Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ස්කොටිලන්තයේ" සුන්දර මුහුදු බඩ ගමිමානයක විසු "රැබී" ගමිමානයෙහි සිටි පළපුරුදු පාවහන් නිෂ්පාදකයා විය. උදෑසන හතේ සිට බොහෝ රෑ බෝ වන තුරු තම නිවසට යාබදව ඇති වෙළද සැල තුළට වී පාවහන් නිපදවන "රැබී" ගමිමුන්ට නැතුවම බැරි කිහිපදෙනාගෙන් කෙනෙකි.

දෙසැමිබර් මාසයේ එක් ශිතල උදෑසනක සුපුරුදු පරිදි "රැබී" තම වෙළද සැල තුළට වී පාවහන් යුවළක් තනමින් සිටියේය.

හරියටම හෝරා යන්ත්‍රය උදෑසන අට නාද කරනවාත් සමග වෙළද සැළට පැමිණි අමුත්තෙකි. ශීතල හා මීදුම නිසා අදුරු පැහැ ගත් වීදිය අතරින් මතුව ආ අමුත්තා වෙළද සැල තුළට විත් දොර වසා දැමුවේය.

"රැබී" හිස ඹසවා අමුත්තා වෙත දෙනෙත හෙලුවේය. කළු පැහැති දිගු කබායක් හැදගත් ඉතා උස මිනිහෙකුගේ සිනහවකින් තොර මුහුණය ඹහුගේ නෙත ගැටුණේ.

මොකක්ද උවමනාව මහත්මයා ? "රැබී" විමසුවේය.

අමුත්තා මොහොතක් නිහඩවම වියළි බැල්මකින් යුතුව "රැබී" දෙස බලා සිටියේය. "ඹබ වැඩ කරන හැටියි මම බලාගෙන හිටියේ ඹබ ඉතා සීරුවට වැඩ කරනවා. සපත්තු හදන්න පටන් අරන් ගොඩක් කල් වෙනවද?" අමුත්තා රළු හඩකින් විමසුවේය. වැඩ අධික උදෑසන අනවශ්‍ය අමුත්තන් පැමිණිම සාමාන්‍යයෙන් "රැබී" නොරුස්සයි. එම නිසා ඹහු පිළිතුරු දුන්නේ ඹිනැවට එපාවට මෙනි.

"මුලින්ම මෙතැනදීම මගේ තාත්තාට අත් උදවි දෙනකොට මට වයස අවුරුදු 10 යි. අවුරුදු 26 ක් මම කළේ පාවහන් හැදීම".

"ඇත්තටම?" අමුත්තා විශ්මය පළ කළේය.

"එහෙනමි ඹබත් ඹහුගේ අඩි පාරේ යනවා වගේ" මේ කියමනත් සමගම අමුත්තා වියරු සිනහවක් පෑවෙන් "රැබී" මදක් නොසන්සුන් වුවේය. උවමනාවෙන් ඹහුගේ මුහුණ දෙස බැලු "රැබී" ට ඹහුගේ මුහුණ බෙහෙවින් සුදුමැලි බව පෙනිණි.

"ඹබට යමක් මිලදී ගන්න තියනවාද?" අමුත්තා පිටු දකින රිසියෙන් "රැබී" විචාළේය.

"ඹබ හදන සපත්තු කුටිටම හරි අගෙයි.ඒක විකුණනවද?" අමුත්තා ප්‍රශ්න කළේය.

"මේ සපත්තු කුටිටමේ එක සපත්තුයි මම දැනට ඉවර කරලා තියෙන්නෙ අනිත් සපත්තුව ඉවර වෙනකොට හෙට දවල් වෙයි. සපත්තු කුටිටම නමි සිලිං අටක් වෙනවා"

"හොදයි මම ඒක මිලයට ගන්නවා" අමුත්තා කීවේය.

"ඒත් ඹබ සපත්තුව දාල බැලුවෙ නැහැනෙ."

" කමක් නැහැ මට බැලු බැල්මට කියන්න පුළුවන් ඒක මට ප්‍රමාණයෙන් හරි බව" අමුත්තාගේ පිළිතුර විය.

කෙසේ නමුත් "රැබී" සාද නිම කළ සපත්තුව අමුත්තා වෙත පෑවේය. පැළදගෙන හුන් ඉතා පරණ වී ගිය දුඹුරු පැහැති සපත්තුව ඉවත දැමු අමුත්තා අළුත් සපත්තුව පැළද ගත්තේය.

"මම කිවිවෙ ඒක මගේ කකුළට හරියටම හරි.මෙතන සිලිං අටක් තියෙනවා. ඉතුරු සපත්තුව ගෙනියන්න මම හෙට දවල්ට එනවා" අමුත්තා පැවසුවේය.

"එහෙම නමි හෙට හවස හතරට විතර එන්න." අමුත්තාගේ අද්භූත හැසිරීමෙන් විමතියට පත්ව සිටි "රැබී" කිවේය. ඹහු තවත් පුදුමයට පත්කරවමින් එක් පයකික් ගලවා ගත් පැරණි සපත්තුව සාක්කුවෙහි ලා ගත් අමුත්තා එක් කකුලක අළුත් සපත්තුවත් අනික් කකුලෙහි පරණ සපත්තුවත් සමග නික්ම ගියේය.

තම අත්ල මත අස්වාභාවික ලෙස දිළිසෙන කාසි කිහිපය දෙස බලමින් "රැබී" කල්පනාවට වැටුණේය. ඒ සමගම අගනා පාවහන් ජෝඩුව වෙනුවෙන් සිලිං දහයක් අය කළා නමි වඩා හොද බව සිතමින් ඹහු මුදල් පොකැටිටුවේ ළා ගත්තේය.

එක්වරම වෙළදසැල වෙත ගලා ආ දැඩි ශීතලත් "රැබී" ට දැණින.ගිනි උදුන දැල්වෙද්දී දැණෙන දැඩි ශීතල පිළිබදව "රැබී" විමසිලිමත් වුවද ඊට හේතුව සොයා ගැනිමට ඹහුට අපහසු විය. ඒ අතරම පෙර පැමිණි අමුත්තාගේ අත්භුත හැසිරීම නැවත ඹහුට සිහි වු අතර පසුදා සවස ඹහු ආපසු එන විට සපත්තුව නිම කර නොතිබුණහොත් උද්ගත විය හැකි තත්ත්වය පිළිබදව දැඩි බියක් ද රැබී ට දැනෙන්නට විය. ඹහු වහාම සපත්තුව තැනීම ආරමිභ කළේය.

ඒ සමග නොපුරුදු ශීතල තමා අසල දැවටෙන්නට වුයේ අමුත්තාගේ පැමිණීමත් සමගම බව ඹහුට කල්පනා විය. අද්භුත බලවේගයක් තමා වටා කැරකෙන්නාක් මෙන් "රැබී" ට දැණිනි. මේ අද්භුත බලවේගය විසින් මෙහෙයවන ලැබු රැබී කබාය හා තොප්පිය පැළදගෙන ශීතල වීදියට බැස්සේය.

තමා හමුවට ආ අමුත්තා පසුපස හඹා යාම ඹහුගේ අභිලාශය විය.

සුළු මොහොතක් ගෙවෙන තැන තමා ඉදිරිපසින් නැගෙන පාවන් හඩ "රැබී" ගේ සවන පතිත විය. පාළු මගෙහි පැතිර ගත් මීදුම අතරින් වුව ද තමා ඉදිරියෙන් ඇදෙන අමුත්තා හදුනාගැනිම "රැබී" ට අපහසු නොවීය.

"රැබී" විමතියට පත් කරවමින් අමුත්තා ගමිමානයේ සුසාන භුමිය තුළට ඇතුළු වනු පෙණින.සොහොන් කොත් අතරින් ඇවිද යන ඹහුගේ ගමන් වේගය කෙමෙන් වැඩි විය.එක් තැනක අමුත්තා නතර විය. සොහොන් ගලකට මුවා වී සිටි "රැබී" ට තම සිරුර අප්‍රාණික වන බව දැනෙන්නට වුයේ අමුත්තා එතැන තිබු අළුතෙන් සාරන ලද වලක් තුළට බැස පස් දැතින් ඇද ගනිමින් වල වසන බව දැකීමෙනි. මොහොතකින් අමුත්තා සගවා ගනිමින් වල වැසී ගියේය.

පසුපස නොබලා සුසාන භුමියෙන් දිව ගිය "රැබී" ඒ අසල වු මිතුරෙකුගේ දොරට තටිටු කළේ අසිහියෙනි. සිදු වු සියල්ල පැවසු "රැබී" ඒ අසල වු වෙනත් අසල්වැසියන් කිහිප දෙනෙකුද කැටුව සුසාන භුමියට දිව ගියේය. සිදු වු සියල්ල යන අතරමගදී "රැබී" පැවසු බැවින් උදළු ගල්කටු ආදිය රැගෙන ගිය පිරිස රැබී විසින් පෙන්වන ලද වල හාරන්නට වුහ.

සියල්ලෝම භීතියට පත් කරමින් "රැබී" දුටු අමුත්තාගේ සිරුර පෙටිටියකින් තොරව වල තුළ තිබිණ. නොඅනුමානව ඹහු මියගොස් සිටියේය. "රැබී" ගෙන් මිළදී ගත් සපත්තුව පවා ඹහුගේ පයේ රැදී තිබිණ. මෙම කලබලය මැද්දේ "රැබී" එම සපත්තුව සිරුරේ කකුලෙන් ගලවා ගත්තේය. එය එසේ තිබෙන්නට හැරීම නාස්තියක් කොට සලකමිනි.

අද්භුත සිදුවීම පිළිබදව නොයෙකුත් මත පළකරමින් පිරිස විසිර ගිය අතර මෙම සිදුවිම තම නිවෙස් වල උදවියට නොපැවසිය යුතු බවටද ඹවුහු ගිවිස ගත්තේ විශේෂයෙන් කාන්තාවන් අනවශ්‍ය බියක් ඇති කර ගන්නා බව නිසැක නිසාය.

පසු දා දහවල් අහාරයෙන් පසු තරමක් අසනීප ගතියෙන් පෙළෙන්නට වු "රැබී" ගේ බිරිද නින්දකට වැටී සිටී අතර රැබී සුපුරුදු පරිදි පාවහන් තැනිමෙහි නිරතව සිටියේය.

ගතවුයේ මොහොතකි.කමිපා කරවන විලාපයකින් භිතියට පත් රැබී ගේ බිරිද අවදි වුවාය. වහා "රැබී" වැඩ කරමින් හුන් තැනට ගිය ඇයට දක්නට ලැබුණේ ප්‍රාණය නිරුද්ධ වු රැබී ගේ සිරුරයි.

ඒ බියකරු මොහොතේ "රැබී" අත්දුටු දෙය පිළිබදව නිවැරදි ව පවසන්නට අන් කිසිවෙකු නොවුවද දින කිපයක් ඇතුලත "රැබී" ගේ මිතුරන් මාර්ගයෙන් ගම පුරා පැතිර ගිය කතා වේ අවසානය වුයේ නියමිත වේලාවට "රැබී" ගෙන් ඉතිරි සපත්තුව පමණක් නොව තමාගෙන් ගලවා ගත් සපත්තුවද ගෙන යැමට අද්භුත මිනිසා ආපසු පැමිණි බවය.

එය එසේ නොවෙතියයි සිතිය හැක්කේ කාටද ??

(ඹයාලා කතාව කියවල Comment එකක් දැමිමට අපි තරහ නැ........)

[QUOTE="yohanrox1, post: 7963143, member: 211360"] [COLOR="Red"][SIZE="5"]"ස්කොටිලන්තයේ" සුන්දර මුහුදු බඩ ගමිමානයක විසු "රැබී" ගමිමානයෙහි සිටි පළපුරුදු පාවහන් නිෂ්පාදකයා විය. උදෑසන හතේ සිට බොහෝ රෑ බෝ වන තුරු තම නිවසට යාබදව ඇති වෙළද සැල තුළට වී පාවහන් නිපදවන "රැබී" ගමිමුන්ට නැතුවම බැරි කිහිපදෙනාගෙන් කෙනෙකි. දෙසැමිබර් මාසයේ එක් ශිතල උදෑසනක සුපුරුදු පරිදි "රැබී" තම වෙළද සැල තුළට වී පාවහන් යුවළක් තනමින් සිටියේය. හරියටම හෝරා යන්ත්‍රය උදෑසන අට නාද කරනවාත් සමග වෙළද සැළට පැමිණි අමුත්තෙකි. ශීතල හා මීදුම නිසා අදුරු පැහැ ගත් වීදිය අතරින් මතුව ආ අමුත්තා වෙළද සැල තුළට විත් දොර වසා දැමුවේය. "රැබී" හිස ඹසවා අමුත්තා වෙත දෙනෙත හෙලුවේය. කළු පැහැති දිගු කබායක් හැදගත් ඉතා උස මිනිහෙකුගේ සිනහවකින් තොර මුහුණය ඹහුගේ නෙත ගැටුණේ. මොකක්ද උවමනාව මහත්මයා ? "රැබී" විමසුවේය. අමුත්තා මොහොතක් නිහඩවම වියළි බැල්මකින් යුතුව "රැබී" දෙස බලා සිටියේය. "ඹබ වැඩ කරන හැටියි මම බලාගෙන හිටියේ ඹබ ඉතා සීරුවට වැඩ කරනවා. සපත්තු හදන්න පටන් අරන් ගොඩක් කල් වෙනවද?" අමුත්තා රළු හඩකින් විමසුවේය. වැඩ අධික උදෑසන අනවශ්‍ය අමුත්තන් පැමිණිම සාමාන්‍යයෙන් "රැබී" නොරුස්සයි. එම නිසා ඹහු පිළිතුරු දුන්නේ ඹිනැවට එපාවට මෙනි. "මුලින්ම මෙතැනදීම මගේ තාත්තාට අත් උදවි දෙනකොට මට වයස අවුරුදු 10 යි. අවුරුදු 26 ක් මම කළේ පාවහන් හැදීම". "ඇත්තටම?" අමුත්තා විශ්මය පළ කළේය. "එහෙනමි ඹබත් ඹහුගේ අඩි පාරේ යනවා වගේ" මේ කියමනත් සමගම අමුත්තා වියරු සිනහවක් පෑවෙන් "රැබී" මදක් නොසන්සුන් වුවේය. උවමනාවෙන් ඹහුගේ මුහුණ දෙස බැලු "රැබී" ට ඹහුගේ මුහුණ බෙහෙවින් සුදුමැලි බව පෙනිණි. "ඹබට යමක් මිලදී ගන්න තියනවාද?" අමුත්තා පිටු දකින රිසියෙන් "රැබී" විචාළේය. "ඹබ හදන සපත්තු කුටිටම හරි අගෙයි.ඒක විකුණනවද?" අමුත්තා ප්‍රශ්න කළේය. "මේ සපත්තු කුටිටමේ එක සපත්තුයි මම දැනට ඉවර කරලා තියෙන්නෙ අනිත් සපත්තුව ඉවර වෙනකොට හෙට දවල් වෙයි. සපත්තු කුටිටම නමි සිලිං අටක් වෙනවා" "හොදයි මම ඒක මිලයට ගන්නවා" අමුත්තා කීවේය. "ඒත් ඹබ සපත්තුව දාල බැලුවෙ නැහැනෙ." " කමක් නැහැ මට බැලු බැල්මට කියන්න පුළුවන් ඒක මට ප්‍රමාණයෙන් හරි බව" අමුත්තාගේ පිළිතුර විය. කෙසේ නමුත් "රැබී" සාද නිම කළ සපත්තුව අමුත්තා වෙත පෑවේය. පැළදගෙන හුන් ඉතා පරණ වී ගිය දුඹුරු පැහැති සපත්තුව ඉවත දැමු අමුත්තා අළුත් සපත්තුව පැළද ගත්තේය. "මම කිවිවෙ ඒක මගේ කකුළට හරියටම හරි.මෙතන සිලිං අටක් තියෙනවා. ඉතුරු සපත්තුව ගෙනියන්න මම හෙට දවල්ට එනවා" අමුත්තා පැවසුවේය. "එහෙම නමි හෙට හවස හතරට විතර එන්න." අමුත්තාගේ අද්භූත හැසිරීමෙන් විමතියට පත්ව සිටි "රැබී" කිවේය. ඹහු තවත් පුදුමයට පත්කරවමින් එක් පයකික් ගලවා ගත් පැරණි සපත්තුව සාක්කුවෙහි ලා ගත් අමුත්තා එක් කකුලක අළුත් සපත්තුවත් අනික් කකුලෙහි පරණ සපත්තුවත් සමග නික්ම ගියේය. තම අත්ල මත අස්වාභාවික ලෙස දිළිසෙන කාසි කිහිපය දෙස බලමින් "රැබී" කල්පනාවට වැටුණේය. ඒ සමගම අගනා පාවහන් ජෝඩුව වෙනුවෙන් සිලිං දහයක් අය කළා නමි වඩා හොද බව සිතමින් ඹහු මුදල් පොකැටිටුවේ ළා ගත්තේය. එක්වරම වෙළදසැල වෙත ගලා ආ දැඩි ශීතලත් "රැබී" ට දැණින.ගිනි උදුන දැල්වෙද්දී දැණෙන දැඩි ශීතල පිළිබදව "රැබී" විමසිලිමත් වුවද ඊට හේතුව සොයා ගැනිමට ඹහුට අපහසු විය. ඒ අතරම පෙර පැමිණි අමුත්තාගේ අත්භුත හැසිරීම නැවත ඹහුට සිහි වු අතර පසුදා සවස ඹහු ආපසු එන විට සපත්තුව නිම කර නොතිබුණහොත් උද්ගත විය හැකි තත්ත්වය පිළිබදව දැඩි බියක් ද රැබී ට දැනෙන්නට විය. ඹහු වහාම සපත්තුව තැනීම ආරමිභ කළේය. ඒ සමග නොපුරුදු ශීතල තමා අසල දැවටෙන්නට වුයේ අමුත්තාගේ පැමිණීමත් සමගම බව ඹහුට කල්පනා විය. අද්භුත බලවේගයක් තමා වටා කැරකෙන්නාක් මෙන් "රැබී" ට දැණිනි. මේ අද්භුත බලවේගය විසින් මෙහෙයවන ලැබු රැබී කබාය හා තොප්පිය පැළදගෙන ශීතල වීදියට බැස්සේය. තමා හමුවට ආ අමුත්තා පසුපස හඹා යාම ඹහුගේ අභිලාශය විය. සුළු මොහොතක් ගෙවෙන තැන තමා ඉදිරිපසින් නැගෙන පාවන් හඩ "රැබී" ගේ සවන පතිත විය. පාළු මගෙහි පැතිර ගත් මීදුම අතරින් වුව ද තමා ඉදිරියෙන් ඇදෙන අමුත්තා හදුනාගැනිම "රැබී" ට අපහසු නොවීය. "රැබී" විමතියට පත් කරවමින් අමුත්තා ගමිමානයේ සුසාන භුමිය තුළට ඇතුළු වනු පෙණින.සොහොන් කොත් අතරින් ඇවිද යන ඹහුගේ ගමන් වේගය කෙමෙන් වැඩි විය.එක් තැනක අමුත්තා නතර විය. සොහොන් ගලකට මුවා වී සිටි "රැබී" ට තම සිරුර අප්‍රාණික වන බව දැනෙන්නට වුයේ අමුත්තා එතැන තිබු අළුතෙන් සාරන ලද වලක් තුළට බැස පස් දැතින් ඇද ගනිමින් වල වසන බව දැකීමෙනි. මොහොතකින් අමුත්තා සගවා ගනිමින් වල වැසී ගියේය. පසුපස නොබලා සුසාන භුමියෙන් දිව ගිය "රැබී" ඒ අසල වු මිතුරෙකුගේ දොරට තටිටු කළේ අසිහියෙනි. සිදු වු සියල්ල පැවසු "රැබී" ඒ අසල වු වෙනත් අසල්වැසියන් කිහිප දෙනෙකුද කැටුව සුසාන භුමියට දිව ගියේය. සිදු වු සියල්ල යන අතරමගදී "රැබී" පැවසු බැවින් උදළු ගල්කටු ආදිය රැගෙන ගිය පිරිස රැබී විසින් පෙන්වන ලද වල හාරන්නට වුහ. සියල්ලෝම භීතියට පත් කරමින් "රැබී" දුටු අමුත්තාගේ සිරුර පෙටිටියකින් තොරව වල තුළ තිබිණ. නොඅනුමානව ඹහු මියගොස් සිටියේය. "රැබී" ගෙන් මිළදී ගත් සපත්තුව පවා ඹහුගේ පයේ රැදී තිබිණ. මෙම කලබලය මැද්දේ "රැබී" එම සපත්තුව සිරුරේ කකුලෙන් ගලවා ගත්තේය. එය එසේ තිබෙන්නට හැරීම නාස්තියක් කොට සලකමිනි. අද්භුත සිදුවීම පිළිබදව නොයෙකුත් මත පළකරමින් පිරිස විසිර ගිය අතර මෙම සිදුවිම තම නිවෙස් වල උදවියට නොපැවසිය යුතු බවටද ඹවුහු ගිවිස ගත්තේ විශේෂයෙන් කාන්තාවන් අනවශ්‍ය බියක් ඇති කර ගන්නා බව නිසැක නිසාය. පසු දා දහවල් අහාරයෙන් පසු තරමක් අසනීප ගතියෙන් පෙළෙන්නට වු "රැබී" ගේ බිරිද නින්දකට වැටී සිටී අතර රැබී සුපුරුදු පරිදි පාවහන් තැනිමෙහි නිරතව සිටියේය. ගතවුයේ මොහොතකි.කමිපා කරවන විලාපයකින් භිතියට පත් රැබී ගේ බිරිද අවදි වුවාය. වහා "රැබී" වැඩ කරමින් හුන් තැනට ගිය ඇයට දක්නට ලැබුණේ ප්‍රාණය නිරුද්ධ වු රැබී ගේ සිරුරයි. ඒ බියකරු මොහොතේ "රැබී" අත්දුටු දෙය පිළිබදව නිවැරදි ව පවසන්නට අන් කිසිවෙකු නොවුවද දින කිපයක් ඇතුලත "රැබී" ගේ මිතුරන් මාර්ගයෙන් ගම පුරා පැතිර ගිය කතා වේ අවසානය වුයේ නියමිත වේලාවට "රැබී" ගෙන් ඉතිරි සපත්තුව පමණක් නොව තමාගෙන් ගලවා ගත් සපත්තුවද ගෙන යැමට අද්භුත මිනිසා ආපසු පැමිණි බවය. එය එසේ නොවෙතියයි සිතිය හැක්කේ කාටද ??[/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"](ඹයාලා කතාව කියවල Comment එකක් දැමිමට අපි තරහ නැ........)[/SIZE][/COLOR]:love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom