Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
හෝටන් තැන්නේ කෑම්ප් කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බත්තරමුල්ලේ වනජීවී [Department of Wildlife Conservation] එකෙන් පුළුවන් තරම් කලින් booking එක දාගන්න. camp site තුනක් තියනවා. පලවෙනි එක හොඳයි. දෙන receipt එක අනිවාර්යයෙන් අරං යන්න. ටෙන්ට් අරං යන්න ඕන. දැන් නං ඒ ළඟ පාත කුලියට දෙන තැන් ඇති. ඒත් sure නෑ.

නොදිරන දේවල් ගෙනියන්න දෙන්නේ නෑ. සංගීත භාණ්ඩ බෑ. අරක්කු ගෙනියන්න තහනම් ඒත් හෙමීට කියලා ශේප් කරගන්න පුළුවන්. උනුත් දන්නවා ෂොට් එකක් නොදා ඔය සීතලේ ඉන්න බෑ කියලා. ගිණි ගොඩවල් ගහන්න බෑ [හොරෙන්වත් එපා]. ඒ නිසා කෑම හදාගන්න අපි නං පොඩි ගෑස් සිලින්ඩරයයි තනි ලිපකුයි අරං ගියා.

camp site one එකට gate එකේ ඉඳලා 1km වගේ තියනවා වාහන ගෙනියන්න බෑ. යන දිහාක හදලා තියන පාරවල් වලම යන්න. trail එකෙන් එලියට යන අයට නඩු දාන්න වනජීවී එකට අයිතිය තියනවා. ඒ නැතත් off trail ගිහිං පැටවූ එක්ක ඉන්න දිවියෙක් ගෝනෙක් එහෙම සෙට් උනොත් ඉවරයි.

කෑම උයද්දී පුළුටු එන බැදුම් පුළුවන් තරම් අඩු කරන්න. අපි රෑ චිකන් බැදගෙන කාලා ඒ පුළුටු ගඳට දිවියෙක් ඇලෙන් එහා පැත්තේ ඉඳන් අපිට අඩි දහයක් විතරම ලං උනා. හැබැයි ඔය කතාව පහුවදා වනජීවී අයට කීවම එයාලා කිව්වේ අපි හරි වාසනාවන්තයි එච්චර ලඟින් දිවියෙක් දකින්න ලැබිච්ච එක. උන් හරි කුලෑටි, මිනිස්සුන්ට ලං වෙන්නේ නෑ. threat එකක් නැත්තං, පැටවූ නැත්තං පහර දෙන්නේ නෑ කියලා. පුළුටු ඉවට එන්න ඇති ටික වෙලාවක් වටේ කැරකිලා යනවා කියලා.

කොහොමත් අවදානමක් ගන්න එපා.

ප්ලාස්ටික්, පත්තර සිලි මලු විසි කරලා අහු උනොත් නඩු.

රෑට පට්ට සීතලයි, මොනවා නැතත් හොඳ බ්ලැන්කට් එකක් අරං යන්න නින්ද යන්න ඕනනං.

නානා ප්‍රකාර සත්ත්ව, උරග, කුරුළු, මල්, ශාක වර්ග තියනවා. ජනප්‍රවාද, මිත්‍යාකතා, ස්වභාවික විපත් තොරතුරු තියනවා යන්න කලින් හොඳින් කියවලා යන්න.

එන්න කලින් ..., තිබ්බ විදිහටම හෝ ඊටත් හොඳින් හිටපු තැන සුද්ද පවිත්‍ර කරලා එන්න.

මම අරං ගියේ මේවා --

පොඩි gas stove එකක්

ලීටර් 5 සිලින්ඩර් එකක්.

වලං පිඟන්

දවස් දෙකකට කෑම.

පොඩි බඩගින්නට බිස්කට්, චීස්, [සීතලට බඩගිනි වැඩියි]

ටෙන්ට් එකක්, යටින් එලන්න ඉටිරෙදි කෑල්ලක්

හොඳ බ්ලැන්කට් එකක්.

ටෝච් එකක්

ප්‍රථමාධාර ආම්පන්න

කැමරා ආම්පන්න

වතුර බෝතලයක්

power bank එකක්

ලයිටරයක්

බ්‍රැන්ඩි බෝතලයක් [Gate එකෙන් ඇතුල් වෙන්න කලින් bag check කරනවා හොරෙන් අරං යන එක ලේසි නෑ... කලින් කියලා ෂේප් කරගත්තා]

දේශීය පොඩ්ඩක් සහ අවශ්‍යය ද්‍රව්‍ය [වටිනාකම කියලා නිම කරන්න බෑ]

------ Post added on [DATETIME="UT"]1624608419[/DATETIME]

[QUOTE="Lira, post: 26585757, member: 517186"] බත්තරමුල්ලේ වනජීවී [Department of Wildlife Conservation] එකෙන් පුළුවන් තරම් කලින් booking එක දාගන්න. camp site තුනක් තියනවා. පලවෙනි එක හොඳයි. දෙන receipt එක අනිවාර්යයෙන් අරං යන්න. ටෙන්ට් අරං යන්න ඕන. දැන් නං ඒ ළඟ පාත කුලියට දෙන තැන් ඇති. ඒත් sure නෑ. නොදිරන දේවල් ගෙනියන්න දෙන්නේ නෑ. සංගීත භාණ්ඩ බෑ. අරක්කු ගෙනියන්න තහනම් ඒත් හෙමීට කියලා ශේප් කරගන්න පුළුවන්. උනුත් දන්නවා ෂොට් එකක් නොදා ඔය සීතලේ ඉන්න බෑ කියලා. ගිණි ගොඩවල් ගහන්න බෑ [හොරෙන්වත් එපා]. ඒ නිසා කෑම හදාගන්න අපි නං පොඩි ගෑස් සිලින්ඩරයයි තනි ලිපකුයි අරං ගියා. camp site one එකට gate එකේ ඉඳලා 1km වගේ තියනවා වාහන ගෙනියන්න බෑ. යන දිහාක හදලා තියන පාරවල් වලම යන්න. trail එකෙන් එලියට යන අයට නඩු දාන්න වනජීවී එකට අයිතිය තියනවා. ඒ නැතත් off trail ගිහිං පැටවූ එක්ක ඉන්න දිවියෙක් ගෝනෙක් එහෙම සෙට් උනොත් ඉවරයි. කෑම උයද්දී පුළුටු එන බැදුම් පුළුවන් තරම් අඩු කරන්න. අපි රෑ චිකන් බැදගෙන කාලා ඒ පුළුටු ගඳට දිවියෙක් ඇලෙන් එහා පැත්තේ ඉඳන් අපිට අඩි දහයක් විතරම ලං උනා. හැබැයි ඔය කතාව පහුවදා වනජීවී අයට කීවම එයාලා කිව්වේ අපි හරි වාසනාවන්තයි එච්චර ලඟින් දිවියෙක් දකින්න ලැබිච්ච එක. උන් හරි කුලෑටි, මිනිස්සුන්ට ලං වෙන්නේ නෑ. threat එකක් නැත්තං, පැටවූ නැත්තං පහර දෙන්නේ නෑ කියලා. පුළුටු ඉවට එන්න ඇති ටික වෙලාවක් වටේ කැරකිලා යනවා කියලා. කොහොමත් අවදානමක් ගන්න එපා. ප්ලාස්ටික්, පත්තර සිලි මලු විසි කරලා අහු උනොත් නඩු. රෑට පට්ට සීතලයි, මොනවා නැතත් හොඳ බ්ලැන්කට් එකක් අරං යන්න නින්ද යන්න ඕනනං. නානා ප්‍රකාර සත්ත්ව, උරග, කුරුළු, මල්, ශාක වර්ග තියනවා. ජනප්‍රවාද, මිත්‍යාකතා, ස්වභාවික විපත් තොරතුරු තියනවා යන්න කලින් හොඳින් කියවලා යන්න. එන්න කලින් ..., තිබ්බ විදිහටම හෝ ඊටත් හොඳින් හිටපු තැන සුද්ද පවිත්‍ර කරලා එන්න. [HR][/HR] මම අරං ගියේ මේවා -- පොඩි gas stove එකක් ලීටර් 5 සිලින්ඩර් එකක්. වලං පිඟන් දවස් දෙකකට කෑම. පොඩි බඩගින්නට බිස්කට්, චීස්, [සීතලට බඩගිනි වැඩියි] ටෙන්ට් එකක්, යටින් එලන්න ඉටිරෙදි කෑල්ලක් හොඳ බ්ලැන්කට් එකක්. ටෝච් එකක් ප්‍රථමාධාර ආම්පන්න කැමරා ආම්පන්න වතුර බෝතලයක් power bank එකක් ලයිටරයක් බ්‍රැන්ඩි බෝතලයක් [Gate එකෙන් ඇතුල් වෙන්න කලින් bag check කරනවා හොරෙන් අරං යන එක ලේසි නෑ... කලින් කියලා ෂේප් කරගත්තා] දේශීය පොඩ්ඩක් සහ අවශ්‍යය ද්‍රව්‍ය [වටිනාකම කියලා නිම කරන්න බෑ] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1624608419[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom