Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමයින්ගෙන්_සමාජයට පාඩමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයින්ගෙන්_සමාජයට පාඩමක්

සෙංකඩගල පුරවරයට නුදුරු සුන්දර ගමකි. මේ පරිසරය තව තවත් විචිත්ර වූයේ ගම්මානය මැද පිහිටි පුදබිමකි.

ඉකුත් දිනෙක මේ විදු පියසේ දී ක්රීඩා උත්සවයක් පැවැත්විණි. මුළු ගමටම ආලෝකයක් ගෙන දුන් මේ පුංචි උත්සවයේ ‘‘මීටර් සියය’’ තරගය සිත් ගන්නා තරගයක් මෙන්ම මවිතයට පත් කරවන දර්ශනයක් ද ගෙන දුන්නේය. දුෂ්කර ගම්මානයට දහම් සිසිල බෙදා දුන් දිවයිනේ විචිත්ර ධර්ම කථික බහුශ්රැත යතිවරයාණන් වහන්සේ නමට මෙහි විනිශ්චය බාර විය.

දැන් මීටර් සියය පොඩිත්තන් සඳහා විවෘත විය. ක්රීඩා ලෝලීන් මෙන්ම නරඹන්නෝ හුරේ දමමින් පොඩිත්තන් දිරිමත් කරන්නට පටන් ගත්හ. අම්මලා තාත්තලා දුවේ පුතේ කියා කෑ ගසමින් දරුවන් උනන්දු කළත් පොඩිත්තන් රැුළම පිටිය මැද නතර වී උන්හ. නරඹන්නන්ට ප්රහේලිකාවකි. සිදුවී ඇත්තේ තවත් සංවේදී දෙයකි. මීටර් සියය තරගයට ඉදිරිපත් වූ 21 දෙනා අතරින් එක් පොඩිත්තෙක් කකුල නොණ්ඩි ගසමින් තරගයට ඉදිරිපත් වීමය.

එක, දෙක, තුන ලබා ගැනීම පසෙක දමා තම සගයා එන තුරු අනිත් පොඩිත්තෝ බලා සිටියහ.

අවසානයේ දී දරුවන් විසිඑක් දෙනාම එකට අත්වැල් බැඳගෙන දිනුම් කණුව අසලට පැමිණියේ ජයග්රාහක විලාසයෙනි.

කෙසේ නමුත් තරගයේ පළවැනියන් විසිඑක් දෙනකු තරුණේ කුළල් කා ගන්නා වැඩිහිටි සාමාජයට කදිම පාඩමක් උගන්වමිනි.

වස්සාන සමය වෙනුවෙන් දිවයිනේ සෑම විහාරයකම පවත්නා ධර්ම දේශනා මාලාවක දී උගත් විචිත්ර ධර්ම කථික හිමිනමක විසින් තම ධර්ම දේශනයේ දී මේ සිද්ධිය උවැස උවැසියන්ට දේශනා කළේ සුමධුර විලසිනි.

උපුටා ගැනීමකි

[QUOTE="anju.r, post: 17269791, member: 325999"] [b]ළමයින්ගෙන්_සමාජයට පාඩමක්[/b] [SIZE=3][COLOR=Blue][B] සෙංකඩගල පුරවරයට නුදුරු සුන්දර ගමකි. මේ පරිසරය තව තවත් විචිත්ර වූයේ ගම්මානය මැද පිහිටි පුදබිමකි. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B] ඉකුත් දිනෙක මේ විදු පියසේ දී ක්රීඩා උත්සවයක් පැවැත්විණි. මුළු ගමටම ආලෝකයක් ගෙන දුන් මේ පුංචි උත්සවයේ ‘‘මීටර් සියය’’ තරගය සිත් ගන්නා තරගයක් මෙන්ම මවිතයට පත් කරවන දර්ශනයක් ද ගෙන දුන්නේය. දුෂ්කර ගම්මානයට දහම් සිසිල බෙදා දුන් දිවයිනේ විචිත්ර ධර්ම කථික බහුශ්රැත යතිවරයාණන් වහන්සේ නමට මෙහි විනිශ්චය බාර විය. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B] දැන් මීටර් සියය පොඩිත්තන් සඳහා විවෘත විය. ක්රීඩා ලෝලීන් මෙන්ම නරඹන්නෝ හුරේ දමමින් පොඩිත්තන් දිරිමත් කරන්නට පටන් ගත්හ. අම්මලා තාත්තලා දුවේ පුතේ කියා කෑ ගසමින් දරුවන් උනන්දු කළත් පොඩිත්තන් රැුළම පිටිය මැද නතර වී උන්හ. නරඹන්නන්ට ප්රහේලිකාවකි. සිදුවී ඇත්තේ තවත් සංවේදී දෙයකි. මීටර් සියය තරගයට ඉදිරිපත් වූ 21 දෙනා අතරින් එක් පොඩිත්තෙක් කකුල නොණ්ඩි ගසමින් තරගයට ඉදිරිපත් වීමය. එක, දෙක, තුන ලබා ගැනීම පසෙක දමා තම සගයා එන තුරු අනිත් පොඩිත්තෝ බලා සිටියහ. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B] අවසානයේ දී දරුවන් විසිඑක් දෙනාම එකට අත්වැල් බැඳගෙන දිනුම් කණුව අසලට පැමිණියේ ජයග්රාහක විලාසයෙනි. කෙසේ නමුත් තරගයේ පළවැනියන් විසිඑක් දෙනකු තරුණේ කුළල් කා ගන්නා වැඩිහිටි සාමාජයට කදිම පාඩමක් උගන්වමිනි. වස්සාන සමය වෙනුවෙන් දිවයිනේ සෑම විහාරයකම පවත්නා ධර්ම දේශනා මාලාවක දී උගත් විචිත්ර ධර්ම කථික හිමිනමක විසින් තම ධර්ම දේශනයේ දී මේ සිද්ධිය උවැස උවැසියන්ට දේශනා කළේ සුමධුර විලසිනි. [URL="http://www.lankadeepa.lk/index.php/articles/269881"]උපුටා ගැනීමකි [/URL] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom