Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝකින්ගේ සිහිනය හා සාපෙක්ෂ්තාවාදයේ බිද ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝකින්ගේ සිහිනය හා සාපෙක්ෂ්තාවාදයේ බිද ව

මේ thread එක ලියන්න හිතාගෙන හිටියේ ගොඩ කාලෙකට කලින් නමුත් වෙලාවක් තිබ්බේ නැති නිසා මේක ලියන්න පරක්කු උනා  අද මේක විශේෂයෙන් ලියන්නේ මහාචාර්ය ස්ටීවන් හෝකින් ගේ නැති වීම නිසා, එතුමා විද්‍යාවට කරපු සේවය ගැන පොඩ්ඩක් කියන්න

1915 ඉදිරිපත් කරන අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය (http://www.elakiri.com/forum/showthread.php?t=1765834) අවුරුද්දක් යන්න කලින්ම 1916 දී Karl Schwarzschild කියන විද්‍යාඥයා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නේ වෙන්නේ අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයේ සමීකරණ වලට අනුව විශ්වයේ එක ලක්ශ්‍යකදී (Singularity point) කාල-අවකාශය බිද වැටෙනවා

අයින්ස්ටයින්ටත් මේ ප්‍රශ්නේ හිතාගන්න බෑ මොකද අයින්ස්ටයිනුත් තමන්ගේ සමීකරණ වලින් මෙහෙම දෙයක් එයි කියල කවදාවත් හිතුවේ නෑ. ඒ වෙලාවේදී අයින්ස්ටයින් කියනව මේ වගේ ලක්ෂයක් කවදාවත් විශ්වයේ නිර්මාණය වෙන්නෑ ඒක නිසා මේක ප්‍රශ්නයක් නෙමෙයි කියල

අයින්ස්ටයින් එහෙම කිව්වා නිසා විද්‍යාඥයන් ඒක විශ්වාස කරනවා නමුත් 1971 දී විද්‍යාඥයන් විශ්වයේ ඒවගේ ලක්ෂයක් පරීක්ෂණාත්මකව හොයාගන්නවා ඒව තමයි අපි හැමෝම දන්න කළු කුහර කියල හදුන්වන්නේ!  ඒක නිසා අපහු සැරයක් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය ප්‍රශ්න කෙරෙනවා.

ඒ වෙලාවේදී ස්ටීවන් හෝකින් සහ අනිත් විද්‍යාඥයන් තේරුම් ගන්නවා අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙන් විතරක් කළු කුහර විස්තර කරන්න බෑ එකට කුඩා අංශු ගැන විස්තර කරන ක්වන්ටම් විද්‍යාවත් (http://www.elakiri.com/forum/showthread.php?t=1762252) ඕනේ කියල. ඊට පස්සේ ක්වන්ටම් විද්‍යාව සහ සාපෙක්ෂ්තාවාදය එකතු කරලා අලුත් theory එකක් ගොඩනගනවා ඒ තමයි "ක්වන්ටම් ගුරුත්වය" (Quantum Gravity) කියල කියන්නේ. නමුත් එදා ඉදල අද වෙනකන් "ක්වන්ටම් ගුරුත්වය" ගැන කිසිම දෙයක් හොයාගන්න ලැබිල නෑ. ඒක තමයි හොකින් ගේ සිහිනය කියල කියන්නේ.

මහාචාර්ය ස්ටීවන් හෝකින් කළු කුහර ගැන ගොඩක් දේවල් ඉදිරිපත් කරපු කෙනෙක්. අපි දන්න විදියට කළු කුහර කියන්නේ ආලෝකය පවා උරාගන්න වස්තුවක් උනාට තාප ගති විද්‍යාවේ දෙවෙනි නියමය (A/L වලට physics කරා නම් දන්නවා )අරගෙන ස්ටීවන් හොකින් අලුත් theory එකක් ගොඩනගනවා ඒ තමයි කළු කුහර වලිනුත් විකිරණයක් නිකුත් කරනවා කියන දේ. "හොකින් විකිරණය" (Hawking Radiation) කියන්නේ අන්න ඒ කළු කුහර වලින් නිකුත් වෙන විකිරණය. කොළඹ විශ්ව විද්‍යාලයේ අපි කරපු research එකක එක නිගමනයක් උනේ සමහර කළු කුහර වලින් එන "හොකින් විකිරණය" අපේ දෘශ්‍ය පරාසයට පේනවා කියන දේ . (නමුත් තරු වලින් එන ආලෝකය නිසා ඒවා වෙන් කරලා අදුර ගන්න බෑ)

ස්ටීවන් හෝකින් කළු කුහර ගැන කරපු තවත් එක දෙයක් තමයි holographic principle කියන්නේ. මේක ටිකක් අමුතු සංකල්පයක් (Matrix movie එක බැලුවනම් මේක ටිකක් තේරුම් ගන්න පුලුවන් ) මේකේ කියන්නේ කළු කුහරයකට උරාගන්න හැම දෙයක්ම කළු කුහරේ ඇතුලේ code වෙනවා කියල, අපි මේ දකින හැමදෙයක්ම අපිට වෙන හැමදෙයක්ම ඒ කළු කුහරේ ඇතුලේ තියෙන code එකේ ප්‍රක්ෂේපයක්ලු (projection) . හරියටම කිව්වොත් video game එකක් වගේ. මේක තවම ඔප්පු කරලා නෑ හැබැයි මේකට සම්බන්ධ ගොඩක් දත්ත හම්බ වෙලා තියෙනවා.

මහාචාර්ය ස්ටීවන් හොකින් කරපු තව ගොඩක් දේවල් තියෙනවා (කාලයේ ආරම්භය, big bang theory වගේ ඒවා) ඒවා ගැන වෙන වෙලාවක කියන්නම්. ජය වේවා

[QUOTE="peter001, post: 22963883, member: 435642"] [b]හෝකින්ගේ සිහිනය හා සාපෙක්ෂ්තාවාදයේ බිද ව[/b] [SIZE="4"]මේ thread එක ලියන්න හිතාගෙන හිටියේ ගොඩ කාලෙකට කලින් නමුත් වෙලාවක් තිබ්බේ නැති නිසා මේක ලියන්න පරක්කු උනා :( අද මේක විශේෂයෙන් ලියන්නේ මහාචාර්ය ස්ටීවන් හෝකින් ගේ නැති වීම නිසා, එතුමා විද්‍යාවට කරපු සේවය ගැන පොඩ්ඩක් කියන්න :D 1915 ඉදිරිපත් කරන අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය ([url]http://www.elakiri.com/forum/showthread.php?t=1765834[/url]) අවුරුද්දක් යන්න කලින්ම 1916 දී Karl Schwarzschild කියන විද්‍යාඥයා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නේ වෙන්නේ අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයේ සමීකරණ වලට අනුව විශ්වයේ එක ලක්ශ්‍යකදී (Singularity point) කාල-අවකාශය බිද වැටෙනවා :yes: [CENTER][IMG]https://qph.ec.quoracdn.net/main-qimg-eadf38854283437924f747bd3e0ba422-c[/IMG][/CENTER] අයින්ස්ටයින්ටත් මේ ප්‍රශ්නේ හිතාගන්න බෑ මොකද අයින්ස්ටයිනුත් තමන්ගේ සමීකරණ වලින් මෙහෙම දෙයක් එයි කියල කවදාවත් හිතුවේ නෑ. ඒ වෙලාවේදී අයින්ස්ටයින් කියනව මේ වගේ ලක්ෂයක් කවදාවත් විශ්වයේ නිර්මාණය වෙන්නෑ ඒක නිසා මේක ප්‍රශ්නයක් නෙමෙයි කියල :P අයින්ස්ටයින් එහෙම කිව්වා නිසා විද්‍යාඥයන් ඒක විශ්වාස කරනවා නමුත් 1971 දී විද්‍යාඥයන් විශ්වයේ ඒවගේ ලක්ෂයක් පරීක්ෂණාත්මකව හොයාගන්නවා ඒව තමයි අපි හැමෝම දන්න කළු කුහර කියල හදුන්වන්නේ! :shocked: ඒක නිසා අපහු සැරයක් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදය ප්‍රශ්න කෙරෙනවා. :yes: ඒ වෙලාවේදී ස්ටීවන් හෝකින් සහ අනිත් විද්‍යාඥයන් තේරුම් ගන්නවා අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාදයෙන් විතරක් කළු කුහර විස්තර කරන්න බෑ එකට කුඩා අංශු ගැන විස්තර කරන ක්වන්ටම් විද්‍යාවත් ([url]http://www.elakiri.com/forum/showthread.php?t=1762252[/url]) ඕනේ කියල. ඊට පස්සේ ක්වන්ටම් විද්‍යාව සහ සාපෙක්ෂ්තාවාදය එකතු කරලා අලුත් theory එකක් ගොඩනගනවා ඒ තමයි "[COLOR="red"]ක්වන්ටම් ගුරුත්වය[/COLOR]" (Quantum Gravity) කියල කියන්නේ. නමුත් එදා ඉදල අද වෙනකන් "ක්වන්ටම් ගුරුත්වය" ගැන කිසිම දෙයක් හොයාගන්න ලැබිල නෑ. ඒක තමයි හොකින් ගේ සිහිනය කියල කියන්නේ. :sorry: මහාචාර්ය ස්ටීවන් හෝකින් කළු කුහර ගැන ගොඩක් දේවල් ඉදිරිපත් කරපු කෙනෙක්. අපි දන්න විදියට කළු කුහර කියන්නේ ආලෝකය පවා උරාගන්න වස්තුවක් උනාට තාප ගති විද්‍යාවේ දෙවෙනි නියමය (A/L වලට physics කරා නම් දන්නවා :D)අරගෙන ස්ටීවන් හොකින් අලුත් theory එකක් ගොඩනගනවා ඒ තමයි කළු කුහර වලිනුත් විකිරණයක් නිකුත් කරනවා කියන දේ. "[COLOR="Red"]හොකින් විකිරණය[/COLOR]" (Hawking Radiation) කියන්නේ අන්න ඒ කළු කුහර වලින් නිකුත් වෙන විකිරණය. කොළඹ විශ්ව විද්‍යාලයේ අපි කරපු research එකක එක නිගමනයක් උනේ සමහර කළු කුහර වලින් එන "හොකින් විකිරණය" අපේ දෘශ්‍ය පරාසයට පේනවා කියන දේ :shocked:. (නමුත් තරු වලින් එන ආලෝකය නිසා ඒවා වෙන් කරලා අදුර ගන්න බෑ) [CENTER][IMG]http://i.dailymail.co.uk/i/pix/2016/03/14/16/322EF7C600000578-0-image-a-14_1457971439771.jpg[/IMG][/CENTER] ස්ටීවන් හෝකින් කළු කුහර ගැන කරපු තවත් එක දෙයක් තමයි [COLOR="red"]holographic principle[/COLOR] කියන්නේ. මේක ටිකක් අමුතු සංකල්පයක් (Matrix movie එක බැලුවනම් මේක ටිකක් තේරුම් ගන්න පුලුවන් :D) මේකේ කියන්නේ කළු කුහරයකට උරාගන්න හැම දෙයක්ම කළු කුහරේ ඇතුලේ code වෙනවා කියල, අපි මේ දකින හැමදෙයක්ම අපිට වෙන හැමදෙයක්ම ඒ කළු කුහරේ ඇතුලේ තියෙන code එකේ ප්‍රක්ෂේපයක්ලු (projection) :shocked:. හරියටම කිව්වොත් video game එකක් වගේ. මේක තවම ඔප්පු කරලා නෑ හැබැයි මේකට සම්බන්ධ ගොඩක් දත්ත හම්බ වෙලා තියෙනවා. :yes: :shocked: [CENTER][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcStOkK0eMiBg1qf0b0g0BZ0Q2atzAUsBDYUZp9um7vAWWk5KOfZ[/IMG][/CENTER] මහාචාර්ය ස්ටීවන් හොකින් කරපු තව ගොඩක් දේවල් තියෙනවා (කාලයේ ආරම්භය, big bang theory වගේ ඒවා) ඒවා ගැන වෙන වෙලාවක කියන්නම්. ජය වේවා ;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom