Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළගදි softlogic life එකේ ක්ලේම් ගත්තද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන ඉන්ෂුරන්ස් එකෙන් policy එකක් ගත්තත් හැම දෙයක් ගැනම අහගන්න. පුළුවන් නම් ඒවා රෙකෝර්ඩ් කරලම තියාගන්න. එක පස්සේ උවමනා වෙයි.

policy එක ඔයාලට විකුණන advisor sale එක කරගන්න විවිද කතා කියයි. එත් ඔය ඒවා ඔක්කොම hotline කතා කරලා ඇත්ත නැත්ත දැනගන්න. එක තමා එකම option එක. මොකද hotline එකට බොරු කියන්න බැහැ ආයතනය සම්බන්දයෙන්.

තමන්ට ඉදිරිය ගැනත් හිතලා ගෙවාගෙන යන්න පුළුවන් ගානකට policy එක දාගන්න. මොකද hospital claim එක වැඩිපුර දාගන්න ගිහින් අනිත් covers අඩු වෙන්න පුළුවන්. තමන්ගේ මුලික පරමාර්ථය පදනම් කරගෙන වැඩේ කරගන්න. හුගක් අයට ඉන්සුරන්ස් එකේ අවුරුදු දෙක තුන යනකොට දානකොට කියපු දේවල් අමතකයි. පස්සේ කොම්පැනි එකට බනිනවා.

ලංකාවේ පුද්ගලික රෝහල් වල අය කිරීම් වෙනස් වන ආකාරය බලනකොට අඩුම තව අවුරුදු 10ක් වත් ඉස්සරහට හිතලා හොස්පිටල් කවර් එක දාගත්තට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මාසිකව ගෙවන්න පුළුවන් ගානට හොස්පිටල් කවර් එක දාගන්න. හැබැයි පසුව වැඩි කරනවනම් වැඩි කරන්නත් වෙන්නේ අලුත් policy එකක් දාලා තමා.

අලුත් කවර් ඇවිල්ලා තියෙනවා කියලා පරණ policy එක නවත්තලා අලුත් එකකට යන්න එපා. පරණ එකට ගෙවපු ටික අපරාදේ. ඒවා අලුත් එකට එකතු වෙන්නේ නැහැ. සමහර අය ඒ ගැන දැනුවත් නැහැ. පුළුවන් නම් පරණ එක මුලික රක්ෂිත වටිනාකම (Basic Sum assured) කියන එකට අඩු කරලා ගෙවාගෙන යන්න, එතකොට අන්තිමට maturity එකේදී ලැබෙන ගාන නොවෙනස්ව ලැබෙනවා. FD එකක් වගේ තියාගන්න පුළුවන්.

හැම ලයිෆ් ඉන්ෂුරන්ස් එකක්ම අවම අවුරුදු 3ක් ඒ කියන්නේ වාරික 36ක් ගෙවන්න ඕනේ අපිට අතට ගන්න පුළුවන් ගාන බලන්න. ඊට කලින් නැවත්තුවොත් සත පහක් ලැබෙන්නේ නැහැ. ඒක තමා ලංකාවේ නිතිය. ගෙවපු ගානම ලැබෙන්නේ නැහැ කලින් නවත්තනකොට.

quotation එක දුන්නම එකේ තියෙන දේවල් දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් අහගන්න. නැතනම් මට හරි මැසේජ් එකක් දාහන් දන්නා දෙයක් නම් කියලා දෙන්නම්.

මම දන්නා පරිදි ලංකාවේ හැම ආයතනයකම අවසන් තීරණය ආයතනය සතුයි. එක නිසා දැනුවත්ව සහ අවධානයෙන් කරන හැම දේම කරගන්න

oya policy eka aawe 2018 anthima wage, hugak wikunanna gaththe 2019 mula idan . Premier Health benefit eka

------ Post added on [DATETIME="UT"]1695524668[/DATETIME]

[QUOTE="dj gamaya, post: 29224923, member: 61857"] මොන ඉන්ෂුරන්ස් එකෙන් policy එකක් ගත්තත් හැම දෙයක් ගැනම අහගන්න. පුළුවන් නම් ඒවා රෙකෝර්ඩ් කරලම තියාගන්න. එක පස්සේ උවමනා වෙයි. policy එක ඔයාලට විකුණන advisor sale එක කරගන්න විවිද කතා කියයි. එත් ඔය ඒවා ඔක්කොම hotline කතා කරලා ඇත්ත නැත්ත දැනගන්න. එක තමා එකම option එක. මොකද hotline එකට බොරු කියන්න බැහැ ආයතනය සම්බන්දයෙන්. තමන්ට ඉදිරිය ගැනත් හිතලා ගෙවාගෙන යන්න පුළුවන් ගානකට policy එක දාගන්න. මොකද hospital claim එක වැඩිපුර දාගන්න ගිහින් අනිත් covers අඩු වෙන්න පුළුවන්. තමන්ගේ මුලික පරමාර්ථය පදනම් කරගෙන වැඩේ කරගන්න. හුගක් අයට ඉන්සුරන්ස් එකේ අවුරුදු දෙක තුන යනකොට දානකොට කියපු දේවල් අමතකයි. පස්සේ කොම්පැනි එකට බනිනවා. ලංකාවේ පුද්ගලික රෝහල් වල අය කිරීම් වෙනස් වන ආකාරය බලනකොට අඩුම තව අවුරුදු 10ක් වත් ඉස්සරහට හිතලා හොස්පිටල් කවර් එක දාගත්තට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මාසිකව ගෙවන්න පුළුවන් ගානට හොස්පිටල් කවර් එක දාගන්න. හැබැයි පසුව වැඩි කරනවනම් වැඩි කරන්නත් වෙන්නේ අලුත් policy එකක් දාලා තමා. අලුත් කවර් ඇවිල්ලා තියෙනවා කියලා පරණ policy එක නවත්තලා අලුත් එකකට යන්න එපා. පරණ එකට ගෙවපු ටික අපරාදේ. ඒවා අලුත් එකට එකතු වෙන්නේ නැහැ. සමහර අය ඒ ගැන දැනුවත් නැහැ. පුළුවන් නම් පරණ එක මුලික රක්ෂිත වටිනාකම (Basic Sum assured) කියන එකට අඩු කරලා ගෙවාගෙන යන්න, එතකොට අන්තිමට maturity එකේදී ලැබෙන ගාන නොවෙනස්ව ලැබෙනවා. FD එකක් වගේ තියාගන්න පුළුවන්. හැම ලයිෆ් ඉන්ෂුරන්ස් එකක්ම අවම අවුරුදු 3ක් ඒ කියන්නේ වාරික 36ක් ගෙවන්න ඕනේ අපිට අතට ගන්න පුළුවන් ගාන බලන්න. ඊට කලින් නැවත්තුවොත් සත පහක් ලැබෙන්නේ නැහැ. ඒක තමා ලංකාවේ නිතිය. ගෙවපු ගානම ලැබෙන්නේ නැහැ කලින් නවත්තනකොට. quotation එක දුන්නම එකේ තියෙන දේවල් දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් අහගන්න. නැතනම් මට හරි මැසේජ් එකක් දාහන් දන්නා දෙයක් නම් කියලා දෙන්නම්. මම දන්නා පරිදි ලංකාවේ හැම ආයතනයකම අවසන් තීරණය ආයතනය සතුයි. එක නිසා දැනුවත්ව සහ අවධානයෙන් කරන හැම දේම කරගන්න [HR][/HR] oya policy eka aawe 2018 anthima wage, hugak wikunanna gaththe 2019 mula idan . Premier Health benefit eka ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1695524668[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom