Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමයා ගැන අංගුලිමාල කියන දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයා ගැන අංගුලිමාල කියන දේ

දැරියක් ගෙල වැලලා ගෙන මිය යාම ගැන තිබුන බොහෝ පුවත් බැලුවෙමි. එළකිරියේ බහුතරයකගේ තීරණය වී තිබුනේ විදුහල්පති වරයා වග කිවයුතු බවයි. ගොසිප් ලංකා වෙබ් අඩවියේ තිබූ ඇයගේ චායාරූප වගයක් ද මම දුටුවෙමි.

මුලින්ම තිබුන රූපය දුටු මම වෙබ් අඩවියට වැරදිලා යයි සිතුවෙමි. මන්ද යත් අවුරුදු 15ක නොව අවුරුදු 25ක ළමයෙක් සිටි බැවිනි. ඇයගේ නියපොතු දිගට දමා හෝ වවා හෝ තදින් පාට කර අනංග බැල්මකින් සිටියාය. පසුව ළමා පින්තුර තිබු නිසා මේ ඇය ම බව දැනගතිමි. පාසල් යන ළමයෙකුගේ ගතියක් සමහර පින්තුර වල නොතිබුණි.

එම ප්රවෘත්තියේ තිබුනේ විදුහල්පති වරයා අස් කරන ලෙස ඉල්ලා ළමයාගේ පියා සහ මව උපවාසයක් ආරම්භ කර ඇති බවයි.

මේ ළමයා ෆේස් බුක් එකවුන්ට් දෙකක් පාවිච්චි කල අයෙකි. ඒ ඇයගේ නොදැනුවත් අහිංසක කම නිසා බැවින් විය යුතුය. පාසල් නිල ඇඳුමෙන් ජෝගි නටා ඒවායේ පින්තුර ටැග් වී තිබුනේ මෙයින් එකකය.

පියා තම දුව පාසල් නිල ඇඳුමෙන් ජෝගි නටනකම් බලා සිටියේය. ඔහු ඔය තරම් ළමයි ගැන කැක්කුමක් තිබේ නම් කරන්න තිබුනේ ළමයා කරන්නේ මොනවාදැයි සොයා බැලීමයි. තමන්ගේ ළමයා අයාලේ යන තුරු බලා සිටි තාත්තා දැන් විදුහල් පතිවරයෙක් හදන්නට උත්සාහ කිරීම විහිළුවකි.

අම්මා ළමයා දමා ගොස් සිටියාය. නැවත පැමිණියේ උපවාසයටයි. ළමයා ගැන ඔය තරම් කැක්කුමක් තිබුනා නම් ඇය ළඟ ඉන්නට තිබුණි. තම ළමයා දමා ගිය අම්මා දැන් පාසලක් හැදීමට උත්සාහ කරයි.

යම් ආයතනයක සේවය බාර ගැනීමේදී සේවකයා ට ලැබෙන ප්රධාන වගකීමක් වන්නේ "ආයතනය තුලදී සහ පිටතදී ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීම"යි. විදුහල්පති වරයෙකුට මෙහිදී ලැබෙන වගකීම ඉතා වැඩිය. එනම් පාසලේ ප්රධානම පරිපාලකයා වශයෙන් තම පාසල සමාජයේ ඉහල ස්ථානයක තබා ගැනීමත් පාසලට අපකීර්තියක් සිදුවන ඕනෑම අවස්තාවක ඒ ගැන සොයා බැලීමත් ය. තම පාසලේ ළමයෙක් නිල ඇඳුමෙන් අසංවර චායා රූපයක සිට එය ප්රසිද්ධ වූවා නම් එය සොයා බැලීම ඔහුගේ වගකීමකි. එසේ කිරීම වැරදි නම් තව ටිකක් කල් යද්දී කවුරු හෝ ළමයෙක් හෝටල් කාමරයකට ගොස් මුදලට ගණිකා වෘත්තියේ යෙදුනද පියාට සොයා බැලීමට නොහැකි වනු ඇත. මොකද ඔහුගේ ගෙදර නොව පිටතදී සිදු වන දෙයක් බැවිනි.

(යම් රටක වුවද රටට අපකීර්තියක් සිදුවන යම් දෙයක් සොයා බලන්නේ එය සිදු වුයේ රට තුලද පිට ද යන්න මත නොවේ. සිදුවීමෙන් රටට සිදු වන හානිය දෙස බලමිනි.)

පාසල් නිල ඇඳුමෙන් අයාලේ ගිය හිතුවක්කාර ළමයෙක්, තම දුව අයාලේ යන තුරු බලා සිටි පියෙක්, ළමයා දමා ගිය අම්මා කෙනෙක් යන තුන් කට්ටුව කරගත් වින්නැහියකට දැන් වග කියන්න ට සිදුව ඇත්තේ තම රාජකාරිය හරියට ඉටු කල විදුහල්පති වරයෙකුට ය. ළමයා අවුරුදු ගණනක් ජෝගි නැටීම අවුලක් නැත. තාත්තා අවුරුදු ගානක් එය බලා සිටීම අවුලක් නැත. අම්මා අවුරුදු ගණනාවක් ළමයා දමා යාම අවුලක් නැත. වැරැද්ද වී ඇත්තේ විදුහල්පති වරයා විනාඩි පහක් කතා කිරීමයි.

අද වෙඩි තබා හෙට මතක නැතැයි කියන, මැරුන මිනිහා වැරදි කරු වී වෙඩි තැබූ එකා ට වන්දි ලබා දෙන මෙවන් සමාජයක මෙවැනි දේවල් සිදු වීම අරුමයක් නොවේ.

අනේ කාලේ වනේ වාසේ

අංගුලිමාල ගෙනි. කුණුහරුප ඇසීම සඳහාම ලියවුනි.

[QUOTE="අංගුලිමාල, post: 16275469, member: 406066"] [b]ළමයා ගැන අංගුලිමාල කියන දේ[/b] [SIZE="4"][B]දැරියක් ගෙල වැලලා ගෙන මිය යාම ගැන තිබුන බොහෝ පුවත් බැලුවෙමි. එළකිරියේ බහුතරයකගේ තීරණය වී තිබුනේ විදුහල්පති වරයා වග කිවයුතු බවයි. ගොසිප් ලංකා වෙබ් අඩවියේ තිබූ ඇයගේ චායාරූප වගයක් ද මම දුටුවෙමි. මුලින්ම තිබුන රූපය දුටු මම වෙබ් අඩවියට වැරදිලා යයි සිතුවෙමි. මන්ද යත් අවුරුදු 15ක නොව අවුරුදු 25ක ළමයෙක් සිටි බැවිනි. ඇයගේ නියපොතු දිගට දමා හෝ වවා හෝ තදින් පාට කර අනංග බැල්මකින් සිටියාය. පසුව ළමා පින්තුර තිබු නිසා මේ ඇය ම බව දැනගතිමි. පාසල් යන ළමයෙකුගේ ගතියක් සමහර පින්තුර වල නොතිබුණි. එම ප්රවෘත්තියේ තිබුනේ විදුහල්පති වරයා අස් කරන ලෙස ඉල්ලා ළමයාගේ පියා සහ මව උපවාසයක් ආරම්භ කර ඇති බවයි. මේ ළමයා ෆේස් බුක් එකවුන්ට් දෙකක් පාවිච්චි කල අයෙකි. ඒ ඇයගේ නොදැනුවත් අහිංසක කම නිසා බැවින් විය යුතුය. පාසල් නිල ඇඳුමෙන් ජෝගි නටා ඒවායේ පින්තුර ටැග් වී තිබුනේ මෙයින් එකකය. පියා තම දුව පාසල් නිල ඇඳුමෙන් ජෝගි නටනකම් බලා සිටියේය. ඔහු ඔය තරම් ළමයි ගැන කැක්කුමක් තිබේ නම් කරන්න තිබුනේ ළමයා කරන්නේ මොනවාදැයි සොයා බැලීමයි. තමන්ගේ ළමයා අයාලේ යන තුරු බලා සිටි තාත්තා දැන් විදුහල් පතිවරයෙක් හදන්නට උත්සාහ කිරීම විහිළුවකි. අම්මා ළමයා දමා ගොස් සිටියාය. නැවත පැමිණියේ උපවාසයටයි. ළමයා ගැන ඔය තරම් කැක්කුමක් තිබුනා නම් ඇය ළඟ ඉන්නට තිබුණි. තම ළමයා දමා ගිය අම්මා දැන් පාසලක් හැදීමට උත්සාහ කරයි. යම් ආයතනයක සේවය බාර ගැනීමේදී සේවකයා ට ලැබෙන ප්රධාන වගකීමක් වන්නේ "ආයතනය තුලදී සහ පිටතදී ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීම"යි. විදුහල්පති වරයෙකුට මෙහිදී ලැබෙන වගකීම ඉතා වැඩිය. එනම් පාසලේ ප්රධානම පරිපාලකයා වශයෙන් තම පාසල සමාජයේ ඉහල ස්ථානයක තබා ගැනීමත් පාසලට අපකීර්තියක් සිදුවන ඕනෑම අවස්තාවක ඒ ගැන සොයා බැලීමත් ය. තම පාසලේ ළමයෙක් නිල ඇඳුමෙන් අසංවර චායා රූපයක සිට එය ප්රසිද්ධ වූවා නම් එය සොයා බැලීම ඔහුගේ වගකීමකි. එසේ කිරීම වැරදි නම් තව ටිකක් කල් යද්දී කවුරු හෝ ළමයෙක් හෝටල් කාමරයකට ගොස් මුදලට ගණිකා වෘත්තියේ යෙදුනද පියාට සොයා බැලීමට නොහැකි වනු ඇත. මොකද ඔහුගේ ගෙදර නොව පිටතදී සිදු වන දෙයක් බැවිනි. (යම් රටක වුවද රටට අපකීර්තියක් සිදුවන යම් දෙයක් සොයා බලන්නේ එය සිදු වුයේ රට තුලද පිට ද යන්න මත නොවේ. සිදුවීමෙන් රටට සිදු වන හානිය දෙස බලමිනි.) පාසල් නිල ඇඳුමෙන් අයාලේ ගිය හිතුවක්කාර ළමයෙක්, තම දුව අයාලේ යන තුරු බලා සිටි පියෙක්, ළමයා දමා ගිය අම්මා කෙනෙක් යන තුන් කට්ටුව කරගත් වින්නැහියකට දැන් වග කියන්න ට සිදුව ඇත්තේ තම රාජකාරිය හරියට ඉටු කල විදුහල්පති වරයෙකුට ය. ළමයා අවුරුදු ගණනක් ජෝගි නැටීම අවුලක් නැත. තාත්තා අවුරුදු ගානක් එය බලා සිටීම අවුලක් නැත. අම්මා අවුරුදු ගණනාවක් ළමයා දමා යාම අවුලක් නැත. වැරැද්ද වී ඇත්තේ විදුහල්පති වරයා විනාඩි පහක් කතා කිරීමයි. අද වෙඩි තබා හෙට මතක නැතැයි කියන, මැරුන මිනිහා වැරදි කරු වී වෙඩි තැබූ එකා ට වන්දි ලබා දෙන මෙවන් සමාජයක මෙවැනි දේවල් සිදු වීම අරුමයක් නොවේ. අනේ කාලේ වනේ වාසේ අංගුලිමාල ගෙනි. කුණුහරුප ඇසීම සඳහාම ලියවුනි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom