Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝකින්ගේ සිහිනය හා සාපෙක්ෂ්තාවාදයේ බිද ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බං. උඹ GTR කරල තියෙනවනං මේක පොඩ්ඩක් පැහැදිලි කරල දියංකො.

කලු කුහර කොහොමද බං අපිට නිරීක්ශණය කරන්න පුලුවන් වෙන්නෙ ? බාහිර නිරීක්ශකයෙකුගෙ රාමුවෙ ඉඳන් බැලුවොත් event horizon එක ගාව කාලය නවතිනවනෙ බං. ඉතිං කලු කුහරයක් අපේ රාමුවෙ ඇතිවෙන්නවත් බෑනෙ. ඒක අනන්ත කාලයක් අනාගතයෙනෙ තියෙන්න ඕනෙ නේ?

අනික කලු කුහරෙට කිසිම වස්තුවක් ඇද ගන්නත් බෑනෙ. අපේ රාමුවෙ ඉඳන් බැලුවොත් ඇදෙන හැම එකම event horizon එක ගාවදි කාලය ගලන්නැති නිසා නවතින්න ඕනෙ නේ බං ?

අනික හෝකිං black holes and baby universes වල කියනව heisenberg ගෙ uncertainty principle එක අනුව අංශු කුඩා දුරක් ආලෝකයෙ වේගෙට වඩා වැඩියෙන් යන්න පුලුවන් ඒ නිසා කලු කුහර වල event horizon එකෙං මෙහාට අංශු පැනල කලු කුහරෙං මිදිල යන්න පුලුවන් කියල. ලොකු කලු කුහර වල ප්‍රමාණෙ විශාල නිසා වේගෙ uncertainty එක ඒ හැටි වෙන්න බැරි නිසා එහෙම මිදෙන්නෙ අඩුවෙන් පොඩි ඒවගෙ පොසිශන් එක බොහෝ දුරට certain නිසා ටක් ගාල මිදිල කලු කුහරෙ evaporate වෙලා යනව කියල. එහෙම අංශුවකට ආලෝකෙ වේගෙට වඩා යන්න පුලුවන් වීම සාපේක්ශතාවාදෙ කඩ කරන්නැද්ද බං ? හරි නං ප්‍රවේගෙ(V)ට certainty එකක් තියෙන්න ඕනෙ නේද -C<= V <= C කියල ? එහෙම අරං නෙමේදෙ භෞතික විද්‍යාවෙ ප්‍රශ්න විසඳන්නෙ ?

වෙලා නැත්තං පුලුවන්නං පස්සෙ හරි මේ ගැන පොඩ්ඩක් විස්තර කරල දීපං.

[QUOTE="Pessimist, post: 22963959, member: 566496"] [SIZE="4"]මේ බං. උඹ GTR කරල තියෙනවනං මේක පොඩ්ඩක් පැහැදිලි කරල දියංකො. කලු කුහර කොහොමද බං අපිට නිරීක්ශණය කරන්න පුලුවන් වෙන්නෙ ? බාහිර නිරීක්ශකයෙකුගෙ රාමුවෙ ඉඳන් බැලුවොත් event horizon එක ගාව කාලය නවතිනවනෙ බං. ඉතිං කලු කුහරයක් අපේ රාමුවෙ ඇතිවෙන්නවත් බෑනෙ. ඒක අනන්ත කාලයක් අනාගතයෙනෙ තියෙන්න ඕනෙ නේ? අනික කලු කුහරෙට කිසිම වස්තුවක් ඇද ගන්නත් බෑනෙ. අපේ රාමුවෙ ඉඳන් බැලුවොත් ඇදෙන හැම එකම event horizon එක ගාවදි කාලය ගලන්නැති නිසා නවතින්න ඕනෙ නේ බං ? අනික හෝකිං black holes and baby universes වල කියනව heisenberg ගෙ uncertainty principle එක අනුව අංශු කුඩා දුරක් ආලෝකයෙ වේගෙට වඩා වැඩියෙන් යන්න පුලුවන් ඒ නිසා කලු කුහර වල event horizon එකෙං මෙහාට අංශු පැනල කලු කුහරෙං මිදිල යන්න පුලුවන් කියල. ලොකු කලු කුහර වල ප්‍රමාණෙ විශාල නිසා වේගෙ uncertainty එක ඒ හැටි වෙන්න බැරි නිසා එහෙම මිදෙන්නෙ අඩුවෙන් පොඩි ඒවගෙ පොසිශන් එක බොහෝ දුරට certain නිසා ටක් ගාල මිදිල කලු කුහරෙ evaporate වෙලා යනව කියල. එහෙම අංශුවකට ආලෝකෙ වේගෙට වඩා යන්න පුලුවන් වීම සාපේක්ශතාවාදෙ කඩ කරන්නැද්ද බං ? හරි නං ප්‍රවේගෙ(V)ට certainty එකක් තියෙන්න ඕනෙ නේද -C<= V <= C කියල ? එහෙම අරං නෙමේදෙ භෞතික විද්‍යාවෙ ප්‍රශ්න විසඳන්නෙ ?[/SIZE] වෙලා නැත්තං පුලුවන්නං පස්සෙ හරි මේ ගැන පොඩ්ඩක් විස්තර කරල දීපං. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom