Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . !

හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . !

ලිව්වේ දුකා on Sunday, March 21, 2010 Labels: දුකට ලියූ කවි, විවාහය සහ සතුට / Comments: (0)

හෝද හෝදා මඩේ ඔබමු

මඩේ ඔබ ඔබා හෝදමු

අහා කෙතරම් ආතල් ද මේ

මනරම් යුගදිවි සොමිය . . . !

ඔච්චර ම ආතල් ගන්න

හෝදන්න ජාති ගොඩාක් ඕනෑද ආයිබෝං . . ?

රෙද්ද . .. ! මොන පිස්සුද

එකක් තිබුනත් හොඳටෝ. . .ම ඇති !

මනරම් යුග දිවිය

වසරද, දෙකද, පනහද

කිසි ප්‍රශ්නයක් නෑ . .

එකම හේතුව

වසර ගානක්

මඩේ ඔබ ඔබ හෝදතෑකි

හරිම ආතල් ඕයි . .

සොල්ලි වේල ඉල්ලෙයි . . !

මඩේ ඔබලා හෝදන්න ජාති නැත්නම්

ලොකු ප්‍රශ්නයක් නේද අනේ . . !

ඔල්මාදෙද . . ?

මේ හලෝ

අපි සිරි ලාංකිකයෝ හරිද

ලෝකෙන් උතුම් රට ලංකාවයි

ලංකාවයි සිරි ලංකාවයි . . !

වීරයා ද්‍රෝහියා කරන

ද්‍රෝහියා වීරයා කරන

මේ සුභ අනාගතේ ඉන්න අපිට

ඕකත් කජ්ජක්ද ඕයි . .

මඩේ ඔබන්න ජාති නැත්නම්

ජාති හදනවනේ . .

සිම්පල් ප්ලෑන් එකක් . . !

ඕන වෙන්නේ

තේ කෝප්පේ කිඹුල්ලු දකින

මහා පන්ඩිත ඥානය විතරයි . . !

අම්මට සිරි ඔය තියෙන්නේ

බඩුම තමයි . . . !

ඉතිං අපි

හෝද හෝදා මඩේ ඔබමු

මඩේ ඔබ ඔබා හෝදමු

අහා කෙතරම් ආතල් ද මේ

මනරම් යුගදිවි සොමිය . . . !

[QUOTE="dukaa|දුකා, post: 7048000, member: 246161"] [b]හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . ![/b] [B][URL="http://dukaa.blogspot.com/2010/03/blog-post_21.html"][COLOR=#000000]හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . ![/COLOR][/URL] [/B] [SIZE=4][/SIZE] [SIZE=4]ලිව්වේ දුකා on Sunday, March 21, 2010 Labels: [URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%A7%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%96%20%E0%B6%9A%E0%B7%80%E0%B7%92"][B][COLOR=#5588aa]දුකට ලියූ කවි[/COLOR][/B][/URL], [URL="http://dukaa.blogspot.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%20%E0%B7%83%E0%B7%84%20%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7"][B][COLOR=#5588aa]විවාහය සහ සතුට[/COLOR][/B][/URL] / Comments: ([URL="http://dukaa.blogspot.com/2010/03/blog-post_21.html#comments"][B][COLOR=#5588aa]0[/COLOR][/B][/URL]) [/SIZE] [SIZE=4][/SIZE] [URL="http://3.bp.blogspot.com/_Qdsz0nXFNd4/S6Wx1aX2SII/AAAAAAAAAX0/ltUiqKJgvog/s1600-h/fight.jpg"][SIZE=4][IMG]http://3.bp.blogspot.com/_Qdsz0nXFNd4/S6Wx1aX2SII/AAAAAAAAAX0/ltUiqKJgvog/s320/fight.jpg[/IMG][/SIZE][/URL] [SIZE=4]හෝද හෝදා මඩේ ඔබමු මඩේ ඔබ ඔබා හෝදමු අහා කෙතරම් ආතල් ද මේ මනරම් යුගදිවි සොමිය . . . ! ඔච්චර ම ආතල් ගන්න හෝදන්න ජාති ගොඩාක් ඕනෑද ආයිබෝං . . ? රෙද්ද . .. ! මොන පිස්සුද එකක් තිබුනත් හොඳටෝ. . .ම ඇති ! මනරම් යුග දිවිය වසරද, දෙකද, පනහද කිසි ප්‍රශ්නයක් නෑ . . එකම හේතුව වසර ගානක් මඩේ ඔබ ඔබ හෝදතෑකි හරිම ආතල් ඕයි . . සොල්ලි වේල ඉල්ලෙයි . . ! මඩේ ඔබලා හෝදන්න ජාති නැත්නම් ලොකු ප්‍රශ්නයක් නේද අනේ . . ! ඔල්මාදෙද . . ? මේ හලෝ අපි සිරි ලාංකිකයෝ හරිද ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි . . ! වීරයා ද්‍රෝහියා කරන ද්‍රෝහියා වීරයා කරන මේ සුභ අනාගතේ ඉන්න අපිට ඕකත් කජ්ජක්ද ඕයි . . මඩේ ඔබන්න ජාති නැත්නම් ජාති හදනවනේ . . සිම්පල් ප්ලෑන් එකක් . . ! ඕන වෙන්නේ තේ කෝප්පේ කිඹුල්ලු දකින මහා පන්ඩිත ඥානය විතරයි . . ! අම්මට සිරි ඔය තියෙන්නේ බඩුම තමයි . . . ! ඉතිං අපි හෝද හෝදා මඩේ ඔබමු මඩේ ඔබ ඔබා හෝදමු අහා කෙතරම් ආතල් ද මේ මනරම් යුගදිවි සොමිය . . . ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom