Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හෝටල් වලින් කෑම කන්න පෙර මොහොතක් සිතන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝටල් වලින් කෑම කන්න පෙර මොහොතක් සිතන්න

ඇත්තටම මම මෙතනදි හෝටල් යනුවෙන් අදහස් කළේ කෑම කඩ සියල්ලමය. ඔබ දන්නවා අපේ සමාජයේ බහුතර පිරිසක් වෙනසකට කියලා සමහර දාට කඩෙන් කෑම කන්න යනවා. ඇත්තටම මම කියන්න කැමතියි මෙතනදි ඔබ ඔබ ගැන වගේම ඔබේ බඩ ගැනත් හිතනවා නම් බඩ ලෙඩ කර නොගෙන මෙන්න මේ කියන්න යන දේවල් පිළිබඳත් මොහොතක් සිතා බලන්න කියලා. බලන්න ඔයත් රහ කර කර හෝටල් වලින් කන මේ කෑම වර්ග වලට එයාලා මොකද්ද කරන්නෙ කියලා.

රයිස්

අපේ අය ගොඩක් දෙනෙක් දැන් කන්න පුරුදු වෙලා ඉන්නෙ රයිස්. කඩේකට ගියත් කියන්නෙ නම් රයිස් එකක් ගේන්න කියලා. ඇත්තටම කඩවල් වල රුපියල් සියයට රසට කන්න පුළුවන් එකම දේ රයිස් එක නිසා අපේ අය කන්නෙ ගොඩක් දුරට රයිස්. ගෙදරින් අම්මා හඳලා දෙන එකයි බතයි එපා කියලා ඔපිස් එකට ගියත් ක්ලාස් එකට ගියත් ගොඩක් අය කඩේට ගිහින් කියන්නෙ මට රයිස් එකක් දාන්න කියලා. ඇත්තටම ඔයාලා හිතන් ඉන්නෙ ඔයාට පේන්න ඒ වේලාවෙම හඳලා දෙන මේ රයිස් එක රුපියල් සියයට දෙන්නෙ ඔයාල ගැන හිතලම කියලද ? ඔබ දන්නවාද කඩවල් වල බත් උයලා ඒ ඉතිරි වන බත් ශීතකරණයේ බහා තියලා පහුව දාට ඔබ ඔය කන්න ආස කරන රයිස් එක හදනවා කියලා. එ් විතරක් නෙමෙයි ලාබෙට තැම්බිච්ව නරක් වෙච්ච එළවළු ගෙනත් ඒවා රයිස් එකට එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ එළවළු වලින් හමන දුගද මැකෙන්න වැඩිපුර සුදුළුෑණු ඉඟුරු වගේ ඒවා රයිස් එකට එකතු කරනවා . ඒ වගේම තමයි දවස් ගණන් පරණ වුන චිකන්, මාළු වගේ ඒවා තමයි මෙයාලා මේවට එකතු කරන්නෙ. රසකාරක ඇති පදමින් එකතු කරලා රසට උණට හදලා දෙන රයිස් එක අම්මා හදලා දෙන එකයි බතයි තරම් නම් ගුණ නෑ.

කොත්තු

දැකපු ගමන් රස නහර පිනා යන තවත් එක කෑමක් තමයි කොත්තු කියන්නෙත්. ඇත්තටම ඔබ දන්නවාද දින දෙක තුන පරණ වුන රොටී යොදා ගෙන කොත්තු හදනවා වගේම නරක්වුන එළවළු වර්ග මේවාට එක් කරනවා කියලා. ඒ විතරක් නෙවේ දින දෙක තුන පරණ වුන මස් මේවාට එකතු කරනවා වගේම අර කුණු වුන එළවළු වලින් හමන දුඟද ඇරෙන්න සුවඳකාරක කුළු බඩු වර්ග යොදනවා. ඇත්තටම ඇයි අපි රහට රැවටිලා අපේ බඩ ලෙඩ කර ගන්නෙ. තව දෙයක් කියන්නද සමහර වේලාවට ඔයා පාර්සල් කරලා ගෙදර අරන් යන්න ඉල්ලන කොත්තුව තවත් කෙනෙක් කාලා ඉතිරි කරපු පිඟන් කිහිපයක ඒවා වෙන්න පුළුවන්. ඔයා කඩේකින් කන්න කලින් ඒ කඩේ විශ්වාසනීය එකක් විතරක් නම් ගියාට කමක් නෑ.

ගමේ රසට කෑම

ඇත්තටම ගමේ රසට කියලා බතට කොළ මැල්ලුමක්, මාළු කරියක්, පරිප්පු හොද්දක් එක්ක තව එළවළු ව්‍යාංජන දෙක තුනක් තිබුණත් ඔබ මොහොතක් කල්පනා කරාද මේවා ගමේ රසට තිබුනට ඒවායේ පිරිසිදු බව ගැන. ඇත්තටම අපේ ගෙදර කුස්සියෙ නම් කොළ මැල්ලුමක් හදන්න අපේ අම්මට කොච්චර වෙලා යනවද. කොළ අහුලලා, සුද්ද කරලා, තෝරලා බේරලා දෙපාරක් තුන් පාරක් හෝදලා තමයි කොළ ටික ලියන්න ගන්නෙ. හැබැයි මේ කෑම කඩවල නම් එකපාර කොළ මිටි දහයක් විස්සක් මැල්ලුමට ගන්නෙ එකපාර මේ සේරම වතුරට දාලා නිකම්ම ගසලා අරන් ලියලා. මේ වගේ පණුවො වෙනත් පැළෑටි එහෙම තිබුණත් ඒවා ඔයාගෙ කෑමටත් එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මාළු හා මස් බිත්තර වගේ ඒවා දවස් ගණන් පරණ වුන ඒවා වෙන්න පුළුවන්. එදා දවසට රත් කරලා උණුවෙන් ඔයාගෙ ගමේ රසට කෑම එකට එකතු කලාට ඒකෙන් ඔයාට කිසිම පෝෂණයක් නම් ලැබෙන්නෙ නෑ. රසකාරක එකතු කරලා කෑම රස කලාට වැඩක් නෑ පිරිසිදුව පෝෂ්‍යදායි ලෙස ඒවා හදන්න බැරි නම්. අම්මා හදලා දෙන ඒ ගුණදායක කෑම එක එපා කියලා ඔයා කඩෙන් කන්න යන ඒ කෑම එකේ නියම ගුණාත්මක බව තමයි මේ.

ෂෝටීස් වර්ග

සමහර කඩ හිමියන් නම් ෂෝටීස් වලට හදන කරි එක දවස් දෙක තුනකට හරියන්න හදා ගෙන දවසට අවශ්‍ය ප්‍රමාණය විතරක් අරගෙන අනෙක් ඒවා ශීතකරණයේ බහා තියා තමයි පසුවට ගන්නෙ. නැවත මේවා අරගනිද්දි තෙලට දාලා රත් කරලා ගන්නේ ඒ මිශ්‍රණයෙන් එන පිනුම් රස මඟ හරවා ගන්න. ඒ වගේම රෝල්ස්, වඩේ, පැටිස් වගේ ආහාර වර්ග ඉතිරි වුනොත් නම් ඒවා තෙලට දාලා නැවත බැඳලා පහුවදාටත් පාරිභෝගික ඔබට ලබා දීමට කඩ හිමියන් සමත් වෙලා තිබෙනවා.

බතට, ඉදි ආප්ප පිඟානට, පාන් බාගෙට පොල් කුඩු සම්බෝලෙ

ඔබ දන්නවාද බොහෝමයක් කෑම කඩ වල පරිප්පු හොද්දට, අල හොද්දට ගන්න පොල්කිරි ටික අරගෙන ඉතිරි වන පොල් කුඩු ටිකට මිරිස් කෑලි ටිකක් දාලා දෙහි ඇඹුල් දාලා අර ගන්න පොල් කුඩු සම්බෝලෙ ඔබ රස කර කර කන්නෙ ඇත්ත නොදැන නේද ?

කෑම කඩ වලට ගිහින් සල්ලි දීලා රසට රැවටිලා අපි මේ අපේ බඩ ලෙඩ කර ගන්නවා නේද ? ඇත්තටම හැම කෑම කඩයක්ම මේ වගේ කූට උපායන් නොකරනවා වෙන්න පුළුවන්. නමුත් හෝටලයකින් කෑම කන්න කලින් ඒ හෝටලය ඔබට විශ්වාසදායි තැනක්ද කියලත් හොයා බලන්න අමතක කරන්න එපා. සල්ලි දීලා බඩ ලෙඩ කර ගන්න කලින් මොහොතක් සිතන්න

උපුටා ගැනිමකි

tharunaya.us

[QUOTE="KBW123, post: 20451613, member: 558394"] [b]හෝටල් වලින් කෑම කන්න පෙර මොහොතක් සිතන්න[/b] ඇත්තටම මම මෙතනදි හෝටල් යනුවෙන් අදහස් කළේ කෑම කඩ සියල්ලමය. ඔබ දන්නවා අපේ සමාජයේ බහුතර පිරිසක් වෙනසකට කියලා සමහර දාට කඩෙන් කෑම කන්න යනවා. ඇත්තටම මම කියන්න කැමතියි මෙතනදි ඔබ ඔබ ගැන වගේම ඔබේ බඩ ගැනත් හිතනවා නම් බඩ ලෙඩ කර නොගෙන මෙන්න මේ කියන්න යන දේවල් පිළිබඳත් මොහොතක් සිතා බලන්න කියලා. බලන්න ඔයත් රහ කර කර හෝටල් වලින් කන මේ කෑම වර්ග වලට එයාලා මොකද්ද කරන්නෙ කියලා. රයිස් අපේ අය ගොඩක් දෙනෙක් දැන් කන්න පුරුදු වෙලා ඉන්නෙ රයිස්. කඩේකට ගියත් කියන්නෙ නම් රයිස් එකක් ගේන්න කියලා. ඇත්තටම කඩවල් වල රුපියල් සියයට රසට කන්න පුළුවන් එකම දේ රයිස් එක නිසා අපේ අය කන්නෙ ගොඩක් දුරට රයිස්. ගෙදරින් අම්මා හඳලා දෙන එකයි බතයි එපා කියලා ඔපිස් එකට ගියත් ක්ලාස් එකට ගියත් ගොඩක් අය කඩේට ගිහින් කියන්නෙ මට රයිස් එකක් දාන්න කියලා. ඇත්තටම ඔයාලා හිතන් ඉන්නෙ ඔයාට පේන්න ඒ වේලාවෙම හඳලා දෙන මේ රයිස් එක රුපියල් සියයට දෙන්නෙ ඔයාල ගැන හිතලම කියලද ? ඔබ දන්නවාද කඩවල් වල බත් උයලා ඒ ඉතිරි වන බත් ශීතකරණයේ බහා තියලා පහුව දාට ඔබ ඔය කන්න ආස කරන රයිස් එක හදනවා කියලා. එ් විතරක් නෙමෙයි ලාබෙට තැම්බිච්ව නරක් වෙච්ච එළවළු ගෙනත් ඒවා රයිස් එකට එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ එළවළු වලින් හමන දුගද මැකෙන්න වැඩිපුර සුදුළුෑණු ඉඟුරු වගේ ඒවා රයිස් එකට එකතු කරනවා . ඒ වගේම තමයි දවස් ගණන් පරණ වුන චිකන්, මාළු වගේ ඒවා තමයි මෙයාලා මේවට එකතු කරන්නෙ. රසකාරක ඇති පදමින් එකතු කරලා රසට උණට හදලා දෙන රයිස් එක අම්මා හදලා දෙන එකයි බතයි තරම් නම් ගුණ නෑ. කොත්තු දැකපු ගමන් රස නහර පිනා යන තවත් එක කෑමක් තමයි කොත්තු කියන්නෙත්. ඇත්තටම ඔබ දන්නවාද දින දෙක තුන පරණ වුන රොටී යොදා ගෙන කොත්තු හදනවා වගේම නරක්වුන එළවළු වර්ග මේවාට එක් කරනවා කියලා. ඒ විතරක් නෙවේ දින දෙක තුන පරණ වුන මස් මේවාට එකතු කරනවා වගේම අර කුණු වුන එළවළු වලින් හමන දුඟද ඇරෙන්න සුවඳකාරක කුළු බඩු වර්ග යොදනවා. ඇත්තටම ඇයි අපි රහට රැවටිලා අපේ බඩ ලෙඩ කර ගන්නෙ. තව දෙයක් කියන්නද සමහර වේලාවට ඔයා පාර්සල් කරලා ගෙදර අරන් යන්න ඉල්ලන කොත්තුව තවත් කෙනෙක් කාලා ඉතිරි කරපු පිඟන් කිහිපයක ඒවා වෙන්න පුළුවන්. ඔයා කඩේකින් කන්න කලින් ඒ කඩේ විශ්වාසනීය එකක් විතරක් නම් ගියාට කමක් නෑ. ගමේ රසට කෑම ඇත්තටම ගමේ රසට කියලා බතට කොළ මැල්ලුමක්, මාළු කරියක්, පරිප්පු හොද්දක් එක්ක තව එළවළු ව්‍යාංජන දෙක තුනක් තිබුණත් ඔබ මොහොතක් කල්පනා කරාද මේවා ගමේ රසට තිබුනට ඒවායේ පිරිසිදු බව ගැන. ඇත්තටම අපේ ගෙදර කුස්සියෙ නම් කොළ මැල්ලුමක් හදන්න අපේ අම්මට කොච්චර වෙලා යනවද. කොළ අහුලලා, සුද්ද කරලා, තෝරලා බේරලා දෙපාරක් තුන් පාරක් හෝදලා තමයි කොළ ටික ලියන්න ගන්නෙ. හැබැයි මේ කෑම කඩවල නම් එකපාර කොළ මිටි දහයක් විස්සක් මැල්ලුමට ගන්නෙ එකපාර මේ සේරම වතුරට දාලා නිකම්ම ගසලා අරන් ලියලා. මේ වගේ පණුවො වෙනත් පැළෑටි එහෙම තිබුණත් ඒවා ඔයාගෙ කෑමටත් එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මාළු හා මස් බිත්තර වගේ ඒවා දවස් ගණන් පරණ වුන ඒවා වෙන්න පුළුවන්. එදා දවසට රත් කරලා උණුවෙන් ඔයාගෙ ගමේ රසට කෑම එකට එකතු කලාට ඒකෙන් ඔයාට කිසිම පෝෂණයක් නම් ලැබෙන්නෙ නෑ. රසකාරක එකතු කරලා කෑම රස කලාට වැඩක් නෑ පිරිසිදුව පෝෂ්‍යදායි ලෙස ඒවා හදන්න බැරි නම්. අම්මා හදලා දෙන ඒ ගුණදායක කෑම එක එපා කියලා ඔයා කඩෙන් කන්න යන ඒ කෑම එකේ නියම ගුණාත්මක බව තමයි මේ. ෂෝටීස් වර්ග සමහර කඩ හිමියන් නම් ෂෝටීස් වලට හදන කරි එක දවස් දෙක තුනකට හරියන්න හදා ගෙන දවසට අවශ්‍ය ප්‍රමාණය විතරක් අරගෙන අනෙක් ඒවා ශීතකරණයේ බහා තියා තමයි පසුවට ගන්නෙ. නැවත මේවා අරගනිද්දි තෙලට දාලා රත් කරලා ගන්නේ ඒ මිශ්‍රණයෙන් එන පිනුම් රස මඟ හරවා ගන්න. ඒ වගේම රෝල්ස්, වඩේ, පැටිස් වගේ ආහාර වර්ග ඉතිරි වුනොත් නම් ඒවා තෙලට දාලා නැවත බැඳලා පහුවදාටත් පාරිභෝගික ඔබට ලබා දීමට කඩ හිමියන් සමත් වෙලා තිබෙනවා. බතට, ඉදි ආප්ප පිඟානට, පාන් බාගෙට පොල් කුඩු සම්බෝලෙ ඔබ දන්නවාද බොහෝමයක් කෑම කඩ වල පරිප්පු හොද්දට, අල හොද්දට ගන්න පොල්කිරි ටික අරගෙන ඉතිරි වන පොල් කුඩු ටිකට මිරිස් කෑලි ටිකක් දාලා දෙහි ඇඹුල් දාලා අර ගන්න පොල් කුඩු සම්බෝලෙ ඔබ රස කර කර කන්නෙ ඇත්ත නොදැන නේද ? කෑම කඩ වලට ගිහින් සල්ලි දීලා රසට රැවටිලා අපි මේ අපේ බඩ ලෙඩ කර ගන්නවා නේද ? ඇත්තටම හැම කෑම කඩයක්ම මේ වගේ කූට උපායන් නොකරනවා වෙන්න පුළුවන්. නමුත් හෝටලයකින් කෑම කන්න කලින් ඒ හෝටලය ඔබට විශ්වාසදායි තැනක්ද කියලත් හොයා බලන්න අමතක කරන්න එපා. සල්ලි දීලා බඩ ලෙඩ කර ගන්න කලින් මොහොතක් සිතන්න උපුටා ගැනිමකි tharunaya.us :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom