Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝටල් ක්ෂේත්රය ගැන දැන ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝටල් ක්ෂේත්රය ගැන දැන ගනිමු

හෝටල් ක්ෂේත්රය ගැන දැන ගනිමු.

සමහරු A/L හා O/L ඉවර වෙලා ජොබ් වලට බහින්න හිතාගෙන ඉන්නවා ඇති. ඒ වගේම සමහරුන් මේ ක්ෂේත්රයට අලුතින්ම ඇතුල් වෙන්න හිතාගෙන ඉන්නවාත් ඇති. ඒ හැමෝටම වැදගත් වෙන්නයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ

වැදගත්. මම මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ තරු පන්තියේ හෝටල් ගැන පමණයි. ඒක ගැන හිතේ තියාගෙන මේක ඉදිරියට කියවන්න.

හෝටල් ක්ෂේත්රයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලම බලමු. ක්‍රම දෙකක් තියෙනවා.

01. හෝටල් පාසලකින් විධිමත් අධ්‍යාපනයක් අරන් ක්ෂේත්රයට පිවිසීම

02. ඩිරෙක්ට් එන්ටර් වීම

ඩිරෙක්ට් එන්ටර් වීම කියලා කිවුවේ hotel School නොගිහින් සෘජුවම හෝටලයට ඇතුලු වීම. මෙහෙම එන අයටත් දැන් චාන්ස් තියෙනවා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණුවත් එක්ක ගොඩක් සේවක අවශ්‍යතාවක් තියෙනවා. ඒක නිසා අයදුම් කරන අයව හෝටල් පාසල් පුහුණුවක් නැතත් ජොබ් එකට ගන්නවා. ඔය පොඩි පොඩි හෝටල් පාසල් රට පුරා තියෙන්නේ, මාස 03-04 කෝස් එකකින් පස්සේ ජොබක් හොයලා දෙන්න මෙයාලට පුලුවන් වෙන්නේ ඔය හේතුව නිසා. මොකද ඔය වගේ තැන් කරන්නේ කලින් හෝටල් වල ඉදලා අයින් උන කට්ටිය. එයාලා හෝටල් එක්ක තියෙන සබදතා නිසා ඇබෑර්තු තියෙන තැන් එයාලා දන්නවා.

හෝටල් පාසලකින් විධිමත් අධ්‍යාපනයක් ලබලා මේ ක්ෂේත්රයට එනවනම් තමයි ගොඩක් ම හොඳ. එතකොට රැකියාව කරන්නත් ලේසියි.

හෝටල් රැකියාවක ඇති වාසි අවාසි දැන් බලමු.

හෝටල් ආශ්රිත රැකියා අනිත් රැකියා වගේ 8-5 නෙවෙයි. මේකට ටිකක් කැපවීම නම් අවශ්‍යය වෙනවා. අපි ඉස්සෙල්ලම මේ රැකියාවේ වාසි මොනවද කියලා බලමු.

රැකියාව මුර ක්‍රමයට තියෙන නිසා ඇති පහසුව.

ෂිෆ්ට් එකට වැඩ නිසා ගොඩක් වෙලාවට ලේසි වෙනවා. මොකද අනිත් රැකියා සතියේ දින වැඩ, සති අන්ත නිවාඩු. ගොඩක් වෙලාවට රජයේ ආයතනයක මොකක් හරි වැඩක් කර ගන්න යන්න උවමනා නම් අනිත් අය නිවාඩුවක් දාලා සතියේ දවසක යන්න වෙනවා. නමුත් හෝටල් රැකියා කරන්නෙකුට රෑ වැඩ මුරය තියෙන දවස් වලට මුලු දවල් වරුවම ෆ්‍රී. ඔය ගෑනු ලමය බලන්න යන්න උනත් පුලුවන්නේ , . අනික මම දන්න ගොඩක් අය සමහර දවස් වල උදේ ක්ලාස් වලට ගිහින් රෑ වැඩට එනවා. නිවාඩු නම් දවස් 6 හෝ 8 මාසේකට තියෙනවා.

ප්‍රණීත ආහාර

හෝටල් සේවකයන්ට හොද ආහාර පාන ලැබෙනවා. හැමදාම පරිප්පුයි බතුයි නෙවෙයි. සතියෙන් සතියට උයන්න ඕන දේවල් තියෙනවා, හරියට කාල සටහනක් වගේ. මාසෙන් මාසෙට වගේ කෑම කාලසටහනත් වෙනස් වෙනවා. ඊට අමතරව අතුරුපස, තේ වේලාවට බිස්කට්, බනිස් වැනි යමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ස්ටාෆ් කෑම හරි නැත්තං පැමිණිලි කරන්න පවා පුලුවන්. රෑ වැඩ කරන අයට රෑ 01 ට විතර වෙනම ස්නැක් එකක් දෙනවා. මේව මේ නෝමල් ස්ටාෆ් එකට හොදේ. එක්සෙකටිවු ලෙවල් එකට ගියාම අමුත්තන්ට තියෙන ආහාරපාන තමයි ඉතින්.

යායට දාලා තියෙන බුෆේ. කන්න පුලුවන් අවුරුද්දකට ඇති වෙන්න.(පුලුවන්නම්)

සැලරිය

මේකනේ කාටත් වැදගත්. හෝටලයක පඩි දෙකක් දෙනවා. එකක් මාසේ අන්තිමට. අනික සර්විස් චාර්ජ් එක.ඒක හැම මාසෙම15 වැනිදා වගේ හම්බවෙනවා. හෝටලයක හැම බිලකින්ම සීයට 10 ක් අය කරනවා. අන්න ඒ එකතුවෙන ගානින් සේවකයන් අතින් සිදුවූ අලාභ එහෙම පියවගෙන බෙදලා දානවා. මෙන්න මේක යි වැදගත්. මොකද හෝටලයට එන අමුත්තන් වැඩියි නම් සර්විස් චාර්ජ් එකට එකතු වෙන මුදල වැඩියි. තරු පහේ හෝටල් වල සර්විස් චාර්ජ් එකෙන් 50-60 හොයන්න පුලුවන්.

අනික තමයි ටිප් එක. ගොඩක් වෙලාවට ටිප් එක නම් වරදින් නෑ. පඩිය ඉතුරුයි ටිප් එකට හම්බවෙන ගානෙන් එදිනෙදා වියදම් පියවා ගත්තම. ඉස්සර ක්‍රමයක් තිබ්බා ටිප් එක බෙදාගන්න ඕන,ලැබෙන ටිප් එක කැටයකට දාන්න ඕනි මොකද ටිප් හම්බවෙන්නේ නැති අය ඉන්නවා කියලා. දැන් ඒ තත්වය වෙනස්. ටිප් එකක් දෙන්නේ හොද සර්විස් එකක් දුන්නම. ඒක නිසා ගොඩක් හෝටල් තමන්ට ලැබෙන ටිප් එක සේවකයන්ට තියාගන්න දෙනවා, මොකද ටිප් එක ඕනි නම් හොද සර්විස් එකක් දෙන්න ඕන නිසා. මෙන්න මේ තත්වය නිසා වේටර් වරුන්ට ගොඩක් තැන්වල පඩිය අඩුයි. ඒත් කිචන් එකේ වැඩ කරන අයට පඩිය වැඩියි.

අනික එක්සෙකටිවු ලෙවල් එකට ගියාම තමයි සැප හම්බවෙන්න පටන් ගන්නේ. මොකට හෝටල් වල ඉහල මිලට අලෙවිකරන ආහාරපාන 50% ක් වගේ වට්ටම් වලට ගන්න පුලුවන්. බර්ත්ඩේ කේක් එකක් වගේ රු. 3000 එකක් රු.1500 යට ගන්න එකම ලාබයි නේ.

අනිත් එක තමයි විශේෂයෙන් මේ හෝටල් කළමණාකාරීත්වය ගැන පාලනාධිකාරිය විසින් වැඩිපුර හොයනවා. හොද කළමණාකරුවෙක්ට ඕන දෙයක් දෙන්න සමාගම් ලෑස්තියි. උදාහරණයකට දොස්තර කෙනෙක් ගමු. එයාට හම්බවෙන්නේ රජයෙන් මේ මේ දේවල් කියලා සදහන් වෙනවා. ඒත් හොද කලමණාකරුවෙක්ගෙන් ආයතන අහන්නේ අපේ හෝටලයේ වැඩ කරනවට ඔයාට මොනාද ඕනි කියලා. ඉන්නකං හොද සැලකිලි. ළමයිගේ සම්පූර්ණ අධ්‍යාපන වියදම් , මොන්ටේරෝ .... අයියො සැලරි තමයි. ( මේව ගන්න නම් ඉතින් හොද කලමණාකරුවෙක් . හොද නමක් හදාගන්න ඕන ඉතින් )

ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.. .

[QUOTE="577, post: 14263183, member: 173045"] [b]හෝටල් ක්ෂේත්රය ගැන දැන ගනිමු[/b] [FONT=Arial][SIZE=4]හෝටල් ක්ෂේත්රය ගැන දැන ගනිමු. සමහරු A/L හා O/L ඉවර වෙලා ජොබ් වලට බහින්න හිතාගෙන ඉන්නවා ඇති. ඒ වගේම සමහරුන් මේ ක්ෂේත්රයට අලුතින්ම ඇතුල් වෙන්න හිතාගෙන ඉන්නවාත් ඇති. ඒ හැමෝටම වැදගත් වෙන්නයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ [/SIZE][/FONT][FONT=Arial][SIZE=4] :yes::yes::yes::yes: [COLOR=DarkRed] [/COLOR][COLOR=DarkRed]වැදගත්. මම මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ [U]තරු පන්තියේ හෝටල් ගැන පමණයි[/U]. ඒක ගැන හිතේ තියාගෙන මේක ඉදිරියට කියවන්න. :)[/COLOR] හෝටල් ක්ෂේත්රයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලම බලමු. ක්‍රම දෙකක් තියෙනවා. 01. හෝටල් පාසලකින් විධිමත් අධ්‍යාපනයක් අරන් ක්ෂේත්රයට පිවිසීම 02. ඩිරෙක්ට් එන්ටර් වීම :D ඩිරෙක්ට් එන්ටර් වීම කියලා කිවුවේ hotel School නොගිහින් සෘජුවම හෝටලයට ඇතුලු වීම. මෙහෙම එන අයටත් දැන් චාන්ස් තියෙනවා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණුවත් එක්ක ගොඩක් සේවක අවශ්‍යතාවක් තියෙනවා. ඒක නිසා අයදුම් කරන අයව හෝටල් පාසල් පුහුණුවක් නැතත් ජොබ් එකට ගන්නවා. ඔය පොඩි පොඩි හෝටල් පාසල් රට පුරා තියෙන්නේ, මාස 03-04 කෝස් එකකින් පස්සේ ජොබක් හොයලා දෙන්න මෙයාලට පුලුවන් වෙන්නේ ඔය හේතුව නිසා. මොකද ඔය වගේ තැන් කරන්නේ කලින් හෝටල් වල ඉදලා අයින් උන කට්ටිය. එයාලා හෝටල් එක්ක තියෙන සබදතා නිසා ඇබෑර්තු තියෙන තැන් එයාලා දන්නවා. හෝටල් පාසලකින් විධිමත් අධ්‍යාපනයක් ලබලා මේ ක්ෂේත්රයට එනවනම් තමයි ගොඩක් ම හොඳ. එතකොට රැකියාව කරන්නත් ලේසියි. හෝටල් රැකියාවක ඇති වාසි අවාසි දැන් බලමු. හෝටල් ආශ්රිත රැකියා අනිත් රැකියා වගේ 8-5 නෙවෙයි. මේකට ටිකක් කැපවීම නම් අවශ්‍යය වෙනවා. අපි ඉස්සෙල්ලම මේ රැකියාවේ වාසි මොනවද කියලා බලමු. රැකියාව මුර ක්‍රමයට තියෙන නිසා ඇති පහසුව. ෂිෆ්ට් එකට වැඩ නිසා ගොඩක් වෙලාවට ලේසි වෙනවා. මොකද අනිත් රැකියා සතියේ දින වැඩ, සති අන්ත නිවාඩු. ගොඩක් වෙලාවට රජයේ ආයතනයක මොකක් හරි වැඩක් කර ගන්න යන්න උවමනා නම් අනිත් අය නිවාඩුවක් දාලා සතියේ දවසක යන්න වෙනවා. නමුත් හෝටල් රැකියා කරන්නෙකුට රෑ වැඩ මුරය තියෙන දවස් වලට මුලු දවල් වරුවම ෆ්‍රී. ඔය ගෑනු ලමය බලන්න යන්න උනත් පුලුවන්නේ ;);););), . අනික මම දන්න ගොඩක් අය සමහර දවස් වල උදේ ක්ලාස් වලට ගිහින් රෑ වැඩට එනවා. නිවාඩු නම් දවස් 6 හෝ 8 මාසේකට තියෙනවා.[/SIZE][/FONT][FONT=Arial][SIZE=4] ප්‍රණීත ආහාර හෝටල් සේවකයන්ට හොද ආහාර පාන ලැබෙනවා.:yes::yes: හැමදාම පරිප්පුයි බතුයි නෙවෙයි. සතියෙන් සතියට උයන්න ඕන දේවල් තියෙනවා, හරියට කාල සටහනක් වගේ. මාසෙන් මාසෙට වගේ කෑම කාලසටහනත් වෙනස් වෙනවා. ඊට අමතරව අතුරුපස, තේ වේලාවට බිස්කට්, බනිස් වැනි යමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ස්ටාෆ් කෑම හරි නැත්තං පැමිණිලි කරන්න පවා පුලුවන්. රෑ වැඩ කරන අයට රෑ 01 ට විතර වෙනම ස්නැක් එකක් දෙනවා. මේව මේ නෝමල් ස්ටාෆ් එකට හොදේ. එක්සෙකටිවු ලෙවල් එකට ගියාම අමුත්තන්ට තියෙන ආහාරපාන තමයි ඉතින්.:eek: යායට දාලා තියෙන බුෆේ.:shocked::shocked: කන්න පුලුවන් අවුරුද්දකට ඇති වෙන්න.(පුලුවන්නම්) සැලරිය මේකනේ කාටත් වැදගත්.:D හෝටලයක පඩි දෙකක් දෙනවා. :eek::eek:එකක් මාසේ අන්තිමට. අනික සර්විස් චාර්ජ් එක.ඒක හැම මාසෙම15 වැනිදා වගේ හම්බවෙනවා. හෝටලයක හැම බිලකින්ම සීයට 10 ක් අය කරනවා. අන්න ඒ එකතුවෙන ගානින් සේවකයන් අතින් සිදුවූ අලාභ එහෙම පියවගෙන බෙදලා දානවා. මෙන්න මේක යි වැදගත්. මොකද හෝටලයට එන අමුත්තන් වැඩියි නම් සර්විස් චාර්ජ් එකට එකතු වෙන මුදල වැඩියි. තරු පහේ හෝටල් වල සර්විස් චාර්ජ් එකෙන් 50-60 හොයන්න පුලුවන්. අනික තමයි ටිප් එක. ගොඩක් වෙලාවට ටිප් එක නම් වරදින් නෑ. පඩිය ඉතුරුයි ටිප් එකට හම්බවෙන ගානෙන් එදිනෙදා වියදම් පියවා ගත්තම. ඉස්සර ක්‍රමයක් තිබ්බා ටිප් එක බෙදාගන්න ඕන,ලැබෙන ටිප් එක කැටයකට දාන්න ඕනි මොකද ටිප් හම්බවෙන්නේ නැති අය ඉන්නවා කියලා. දැන් ඒ තත්වය වෙනස්. ටිප් එකක් දෙන්නේ හොද සර්විස් එකක් දුන්නම. ඒක නිසා ගොඩක් හෝටල් තමන්ට ලැබෙන ටිප් එක සේවකයන්ට තියාගන්න දෙනවා, මොකද ටිප් එක ඕනි නම් හොද සර්විස් එකක් දෙන්න ඕන නිසා.:D මෙන්න මේ තත්වය නිසා වේටර් වරුන්ට ගොඩක් තැන්වල පඩිය අඩුයි. ඒත් කිචන් එකේ වැඩ කරන අයට පඩිය වැඩියි. අනික එක්සෙකටිවු ලෙවල් එකට ගියාම තමයි සැප හම්බවෙන්න පටන් ගන්නේ. මොකට හෝටල් වල ඉහල මිලට අලෙවිකරන ආහාරපාන 50% ක් වගේ වට්ටම් වලට ගන්න පුලුවන්. බර්ත්ඩේ කේක් එකක් වගේ රු. 3000 එකක් රු.1500 යට ගන්න එකම ලාබයි නේ.:cool::cool: අනිත් එක තමයි විශේෂයෙන් මේ හෝටල් කළමණාකාරීත්වය ගැන පාලනාධිකාරිය විසින් වැඩිපුර හොයනවා. හොද කළමණාකරුවෙක්ට ඕන දෙයක් දෙන්න සමාගම් ලෑස්තියි. උදාහරණයකට දොස්තර කෙනෙක් ගමු. එයාට හම්බවෙන්නේ රජයෙන් මේ මේ දේවල් කියලා සදහන් වෙනවා. ඒත් හොද කලමණාකරුවෙක්ගෙන් ආයතන අහන්නේ අපේ හෝටලයේ වැඩ කරනවට ඔයාට මොනාද ඕනි කියලා. ඉන්නකං හොද සැලකිලි. ළමයිගේ සම්පූර්ණ අධ්‍යාපන වියදම් , මොන්ටේරෝ ...[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG]. අයියො සැලරි තමයි. ( මේව ගන්න නම් ඉතින් හොද කලමණාකරුවෙක් . හොද නමක් හදාගන්න ඕන ඉතින් ) ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.. . :yes::yes::yes::yes::yes: [URL="http://picturepush.com/public/11952229"][IMG]http://www1.picturepush.com/photo/a/11952229/640/11952229.jpg[/IMG][/URL][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom