Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ට හෝ අනුන්ට හෝ මේ දෙපාර්ශවයට ම හෝ යහපත පිණිස කුසල් හි යෙදුණෝ සුගත ගාමීව උපදිති. අයහපත පිණිස අකුසල්හි යෙදුණෝ දුගතිගාමීව උපදිති. කෙසේ වුව ද මරණාසන්න අවස්ථාවේ චුති සිතට අරමුණු වන අතීත ක්‍රියාකාරකමක් අනුව ඊළඟ ප්රතිසන්ධිය සිදුවන බව බෞද්ධයෝ දනිති.

කොයි තරම් දාන ශීලාදී පුණ්‍ය කර්මයන්හි යෙදුණ ද මරණාසන්නයේ දී ලෝභය, ද්වේශය හා මෝහය මූලික වී අරමුණු වන අතීත ක්‍රියාවක් ප්රබලව සිටීමෙන් එසේ සිදුවේ. දාන ශීල පුණ්‍ය ක්‍රියා සමඟ භාවනාමය කුසල ක්‍රියාවන් හි යෙදී සිත ශක්තිමත් කැර ගත් පුද්ගලයා ඒ තත්ත්වය වළක්වා ගනී.

ජීවත්ව සිටින අය කෙරෙහි හෝ දේපළ සම්පත් කෙරෙහි හෝ ඇල්මෙන් මිය ගිය කෙනෙකු තමන් ද දුගතියක ඉපිද තමන්ට උදව් කළ කෙනෙකුට අයහපත් ව ක්‍රියාත්මක වීමේ සිද්ධියකි මේ.

සම්පත් කොළඹ නාගරික ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. කිසිවෙකුට වරදක් හිරිහැරයක් පාඩුවක් නොවන පරිදි ජීවත් වූ ඔහු ආගම දහම කෙරෙහි නැඹුරු වූයේ මස් මාළු කරවල බිත්තර පවා ආහාරයට නොගෙන කරුණාව මෛත්‍රිය හුරු පුරුදු කළ අයෙකි. හිටි හැටියේ ම ඔහුට කෑම අරුචියක් හට ගත්තේ ය. ආහාරයක් වශයෙන් ඔහුට පානය කළ හැකි වූයේ කිරි පමණි. හේ දවසින් දවස ම කායිකව දුර්වල වන්නට වූයේ ය.

සම්පත් නිදා ගෙන සිටින විට ඔහු නිදා සිටි යහනේ කවුදෝ කෙනෙක් වාඩි වී සිටින බව ඔහුට දැනෙන්නට විය. සමහර අවස්ථාවල ඇඳ ළඟ තවත් කෙනෙකු සිට ගෙන සිටින බව දැනෙන්නට විය. ගමනක් යන විට ඔහු පසු පසින් කවුදෝ කෙනෙක් පැමිණෙන බව දැනෙන්නට විය. ඔහු උදේ සවස තෙරුවන් වන්දනා කරන විට ඒ ස්ථානයේ ඇති ජනේලයට පිටින් සිට කවුදෝ කෙනෙක් බලා සිටින බව ඡායාවක් මෙන් පෙනේනනට විය.

මෙසේ ටික කාලයක් ගත විය. දිනක් රාත්‍රියේ සම්පත් පුරුදු පරිදි නින්දට ගියේ ය. නින්දත් නොනින්දත් අතර සිත තැන්පත් වන විට ඔහු ඇඳෙන් ඉහළට ඇදී යන්නාක් මෙන් දැනිණ. ඔහු දැන් සිටින්නේ ඇඳට ඉහළිනි. ඔහු ඇඳ ඉහළ සිට ඇඳ දෙස බැලුවේ ය. ඇඳ උඩ තම ශරීරය නිද්‍රා ස්වරූපයෙන් පවතී. ඔහුට යළිත් තම ශරීරයට රිංගා ගැනීමට අවශ්‍ය විය.

එහෙත් එසේ කළ නොහැකි විය. කවුදෝ ඔහු අල්ලා ගෙන නිවසින් පිටතට ඇදගෙන යන බව දැනේ. ඔහුගේ සිරුර මත ඔහුගේ මිය ගිය පුංචි අම්මා හිඳගෙන ඔහු මෙසේ අහසේ පාවෙමින් ගෙන යන බව දැනෙයි. දිනක් නිවසට ඉහළ ඉඩමේ කෙළවර අහසේ පාවෙමින් සිටියේය. තවත් දවසක් නිවස පිළිකන්නේ අහසේ පාවෙමින් සිටියේ ය. මෙසේ දින කීපයක් නිවසින් පිටත තම ඉඩමේ පිටතට නොගොස් අහසේ පාවෙමින් සිටියේ ය.

යළි දිනයක ඔහු ශරීරයෙන් ඉහළට ඇදෙන්නට විය. එය වළක්වා ආපසු තම ශරීරයට රිංගා ගන්නට උත්සාහ කළ ද ඔහුට ආපසු ශරීරය සමඟ එකතු වෙන්නට නොහැකි විය. ඇඳට උඩින් පාවෙමින් තිබෙන තම ශරීරය ඉතා සියුම් හා සැහැල්ලු බව ඔහුට දැනේ. ඒ මත හිඳ ගෙන සිටින පුංචි අම්මා ඔහු කැඳවා ගෙන යයි. නිවසෙන් පිටතට ආවේය.

එසේ ආවේ දොර ජනෙල් වසා තිබෙන නිවසේ බිත්තියක් විනිවිද ගෙන ය. ඒ සඳහා කිසි ම වෙහෙසක් හෝ අපහසුවක් ඔහුට නොදැනුණු බව මතකය. නිවසෙන් පිට වී ඉඩමෙන් ද පිට වී අහසේ පාවෙමින් ගමන් කරන බව ඔහුට පෙනේ. ඔහු පහත බැලීය. කළුබෝවිල නගරයේ මාර්ගය දෙපසින්, ගොඩනැගිලිවලත් විදුලි පහන් දැල් වෙමින් තිබේ. ඉඳ හිට වාහන ගමන් කරන බව ද පෙනේ.

විශාල ප්‍රදේශයක භූ®මි භාගයක් පුරා පැතිර පවතින දකුණු කොළඹ මහ රෝහල් පරිශ්‍රය පෙනේ. දැන් නුගේගොඩ දෙසට ගමන් කරයි. ඇන්ඩර්සන් පාර හන්දිය පැහැදිලිව පෙනේ. පාර දෙපස ම පිහිටි ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ල හා සියලු ම වෙළෙඳ ගොඩනැඟිලි දිස්වේ. ඔහු කොහුවල සුසාන භූමිය අසල නතර විය. සුසාන භූමියේ ගේට්ටුවෙන් ඇතුළු විය.

සුසාන භූමියේ සිටි විශාල පිරිසක් ඔහු වටා එක් රොක් වන්නට වූහ. ඔව්හු විවිධ පුද්ගලයෝ වූහ. සමහරු ඉතා විරූපීය. ඔහු දැන් සිටින්නේ සුනීතා පුංචි අම්මාගේ සොහොන් කොත ළඟය. ඔහුට බියක් දැනිණි. ඔහුට මෙතැනින් පලා යන්නට උවමනා විය. වටා රැස්වී සිටින සමහරු ඔහුගේ අතින් අදී. ඔහු විශාල උත්සාහයක් ගෙන ගේට්ටුව අසලට ආපහු ආවේය.

සමහරු ඔහු නතර කැර ගන්නට මෙන් ඇතුළට අදිති. ඉතාම පීඩනයට පත්ව, වෙහෙසක් දරමින්, දඟලා යන්තම් එළියට පැන ගත්තේ ය. ඉතා ම වේගයෙන් ආපසු නිවෙස කරා ආවේය. දැන් පුංචි අම්මා ඔහු සමඟ නැති බව දැනේ.

ඇය සොහොනේ නතර වන්නට ඇතැයි සිතේ. දැන් නිවසේ දොරවල් වසා ඇත. ඇතුළු වන්නේ කෙසේද? බියක් සිතට දැනේ. ඇතුළු වන්නට නොහැකි වුණොත් කුමක් සිදුවේද? ඔහු මහත් වෙහෙසක් දරා නිවසට රිංගා ගත්තේ ය. කාමරයට ගියේ ය. වහාම තම ශරීරය තුළට ඇදී ගියේ ය.

ඔහු ශරීරයට රිංගා ගෙන අවදි විය. කෑගැසුවේ ය. අම්මාට කතා කළේ ය. මේ රෑ දෙගොඩ හරියේ පුතාගේ කෑ මොර දීමෙන් බියපත් වූ මෑණියෝ ද ඔහුගේ කාමරයට පැමිණ විදුලි පහන් දැල්වූවා ය. සම්පත් බියෙන් වෙවුලති. ශරීරය දහදියෙන් තෙමී ඇත. සම්පත් බියපත්ව සිදු වූ සියලු විස්තර කීවේය.

එදා රාත්‍රිය පහන් වන තුරුම කල්පනා කළේ ය. කොහුවල සොහොන් භූ®මිය තුළදී ඔහු වටා මළවුන් එක් රැස් වූ හැටි. සමහරු වියරු සිනා පළ කළ හැටි. සමහරු දත් විලිස්සා ගෙන පැමිණි හැටි. සමහරු ඉතා අප්‍රසන්න පෙනුමෙන් පෙනී හිටි හැටි. මුන් අමනුස්සයෝ ය. ප්‍රේතයෝ ය. ප්‍රේතියෝ ය. මල යක්ෂයෝ ය. යක්ෂණියෝ ය. සම්පත් කල්පනා කළේ ය. මේ ජීවත්ව සිටිද්දී අනුන්ට ඊර්ෂ්‍යා කළ එවුන් ය.

වංචා දූෂණ කළ එවුන් ය. රැකියා කළ ස්ථානවලට පවා වංචා කළ එවුන් ය. වේලාවට රැකියාවට නොගොස් ගන්නා වැටුපට පවා වංචා කළ එවුන් ය. තණ්හාවෙන් අනුන් සතු දේ කඩා වඩා ගත්තෝ ය. රාජ්‍ය දේපළ සොරා ගත්තෝ ය. ජනතාවට වංචා කළෝ ය. ජනතාව රවටා බොරු පොරොන්දු දී ඒවා ඉටු නොකොට කොමිස් අල්ලස් ගත් දේශපාලනඥයන් පවා මළ ප්‍රේතයන් වී ඉපිද එහි සිටි බව මතකය.

ඔවුන් සමඟ වංචා දූෂණ කළ කොන්ත්‍රාත්කරුවෝ ද නිලධාරීහු ද එහි සිටියහ. ඔව්හු සා පිපාසාවෙන් පෙළි පෙළී උගුර තෙමා ගන්නට දිය බිඳක් නැතිව දුක් විඳින බව දැනුණි.

ඉතින් එහෙම නම් මේ තරම් දැහැමි ව ජීවත් වන, මස්, මාළු, කරවල, බිත්තර, උම්බලකඩ පවා ආහාරයට නොගන්නා මට මෙසේ සිදුවන්නේ ඇයි දැයි තමන්ගේ සිත සමඟ තර්ක කළේ ය. පසුදා සිට යළිත් මස් මාළු කන්නට තීරණය කළේ ය. ඔහු එසේ ම සිදු කළේ ය.

එහෙත් සුවයක් නොදැනුණේ්ය. සුනීතා පුංචි අම්මා ඔහු කැඳවා ගෙන සොහොනට කැඳවා ගෙන යන්නට විය. ඔහු මහත් වෙහෙසක් දරා ආපසු එයි, පසු ගිය ජූනි 01 වැනි දා උදේ අම්මා අවදි වී පුතාට තේ එකක් හදාගෙන පුතාගේ කාමරයට ගියා ය. සම්පත් ඇඳේ නැත. නාන කාමරයේ ද නැත. ඔහු ආ ගිය තැනක් නැත. දින දෙකක් පුරා ඔහු සෙව්වා ය. සම්පත් නැත.

මේ අතර ඈත ප්‍රදේශයක පදිංචිව සිටි සුනීතාගේ පුතෙකුගෙන් පණිවුඩයක් ලැබුණි. සම්පත් එහි පැමිණ ඒ කිට්ටුව පිහිටි ආරණ්‍යයකට ඇතුළත්ව සිටින බව මෑණියන්ට ආරංචි විය.

“අනේ! දෙයියනේ! මට සිටින එකම දරුවා?…” යැයි ඇය බියපත්ව වහාම එහි ගොස් හඬා වැලපී ඔහු ආපසු කැඳවා ගෙන ආවා ය.

ඇය ‘සිළුමිණ’ පාඨකයෙකුගේ උපදෙස් පරිදි කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පුතා කැඳවාගෙන ගියේ ය.

එහිදී සම්පත් වෙව්ලන්නට විය.

“කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

“මම… මම… මම…”

“මම මම නෙවෙයි, ඉක්මනින් කියන්න?”

“මම සු…නී…තා”

“කව්ද සුනීතා කියන්නේ?”

“සම්පත් ගෙ පුංචි අම්මා”

“දැන් කොහේද සුනීතා ඉන්නේ?”

“මං මැරුණා…”

“මොනවා වෙලා ද මැරුණේ”

“2003 වෙසක් පෝය දවසේ මේ ළමයි සල් උයනක් හැදුවා. මමත් උදව් කළා. මේ ළමයින්ට කෝපි ටිකක් වත්කර දෙන්න කියා මම කුස්සියට ගියා. කෝපි වත්කරන කොට හිටි හැටියේ මගේ පපුව තද වෙලා (හෘදයාබාධයක්) මළා. මගේ දරුවෝ පින් දහම් කරන්නේ නෑ. ඒ වෙලාවේ මගේ හිතට අතීත අකුසලයක් මතුවී පෙනුණා. වෛරයක් හිතුණා. මම දැන් සෙහොනේ ඉන්න මළ යක්ෂණියක්.”

“ඉතින් ඇයි සුනීතා මේ ළමයා ළඟට එන්නේ, තමුන්ගෙ ළමයි ළඟට යන්න පුළුවන් නේද?”

“වැඩක් නෑ… වැඩක් නෑ… උන් පිනක් දහමක් කරන්නේ නෑ. උන් හොඳ නෑ. උන් හදපු හැටි, උන්ට දස මාසයක් කුසේ දරාගෙන හිටි හැටි, ලේ කිරි කර පෙවූ හැටි, උන්ට උගන්නපු හැටි, උන් කල්පනා කරන්නේ නෑ. උන් මට පින් දෙන්නේ නෑ.

මේ සම්පත් තමයි පින් දහම් කරන්නේ. මෙයාට පුළුවන් මාව මේ දුකෙන් බේරා ගන්න. මම සම්පත් පුතාට ආදරෙයි.. මම මෙයාව මම සිටින තැනට අරගෙන යනවා. හැමදාම උදේ 6 ට හවස 6 ට මම සම්පත් බලන්න එනවා. එයා බුදුන් වඳින හැටි බලා ඉන්නවා. මම සම්පත්ට ආදරෙයි. මම මෙයාව අරං යනවා.

“සුනීතා! තමුන් මහා පාපයක් කැරගන්න හදන්නේ, සම්පත් ජීවත්ව හිටියොත් තමයි තමුන්ට පින් ලබා ගන්න පුළුවන්. දැන් සුනීතා මේ ශරීරයෙන් ඉවත් වී යන්න. අපි සුනීතාට පින් දෙන්න කියන්නම්.”

“බෑ… බෑ… මට මෙයා දාලා යන්න බෑ… (හඬා වැළපෙයි)

“එහෙම නම් දඬුවම් විඳින්නයි සිද්ධ වෙන්නේ…”

ඔය හිස හත්කඩකට පලාවි, ගින්නෙන් පිළිස්සේවි.”

“හොඳයි… එහෙනම් මම යන්නම්…”

සම්පත්ට නැවත මස් මාළු කරවල බිත්තර තෙල් බැඳුම් වලින් වැළකී උදේ හවස බෞද්ධ පිළිවෙත් කරන්නට නියම කැරිණි. දින 21 ක් ආජීව අට්ඨමක ශීලය සමාදන් වී “මම බෝධි සත්ත්ව චර්යාවේ යෙදෙන්නෙක් මි” යි සිතා සිත ශක්තිමත් කොටගෙන උදේ හවස සජ්ක්ධායනා කරන්නට පිරිත් කීපයක් නියම කැරිණි. දානයක් දී පුංචි අම්මාට පින් දෙන්නට ද නියම කැරිණි.

දැන් සම්පත් ඉස්සර මෙන් ම උදේ හවස බුදුන් වඳි. ඔහු පමණක් නොව මෑණියෝ ද මස් මාංශ භක්ෂණයෙන් වැළකී සිටිති. දැන් සම්පත් අහසින් ගමන් කරන්නේ නැත. කොහුවල සොහොන් භූ®මියට යන්නේ නැත. භූතයන් ගේ ග්‍රහණයට අසු වී දුක් විඳින්නේ නැත. පුංචි අම්මා ඔහු සොයා එන්නේ නැත. ඇය දැන් වෙනත් අය කරා යන්නට මාන බලනවා දැ’යි අපි නොදනිමු.

රෙප්++ එකක් දෙන්න අමතක කරන්න එපා...

[QUOTE="yohanrox1, post: 7963659, member: 211360"] [COLOR="Red"][SIZE="5"]තමන්ට හෝ අනුන්ට හෝ මේ දෙපාර්ශවයට ම හෝ යහපත පිණිස කුසල් හි යෙදුණෝ සුගත ගාමීව උපදිති. අයහපත පිණිස අකුසල්හි යෙදුණෝ දුගතිගාමීව උපදිති. කෙසේ වුව ද මරණාසන්න අවස්ථාවේ චුති සිතට අරමුණු වන අතීත ක්‍රියාකාරකමක් අනුව ඊළඟ ප්රතිසන්ධිය සිදුවන බව බෞද්ධයෝ දනිති. කොයි තරම් දාන ශීලාදී පුණ්‍ය කර්මයන්හි යෙදුණ ද මරණාසන්නයේ දී ලෝභය, ද්වේශය හා මෝහය මූලික වී අරමුණු වන අතීත ක්‍රියාවක් ප්රබලව සිටීමෙන් එසේ සිදුවේ. දාන ශීල පුණ්‍ය ක්‍රියා සමඟ භාවනාමය කුසල ක්‍රියාවන් හි යෙදී සිත ශක්තිමත් කැර ගත් පුද්ගලයා ඒ තත්ත්වය වළක්වා ගනී. ජීවත්ව සිටින අය කෙරෙහි හෝ දේපළ සම්පත් කෙරෙහි හෝ ඇල්මෙන් මිය ගිය කෙනෙකු තමන් ද දුගතියක ඉපිද තමන්ට උදව් කළ කෙනෙකුට අයහපත් ව ක්‍රියාත්මක වීමේ සිද්ධියකි මේ. සම්පත් කොළඹ නාගරික ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. කිසිවෙකුට වරදක් හිරිහැරයක් පාඩුවක් නොවන පරිදි ජීවත් වූ ඔහු ආගම දහම කෙරෙහි නැඹුරු වූයේ මස් මාළු කරවල බිත්තර පවා ආහාරයට නොගෙන කරුණාව මෛත්‍රිය හුරු පුරුදු කළ අයෙකි. හිටි හැටියේ ම ඔහුට කෑම අරුචියක් හට ගත්තේ ය. ආහාරයක් වශයෙන් ඔහුට පානය කළ හැකි වූයේ කිරි පමණි. හේ දවසින් දවස ම කායිකව දුර්වල වන්නට වූයේ ය. සම්පත් නිදා ගෙන සිටින විට ඔහු නිදා සිටි යහනේ කවුදෝ කෙනෙක් වාඩි වී සිටින බව ඔහුට දැනෙන්නට විය. සමහර අවස්ථාවල ඇඳ ළඟ තවත් කෙනෙකු සිට ගෙන සිටින බව දැනෙන්නට විය. ගමනක් යන විට ඔහු පසු පසින් කවුදෝ කෙනෙක් පැමිණෙන බව දැනෙන්නට විය. ඔහු උදේ සවස තෙරුවන් වන්දනා කරන විට ඒ ස්ථානයේ ඇති ජනේලයට පිටින් සිට කවුදෝ කෙනෙක් බලා සිටින බව ඡායාවක් මෙන් පෙනේනනට විය. මෙසේ ටික කාලයක් ගත විය. දිනක් රාත්‍රියේ සම්පත් පුරුදු පරිදි නින්දට ගියේ ය. නින්දත් නොනින්දත් අතර සිත තැන්පත් වන විට ඔහු ඇඳෙන් ඉහළට ඇදී යන්නාක් මෙන් දැනිණ. ඔහු දැන් සිටින්නේ ඇඳට ඉහළිනි. ඔහු ඇඳ ඉහළ සිට ඇඳ දෙස බැලුවේ ය. ඇඳ උඩ තම ශරීරය නිද්‍රා ස්වරූපයෙන් පවතී. ඔහුට යළිත් තම ශරීරයට රිංගා ගැනීමට අවශ්‍ය විය. එහෙත් එසේ කළ නොහැකි විය. කවුදෝ ඔහු අල්ලා ගෙන නිවසින් පිටතට ඇදගෙන යන බව දැනේ. ඔහුගේ සිරුර මත ඔහුගේ මිය ගිය පුංචි අම්මා හිඳගෙන ඔහු මෙසේ අහසේ පාවෙමින් ගෙන යන බව දැනෙයි. දිනක් නිවසට ඉහළ ඉඩමේ කෙළවර අහසේ පාවෙමින් සිටියේය. තවත් දවසක් නිවස පිළිකන්නේ අහසේ පාවෙමින් සිටියේ ය. මෙසේ දින කීපයක් නිවසින් පිටත තම ඉඩමේ පිටතට නොගොස් අහසේ පාවෙමින් සිටියේ ය. යළි දිනයක ඔහු ශරීරයෙන් ඉහළට ඇදෙන්නට විය. එය වළක්වා ආපසු තම ශරීරයට රිංගා ගන්නට උත්සාහ කළ ද ඔහුට ආපසු ශරීරය සමඟ එකතු වෙන්නට නොහැකි විය. ඇඳට උඩින් පාවෙමින් තිබෙන තම ශරීරය ඉතා සියුම් හා සැහැල්ලු බව ඔහුට දැනේ. ඒ මත හිඳ ගෙන සිටින පුංචි අම්මා ඔහු කැඳවා ගෙන යයි. නිවසෙන් පිටතට ආවේය. එසේ ආවේ දොර ජනෙල් වසා තිබෙන නිවසේ බිත්තියක් විනිවිද ගෙන ය. ඒ සඳහා කිසි ම වෙහෙසක් හෝ අපහසුවක් ඔහුට නොදැනුණු බව මතකය. නිවසෙන් පිට වී ඉඩමෙන් ද පිට වී අහසේ පාවෙමින් ගමන් කරන බව ඔහුට පෙනේ. ඔහු පහත බැලීය. කළුබෝවිල නගරයේ මාර්ගය දෙපසින්, ගොඩනැගිලිවලත් විදුලි පහන් දැල් වෙමින් තිබේ. ඉඳ හිට වාහන ගමන් කරන බව ද පෙනේ. විශාල ප්‍රදේශයක භූ®මි භාගයක් පුරා පැතිර පවතින දකුණු කොළඹ මහ රෝහල් පරිශ්‍රය පෙනේ. දැන් නුගේගොඩ දෙසට ගමන් කරයි. ඇන්ඩර්සන් පාර හන්දිය පැහැදිලිව පෙනේ. පාර දෙපස ම පිහිටි ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ල හා සියලු ම වෙළෙඳ ගොඩනැඟිලි දිස්වේ. ඔහු කොහුවල සුසාන භූමිය අසල නතර විය. සුසාන භූමියේ ගේට්ටුවෙන් ඇතුළු විය. සුසාන භූමියේ සිටි විශාල පිරිසක් ඔහු වටා එක් රොක් වන්නට වූහ. ඔව්හු විවිධ පුද්ගලයෝ වූහ. සමහරු ඉතා විරූපීය. ඔහු දැන් සිටින්නේ සුනීතා පුංචි අම්මාගේ සොහොන් කොත ළඟය. ඔහුට බියක් දැනිණි. ඔහුට මෙතැනින් පලා යන්නට උවමනා විය. වටා රැස්වී සිටින සමහරු ඔහුගේ අතින් අදී. ඔහු විශාල උත්සාහයක් ගෙන ගේට්ටුව අසලට ආපහු ආවේය. සමහරු ඔහු නතර කැර ගන්නට මෙන් ඇතුළට අදිති. ඉතාම පීඩනයට පත්ව, වෙහෙසක් දරමින්, දඟලා යන්තම් එළියට පැන ගත්තේ ය. ඉතා ම වේගයෙන් ආපසු නිවෙස කරා ආවේය. දැන් පුංචි අම්මා ඔහු සමඟ නැති බව දැනේ. ඇය සොහොනේ නතර වන්නට ඇතැයි සිතේ. දැන් නිවසේ දොරවල් වසා ඇත. ඇතුළු වන්නේ කෙසේද? බියක් සිතට දැනේ. ඇතුළු වන්නට නොහැකි වුණොත් කුමක් සිදුවේද? ඔහු මහත් වෙහෙසක් දරා නිවසට රිංගා ගත්තේ ය. කාමරයට ගියේ ය. වහාම තම ශරීරය තුළට ඇදී ගියේ ය. ඔහු ශරීරයට රිංගා ගෙන අවදි විය. කෑගැසුවේ ය. අම්මාට කතා කළේ ය. මේ රෑ දෙගොඩ හරියේ පුතාගේ කෑ මොර දීමෙන් බියපත් වූ මෑණියෝ ද ඔහුගේ කාමරයට පැමිණ විදුලි පහන් දැල්වූවා ය. සම්පත් බියෙන් වෙවුලති. ශරීරය දහදියෙන් තෙමී ඇත. සම්පත් බියපත්ව සිදු වූ සියලු විස්තර කීවේය. එදා රාත්‍රිය පහන් වන තුරුම කල්පනා කළේ ය. කොහුවල සොහොන් භූ®මිය තුළදී ඔහු වටා මළවුන් එක් රැස් වූ හැටි. සමහරු වියරු සිනා පළ කළ හැටි. සමහරු දත් විලිස්සා ගෙන පැමිණි හැටි. සමහරු ඉතා අප්‍රසන්න පෙනුමෙන් පෙනී හිටි හැටි. මුන් අමනුස්සයෝ ය. ප්‍රේතයෝ ය. ප්‍රේතියෝ ය. මල යක්ෂයෝ ය. යක්ෂණියෝ ය. සම්පත් කල්පනා කළේ ය. මේ ජීවත්ව සිටිද්දී අනුන්ට ඊර්ෂ්‍යා කළ එවුන් ය. වංචා දූෂණ කළ එවුන් ය. රැකියා කළ ස්ථානවලට පවා වංචා කළ එවුන් ය. වේලාවට රැකියාවට නොගොස් ගන්නා වැටුපට පවා වංචා කළ එවුන් ය. තණ්හාවෙන් අනුන් සතු දේ කඩා වඩා ගත්තෝ ය. රාජ්‍ය දේපළ සොරා ගත්තෝ ය. ජනතාවට වංචා කළෝ ය. ජනතාව රවටා බොරු පොරොන්දු දී ඒවා ඉටු නොකොට කොමිස් අල්ලස් ගත් දේශපාලනඥයන් පවා මළ ප්‍රේතයන් වී ඉපිද එහි සිටි බව මතකය. ඔවුන් සමඟ වංචා දූෂණ කළ කොන්ත්‍රාත්කරුවෝ ද නිලධාරීහු ද එහි සිටියහ. ඔව්හු සා පිපාසාවෙන් පෙළි පෙළී උගුර තෙමා ගන්නට දිය බිඳක් නැතිව දුක් විඳින බව දැනුණි. ඉතින් එහෙම නම් මේ තරම් දැහැමි ව ජීවත් වන, මස්, මාළු, කරවල, බිත්තර, උම්බලකඩ පවා ආහාරයට නොගන්නා මට මෙසේ සිදුවන්නේ ඇයි දැයි තමන්ගේ සිත සමඟ තර්ක කළේ ය. පසුදා සිට යළිත් මස් මාළු කන්නට තීරණය කළේ ය. ඔහු එසේ ම සිදු කළේ ය. එහෙත් සුවයක් නොදැනුණේ්ය. සුනීතා පුංචි අම්මා ඔහු කැඳවා ගෙන සොහොනට කැඳවා ගෙන යන්නට විය. ඔහු මහත් වෙහෙසක් දරා ආපසු එයි, පසු ගිය ජූනි 01 වැනි දා උදේ අම්මා අවදි වී පුතාට තේ එකක් හදාගෙන පුතාගේ කාමරයට ගියා ය. සම්පත් ඇඳේ නැත. නාන කාමරයේ ද නැත. ඔහු ආ ගිය තැනක් නැත. දින දෙකක් පුරා ඔහු සෙව්වා ය. සම්පත් නැත. මේ අතර ඈත ප්‍රදේශයක පදිංචිව සිටි සුනීතාගේ පුතෙකුගෙන් පණිවුඩයක් ලැබුණි. සම්පත් එහි පැමිණ ඒ කිට්ටුව පිහිටි ආරණ්‍යයකට ඇතුළත්ව සිටින බව මෑණියන්ට ආරංචි විය. “අනේ! දෙයියනේ! මට සිටින එකම දරුවා?…” යැයි ඇය බියපත්ව වහාම එහි ගොස් හඬා වැලපී ඔහු ආපසු කැඳවා ගෙන ආවා ය. ඇය ‘සිළුමිණ’ පාඨකයෙකුගේ උපදෙස් පරිදි කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පුතා කැඳවාගෙන ගියේ ය. එහිදී සම්පත් වෙව්ලන්නට විය. “කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?” “මම… මම… මම…” “මම මම නෙවෙයි, ඉක්මනින් කියන්න?” “මම සු…නී…තා” “කව්ද සුනීතා කියන්නේ?” “සම්පත් ගෙ පුංචි අම්මා” “දැන් කොහේද සුනීතා ඉන්නේ?” “මං මැරුණා…” “මොනවා වෙලා ද මැරුණේ” “2003 වෙසක් පෝය දවසේ මේ ළමයි සල් උයනක් හැදුවා. මමත් උදව් කළා. මේ ළමයින්ට කෝපි ටිකක් වත්කර දෙන්න කියා මම කුස්සියට ගියා. කෝපි වත්කරන කොට හිටි හැටියේ මගේ පපුව තද වෙලා (හෘදයාබාධයක්) මළා. මගේ දරුවෝ පින් දහම් කරන්නේ නෑ. ඒ වෙලාවේ මගේ හිතට අතීත අකුසලයක් මතුවී පෙනුණා. වෛරයක් හිතුණා. මම දැන් සෙහොනේ ඉන්න මළ යක්ෂණියක්.” “ඉතින් ඇයි සුනීතා මේ ළමයා ළඟට එන්නේ, තමුන්ගෙ ළමයි ළඟට යන්න පුළුවන් නේද?” “වැඩක් නෑ… වැඩක් නෑ… උන් පිනක් දහමක් කරන්නේ නෑ. උන් හොඳ නෑ. උන් හදපු හැටි, උන්ට දස මාසයක් කුසේ දරාගෙන හිටි හැටි, ලේ කිරි කර පෙවූ හැටි, උන්ට උගන්නපු හැටි, උන් කල්පනා කරන්නේ නෑ. උන් මට පින් දෙන්නේ නෑ. මේ සම්පත් තමයි පින් දහම් කරන්නේ. මෙයාට පුළුවන් මාව මේ දුකෙන් බේරා ගන්න. මම සම්පත් පුතාට ආදරෙයි.. මම මෙයාව මම සිටින තැනට අරගෙන යනවා. හැමදාම උදේ 6 ට හවස 6 ට මම සම්පත් බලන්න එනවා. එයා බුදුන් වඳින හැටි බලා ඉන්නවා. මම සම්පත්ට ආදරෙයි. මම මෙයාව අරං යනවා. “සුනීතා! තමුන් මහා පාපයක් කැරගන්න හදන්නේ, සම්පත් ජීවත්ව හිටියොත් තමයි තමුන්ට පින් ලබා ගන්න පුළුවන්. දැන් සුනීතා මේ ශරීරයෙන් ඉවත් වී යන්න. අපි සුනීතාට පින් දෙන්න කියන්නම්.” “බෑ… බෑ… මට මෙයා දාලා යන්න බෑ… (හඬා වැළපෙයි) “එහෙම නම් දඬුවම් විඳින්නයි සිද්ධ වෙන්නේ…” ඔය හිස හත්කඩකට පලාවි, ගින්නෙන් පිළිස්සේවි.” “හොඳයි… එහෙනම් මම යන්නම්…” සම්පත්ට නැවත මස් මාළු කරවල බිත්තර තෙල් බැඳුම් වලින් වැළකී උදේ හවස බෞද්ධ පිළිවෙත් කරන්නට නියම කැරිණි. දින 21 ක් ආජීව අට්ඨමක ශීලය සමාදන් වී “මම බෝධි සත්ත්ව චර්යාවේ යෙදෙන්නෙක් මි” යි සිතා සිත ශක්තිමත් කොටගෙන උදේ හවස සජ්ක්ධායනා කරන්නට පිරිත් කීපයක් නියම කැරිණි. දානයක් දී පුංචි අම්මාට පින් දෙන්නට ද නියම කැරිණි. දැන් සම්පත් ඉස්සර මෙන් ම උදේ හවස බුදුන් වඳි. ඔහු පමණක් නොව මෑණියෝ ද මස් මාංශ භක්ෂණයෙන් වැළකී සිටිති. දැන් සම්පත් අහසින් ගමන් කරන්නේ නැත. කොහුවල සොහොන් භූ®මියට යන්නේ නැත. භූතයන් ගේ ග්‍රහණයට අසු වී දුක් විඳින්නේ නැත. පුංචි අම්මා ඔහු සොයා එන්නේ නැත. ඇය දැන් වෙනත් අය කරා යන්නට මාන බලනවා දැ’යි අපි නොදනිමු.[/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="6"]රෙප්++ එකක් දෙන්න අමතක කරන්න එපා...[/SIZE][/COLOR]:love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom