Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )

(මුල් ගීය- රගහල දැන් ඇත)

හෝටලෙ දැන් ඇත අඩ අදුරේ......

අපි දෙන්නා සැරසෙන අතරේ.......

අන්න බලන් මාමා සතරේ...........

බීලා නටනවා දා කබරේ.........

ගෙදරින් මගුලක් සෙට් කල මොහොතේ....

මගෙ හද ගැබ තුල ඇති වුනි සෝකේ......

ඇති මුත් හොද වැඩ බැන්දට පස්සේ...

එකකට කොටු වී ඉන්නයි වෙන්නේ.........

අවසන් වසරේ සරසවියේ....

ඉන්නා කෙල්ලෙකි හන්තානේ...

අද මාගේ අතිනත ගත්තේ......

නෑදෑයෝ ඇයි හිනැහෙන්නේ..........

රැප් එක

ම ම ම මට නං මගුලක් දැන්මම බැරියෝ..

අම්මට කිව්වට ඇහුවෙම නැතියෝ...

රස්තියාදුවට දෙන්නං තොට මං...

ගෑනි ගෙනාවම ගෙදරම හිටපං....

අයි ලව් යු කියන්නෙ කොහොමද මං මේකිට...

මෙයා ගැන විස්තර මොනවා දන්නවද මම...

යු ආ දි ඔන්ලි මයි ලවර් බෝයි කිව්වට ...

මෙයාගෙ නොම්බරෙ අම්මවත් දන්නවද....

ගැහැණු චපල බව නිව්ටන් කිව්වලු...

අහලා අප්සට් ගන්නෙපා මගෙ පණ..

ආදරෙ දෙන්නං මගෙ කොල බොක්කෙං...

දඩි බිඩි ගාලා යමුකො හනිමූන් දැං...

හවස් වෙලා සැම කා බී ආවා.....

කතා වලට මියුසික් නැවතූවා...

එනමුත් කෙල්ලගෙ මාමා බොනවා....

හෝටලයේ තව හෝටල් දෙනවා.....

ගොයින් අවේ සෙට් එක අතරේ...

කලන්තයක් එන්නට සැරසේ...

අන්න බලං කාර් එක පැමිණේ...

යනවා අපි ඉරණම් ගමණේ....

අනෙක් අප්සට් ගී කියවන්න....

මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )

වටේ පිටේ.. (අප්සට් ගී - 02 )

ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )

චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )

මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )

සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )

දුගද දැනී.....( අප්සට් ගී - 07)

තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09)

තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10)

නංගී කුමාරී - (අප්සට් ගී - 11)

පියුං අයියා- (අප්සට් ගී -12)

[QUOTE="Dinushasankalpa, post: 15317067, member: 169735"] [b]හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )[/b] [SIZE=2][COLOR=DarkOrchid][COLOR=Black](මුල් ගීය- රගහල දැන් ඇත)[/COLOR][/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkOrchid] හෝටලෙ දැන් ඇත අඩ අදුරේ...... අපි දෙන්නා සැරසෙන අතරේ....... අන්න බලන් මාමා සතරේ........... බීලා නටනවා දා කබරේ......... ගෙදරින් මගුලක් සෙට් කල මොහොතේ.... මගෙ හද ගැබ තුල ඇති වුනි සෝකේ...... ඇති මුත් හොද වැඩ බැන්දට පස්සේ... එකකට කොටු වී ඉන්නයි වෙන්නේ......... අවසන් වසරේ සරසවියේ.... ඉන්නා කෙල්ලෙකි හන්තානේ... අද මාගේ අතිනත ගත්තේ...... නෑදෑයෝ ඇයි හිනැහෙන්නේ.......... රැප් එක :rofl: ම ම ම මට නං මගුලක් දැන්මම බැරියෝ.. අම්මට කිව්වට ඇහුවෙම නැතියෝ... [COLOR=Black]රස්තියාදුවට දෙන්නං තොට මං... ගෑනි ගෙනාවම ගෙදරම හිටපං....[/COLOR] අයි ලව් යු කියන්නෙ කොහොමද මං මේකිට... මෙයා ගැන විස්තර මොනවා දන්නවද මම... යු ආ දි ඔන්ලි මයි ලවර් බෝයි කිව්වට ... මෙයාගෙ නොම්බරෙ අම්මවත් දන්නවද.... [COLOR=Magenta]ගැහැණු චපල බව නිව්ටන් කිව්වලු... අහලා අප්සට් ගන්නෙපා මගෙ පණ.. ආදරෙ දෙන්නං මගෙ කොල බොක්කෙං... දඩි බිඩි ගාලා යමුකො හනිමූන් දැං...[/COLOR] හවස් වෙලා සැම කා බී ආවා..... කතා වලට මියුසික් නැවතූවා... එනමුත් කෙල්ලගෙ මාමා බොනවා.... හෝටලයේ තව හෝටල් දෙනවා..... ගොයින් අවේ සෙට් එක අතරේ... කලන්තයක් එන්නට සැරසේ... අන්න බලං කාර් එක පැමිණේ... යනවා අපි ඉරණම් ගමණේ.... [/COLOR] [/SIZE][/B][CENTER][U][B][SIZE=4][COLOR=Purple]අනෙක් අප්සට් ගී කියවන්න.... [/COLOR][/SIZE][COLOR=Purple]:rofl:[/COLOR][/B][/U] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1561206"][B]මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1561319"][B]වටේ පිටේ.. (අප්සට් ගී - 02 )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1562602"][B]ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1562676"][B]චාන්දනී නානවා..(අප්සට් ගී - 04 )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1562822"][B]මං කියන්නෙ නං නෑ මහත්වරුනේ..( අප්සට් ගී - 05 )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1563148"][B]සදපානේ පැනලා යන්න..( අප්සට් ගී - 06 )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1563254"][B]දුගද දැනී.....( අප්සට් ගී - 07)[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1563455"][B]තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1563557"][B]සදරානි අපේ පොල් වත්තේ- (අප්සට් ගී -09[/B][/URL]) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1564995"][B]තිස් තුනයි තුනේ මල්...... - (අප්සට් ගී - 10[/B])[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1565374"][B]නංගී කුමාරී - (අප්සට් ගී - 11[/B])[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1566384"] [B]පියුං අයියා- (අප්සට් ගී -12[/B][/URL]) [/CENTER] [B][SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom