ළමයින්ට අයෝජනයක්

nipund

Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    පලවෙනිම කරුණ මොන තලයක්වත් සදාතනික නැහැ. (බක බ්‍රහ්මයට ඒක තහවුරු කරලා පෙන්නපු විදිය පිටකයේ ඇති LINK: https://www.thripitakaya.org/tipitakaya/Index/21?s=675)

    බ්‍රහ්ම තල වල අවුල දැනගන්න සෝවාන් වෙන්න ඕන නැහැ. මේ ‍තියෙන්නෙ අවුල -
    ආනෙඤ්‌ජ සූත්‍රය*
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (12) 2. ආපායික වර්ගය

    මහණෙනි, ආකාශානාන්ත්‍යායතනොපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් විසිදහසෙකි. එහි පෘථග්ජන තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.

    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය. (ආර්ය පුද්ගලයන්ට විතරයි ඉන්ෂුරන්ස් එකක් තියෙන්නෙ)

    හැබැයි බ්‍රහ්ම නෙවෙයි, මොන ලෝකෙ ගියත් වැඩක් නැහැ.
    ඇයි අහපන්...
    මේ මොහොතේ බ්‍රහ්ම තල වල ඉන්න කෙනෙක්ට තව අවුරුදු කෝටි ගානකින් අපායෙ යනවා කිව්වා කියලා වැඩක් නෑ. (අපිවත් එහෙම අහන්නෙ නැනේ අවුරුදු ගානකින් මැරුණම අපායෙ යනවා කිව්වට) .
    එතන මේ මොහොතේ දුක පෙන්නන්න ඕන.

    ඇයි ?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ළමය මැරුණම යන තැනට investment එකක්
    දැන් ඉන්න දෙමවුපියෝ
    දරුවන් වපාවීච්චි කරන්නේ
    තමන්ට කරන්න බැරි උන දේවල්
    කරන්න
    එහෙම නැත්නම් තමන්ගේ
    තත්වේ පෙන්නන්න

    දරුවා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්න
    උත්සහ කරන්නේ උඩින් පෙනුනට දරුවට ආදරේට කියල
    යටින් තියෙන්නේ මගේ status එක හදා ගන්න
    මගේ පුතා/දුව දොස්තර කෙනෙක් කියන්න තමයි
    එයාලට ඕනේ

    දරුවාව තියන හොඳම ඉස්කූලේට දාන්න ඕනේ
    ඒ ඉස්කූලේ ඉන්න ඔක්කොම ගුරුවරු චෝර වෙලා
    ප්‍රතිඵල අඩු වෙලා තිබ්බත් කමක් නෑ
    මගේ පුතා/දුව යන්නේ අහවල් ඉස්කෝලෙට කියන්න
    තමයි ඕනේ

    ඒවගේ දේවල් පස්සේ දුවන දෙමවුපියන්ට
    මේ වගේ දෙයක් තේරෙයි කියල හිතන්න අමාරුයි

    සිද්ධාර්ථ කුමාරයා සක්විති රජකමක්
    අත ඇරලා ආවේ ඊට වඩා ගොඩක් වටිනා දෙයක්
    ලබා ගන්න නේද කියල වත් කල්පනා උනා නම්
     
    • Like
    Reactions: NushenD

    ලබා ගන්න නේද කියල වත් කල්පනා උනා නම්වෙ
    වෙනසක් කරන එක අමාරුයි තමා හැබැයි පටන් ගන්න පුලුවන් තමන් ගාවින්ම විතරයි . අනුන් බලෙන් වෙනස් කරන්න බෑ. මේවා සාකච්ඡා වෙන කොට හැදෙන අය හැදේවි
     
    • Love
    Reactions: amino

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ මොහොතේ බ්‍රහ්ම තල වල ඉන්න කෙනෙක්ට තව අවුරුදු කෝටි ගානකින් අපායෙ යනවා කිව්වා කියලා වැඩක් නෑ. (අපිවත් එහෙම අහන්නෙ නැනේ අවුරුදු ගානකින් මැරුණම අපායෙ යනවා කිව්වට) .
    එතන මේ මොහොතේ දුක පෙන්නන්න ඕන.

    ඇයි ?
    අපායෙ මේ මොහොතෙ තියෙන දුක මොකක්ද කියන එක මට සෙට් වෙලා නැති කරුණක්...

    අනුකම්පා කරලා පහදලා දෙන්න පුළුවන්ද.. :love:

    ලෝක එකක්වත් වැඩක් නැත්තෙ, අපි හැම ලෝකෙන්ම ගිහින් හොයන ආශ්වාදය සංකල්පිත දෙයක් නිසා... කොච්චර ඊට කැමති වුනත් ඒ කැමැත්ත ඉෂ්ඨ නොවන නිසා.
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    අපායෙ මේ මොහොතෙ තියෙන දුක මොකක්ද කියන එක මට සෙට් වෙලා නැති කරුණක්...

    අනුකම්පා කරලා පහදලා දෙන්න පුළුවන්ද.. :love:

    ලෝක එකක්වත් වැඩක් නැත්තෙ, අපි හැම ලෝකෙන්ම ගිහින් හොයන ආශ්වාදය සංකල්පිත දෙයක් නිසා... කොච්චර ඊට කැමති වුනත් ඒ කැමැත්ත ඉෂ්ඨ නොවන නිසා.
    මගෙ reference එක මේ series එක. එකෙ challenge එක තමා බෞද්ධ දර්ශනය පිලිගන්න නම් මේ මොහොතේ තියෙන අවුල පෙන්නන්න කියන එක.

    Original reference එකෙන් බලන තමා රෙකමදාරුව .
    Imho
    සංකල්පමය ආස්වාදය හදන්න පුලුවන් "හැකියාවම " තියෙන අවුල තමා ප්‍රශ්නය . සංකල්ප හැදෙන්නෙ අපිට ගොචර නොවන base එකක් උඩ ඒ base එකම අවුල්. Base එකෙ අවුල දැක්කොත් සංකල්ප හා base එක දෙකම ගැලවෙනවා
    ------ Post added on Nov 19, 2021 at 2:37 PM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මගෙ reference එක මේ series එක. එකෙ challenge එක තමා බෞද්ධ දර්ශනය පිලිගන්න නම් මේ මොහොතේ තියෙන අවුල පෙන්නන්න කියන එක.

    Original reference එකෙන් බලන තමා රෙකමදාරුව .
    Imho
    සංකල්පමය ආස්වාදය හදන්න පුලුවන් "හැකියාවම " තියෙන අවුල තමා ප්‍රශ්නය . සංකල්ප හැදෙන්නෙ අපිට ගොචර නොවන base එකක් උඩ ඒ base එකම අවුල්. Base එකෙ අවුල දැක්කොත් සංකල්ප හා base එක දෙකම ගැලවෙනවා
    ------ Post added on Nov 19, 2021 at 2:37 PM

    වචන වලින් පැහැදිලි කරන්න බැරිද.. එතකොට ම⁣ට ගැටලු තැන් අහන්න පුලුවන්...
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    වචන වලින් පැහැදිලි කරන්න බැරිද.. එතකොට ම⁣ට ගැටලු තැන් අහන්න පුලුවන්...
    Imho
    සංකල්පමය ආස්වාදය හදන්න පුලුවන් "හැකියාවම " තියෙන අවුල තමා ප්‍රශ්නය . සංකල්ප හැදෙන්නෙ අපිට ගොචර නොවන base එකක් උඩ ඒ base එකම අවුල්. Base එකෙ අවුල දැක්කොත් සංකල්ප හා base එක දෙකම ගැලවෙනවා.
    Base එකෙ අවුල කෙටියෙන් පෙන්නන කොට ලොවක් නෑ කියලා වැරදි වැටහීමක් ගන්න ඉඩ තියෙනවා .

    වචන වලින් පැහැදිලි කරන්න බැරිද.. එතකොට ම⁣ට ගැටලු තැන් අහන්න පුලුවන්...
    Base එක ගැන කෙටියෙන් කරපු video එකක්. බලලා discuss කරමු

    ------ Post added on Nov 19, 2021 at 7:07 PM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Imho
    සංකල්පමය ආස්වාදය හදන්න පුලුවන් "හැකියාවම " තියෙන අවුල තමා ප්‍රශ්නය . සංකල්ප හැදෙන්නෙ අපිට ගොචර නොවන base එකක් උඩ ඒ base එකම අවුල්. Base එකෙ අවුල දැක්කොත් සංකල්ප හා base එක දෙකම ගැලවෙනවා.
    Base එකෙ අවුල කෙටියෙන් පෙන්නන කොට ලොවක් නෑ කියලා වැරදි වැටහීමක් ගන්න ඉඩ තියෙනවා .

    Base එක ගැන කෙටියෙන් කරපු video එකක්. බලලා discuss කරමු

    ------ Post added on Nov 19, 2021 at 7:07 PM

    බැලුවා.

    ඒකෙ කතා කරන "හැකියාව" පිටකයේ සදහන් තැනක් නැද්ද.

    ඔය "හැකියාව" නිවන් දැක්කම නැති වෙනවද?

    ඔයා නිවන යනුවෙන් අර්ථ දක්වන්නෙ මොකක්ද

    අඇයි අපි නිවන් දැකිය යුත්තේ
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    බැලුවා.

    ඒකෙ කතා කරන "හැකියාව" පිටකයේ සදහන් තැනක් නැද්ද.

    ඔය "හැකියාව" නිවන් දැක්කම නැති වෙනවද?

    ඔයා නිවන යනුවෙන් අර්ථ දක්වන්නෙ මොකක්ද

    අඇයි අපි නිවන් දැකිය යුත්තේ
    *****උඩ දුන්න reference එක බලන්න .මන් මොනා ලිව්වත් ඒක සම්පුර්ණ නෑ කොටසක් විතරයි *******
    දන්න තරමින් මුලු පිටකය තියෙන්නෙ හැකියාව ගැන .imho ඒකාලෙ අයට ඒ වචන වලින් අපිට එන තේරුමට වඩා තෙරුමක් ආවෙ වේධය නිශ්ටාව පෙන්නුවෙ බ්‍රහ්ම හා ඒකාත්මික වීම හෙවත් මෙ හැකියාවට ලං වීම,
    2. නැති වෙනවද කියන එකට උත්තරයක් දෙන එක වැරදි . යමක සුත්‍රය බලන්න
    3. "Type කරලා පෙන්නන එක අසම්පුර්ණ උත්තරයක්" . සසරෙම නොවීම. සසර x නම් x̄

    4. අපි කිසිම දෙයක් අතහරින්නෙ නෑ දුකක් හින්ද , එහෙනම් අපි ළමයි හදන්නෙ ,ඉගෙන ගන්නෙ නෑ.
    ඔයාට ජිවිතේට මොනා හරි දෙයක් අතහැරුන නම් ඒ එක ඔයාට ගොන්පාට් එකක් කියලා තේරුනොත් විතරමයි . ගොන්පාට් එකක් කියලා තේරුනොත් ඒක ඉබේම අතහැරෙන්නවා හිතලා කරන්න ඔනෙත් නෑ. සසරත් එහෙමයි 🙂