Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝඩුවාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක එලකිරියේ කලින් දාල තිබුනා. නමුත් අංක අඩුවෙනුයි දාල තිබුනෙ. ඒ නිසා මාසෙ දවස් 31 කේම අංක ටික හම්බුන නිසා දාන්න හිතුනා. කලින් ත්‍රෙඩ් එක දාපු යාලුව තරහ වෙන්නෙපා. එයාගෙ ත්‍රෙඩ් එකේ ලින්ක් එක හොයාගන්න බැරිවුනා. නැත්නම් ඒකත් මෙතන පෝස්ට් කරනව. හොදද කියල බලන්නකො.

~අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න පොඩි හෝඩුවාවක්( 1 )~

අංක විද්‍යාව තුලින් පුද්ගලයිගේ අදහස් හා ජීවිත රටාව ගැන කියන්න පුළුවන්ලුනෙ...කොහොම උනත් පෞද්ගලිකව මම නම් ඔය දේවල් එතරම්ම විශ්වාස කරන කෙනෙක් නෙමේ.... මට හම්බ උන එක්තරා සඟරාවක අංක විද්‍යාව භාවිතයෙන් යම් යම් පුද්ගලයින්ගේ චරිත ස්වභාවය එළි කර තිබුනා....මේ සඳහා ඔවුන් යොදාගෙන තිබුනේ උපන් දිනයයි.....

බලන්න...ඔබ හෝ ඔබ ආදරය කරන කෙනා මේ දිනවලදී උපන් අයෙක් නම් ඇගේ හෝ ඔහුගේ චරිත ස්වභාවයත් මේ වගේද කියලා.... මේවා ඇත්තම කියලා කියන්න අමාරු උනත්.....මේ දක්වන සමහර දේවල් ඔබේ ජීවිත තුල තිබෙන්නට පුළුවන්....

හැබැයි ඔවුන් 1දා 2දා සහ 3දා උපන් අයගෙ වගතුග සඳහන් කරලා තිබුනේ නෑ...සමහර විට වැරදීමක් වෙන්න පුළුවන්)

මෙන්න බලන්න

4දා උපන් අයෙක් නම්

මේ අය සහකරුවන්ගේ ප්‍රීතියට වඩා ප්‍රායෝගිකත්වය ගැන හිතන අයලු..ඒ නිසා මේ අයගෙ ජීවිතයේ හැමදෙයක්ම සොයා බලන්න වෙන්නෙ ආදරය කරන ඔබටලු...ඒ කියන්නේ ජීවිතයේ පිට ඔපය ගැන හා සතුට පවත්වා ගැනීම සඳහා විශාල කාර්යක් කරන්න ඔබට සිදුවෙනවලු...ඔවුන් සමඟ තිබෙන සම්බන්ධය මන්දගාමි බවකින් යුක්තයිලු....(කල්පනාවෙන් ජීවත් වෙන්න වෙයි වගෙ )

5දා උපන් අයෙක් නම්

ඔබ ආදරය කරන ඔබේ පෙම්වතිය...පෙම්වතා...බිරිඳ හෝ ස්වාමිපුරුෂයා උපන්නෙ 5දාක නම්, ඔවුන් ඔබ දමා දුවන අයලු. ඒ කියන්නෙ ඔවුන් නිතරම කාර්ය බහුල පුද්ගලයින්ලු...ජීවිතයේ සරල දේවලින් සතුටක් ලබන්න මේ අය සාමාන්‍යයෙන් කාලය වැය කරන්නෙ නැතිලු...මොකද ඔවුන්ගේ මූලික අවධානය වෙනත් වැඩ කටයුතු වෙනුවෙන්ම වෙන්කරන්න ඔවුන් සිතන නිසාලු (ජීවත් වෙන්න ටිකක් අමාරු කට්ටිය වගේ නේද )

6දා උපන් අයෙක් නම්

ඔවුන්ගේ කලාත්මක හා සංගීතමය දක්ෂතා නිසා මේ අය ඔබේ සිත ඇද බැඳගෙන ඉන්නවලු..ඒ වගේම මේ අයගෙන් සංවේදී හා නොමසුරු ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු..හැබැයි ඒ සඳහා සැප සම්පත් පිරුණු ලස්සන වටපිටාවක් ඒ අය බලාපොරොත්තු වෙනවලු...( ලේසි නෑ වගේ නේද ?)

7දා උපන් අයෙක් නම්

ගුප්ත විද්‍යාව සහ ආගම දහම ගැන මේ අයට තියෙන්නේ විශාල උනන්දුවක් හා දැනුමක්ලු...බොහෝ වෙලාවට ඔවුන් හැසිරෙන්නේ තවුසන් විලසින්ලු...අසීමිත ප්‍රීතියෙන් සිටින්නට මේ අය නිතරම කැමතියිලු....( ටිකක් වෙනස් අය වගේ නේද ?)

8දා උපන් අයෙක් නම්

මේ අය මුදල් හා බලයට විශාල අශාවක් ඇති අයලු...මෙවන් අයගෙ හිත දිනා ගැනීමටනම් ඔබ " සාර්ථකත්වය" කියන මාර්ගයේ ගමන් කල යුතුම වෙනවලු...ඒ වගේම මේ අය අක්‍රීයයිලු...ගැඹුරු ආදරයක් නිතරම සොයන අතරම ඒ ආදරය තුල මෘදු බවකුත් බලාපොරොත්තු වෙනවලු...( උත්සාහ කලොත් අමාරුම නෑ වගේ )

9දා උපන් අයෙක් නම්

බලාපොරොත්තු නොවූ ආකාර වලින් හා ස්ථාන වලින් ආදරය හොයා ගන්න මේ අය කැමතියිලු...ඒ වගේම 9දා උපන් අය ජීවිතයේ හැමදෙයක්ම ඉක්මනින් සිදු වෙනවට කැමතියිලු....මේ අය අභියෝග වලට ආදරය කරනවා වගේම ඒවායින් ජයත් බලාපොරොත්තු වෙනවලු.....

( නියම කස්ටිය නේද? )

10දා උපන් අයෙක් නම්

මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...( හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද?)

11දා උපන් අයෙක් නම්

මේ අය ආදරයේදී හරිම විවෘතයිලු...රහසිගත දේවල් මොවුන් ලඟ නැහැල්ලු....තමන්ට සතුට ලබා දෙන යමක් ඇත්නම් ඒ දෙය එලිපිටම කරන්න මේ අය පැකිලෙන්නෙත් නෑලු...අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමති ලු...ඒ වගේම කරනා ඕනෑම දෙයක් මුලින්ම කරන්නෙත් මොවුන්ලු....(භයානකයි වගේ...)

12දා උපන් අයෙක් නම්

මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය 12දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....( සුබ පැතුම්)

13දා උපන් අයෙක් නම්

මේ අය හරිම ආකර්ෂණීයයිලු....තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හොඳ පෙනුමකින් බලාපොරොත්තු වෙනවලු...මොවුන් සමඟ ජීවිතය බෙදාගන්න ඔබ කැමතිනම්....අනිවාර්යෙන්ම ඔබ ආකර්ෂණිය විය යුතුමලු....( හිතන්න වෙනවා නේද?)

14දා උපන් අයෙක් නම්

මේ අය ගැන නම් ඔබට අනිවාර්යෙන්ම ප්‍රවේශම් විය යුතුමලු...ඔබෙන් සතුටක් සැනසුමක් ලබන්න බැරි තැනකදී නොදනුවත්වම ඔබේ දෑඟිළි අතරින් ගිලිහිලා යන්න පුළුවන්ලු...මේ අයට නැවුම් අදහස් උවමනාලු...ඔවුන් සතුටු වන්නෙ එවිටලු...ඒ වගෙම මෙවැනි අයගෙන් කිසිම ආකාරයක තැම්පත් වීමක් නම් අත්දකින්න යාම ඇත්තටම භයානකයිලු.. (හපෝයි...)

15දා උපන් අයෙක් නම්

මේ අය දැඩිව ග්‍රහණය කරගන්නා ස්වභාවක් ඇති අය කියලා කියන්න පුළුවන්ලු...දීර්ඝ කාලයක් කිසියම් දෙයකට ඇලී ගැලී සිටීමේ හැකියාවක් මොවුන් සතුයිලු...ඒ වගේම සුබවාදී ආකල්ප ඇති අයලු...( අපූරු චරිතයක් වගේ)

[QUOTE="Mr:Virus, post: 10302168, member: 357884"] [SIZE="5"][COLOR="Red"]මේක එලකිරියේ කලින් දාල තිබුනා. නමුත් අංක අඩුවෙනුයි දාල තිබුනෙ. ඒ නිසා මාසෙ දවස් 31 කේම අංක ටික හම්බුන නිසා දාන්න හිතුනා. කලින් ත්‍රෙඩ් එක දාපු යාලුව තරහ වෙන්නෙපා. එයාගෙ ත්‍රෙඩ් එකේ ලින්ක් එක හොයාගන්න බැරිවුනා. නැත්නම් ඒකත් මෙතන පෝස්ට් කරනව. හොදද කියල බලන්නකො.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]~අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න පොඩි හෝඩුවාවක්( 1 )~[/COLOR][/SIZE] [SIZE="4"][SIZE="4"]අංක විද්‍යාව තුලින් පුද්ගලයිගේ අදහස් හා ජීවිත රටාව ගැන කියන්න පුළුවන්ලුනෙ...කොහොම උනත් පෞද්ගලිකව මම නම් ඔය දේවල් එතරම්ම විශ්වාස කරන කෙනෙක් නෙමේ.... මට හම්බ උන එක්තරා සඟරාවක අංක විද්‍යාව භාවිතයෙන් යම් යම් පුද්ගලයින්ගේ චරිත ස්වභාවය එළි කර තිබුනා....මේ සඳහා ඔවුන් යොදාගෙන තිබුනේ උපන් දිනයයි..... බලන්න...ඔබ හෝ ඔබ ආදරය කරන කෙනා මේ දිනවලදී උපන් අයෙක් නම් ඇගේ හෝ ඔහුගේ චරිත ස්වභාවයත් මේ වගේද කියලා.... මේවා ඇත්තම කියලා කියන්න අමාරු උනත්.....මේ දක්වන සමහර දේවල් ඔබේ ජීවිත තුල තිබෙන්නට පුළුවන්.... හැබැයි ඔවුන් 1දා 2දා සහ 3දා උපන් අයගෙ වගතුග සඳහන් කරලා තිබුනේ නෑ...සමහර විට වැරදීමක් වෙන්න පුළුවන්) මෙන්න බලන්න 4දා උපන් අයෙක් නම් මේ අය සහකරුවන්ගේ ප්‍රීතියට වඩා ප්‍රායෝගිකත්වය ගැන හිතන අයලු..ඒ නිසා මේ අයගෙ ජීවිතයේ හැමදෙයක්ම සොයා බලන්න වෙන්නෙ ආදරය කරන ඔබටලු...ඒ කියන්නේ ජීවිතයේ පිට ඔපය ගැන හා සතුට පවත්වා ගැනීම සඳහා විශාල කාර්යක් කරන්න ඔබට සිදුවෙනවලු...ඔවුන් සමඟ තිබෙන සම්බන්ධය මන්දගාමි බවකින් යුක්තයිලු....(කල්පනාවෙන් ජීවත් වෙන්න වෙයි වගෙ ) 5දා උපන් අයෙක් නම් ඔබ ආදරය කරන ඔබේ පෙම්වතිය...පෙම්වතා...බිරිඳ හෝ ස්වාමිපුරුෂයා උපන්නෙ 5දාක නම්, ඔවුන් ඔබ දමා දුවන අයලු. ඒ කියන්නෙ ඔවුන් නිතරම කාර්ය බහුල පුද්ගලයින්ලු...ජීවිතයේ සරල දේවලින් සතුටක් ලබන්න මේ අය සාමාන්‍යයෙන් කාලය වැය කරන්නෙ නැතිලු...මොකද ඔවුන්ගේ මූලික අවධානය වෙනත් වැඩ කටයුතු වෙනුවෙන්ම වෙන්කරන්න ඔවුන් සිතන නිසාලු (ජීවත් වෙන්න ටිකක් අමාරු කට්ටිය වගේ නේද ) 6දා උපන් අයෙක් නම් ඔවුන්ගේ කලාත්මක හා සංගීතමය දක්ෂතා නිසා මේ අය ඔබේ සිත ඇද බැඳගෙන ඉන්නවලු..ඒ වගේම මේ අයගෙන් සංවේදී හා නොමසුරු ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු..හැබැයි ඒ සඳහා සැප සම්පත් පිරුණු ලස්සන වටපිටාවක් ඒ අය බලාපොරොත්තු වෙනවලු...( ලේසි නෑ වගේ නේද ?) 7දා උපන් අයෙක් නම් ගුප්ත විද්‍යාව සහ ආගම දහම ගැන මේ අයට තියෙන්නේ විශාල උනන්දුවක් හා දැනුමක්ලු...බොහෝ වෙලාවට ඔවුන් හැසිරෙන්නේ තවුසන් විලසින්ලු...අසීමිත ප්‍රීතියෙන් සිටින්නට මේ අය නිතරම කැමතියිලු....( ටිකක් වෙනස් අය වගේ නේද ?) 8දා උපන් අයෙක් නම් මේ අය මුදල් හා බලයට විශාල අශාවක් ඇති අයලු...මෙවන් අයගෙ හිත දිනා ගැනීමටනම් ඔබ " සාර්ථකත්වය" කියන මාර්ගයේ ගමන් කල යුතුම වෙනවලු...ඒ වගේම මේ අය අක්‍රීයයිලු...ගැඹුරු ආදරයක් නිතරම සොයන අතරම ඒ ආදරය තුල මෘදු බවකුත් බලාපොරොත්තු වෙනවලු...( උත්සාහ කලොත් අමාරුම නෑ වගේ ) 9දා උපන් අයෙක් නම් බලාපොරොත්තු නොවූ ආකාර වලින් හා ස්ථාන වලින් ආදරය හොයා ගන්න මේ අය කැමතියිලු...ඒ වගේම 9දා උපන් අය ජීවිතයේ හැමදෙයක්ම ඉක්මනින් සිදු වෙනවට කැමතියිලු....මේ අය අභියෝග වලට ආදරය කරනවා වගේම ඒවායින් ජයත් බලාපොරොත්තු වෙනවලු..... ( නියම කස්ටිය නේද? ) 10දා උපන් අයෙක් නම් මේ අය ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නියම සතුට ඔවුන්ගේ පිරිමැස්ම නිසාම නැති කරගන්නවලු...ඒත් ඇත්තටම ඔවුන් ප්‍රායෝගිකයිලු...මොවුන් පැහැදිලිව දකින තෝරා ගැනීම් කරන පුද්ගලයන්ලු...ඒ වගේම තමුනුත් පව් නොකර ආදර්ශමත් පුද්ගලයින් වෙන්න නිතරම උනන්දු වෙනවා වගේම ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරනවලු...හැමදේටම වඩා තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ සතුට ගැන ගැඹුරින් හිතන අයලු...( හ්ම්ම්ම්ම්...අමුතු පුද්ගලයින් වගේ නේද?) 11දා උපන් අයෙක් නම් මේ අය ආදරයේදී හරිම විවෘතයිලු...රහසිගත දේවල් මොවුන් ලඟ නැහැල්ලු....තමන්ට සතුට ලබා දෙන යමක් ඇත්නම් ඒ දෙය එලිපිටම කරන්න මේ අය පැකිලෙන්නෙත් නෑලු...අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමති ලු...ඒ වගේම කරනා ඕනෑම දෙයක් මුලින්ම කරන්නෙත් මොවුන්ලු....(භයානකයි වගේ...) 12දා උපන් අයෙක් නම් මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය 12දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....( සුබ පැතුම්) 13දා උපන් අයෙක් නම් මේ අය හරිම ආකර්ෂණීයයිලු....තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හොඳ පෙනුමකින් බලාපොරොත්තු වෙනවලු...මොවුන් සමඟ ජීවිතය බෙදාගන්න ඔබ කැමතිනම්....අනිවාර්යෙන්ම ඔබ ආකර්ෂණිය විය යුතුමලු....( හිතන්න වෙනවා නේද?) 14දා උපන් අයෙක් නම් මේ අය ගැන නම් ඔබට අනිවාර්යෙන්ම ප්‍රවේශම් විය යුතුමලු...ඔබෙන් සතුටක් සැනසුමක් ලබන්න බැරි තැනකදී නොදනුවත්වම ඔබේ දෑඟිළි අතරින් ගිලිහිලා යන්න පුළුවන්ලු...මේ අයට නැවුම් අදහස් උවමනාලු...ඔවුන් සතුටු වන්නෙ එවිටලු...ඒ වගෙම මෙවැනි අයගෙන් කිසිම ආකාරයක තැම්පත් වීමක් නම් අත්දකින්න යාම ඇත්තටම භයානකයිලු.. (හපෝයි...) 15දා උපන් අයෙක් නම් මේ අය දැඩිව ග්‍රහණය කරගන්නා ස්වභාවක් ඇති අය කියලා කියන්න පුළුවන්ලු...දීර්ඝ කාලයක් කිසියම් දෙයකට ඇලී ගැලී සිටීමේ හැකියාවක් මොවුන් සතුයිලු...ඒ වගේම සුබවාදී ආකල්ප ඇති අයලු...( අපූරු චරිතයක් වගේ)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom