Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 2 1/2 කට කලින් ඔබට රට ගැන තිබුණු ගැටලු

රනිල් බැංකුව කැඩුව

සාෆි අම්මලව වද කලා

කොත්තු වලට වද පෙති දාල

යට ඇදුම් වලට වද බෙහෙත් දාල

බුර්කාව අදින්න දෙන්න බෑ

විල්පත්තුව සුරකිමු

සයිටම් එකෙන් රට බේරගමු?

හැම මාසෙම 21 වෙනිදට ඡන්දෙ ඉවර වෙනකන් පාස්කු ප්‍රහාරය

අවුරුදු 2 1/2කට කලින් ඔබට ලැබුණු දේ

හොදට කාලා, බීල, ඇදල අලුත් වාහනයක් අරන්, ගමනක් බිමනක් ගිහින් එන්න පුලුවන් ආර්ථිකයක්, රටේ පශ්ණ ගැන කල්පනා කරන්න නිදහස් මනසක්.

පෙට්‍රල් මිල 137/=

ඩීසල් මිල 110/=

භූමි තෙල් 65/=

ගෑස් මිල 1450/=

හාල්, පරිප්පු, සීනි,පිටි ඇතුලු අත්යවශ භාණ්ඩ මිල රු100/=ට අඩුයි

රජ්‍ය සේවක අවම වැටුප 10,000/=කින් වැඩි උනා

වැඩි වු වැටුප මූලික පඩියට එකතු කලා

අක්ෂි කාච නොමිලේ

හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් නොමිලේ

පිළිකාවලට එන්නත සම්පූර්ණයෙන් නොමිලේ

ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල

අත්යවශ බෙහෙත් වර්ග 60ක මිල පහලට

ටයර් කර්මාන්ත ශාලාව

සිමෙන්ති කර්මාන්ත ශාලාව

සමෘධි සහනාදාරය දෙගුණ කිරීම

හාල් මිල පාළනය සදහ ශක්ති හාල් ව්‍යාපාරය

සුවසැරිය නොමිළේ ගිලන් රථ සේවය

ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සදහා උෂ්ණත්වය පාලනය කල හැකි ශීතාගාර

ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධණ අගයක්

නිදහසින් පසු වැඩිම සංචාරකයන් ප්‍රමාණය 2018 ලක්ෂ 24

නව රජය යටතේ සහන

ප්‍රධාන ව්‍යාපාරිකයන්ට වැට් සහනයක්

වැලි පර්මිට් අවශ්‍ය නැත

පස් පර්මිට් අවශ්‍ය නැත

හැම තැනම වනාන්තර විනාශ කිරීම්

භාණ්ඩ මිල ව්‍යාපාරිකයාට හිතූ අයුරින් වැඩි කල හැක

ගෑස් මිල 4200/= සිට සියලුම අත්‍යවශ්‍යය භාණ්ඩ මිල 100%කට ආසන්න ඉහල යෑමක්

බෙහෙත් මිල ඉහලට

ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල කැන්සල්

ත්‍රිපෝෂ නෑ

නිළ ඇදුම් නෑ

පෙළ පොත් නෑ

දරුවගෙ වාර විභාග නෑ(කොල නෑ)

වාහන ගන්න එක, ගෙවල් හදන ඒක හීනයක්

උද්ඝෝෂණය කරන්න ස්ථානයක්

ගෑස් වෙනුවට දර

වේල් තුනෙන් දෙකට

හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් මුදලට

පොලිම්

අවශ්‍ය භාණ්ඩ අනවශ්‍ය ලෙස වර්ග කොට ආනයනය නැවැත්වීම.

වර්ථමානයේ ඔබට රට ගැන ඇති ගැටලු

පාන්දරම තෙල් පෝලිමේ, උදේට ගෑස් පෝළිමේ, දවල් නිදහසක් ලැබුණාම රැකියාවෙ, හවසට කිරි පිටි පෝළිමේ, රෑට කෑම තිබුණොත් කාලා, නිදාගන්න වෙලාවක් තිබුණොත් අදේ, රටේ ප්‍රශ්ණ හිතන්න වෙලාවකුත් නෑ, ඒව වැඩකුත් නෑ, මොකද ඔබට ඊට වඩා ප්‍රශ්ණ තියනව ඔබේම, ඔබටම ආවේනික වූ.

තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

[QUOTE="kasun090354t, post: 27526486, member: 369627"] අවුරුදු 2 1/2 කට කලින් ඔබට රට ගැන තිබුණු ගැටලු රනිල් බැංකුව කැඩුව සාෆි අම්මලව වද කලා කොත්තු වලට වද පෙති දාල යට ඇදුම් වලට වද බෙහෙත් දාල බුර්කාව අදින්න දෙන්න බෑ විල්පත්තුව සුරකිමු සයිටම් එකෙන් රට බේරගමු? හැම මාසෙම 21 වෙනිදට ඡන්දෙ ඉවර වෙනකන් පාස්කු ප්‍රහාරය අවුරුදු 2 1/2කට කලින් ඔබට ලැබුණු දේ හොදට කාලා, බීල, ඇදල අලුත් වාහනයක් අරන්, ගමනක් බිමනක් ගිහින් එන්න පුලුවන් ආර්ථිකයක්, රටේ පශ්ණ ගැන කල්පනා කරන්න නිදහස් මනසක්. පෙට්‍රල් මිල 137/= ඩීසල් මිල 110/= භූමි තෙල් 65/= ගෑස් මිල 1450/= හාල්, පරිප්පු, සීනි,පිටි ඇතුලු අත්යවශ භාණ්ඩ මිල රු100/=ට අඩුයි රජ්‍ය සේවක අවම වැටුප 10,000/=කින් වැඩි උනා වැඩි වු වැටුප මූලික පඩියට එකතු කලා අක්ෂි කාච නොමිලේ හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් නොමිලේ පිළිකාවලට එන්නත සම්පූර්ණයෙන් නොමිලේ ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල අත්යවශ බෙහෙත් වර්ග 60ක මිල පහලට ටයර් කර්මාන්ත ශාලාව සිමෙන්ති කර්මාන්ත ශාලාව සමෘධි සහනාදාරය දෙගුණ කිරීම හාල් මිල පාළනය සදහ ශක්ති හාල් ව්‍යාපාරය සුවසැරිය නොමිළේ ගිලන් රථ සේවය ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සදහා උෂ්ණත්වය පාලනය කල හැකි ශීතාගාර ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධණ අගයක් නිදහසින් පසු වැඩිම සංචාරකයන් ප්‍රමාණය 2018 ලක්ෂ 24 [IMG alt="✌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t61/1/16/270c.png[/IMG] නව රජය යටතේ සහන ප්‍රධාන ව්‍යාපාරිකයන්ට වැට් සහනයක් වැලි පර්මිට් අවශ්‍ය නැත පස් පර්මිට් අවශ්‍ය නැත හැම තැනම වනාන්තර විනාශ කිරීම් භාණ්ඩ මිල ව්‍යාපාරිකයාට හිතූ අයුරින් වැඩි කල හැක ගෑස් මිල 4200/= සිට සියලුම අත්‍යවශ්‍යය භාණ්ඩ මිල 100%කට ආසන්න ඉහල යෑමක් බෙහෙත් මිල ඉහලට ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල කැන්සල් ත්‍රිපෝෂ නෑ නිළ ඇදුම් නෑ පෙළ පොත් නෑ දරුවගෙ වාර විභාග නෑ(කොල නෑ) වාහන ගන්න එක, ගෙවල් හදන ඒක හීනයක් උද්ඝෝෂණය කරන්න ස්ථානයක් ගෑස් වෙනුවට දර වේල් තුනෙන් දෙකට හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් මුදලට පොලිම් අවශ්‍ය භාණ්ඩ අනවශ්‍ය ලෙස වර්ග කොට ආනයනය නැවැත්වීම. [IMG alt="✌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t61/1/16/270c.png[/IMG] වර්ථමානයේ ඔබට රට ගැන ඇති ගැටලු පාන්දරම තෙල් පෝලිමේ, උදේට ගෑස් පෝළිමේ, දවල් නිදහසක් ලැබුණාම රැකියාවෙ, හවසට කිරි පිටි පෝළිමේ, රෑට කෑම තිබුණොත් කාලා, නිදාගන්න වෙලාවක් තිබුණොත් අදේ, රටේ ප්‍රශ්ණ හිතන්න වෙලාවකුත් නෑ, ඒව වැඩකුත් නෑ, මොකද ඔබට ඊට වඩා ප්‍රශ්ණ තියනව ඔබේම, ඔබටම ආවේනික වූ. තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom