකක් දිගු යි. නමුත් මේ වගේ දෙයක් ගැන සිංහල භාෂාවෙන් ලියැවුණු ලිපි කිසිවක්ම නැති වීම නිසා එය තරමක් දිගට හෝ පැහැදිලි කිරීම, මෙවැනි දේ කියවලා ඉගෙනගන්න කැමති, නමුත් භාෂා ප්රශ්නය හරහට හිටින කාටත් ලොකු ප්‍රයෝජනයක් වේවි යැයි අපි විශ්වාස කරනවා. නිකන්ම ප්රවෘත්ති වාර්තාවකින් මේ ගැන අහලා අමතක නොකර, ඔබ Roar ටෙක් වෙත පිවිසෙන්නේ හොඳ දැනුමක් අපේක්ෂාවෙන් නේ. ඉතින් මුදල් ඉපයීම පමණක් පරමාර්ථය බවට පත් කර ගන්නා වෙබ් අඩවියකින් කිසිවිටෙක දැකගන්න නොලැබෙන මේ වගේ ලිපියක්, ඔබ වෙනදාට වඩා අමතර විනාඩි කිහිපයක් වැය කරලා හරි කියවා බලන්න උත්සාහයක් ගන්න. ඔබට මෙහි තේරුම් ගන්න ගන්න අපහසු ඕනෑම දෙයක් කමෙන්ට් එකකින් අසා දැන ගන්නත් පුළුවන්. මෙය වැදගත් විය හැකි වෙනත් කෙනෙකු වෙනුවෙන් share කරන්නටත් හැකි නම් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. [COLOR="DarkGreen"][B]හොලෝග්‍රෑම් එකක් සහ විශ්වයේ සැකැස්ම අතර ඇති සම්බන්ධය.[/B][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/st1.jpg?w=750[/IMG] [SIZE="3"]ද්වීමාන යමක් තුළ ත්‍රිමාණ වස්තුවක් සාදන්න අවශ්‍ය සියලු තොරතුරු.[/SIZE][/CENTER] ඉතින් මුලින්ම හොලෝග්‍රෑම් එකක් ගැන තේරුම් ගනිමු. හොලෝග්‍රෑම් කියන වචනය ටිකක් සලකලා බැලුවොත් එය නිර්මාණය වී තිබෙන්නේ whole-o-gram යන්නේ කෙටි වීමක් විදිහට. අපි සාමාන්‍යයෙන් දන්නා telegram වගේ වචනයක් දිහා බැලුවාම මෙහි අදහස හොඳින් තේරුම් ගන්න පුළුවන්. මෙහි දී -gram යන පදය වචනයක අගට යොදා ගැනීමේ අදහස වෙන්නේ ලියන ලද්දක්, නැත්නම් වාර්තාවක්/ සටහනක් කියන එකයි. දුරකථන රැහැන් හරහා යවන වාර්තාවකට telegram කියලා කියන්න පුළුවන්. ඒ අදහසින් බැලුවාම දැනට හොලෝග්‍රෑම් එකකට සිංහල වචනයක් නැතත් කැමති නම් “සකලසටහනක්” කියලා කියන්න පුළුවන්. වචනය කොහොම වුණත් හොලෝග්‍රෑම් එකක පදනම වෙන්නේ ත්‍රිමාණ රූපයක් මවන්න අවශ්‍ය සියලු තොරතුරු ද්වීමාන මතුපිටක අඩංගු වෙනවා කියන එක යි. මෙතන දී “සියලු” කියන වචනය හරිම වැදගත්. මොකද ඒ තුළ නැති කිසිවක් ඒ නිසා තැනෙන රූපයේ අඩංගු වෙන්න විදිහක් නැහැ. හෝකින්ග්ගේ අලුත්ම විද්‍යාත්මක පත්‍රිකාවේ සඳහන් වෙන්නේත් අපි දකින විශ්වය මේ විදිහටම විශ්වයේ මතුපිට අඩංගු වෙලා තියෙන තොරතුරු නිසා නිර්මාණය වූ එකක් කියා කියන හොලෝග්‍රෑම් සිද්ධාන්තයේ වලංගු බව ගණිතමය වශයෙන් පෙන්වා දීමක්. විශ්වයේ සැකැස්ම ගැන තියෙන ප්‍රධානතම සිද්ධාන්ත අතරින් එකක් වන මෙය තවත් පිළිගත් සිද්ධාන්තයක් වන, විශ්වය එකිනෙකට වෙනස් භෞතික නියම සහිත කුඩා විශ්වයන්ගේ එකතුවක් බව පිළිගන්නා බහුවිශ්ව සිද්ධාන්තයේ යම් පැහැදිලි කිරීම් බිඳ දමන්නක් වෙනවා. [COLOR="DarkGreen"][B]විශ්වයේ හැම දෙයක්ම එකම සිද්ධාන්තයකින් පැහැදිලි කරන්න විදිහක් නැති ගැටලුව[/B][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/st2-680x510.jpg?w=750[/IMG] [SIZE="3"]කුඩා දේට එක සිද්ධාන්තයක්, විශාල දේට තවත් එකක්? [/SIZE][/CENTER] කලිනුත් කිව්වා වගේ අපි දකින විශ්වය අපි දන්නා භෞතික නියම සහ ගණිත සූත්‍ර ඇසුරින් පැහැදිලි කරගන්න එක සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන්ගේ උත්සාහය යි. ඒ වගේ එක පැහැදිලි කිරීමක් තමයි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය. බොහෝ දුරට ගුරුත්වාකර්ෂණය පදනම් කර ගන්නා නියමයක් වන මෙමගින් අපිට ඇසට දකින්නට හැකි ග්‍රහලෝක, තාරකා, මන්දාකිණි වගේ මහා පරිමාණ, සැළකිය යුතු ස්කන්ධයක් සහිත වස්තූන්ගේ හැසිරීම ඉතාම හොඳින් පැහැදිලි කරනවා. මෑතක දී පර්යේෂණාත්මකව තහවුරු වුණු ගුරුත්වාකර්ෂණ තරංගත් මේ සිද්ධාන්තයේ වලංගු බවට හොඳ සාක්ෂියක්. නමුත් පරමාණු, අන්තර් පරමාණුක අංශු සහ වෙනත් කුඩා පරිමාණයේ වස්තූන්ගේ පවතින ලක්ෂණ පැහැදිලි කරන්න මේ ක්‍රමය කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. මේ කුඩා වස්තූන්ගේ හැසිරීම සාර්ථකව පැහැදිලි කළ හැකි ක්‍රමය වන්නේ ක්වන්ටම්වාදය යි. මෙහි තියෙන පැහැදිලි වෙනස්කමක් වන්නේ ගුරුත්වාකර්ෂණය වෙනුවට කුඩා වස්තූන්ගේ අනෙක් සෛධාන්තික බල තුනේ (විද්‍යුත් චුම්භක බල, දුබල න්‍යෂ්ටික බල, හා ප්‍රබල න්‍යෂ්ටික බල) බලපෑම අතිශයින් ප්‍රබල වීම යි. ක්වන්ටම්වාදයෙන් ගුරුත්වාකර්ෂණය සාර්ථකව පැහැදිලි කරන්න තවමත් හැකි වෙලා නැහැ. නමුත් ක්වන්ටම් ගුරුත්වය කියන සංකල්පය මෙහි ගණිතමය නිවැරදි බව අතින් ඉදිරියෙන් තිබෙනවා. විශාල වස්තූන්වල හැසිරීම ගුරුත්වාකර්ෂණය මත පමණක් පදනම් වෙලාත්, කුඩා වස්තූන්වල හැසිරීම අනෙක් බල තුන මත පමණක් පදනම් වෙලාත් නිර්වචනය කරන්නට සිදුවීම නම් බරපතල උභතෝකෝටිකයක්. කුඩා වස්තූන්ම එක් වීමෙන් විශාල වස්තූන් නිර්මාණය වෙන එකේ සියල්ලම පැහැදිලි කළ හැකි සිද්ධාන්තයක් (theory of everything) තිබිය යුතුයි කියන එක සාධාරණ තර්කයක්. නමුත් එවැන්නක් නිර්මාණය කරන්න බැරිවීම නම් අදටත් නොවිසඳුණු ගැටළුවක්. [COLOR="darkgreen"][B]යම් බලාපොරොත්තුවක් වූ “string theory එක” සහ එයට හොලෝග්රෑම්වාදයේ සම්බන්ධය[/B][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/st3-680x454.jpg?w=750[/IMG][/CENTER] මේ සියල්ලම පැහැදිලි කළ හැකි ආකාරයේ යම් අදහසක් කාලයකට පෙර බිහි වුණා. ඒ තමයි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේ සලකන ලක්ෂ්‍යීය වස්තූන් වෙනුවට ඒකමාන වස්තූන් රාශියකින් සියල්ල නිර්මාණය වී තිබෙනවා කියන එක. දිගක් පමණක් ඇති මේ වස්තූන් ඉතා කුඩා නූල් ලෙස සලකන්න පුළුවන් නිසා මෙය string theory කියලා හඳුන්වනවා (නූල්වාදය කියලා කැමති නම් කියන්න පුළුවන්). ගණිතමය වශයෙන් බැලුවාම ඉතාම හොඳින් සාධනය කළ හැකි බොහෝ දේ මේ තුළ අඩංගු යි. මේ වගේ ලිපියකින් string theory එක යන්තම්වත් පැහැදිලි කරන්න බැරි වුණත් අපිට එය කුඩා වස්තූන්වල වගේම විශාල වස්තූන්වලත් හැසිරීම අති සාර්ථකව පැහැදිලි කරන සිද්ධාන්තයක් කියා සලකන්න පුළුවන්. නමුත් මෙතැන තියෙන එක ලොකු ප්‍රශ්නයක් තමයි string theory එක ඇත්ත නම් අනිවාර්යයෙන්ම දැක ගන්න ලැබිය යුතු බොහෝ දේවල් කිසිසේත්ම සොයා ගන්නට තවමත් නොහැකි වී තිබීම. ටිකක් සරලව කිව්වොත් සියල්ල බොහොම හොඳින් පැහැදිලි කරන මේ සිද්ධාන්තය නිවැරදි නම් අපට දැක ගන්නට හැකි විය යුතු අතිරේක පුරෝකතන කිසිවක් අදටත් සොයා ගන්න ලැබිලා නැහැ. ඒ නිසා ඒ සිද්ධාන්තය තහවුරු කරන්නත් තවමත් හැකි වෙලා නැහැ. අනෙක් අතට කළු කුහර, ගුරුත්වාකර්ෂණ තරංග වගේ සාපේක්ෂතාවාදයෙන් කළ පුරෝකතන ගණනාවක් සාර්ථකව තහවුරු වෙලා තියෙනවා. String theory එකේ මේ වගේ එක් පුරෝකතනයක් තමයි අපි මේ කතා කරපු හොලෝග්රෑම්වාදය. යම් අවකාශ පරිමාවක් ඇතුළේ තියෙන සියලු දේ ගැන සියලු තොරතුරු එම අවකාශයේ මතුපිට මත සටහන් විය යුතුයි කියන අදහස තමයි මෙහිදී සැළකෙන්නේ. එහි ප්‍රධානතම ලක්ෂණයක් තමයි ත්‍රිමාණ පරිමාවක අඩංගු වන දේ ගැන තොරතුරු එහි ද්වීමාන මතුපිට මත සටහන් කළ හැකි වීම. ත්‍රිමාණ දේ ගැන ද්වීමාන යමක හැම තොරතුරක්ම අඩංගු කළ හැකි වීම ක්වන්ටම් ගුරුත්වය පැහැදිලි කළ හැකි ප්‍රධාන ලක්ෂණයක් විය හැකියි. ඉතින් අවසාන වශයෙන් සාර්ථකව හොලෝග්රෑම්වාදය තහවුරු කරන්න පුළුවන් නම් ගුරුත්වය ක්වන්ටම්වාදයෙන් පැහැදිලි කිරීම ගැනත්, ඒ තුළින් string theory එකත් තහවුරු කරගන්න යම් ඉඩක් පවතිනවා. [COLOR="darkgreen"][B]හොලෝග්රෑම්වාදයට හොඳ සාක්ෂි දක්වන, විශාල හා කුඩා වස්තූන් දෙවර්ගයේම ගුණ දරන කළු කුහර[/B][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/st4-680x437.jpg?w=750[/IMG][/CENTER] ස්ටීවන් හෝකින්ග් සිය මුළු ජීවිතයම කැප කළේ කළු කුහර තේරුම් ගැනීම උදෙසා යි. සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ ප්‍රබලම සාක්ෂියක් ලෙස, එයින් පුරෝකථනය කළ කළු කුහර පර්යේෂණාත්මකව තහවුරු වීම සළකන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ක්වන්ටම් ගුරුත්වයත්, හොලෝග්රෑම්වාදයත් තහවුරු කරගන්න ඉතාම හොඳ අවස්ථාවක් ඇති වස්තුවක් ලෙස කළු කුහර සැළකෙනවා. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ කළු කුහරය මධ්‍යයේ ඇතැයි සැළකෙන ලක්ෂ්‍යීය ස්කන්ධය යි. ගණිතමය වශයෙන් බැලුවාම මෙහි අති විශාල ස්කන්ධයක් තිබුණත් අතිශය කුඩා හෝ සමහර විට ශුන්‍ය පරිමාවක් තමයි තියෙන්නේ. මේ නිසා කළු කුහරයක් කුඩා වස්තුවකත්, විශාල ස්කන්ධයක් සහිත වස්තුවකත් ගුණ දෙකම දරනවා. මේ නිසා string theory එක හෝ, වෙනත් සියල්ල පැහැදිලි කරන ඕනෑම නියමයකට කළු කුහර සාර්ථක පර්යේෂණාගාරයක් වෙනවා. හෝකින්ග් ඒ වෙනුවෙන් සිය ජීවිතයම කැප කළේ ඒ නිසාම යි. මෙහි එක් ලක්ෂණයක් තමයි කළු කුහරයකට යම් පමණකට වඩා ළඟා වන සියලුම දේට යළි පිටතට එන්න බැරි ලෙස සිර වන්නට සිදු වීම. ඉතින් ඒ තුළට යන සියලු දේත්, ඒවායේ අඩංගු සියලුම තොරතුරුත් (ක්වන්ටම් තත්ත්ව ලෙස ඇති මේ තොරතුරු ඇසුරෙන් වස්තුව ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කළ හැකි විය යුතුයි) විශ්වයෙන් ඉවත් වෙනවා යැයි සළකන්න පුළුවන්. කොහොම වුණත් ක්වන්ටම්වාදයේ බොහෝ කරුණුවලට අනුව මෙය කිසිසේත් සිදු වන්න බැහැ. අනික් අතට අලුත් වස්තුවක් ගිල ගත් වහාම කළු කුහරයේ ස්කන්ධය වැඩි වීමත්, ඒ නිසාම ගුරුත්වාකර්ෂණය වැඩි වීම සහ සහ සිද්ධි ක්ෂිතිජය (event horizon එක හෙවත් වස්තුවකට කළු කුහරයට ලං වී ඉවත් විය හැකි අවම දුර) ප්‍රසාරණය වීමත් සිදු වෙනවා. ඒ නිසා අලුතෙන් විශාල වන සිද්ධි ක්ෂිතිජ මතුපිට මත කළු කුහරය ගිල ගත් වස්තුවේ සියලු තොරතුරු යම් ආකාරයකින් සටහන් වෙනවා කියන කල්පිතය මෙහි දී සැලකෙනවා. [CENTER][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/st5-680x276.jpg?w=750[/IMG] [SIZE="3"]කළු කුහරයක සිද්ධි ක්ෂිතිජයෙන් පිටතට එන්න ආලෝකයටවත් බැහැ.[/SIZE] [/CENTER] විශේෂයෙන්ම කුඩා ස්කන්ධයක් සහිත වස්තුවක් නිසා ඉතා කුඩා ප්‍රමාණයකිනුත්, විශාල ස්කන්ධයක් සහිත වස්තුවක් නිසා වැඩි ප්‍රමාණයකිනුත් සිද්ධි ක්ෂිතිජය ප්‍රසාරණය වීමත්, ගණිතමය වශයෙන් මෙය තුනේ බලයට නොව දෙකේ බලයට සමානුපාතික වීමත් නිසා (තුනේ බලය පරිමාවටත්, දෙකේ බලය වර්ගඵලයටත් සම්බන්ධයි) කළු කුහරය ගිල ගන්නා වස්තුවේ අඩංගු සියලු තොරතුරු සිද්ධි ක්ෂිතිජයේ මතුපිට වර්ගඵලය මත යම් ආකාරයකින් සටහන් වෙනවා කියන අදහසට ලොකු තැනක් ලැබී තිබෙනවා. සිද්ධි ක්ෂිතිජයට ඇතුළතින් ඇති අවකාශය තුළ ඇති සියලු දේ ගැන එහි මතුපිට මත සටහන් වනවා නම් කළු කුහරයේ සිද්ධි අවකාශය එය මතුපිට ඇති තොරතුරුවලින් සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කළ හැකියි. ඒ කියන්නේ කළු කුහරයක් මතුපිට ද්වීමානව ඇති තොරතුරුවලින් හැදුණු ත්‍රිමාණ වස්තුවක්. තවත් විදිහකින් කිව්වොත් එය හොලෝග්‍රෑම් එකක්. හෝකින්ග්ගේ නව විද්‍යාත්මක ප්රකාශනයෙන් මෙහි ගණිතමය නිවැරදිබව යම් දුරකට පෙන්වා දී තිබෙනවා. [COLOR="darkgreen"][B]විශ්වයේ ආරම්භය ගැන පැහැදිලි කරන්න හොඳ ක්‍රමයක්?[/B][/COLOR] [CENTER][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/st6-680x632.jpg?w=750[/IMG] [SIZE="3"]මහා පිපුරුමකින් විශ්වය ඇරඹුණ බව පිළි ගත්තාට ඒ තුළ විශ්වයට අවශ්‍ය හැම දේම අඩංගු වුණේ කොහොමද?[/SIZE][/CENTER] ඈත තිබෙන කළු කුහරයකට ඇතුළු වූ දේවල් ගැන දැන ගැනීමේ ලොකු ප්‍රයෝජනයක් නැතත් එය සැබෑවක් නම්, අනිවාර්යයෙන්ම කළු කුහරයක මැද ඇති ලක්ෂ්‍යීය ස්කන්ධයට සමානත්වයක් දරන, මුළු විශ්වයම බිහි වීමට තුඩු දුන් මූලික ව්‍යුහය ගැනත්, අද අපි සිටින විශ්වයේ සිදු වන සියලු දේත් ගැන තොරතුරු විශ්වයේ සීමාව මතුපිට අඩංගු විය යුතු යි. ඒ විතරක් නෙවෙයි, සියලු ක්වන්ටම් තොරතුරු ප්‍රමාණය සළකා විශ්වය සීමිත ද, අසීමිතද කියා නිර්ණය කරන්නත් හැකියාවක් තිබෙනවා. අනාගතයේ විද්‍යාගාරයක තනා, පවත්වාගත හැකි වනු ඇතැයි සැළකෙන ක්ෂුද්‍ර කළු කුහරයක් පරීක්ෂා කිරීමෙන් අප අද අප ජීවත් වන විශ්වය ගැන නොදන්නා බොහෝ රහස් හෙළි කර ගන්නටත් යම් අවස්ථාවක් පවතිනවා. ඒ නිසා මේ කතා කළ හොලෝග්රෑම්වාදය තහවුරු කර ගැනීම සෛධාන්තික භෞතික විද්‍යාවේ එතෙක් මෙතෙක් සිදු වූ ලොකුම පිම්මක් ලෙස අනිවාර්යයෙන්ම සලක්නන පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මෙමගින් අපගේ විශ්වය විවිධාකාරයේ භෞතික නියම සහිත කුඩා විශ්වයන් බොහොමයකගේ එකතුවක් කියන බහුවිශ්ව (multiverse) අදහසටත් පහරක් එල්ල වෙනවා. මොකද එසේ නම් සියලු කුඩා විශ්වයන් ගැන තොරතුරු ඒ වටා පවතින මහා විශ්වයේ මතුපිට මත සටහන්ව පැවතිය යුතුයි. ඒ මහා විශ්වය තුළ ක්‍රියාත්මක විය යුතු යම් නිශ්චිත භෞතික නියම කුලකයක් තිබීම අවශ්‍ය නිසා (මතුපිට සටහන් වී ඇති තොරතුරුවලින් සියල්ල පැහැදිලි කළ හැකි වීම අවශ්‍යයි) එය ඇතුළේ පවතින කුඩා විශ්ව කිහිපයක එකිනෙකට වඩා හාත්පසින්ම වෙනස් භෞතික නියම පවතින්න තියෙන ඉඩකඩ සීමා වෙනවා. ඒ නිසා කුඩා විශ්වයන් විශාල ගණනක් තිබීම හෝකින්ග්ගේ විද්‍යාත්මක පත්‍රිකාවෙන් පිළි ගැනුණත් එකිනෙකට හාත්පසින්ම වෙනස් භෞතික නියමයන් ඒවා තුළ තිබීමේ ඉඩකඩ අවුරා තිබෙනවා. මේ නිසා බහුවිශ්ව වාදයේ එන “සියලුම ආකාරයේ භෞතික විද්‍යා නියම ඇති විශ්වයන් අනන්තයක් තිබෙනවා” කියන අදහස වෙනුවට යම් වපසරියක ඇති භෞතික විද්‍යා නියමයන්ට ඒ සියලු විශ්වයන් සීමා වී පවතින බව පුරෝකථනය කෙරෙනවා. [CENTER][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/st7-680x383.jpg?w=750[/IMG] [SIZE="3"]හෝකින්ග්ගේ මේ සිද්ධාන්තය බහුවිශ්ව (multiverse) වාදයට පහරක්. [/SIZE][/CENTER] ඒ විතරක් නෙවෙයි, ත්‍රිමාණ දේ ද්වීමානව දැක්වෙනවා නම් එසේ පහළ මානයකින් තොරතුරු පැවතීම දිගටම ගෙන ගොස් මහා පිපුරුමට පෙර විශ්වයම ලක්ෂ්‍යයක් තුළ (මාන කිසිවක් නැති වස්තුවක්) අඩංගු වූ ආකාරයත් පැහැදිලි කරගත හැකි වේවි. ඒ අනුව හෝකින්ග්ගේ මේ තර්කය භෞතික විද්‍යාවේ විශාල ඉදිරි පිම්මක් විදිහට අවිවාදයෙන් සලකන්න පුළුවන්. ඇත්තෙන්ම ඔහු මිය නොගොස් සිටියා නම් නොබෙල් සම්මානයක් පවා හිමි වන්නට ඉඩ තිබූ බවත් ඇතැමුන්ගේ අදහස යි. මේවා තහවුරු කරගන්න නම් තව බොහෝ කල් ගත වේවි. නමුත් මියයන්නට දින කිහිපයකට පෙර ඒ මහා විද්‍යාඥයා ලොවට දායක කර ගිය මේ වටිනා අදහස අනාගතයේ දවසක ඉහළ පිළිගැනීමකට ලක් වේවි. ඉතාම අපහසුවෙන් ජීවත් වී තමන්ගේ වටිනාම අදහස පළකෙරෙන්න දින කිහිපයකට පෙර හෝකින්ග්ට මිය යන්නට සිදු වීම නම් ඉතාම අවසානාවන්ත සිද්ධියක් ලෙස ඉතිහාසයට එකතු වේවි. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom