Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

හොල්මං කතා ගොඩක් තියෙනවා, කියවලා බලනකෝ...!!!

1954 වසරේ දිනක බ්‍රිතාන්‍යයේ විසු රෙදි වියන්නෙකු වු ගිල්බටි කැමිප්බල් ගේ නිවසෙහි දොරට සිගන්නෙකු තටිටු කලේය."මහත්මයා මම දවස් දෙකකින් කිසිම දෙයක් කාලා බීලා නෑ කරුණාකරලා මට කෑම ටිකක් දෙන්න පුළුවන්ද?" කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා එළවා ගත්තේ පරුෂ වචනයෙන් බැණ වදිමිනි.

ඊළග මොහොතේ සිගන්නා කතා කලේ තර්ජනාත්මක ස්වරයෙනි.තමුසේ මට පාන් ගන්න මුදලක් දෙනවද?නැද්ද?මෙම තර්ජනය හමුවෙ වඩාත් කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා පිටත සිටියදී හඩ නගා දොර වසා ගත්තේය.

"හොදයි මහත්මයා අපි බලා ගනිමු.මට මෙහෙම සැලකීම ගැන ඔබ පසු තැවෙන දිනයකුත් ඒවි." පිටත සිටි සිගන්නා වෙගවත් හඩින් පවසනු ඇසිණ.

සිගන්නාගේ තර්ජනය "කැමිප්බල්" මහතාට සුළු මොහොතකින් අමතකව ගියේය.

සති කිපයක් ගෙවි ගියේය. හිටි හැටියේ "කැමිබප්ල්" නිවස තුළ නොයෙක් අද්භූත ශබ්ද නැගෙන්නට විය. මුලින්ම ඇසෙන්නට වුයේ කුඩා දරුවෙකුගේ සෙල්ලමි නලාවකින් ඇසෙන නලා හඩක් බදු ශබිදයකි. මෙය නිවස තුල පමණක් නොව ගෙවත්තෙහිද ඇසිණි. මුලින්ම මෙම නලා හඩ ඇසී තිබුණේ ළිදෙන් වතුර ගෙන ඒමට ගිය "කැමිප්බල්" මහත්මියටය. ඒ මොහොතේ අසල්වැසි කාන්තාවක්ද ඇය අසල විය. නලා හඩ පමණක් නොව කිසිවෙකු "කැමිප්බල්" මහත්මියව "ළිදට තල්ලු කර දමන බවට" තර්ජනය කරන කටහඩක් ද දෙදෙනාටම ඇසිණි.

මුල්වරට සිගන්නාගේ තර්ජනය පිළිබද භීතියක් "කැමිප්බල්" මහත්මියට ඇති වුයේ මෙම සිදු විමෙන් පසුවය.පසු දින සිට නිවසේ දොර ජනෙල් හා දුමිකවුළු තුළින් ගල් කැට විසි කිරීම ආරමිභ විය. "කැමිප්බල්" නිවසෙහි සැරි සරන අවතාරය පිළිබද ගම පුරා පැතිර යන්නට වු අතර අවතාරය දිනෙන් දින වඩාත් දරුණු වුවා සේ විය.

"කැමිප්බල්" මහතා වියන රෙදි කතුරකින් කීතු වන සේ කපා දැමීම නොකඩවා සිදුවිය. "කැමිප්බල්" පවුලේ උදවිය හැද සිටින කබා හිස්වැසුමි හා ඇදුමි ද තැනින් තැන කතුරකින් කපා දමා තිබුණේ ඔවුන් එවා ඇද සිටිද්දීමය. අදෘශ්‍යමාන හස්තයකින් මෙම සියල්ල සිදු කෙරිණ.

රාත්‍රියට ඔවුනට නින්දක් නොවිය. නොපෙනෙන කිසිවෙකු ඇද ඇතිරිලි පමණක් නොව ඇඳ සිටින ඇදුමිඳ ඉවත් කර දමන්නට විය. නිවසේ අල්මාරි සහ කබඩි හිටි හැටියේ ඇර දමා ඒවායෙහි ඇති භාණ්ඩ බිම විසිරුවා දැමීම ද සිදු වන්නට විය.

"කැමිප්බල්" මහතා රෙදි විවීම සඳහා උපයෝගී කරගන්නා භාණ්ඩ හිටි හැටියේ අතුරුදහන් වන්නට වු අතර දින ගණනකට පසු නිවසේ අහුමුළු වල තිබී ඒවා හමුවිය. වියු රෙදි සියල්ල කපා දැමිම නොකඩවා සිදු වු බැවින් තම ජිවන වෘත්තිය නතර කර දැමීමට "කැමිප්බල්" මහතාට සිදු විය.

ආරක්ෂාව පතා දරුවන් පමණක් හෝ ඥතීන්ගේ නිවස් වලට පිටත් කර හරින ලෙසට හිතවතුන් කළ අවවාද නොතැකු "කැමිප්බල්" මහතා තව දුරටත් නිවසෙහිම රැඳි සිටියේය.

එක් ඉරු දිනක දිවා කාළයෙහි "කැමිප්බල්" නිවස තුළ අද්භූත ගින්නක් හට ගත්තේය.අසල්වැසියන් මැදිහත් වී ගින්න නිවා නොදමන්නට නිවෙස අළු ගොඩක් වන්නට ඉඩ තිබිණ.

නිරතුරුවම දෙවියන් යදිමින් තමා මෙම අදෘශ්‍යමාන බලවේගයෙන් මුදා දෙන මෙන් "කැමිප්බල්" පවුල ඉල්ලා සිටියදී ඊ ළග අගහරුවාදා දින උදැසන නමයට පමණ නැවතත් අදෘශ්‍යමාන ගින්නක් ඇතිවිය. මෙවරද ගින්න නිවා දැමීමට අසල්වැසියන් සමත් වුහ.

"කැමිප්බල්" නිවැසියන් බොහෝ විට රාත්‍රියට ගත කළේ නිදි වර්ජිතවය. ගෙමිදුලෙහි වු මල් පාත්ති අවුල් කිරීම, මිදුලෙහි වු තණකොළ උදුරා දැමීම, මඩුවෙහි වු පිදුරු තැන තැන විසිරුවා දැමීම, ඇදුමි අතුරුදහන් වීම, නිවැසියන්ගේ සිරුරු වලට අල්පෙනෙති තුඩු වලින් අනිනවාක් මෙන් දැනීම අත්භූත ක්රිරයාවලියට අළුතෙන්ම එක්විය.

දිනක් පවුලේ බාල දරුවා වු "ටොමි" කිසිවෙකු තමා අමතමින් තම පියාගේ නිවසේ නොරැදෙන ලෙස පැවසු බව කී්වෙය.එළෙසින්ම එදින සිට "ටොමි" භූත ආත්මයේ දැඩි අතවර වලට ලක් වු අතර මෙය නිසාම ඔහු පාසල් නේවාසිකාගාරයක නැවැත්වීමට සිදුවිය.

මෙම අවවාදාත්මක කටහඩ නිවසේ අනෙකුත් අයටද ඇසෙන්නට පටන් ගැණිනි.එම කටහඩ කලකට පෙර නිවසට පැමිණි සිගන්නා ගේ කටහඩට සමාන බව "කැමිප්බල්" මහත්මියගේ අදහස විය.නිවස ආශිර්වාද කිරීමට ගෙන්වන ලද පුජකවරයාට මෙම අද්භුත කටහඩ ඇසිණි. පුජකවරයාට යාචිඤ කරන තුරු නිහඩව සිටින අවතාරය යාචිඤව නැවතුණු වහාම පෙර ලෙස පෙරළි කරන්නට විය.

දිනක් පුජකවරයා යාචිඤ කරන අතරෙහි අද්භූත කටහඩ කතා කරන්නට විය. "මට ඉස්කෝප්පයක් සහ උදැල්ලක් දෙන්න.ඉන් පසු නිවසේ සියළු දෙනාම සත් දිනකට නිවසින් පිටවී සිටිය යුතුයි. ඒ කාලය ඇතුලත මම වලක් හාරා එතුළ වැතිරෙනවා. ඉන්පසු මගෙන් ඔබට කරදරයක් නැහැ."

මෙම තීරණයට "කැමිප්බල්" තදින්ම විරුද්ධ විය. ඒ මොහොතෙහිම නොපෙනෙන තැනකින් පිටත ආ වැළමිට සිට ඇගිලි තෙක් ඇති දෑතක් වියරු වු ලෙසින් පොළවට ගසාගෙන ගියේ සියල්ලන්ම භීතියට පත් කරවමිනි.

පසු දිනක කේක් කැබලි කීපයක් දරුවන් අතර බෙදමින් හුන් "කැමිප්බල්" මහත්මිය ගෙන් අවතාරය කෑමට යමක් ඉල්ලුයේ හඩ නගාය. එදිනම උදෑසන නිවසෙහි සේවිකාව වු මාග්ර ටි පාන් කමින් සිටින විට කිසිවෙකු තමා අත වු පාන් කැබැල්ල උදුරා ගත් බව දන්වා තිබිණ. මේ අතර නිවස ගිනි තබන බවට අවතාරය නැවත නැවත තර්ජනය කරන්නට විය. නිවසේ තිබු ආහාර දුව්‍ය අතුරුදහන් විමට පටන් ගෙන තිබු අතර ඒවා නැවත හමුවුයේ ඇදක් යට හෝ ඇතිරිලි යට තිබියදීය. කිසිවෙකු නිවසෙහි එහා මෙහා යන හඩ රාත්‍රිය පුරාම ඇසෙන්නට විය.

එක් රාත්‍රියක නිවසෙහි වු ඇදක් ගිනිගෙන දැවෙන්නට වීම මෙම අද්භූත ක්‍රියාවලියේ අවසානය විය. අධෛර්යට පත් නොවි "කැමිප්බල්" පවුල තවමත් නිවසෙහි සිටීම අවතාරය දුර්මුඛ වීමට හේතුවිය.

මෙය අතර ලැබුණු තවත් ආරංචියකින් කියවුණේ "කැමිප්බල්" මහතාට තර්ජනය කළ හිගන්නා මෙම අද්භූත සිදුවිමි පටන් ගැනිමට දින කිපයකට පෙර මිය ගිය බවයි.............

උ.ගැ-කලුවර අඩවිය

[QUOTE="yohanrox1, post: 7962173, member: 211360"] [b]හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!![/b] [SIZE="5"][COLOR="red"]හොල්මං කතා ගොඩක් තියෙනවා, කියවලා බලනකෝ...!!![/COLOR] [/SIZE] [COLOR="Red"][SIZE="4"]1954 වසරේ දිනක බ්‍රිතාන්‍යයේ විසු රෙදි වියන්නෙකු වු ගිල්බටි කැමිප්බල් ගේ නිවසෙහි දොරට සිගන්නෙකු තටිටු කලේය."මහත්මයා මම දවස් දෙකකින් කිසිම දෙයක් කාලා බීලා නෑ කරුණාකරලා මට කෑම ටිකක් දෙන්න පුළුවන්ද?" කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා එළවා ගත්තේ පරුෂ වචනයෙන් බැණ වදිමිනි. ඊළග මොහොතේ සිගන්නා කතා කලේ තර්ජනාත්මක ස්වරයෙනි.තමුසේ මට පාන් ගන්න මුදලක් දෙනවද?නැද්ද?මෙම තර්ජනය හමුවෙ වඩාත් කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා පිටත සිටියදී හඩ නගා දොර වසා ගත්තේය. "හොදයි මහත්මයා අපි බලා ගනිමු.මට මෙහෙම සැලකීම ගැන ඔබ පසු තැවෙන දිනයකුත් ඒවි." පිටත සිටි සිගන්නා වෙගවත් හඩින් පවසනු ඇසිණ. සිගන්නාගේ තර්ජනය "කැමිප්බල්" මහතාට සුළු මොහොතකින් අමතකව ගියේය. සති කිපයක් ගෙවි ගියේය. හිටි හැටියේ "කැමිබප්ල්" නිවස තුළ නොයෙක් අද්භූත ශබ්ද නැගෙන්නට විය. මුලින්ම ඇසෙන්නට වුයේ කුඩා දරුවෙකුගේ සෙල්ලමි නලාවකින් ඇසෙන නලා හඩක් බදු ශබිදයකි. මෙය නිවස තුල පමණක් නොව ගෙවත්තෙහිද ඇසිණි. මුලින්ම මෙම නලා හඩ ඇසී තිබුණේ ළිදෙන් වතුර ගෙන ඒමට ගිය "කැමිප්බල්" මහත්මියටය. ඒ මොහොතේ අසල්වැසි කාන්තාවක්ද ඇය අසල විය. නලා හඩ පමණක් නොව කිසිවෙකු "කැමිප්බල්" මහත්මියව "ළිදට තල්ලු කර දමන බවට" තර්ජනය කරන කටහඩක් ද දෙදෙනාටම ඇසිණි. මුල්වරට සිගන්නාගේ තර්ජනය පිළිබද භීතියක් "කැමිප්බල්" මහත්මියට ඇති වුයේ මෙම සිදු විමෙන් පසුවය.පසු දින සිට නිවසේ දොර ජනෙල් හා දුමිකවුළු තුළින් ගල් කැට විසි කිරීම ආරමිභ විය. "කැමිප්බල්" නිවසෙහි සැරි සරන අවතාරය පිළිබද ගම පුරා පැතිර යන්නට වු අතර අවතාරය දිනෙන් දින වඩාත් දරුණු වුවා සේ විය. "කැමිප්බල්" මහතා වියන රෙදි කතුරකින් කීතු වන සේ කපා දැමීම නොකඩවා සිදුවිය. "කැමිප්බල්" පවුලේ උදවිය හැද සිටින කබා හිස්වැසුමි හා ඇදුමි ද තැනින් තැන කතුරකින් කපා දමා තිබුණේ ඔවුන් එවා ඇද සිටිද්දීමය. අදෘශ්‍යමාන හස්තයකින් මෙම සියල්ල සිදු කෙරිණ. රාත්‍රියට ඔවුනට නින්දක් නොවිය. නොපෙනෙන කිසිවෙකු ඇද ඇතිරිලි පමණක් නොව ඇඳ සිටින ඇදුමිඳ ඉවත් කර දමන්නට විය. නිවසේ අල්මාරි සහ කබඩි හිටි හැටියේ ඇර දමා ඒවායෙහි ඇති භාණ්ඩ බිම විසිරුවා දැමීම ද සිදු වන්නට විය. "කැමිප්බල්" මහතා රෙදි විවීම සඳහා උපයෝගී කරගන්නා භාණ්ඩ හිටි හැටියේ අතුරුදහන් වන්නට වු අතර දින ගණනකට පසු නිවසේ අහුමුළු වල තිබී ඒවා හමුවිය. වියු රෙදි සියල්ල කපා දැමිම නොකඩවා සිදු වු බැවින් තම ජිවන වෘත්තිය නතර කර දැමීමට "කැමිප්බල්" මහතාට සිදු විය. ආරක්ෂාව පතා දරුවන් පමණක් හෝ ඥතීන්ගේ නිවස් වලට පිටත් කර හරින ලෙසට හිතවතුන් කළ අවවාද නොතැකු "කැමිප්බල්" මහතා තව දුරටත් නිවසෙහිම රැඳි සිටියේය. එක් ඉරු දිනක දිවා කාළයෙහි "කැමිප්බල්" නිවස තුළ අද්භූත ගින්නක් හට ගත්තේය.අසල්වැසියන් මැදිහත් වී ගින්න නිවා නොදමන්නට නිවෙස අළු ගොඩක් වන්නට ඉඩ තිබිණ. නිරතුරුවම දෙවියන් යදිමින් තමා මෙම අදෘශ්‍යමාන බලවේගයෙන් මුදා දෙන මෙන් "කැමිප්බල්" පවුල ඉල්ලා සිටියදී ඊ ළග අගහරුවාදා දින උදැසන නමයට පමණ නැවතත් අදෘශ්‍යමාන ගින්නක් ඇතිවිය. මෙවරද ගින්න නිවා දැමීමට අසල්වැසියන් සමත් වුහ. "කැමිප්බල්" නිවැසියන් බොහෝ විට රාත්‍රියට ගත කළේ නිදි වර්ජිතවය. ගෙමිදුලෙහි වු මල් පාත්ති අවුල් කිරීම, මිදුලෙහි වු තණකොළ උදුරා දැමීම, මඩුවෙහි වු පිදුරු තැන තැන විසිරුවා දැමීම, ඇදුමි අතුරුදහන් වීම, නිවැසියන්ගේ සිරුරු වලට අල්පෙනෙති තුඩු වලින් අනිනවාක් මෙන් දැනීම අත්භූත ක්රිරයාවලියට අළුතෙන්ම එක්විය. දිනක් පවුලේ බාල දරුවා වු "ටොමි" කිසිවෙකු තමා අමතමින් තම පියාගේ නිවසේ නොරැදෙන ලෙස පැවසු බව කී්වෙය.එළෙසින්ම එදින සිට "ටොමි" භූත ආත්මයේ දැඩි අතවර වලට ලක් වු අතර මෙය නිසාම ඔහු පාසල් නේවාසිකාගාරයක නැවැත්වීමට සිදුවිය. මෙම අවවාදාත්මක කටහඩ නිවසේ අනෙකුත් අයටද ඇසෙන්නට පටන් ගැණිනි.එම කටහඩ කලකට පෙර නිවසට පැමිණි සිගන්නා ගේ කටහඩට සමාන බව "කැමිප්බල්" මහත්මියගේ අදහස විය.නිවස ආශිර්වාද කිරීමට ගෙන්වන ලද පුජකවරයාට මෙම අද්භුත කටහඩ ඇසිණි. පුජකවරයාට යාචිඤ කරන තුරු නිහඩව සිටින අවතාරය යාචිඤව නැවතුණු වහාම පෙර ලෙස පෙරළි කරන්නට විය. දිනක් පුජකවරයා යාචිඤ කරන අතරෙහි අද්භූත කටහඩ කතා කරන්නට විය. "මට ඉස්කෝප්පයක් සහ උදැල්ලක් දෙන්න.ඉන් පසු නිවසේ සියළු දෙනාම සත් දිනකට නිවසින් පිටවී සිටිය යුතුයි. ඒ කාලය ඇතුලත මම වලක් හාරා එතුළ වැතිරෙනවා. ඉන්පසු මගෙන් ඔබට කරදරයක් නැහැ." මෙම තීරණයට "කැමිප්බල්" තදින්ම විරුද්ධ විය. ඒ මොහොතෙහිම නොපෙනෙන තැනකින් පිටත ආ වැළමිට සිට ඇගිලි තෙක් ඇති දෑතක් වියරු වු ලෙසින් පොළවට ගසාගෙන ගියේ සියල්ලන්ම භීතියට පත් කරවමිනි. පසු දිනක කේක් කැබලි කීපයක් දරුවන් අතර බෙදමින් හුන් "කැමිප්බල්" මහත්මිය ගෙන් අවතාරය කෑමට යමක් ඉල්ලුයේ හඩ නගාය. එදිනම උදෑසන නිවසෙහි සේවිකාව වු මාග්ර ටි පාන් කමින් සිටින විට කිසිවෙකු තමා අත වු පාන් කැබැල්ල උදුරා ගත් බව දන්වා තිබිණ. මේ අතර නිවස ගිනි තබන බවට අවතාරය නැවත නැවත තර්ජනය කරන්නට විය. නිවසේ තිබු ආහාර දුව්‍ය අතුරුදහන් විමට පටන් ගෙන තිබු අතර ඒවා නැවත හමුවුයේ ඇදක් යට හෝ ඇතිරිලි යට තිබියදීය. කිසිවෙකු නිවසෙහි එහා මෙහා යන හඩ රාත්‍රිය පුරාම ඇසෙන්නට විය. එක් රාත්‍රියක නිවසෙහි වු ඇදක් ගිනිගෙන දැවෙන්නට වීම මෙම අද්භූත ක්‍රියාවලියේ අවසානය විය. අධෛර්යට පත් නොවි "කැමිප්බල්" පවුල තවමත් නිවසෙහි සිටීම අවතාරය දුර්මුඛ වීමට හේතුවිය. මෙය අතර ලැබුණු තවත් ආරංචියකින් කියවුණේ "කැමිප්බල්" මහතාට තර්ජනය කළ හිගන්නා මෙම අද්භූත සිදුවිමි පටන් ගැනිමට දින කිපයකට පෙර මිය ගිය බවයි.............[/SIZE][/COLOR] උ.ගැ-කලුවර අඩවිය :love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom