Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමයින්ට හා කලාකරුවන්ට මේ දිනවල පිළිකාව හැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයින්ට හා කලාකරුවන්ට මේ දිනවල පිළිකාව හ&#3536

අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක

එහෙයින් ඔබේ දරුවා පිළිකා මාරයාගෙන් බේරාගැනීමට නම් ආදරණීය මවුපියන් විසින් දරුවාට නිවැරදි ආහාර පුරුදු හුරු කළ යුතුය. තෙලේ බැඳෙන රයිස්, ගලේ තැලෙන කොත්තු, රසට හැපෙන මස් ගුලි, තිබහට බොන පැණි බීම ආදී විච්චූරණ ක්ෂණික කෑම ලබාදී දරුවා මාරා ගන්නවාද... හේනේ හැදෙන ඇට වර්ග, පළා වර්ග ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවකට හුරු කර පිළිකාවෙන් දරුවා මුදාගෙන තමනුත් ආරක්ෂා වෙනවාද... යන්න තීරණය කළ යුත්තේ මවුපියන් විසිනි.

පිළිකා රෝගය වසංගතයක් බවට පත්ව තිබේ. මේ වන විට වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද පිළිකා රෝගයට ගොදුරුවීම සීග්‍රයෙන් වර්ධනය වී ඇත. ලොකු, පොඩි තරාතිරම කිසිවක් වලංගු නැති පිළිකා මාරයාට මෙරට කලාකරුවන් ද බහුල වශයෙන් ගොදුරු වෙමින් සිටින බව රහසක් නොවේ. මේ අවාසනාවන්ත තත්ත්වයට ප්‍රධාන හේතුව වැරැුදි ආහාර පුරුදු සහ මත්පැන්, දුම්වැටි භාවිතය බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අප සමඟ පැවසීය.

‘‘මම මේ රෝහලේ අධ්යක්ෂ විදිහට වගේම නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයේ වසර දහඅටක් සේවය කරලා තියෙනවා. මගේ සේවා කාලය තුළ වැඩිම ළමා පිළිකා රෝගීන් වාර්තා වී තිබෙන්නේ මෑත කාලයේදී. මේ වෙනකොට ළමයි එකසිය පනහක් විතර නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒ ළමයින්ගෙන් 90% ක් ලියුකේමියා රෝගීන්. ඒ වගේම කලාකාරයො පිළිකා රෝගයට ගොදුරුවීමත් වැඩිවෙලා තියෙනවා. සමහර කලාකාරයො පිළිකා රෝගයෙන්ම මිය යනවා. සමහර අය රෝගය මුලදි හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන අදටත් සාර්ථක ජීවිත ගත කරනවා...’’ වසර දහඅටක වෘත්තීය අත්දැකීම් සහිත වසන්ත දිසානායක මහතා පිළිකාවේ අලූත් විත්ති රටට කියන්නට ප්‍රවේශයක් ලබාගත්තේය. එහෙත් වෛද්‍යවරයාගේ කතාවට මම බාධා කළෙමි.

‘පිළිකාව’ මෙරට පමණක් නොවේ මුළු ලෝකයම වෙළාගෙන තිබෙන මාරාන්තික රෝගයකි. ලෝකයේ විවිධ රටවල දේශපාලන නායකයන්, ලෝක ප්‍රකට නළු නිළියන් පිළිකාවේ ගොදුරු බවට පත්වෙමින් මිය ගොස් සිටින බව සැබෑය. ඇමරිකාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියකු හා ගායකයකු වූ රොබට් මිචම් මිය ගියේ ද පෙනහලූ පිළිකා රෝගයේ ගොදුරුක් වෙමිනි. අසීමිත ලෙස දුම්පානයට ලොල් වූ රොබට් සිගරට් ප්රචාරක දැන්වීමකට ද පෙනී සිටියේය. සිගරැුට් ප්‍රවර්ධන වැඩසටහනකට පෙනී සිටි රොබට් දුම්වැටිය විසින්ම මරණයට ගොදුරු කරගැනීම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීමක් වැනිය. ව්‍යංගයෙන් දුම්වැටි ප්‍රචාරණයට පෙනී සිටින කලාකරුවෝ මෙරට ද සිටිති. ඇතැම් තරුණ නිළියන් රාති‍්‍ර සමාජශාලාවල සිගරැුට් පෙට්ටි පිටින් ළඟ තබාගෙන දුම්වැටි උරන අයුරු අපි දැක ඇත්තෙමු. ඒ එම නිළියන් වියදම් කර ලබාගත් සිගරට් නොවේ. දුම්වැටි ආනයනකරුවන් විසින් ලබාදෙන සිගරැුට්ය. එමෙන්ම එම නිළියන් දුම්වැටි බොනවට වෙනම දීමනාවක් සිගරැුට් ආනයනකරුවන් විසින් ගෙවන බව ද රහසක් නොවේ. ඒ ගැන වෙනම ලිපියකින් කතා කළ යුත්තකි. දැන් අපි වෛi වසන්ත දිසානායක මහතා කියන කතාවට සවන් දී සිටිමු.

‘‘පිළිකා වැළඳිලා ප්‍රතිකාර ලබාගැනීමට මහරගම අපේක්ෂා රෝහලට පැමිණි කලාකාරයො විශාල පිරිසක් මට මුණගැහිලා තියෙනවා. මුලින්ම මුණගැහුණේ මොනිකා රුවන් පතිරණ. ඊට පස්සේ එච්. ඒ. පෙරේරා, හෙන්රි ජයසේන, ටි්රලීෂියා ගුණවර්ධන, හෙන්රි කල්දේරා, ජනේශ් සිල්වා, සතිෂ් පෙරේරා, ෂේන් ගුණරත්න, සුනිල් පතිරණ, රෙබෙකා නිර්මලි. මේ සේරම නැති වුණේ පිළිකාව නිසා. රෙබෙකාට තිබුණේ ගැබ් ගෙල පිළිකාවක්. රෙබෙකාගේ හුස්ම යන මොහොතෙත් මම ළඟ හිටියා. රේඛාව චිත්‍රපටයේ රඟපෑ ළමා නළු, නිළියන් දෙපළ වන සෝමපාල ධර්මප්‍රිය, මර්ටල් ප්‍රනාන්දු දෙදෙනාම මිය ගියේ පිළිකාවට ගොදුරු වෙලා. මෑතකදී පිළිකා රෝගයට ගොදුරු වූ ජයලත් මනෝරත්න මේ වෙනකොටත් ප්‍රතිකාර ලබනවා. පිළිකා හැදිලා නිසියාකාරව ප්‍රතිකාර ලබාගෙන වෛද්‍ය උපදෙස් මත අදටත් ජීවත් වෙන කලාකාරයෝ විශාල පිරිසක් මෙරට ජීවත් වෙනවා. ඒ අය මේ වෙනකොටත් කලා කටයුතුවල පවා නියැළෙනවා. ඒ නිසා ඔවුන්ගේ නම් මතක් කිරීමට මම කැමති නෑ...’’

‘‘පිළිකා රෝහලේදී මට කතාබහ කරන්න ලැබුණු කලාකරුවන්ගේ අදහස්වලට අනුව ඔවුන් පිළිකාවට ගොදුරු වෙන්න ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ නරක ආහාර පුරුදු. නළු, නිළියෝ ෂූටින්වලට ගියහම වැඩිපුර කන්න ලැබෙන්නේ ෆ්රයිඞ් රයිස්, මස් වර්ග බහුල කෑම. දුම්වැටි, මත්පැන් වැඩිපුර පෙවෙනවා. ෂූටින් තියෙන කාලය තුළ ඒ අයගේ ඇඟට ව්‍යායාමයක් ලැබෙන්නේ නෑ. ගායකයො සංගීත ප්‍රසංගයකට ගියහම අනිවාර්යයෙන්ම කෑමට ලැබෙන්නේ තෙල් අධික ආහාර දුම්වැටි, මත්පැන් වැඩිපුර පෙවෙනවා. නිදිවරනවා. ඒ වගේම මානසික ආතතිය, තරබාරුකමත් පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් බලපානවා. එහෙම වුණා කියලා තරුණ කාලේ ලෙඩ දුක් හැදෙන්නේ නෑ. වයසට යනකොට තමයි සියලූ ලෙඩ මතු වෙන්නේ. බහුල වශයෙන් පිළිකා රෝගයට ගොදුරු වෙන්නේ වයස අවුරුදු 40 සිට 60 දක්වා වයස් කාණ්ඩයේ පුද්ගලයන්. ජීවිතේ හොඳම කාලය. මට අද වගේ මතකයි, හෙන්රි ජයසේන මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනකොට මාත් එක්ක කතා කරන හැම වේලාවේම කිව්වේ එයා නැති වෙච්ච දවසකට මානෙල් තනි වෙනවා කියලා. මානෙල් තනිවීම ගැන හෙන්රි ලොකු වේදනාවකින් හිටියේ. ඒත් අන්තිමේ හෙන්රිට ඉස්සෙල්ලා මානෙල් නැති වුණා. ඒක තමයි දෛවය කියන්නේ. මැරෙන වේලාව කවුරුවත් දන්නේ නෑ. පිළිකාව උත්සන්න වෙලා මැරෙන්නම ගිහින් බේරුණු අය ඕන තරම් ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ඒ, ඒ පුද්ගලයන්ගේ දෛවය සහ රෝගය සම්බන්ධයෙන් දක්වන උනන්දුව මතයි. ඒ වගේම මිනිසුන්ට වැළඳෙන පිළිකාවේ වර්ගය මතයි. මුඛ පිළිකා, පියයුරු පිළිකා, අක්මාවේ පිළිකා බඩවැළේ පිළිකා, මොලේ පිළිකා, ගැබ්ගෙල පිළිකා විවිධ පිළිකා වර්ග තියෙනවා...’’

‘‘ප්‍රවීණ රංගන ශිල්පී හෙන්රි ජයසේනට වැළඳී තිබුණේ අන්ත්‍ර පිළිකාවක්. එවැනි පිළිකා තත්ත්වයක් හටගැනීමට ප්‍රධාන හේතුව අධික ලෙස මස් අනුභව කිිරීම. මේ වෙනකොට මුස්ලිම් ජනතාව බහුල වශයෙන් බඩවැලේ පිළිකා රෝගයට ගොදුරු වෙමින් සිටිනවා. ඒකට ප්‍රධාන හේතුව අධික ලෙස හරක් මස් අනුභව කිරීම. තුන්වේලටම හරක් මස් කෑම බඩවැලේ පිළිකා හටගැනීමට ප්‍රධාන හේතුවක්. කුකුළු මස් බහුලව ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳෙනවා කියලා ඔප්පු කරලා නෑ. ඒත් කුකුළු මසුත් සීමාසහිතව ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකරයි. ඕනෑම මස් වර්ගයක් බහුල වශයෙන් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි. සොසේජස්, මීට්බෝල් කෑමෙන්ම සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න පුළුවන් නම් ඉතා හොඳයි. ඒ කෑම තනිකර පිළිකා කාරක. මාළු ශරීරයට අගුණයක් නෑ. ඒ නිසා මාළු කොපමණ කෑවත් ගැටලූවක් නෑ. හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වයට මාළු ඉතාම ගුණදායක ආහාරයක්. දවසකට එක බිත්තරයක් කෑම වේලට එකතු කරගැනීම ශරීර සෞඛ්‍යයට යහපත්. එහෙම නොගත්තා කියලා ගැටලූවකුත් නෑ...’’

‘‘ගැඹුරු තෙලේ බදින සියලූම ආහාර වර්ග බහුල වශයෙන් කෑමට එකතු කරගැනීම ශරීරයට ඉතාම අහිතකරයි. ෆ්රයිඞ් රයිස්, තෙම්පරාදු කරන ලද කෑම දිනපතා ආහාරයට ගැනීම අගුණයි. කෑම පිසීමේදී අධික ලෙස තෙලේ බැදීම ශරීර සෞඛ්‍යයට අහිත කරයි. ඒ වගේම පිසින ලද තෙල් නැවත, නැවත පාවිච්චියට ගැනීම ඉතාම අගුණයි. රසකාරක, වර්ණකාරකවල පිළිකා කාරක බහුල වශයෙන් අඩංගු වෙලා තියෙනවා. විවිධ වර්ණ සහිත බීම වර්ගවල පිළිකා කාරක බහුලව තියෙනවා. ඒ වගේම ඒ බීම වර්ග බහුලව පානය කරන පුද්ගලයන්ට දියවැඩියාව, හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉතාම වැඩියි. අධික පැණි රස කෑම, විශේෂයෙන්ම කේක් වර්ග ආහාරයට ගැනීමත් ශරීර සෞඛ්‍යයට අහිතකරයි. එදිනෙදා කෑම වේලට හැකි තරම් තන්තුමය ආහාර, නිවුඩු සහිත සහල්, රසායනික පොහොර භාවිතයෙන් තොර පළා වර්ග, අලූත් එළවළු වර්ග එකතු කරගැනීම ශරීර සෞඛ්‍යයට ඉතාම යහපත්. ඒ වගේම දේශීය පළතුරු වැඩිපුර කෑමට එකතු කරගන්න පුළුවන් නම් ශරීර සෞඛ්‍යයට ගුණදායකයි...’’ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පිළිකාවේ ආදීනව හරි අපූරුවට විස්තර කරමින් සිටින විට මම කතාව මැදට පැන්නෙමි.

කෙනකුගේ ශරීරය තුළ පිළිකාවක් වර්ධනය වෙමින් තිබෙන බව කොහොමද දැනගන්න පුළුවන්...?

‘‘එක එක පිළිකාවට එක එක ලක්ෂණ පෙන්නුම් කරනවා. මුඛ පිළිකාවක් නම් කටේ තුවාල ඇති වෙන්න පුළුවන්. සුදු පාට පැල්ලමක්, සුදු පැහැති ගෙඩියක් මතුවෙන්න පුළුවන්. ගලනාලයේ පිළිකාවක් නම් කෑම ගිලින්න අමාරු වෙනවා. මුත්‍රාශයේ පිළිකාවට මුත්‍රා කරන විට දැවිල්ලක් දැනෙනවා. පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා තත්ත්වයක් නම් මුත්‍රා කරනකොට හිර වෙනවා. බඩවැලේ පිළිකාවකදී මළපහ කිරීමේදී වෙනසක් ඇති වෙනවා. සමහරවිට බඩ වේළෙනවා. සමහරවිට බඩ යනවා. පියයුරු පිළිකාවේදී ගෙඩියක් හෝ ගැටිත්තක් මතු වෙන්න පුළුවන්. හමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. පියයුරු පිළිකාව කිහිල්ල දක්වා ගමන් කරනවා. ගැටිත්ත කිහිල්ලේ මතු වෙන්නත් පුළුවන්. අපේ රටේ කාන්තාවන්ට පියයුරු පිළිකාව වැළඳෙන ප්‍රවණතාව වැඩියි. ඒත් මුළු ජනගහනයෙන් වැඩිපුර වාර්තා වෙන්නේ මුඛ පිළිකාව. ඒකට ප්‍රධාන හේතුව බුලත්විට කනකොට කටේ බුලත් හපය තියාගැනීම. මත්පැන්, දුම්වැටි අධික ලෙස පානය කිරීම සහ අයහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වයත් මුඛ පිළිකාවට ප්‍රධාන වශයෙන් බලපානවා...’’

‘‘ඒත් දැන් පිළිකාව නිට්ටාවටම සුපවත් කිරීමට ප්‍රතිකාර තියෙනවා. අවශ්‍ය වන්නේ ශරීරය පුරා පිළිකාව වර්ධනය වීමට කලින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම. මීට අවුරුදු කිහිපයකට පෙර මෙරට ජනප්‍රියතම නිළියකට පියයුුරු පිළිකාවක් වැළඳිලා මගේ ළඟට ඇවිත් හඬා වැළපුණා. ඒත් රෝගයේ මුල් අවධියේම ප්‍රතිකාරවලට යොමු වෙච්ච නිසා පිළිකා තත්ත්වය නිට්ටාවටම සුවපත් වුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මුල් අවධියේම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමෙන් කුඩා දරුවන්ට වැළඳෙන ලියුකේමියා රෝගී තත්ත්වය ඉතා පහසුවෙන් සුවපත් කරන්න පුලූවන්. මහරගම අපේක්ෂා රෝහලේ ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට සූදානම්. දැන් අපේ රෝහල පහසුකම්වලින් ඉතාම යහපත් තත්ත්වයක තියෙනවා. මේ වෙනකොට කිසිම නේවාසික රෝගියෙක් බිම නිදාගන්නේ නෑ. සියලූම රෝගීන්ට ඇඳන් තියෙනවා. පහුගිය කාලේ අත්‍යවශ්‍ය ඖෂධ තිස්හයක හිඟයක් තිබුණා. වර්තමාන රජය පත් වී නව අමාත්‍යවරිය පත්වීමත් සමඟ පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට කෝටි සීයක් වෙන් කළා. ඒ මුදලින් 80% ක්ම වියදම් වුණේ පහුගිය ආණ්ඩුව කාලේ බෙහෙත් මිලදී ගැනීම්වල ණය ගෙවන්න. අලූතින් ඖෂධ මිලදී ගන්න ඉතිරි වුණේ 20% යි. ඒ සල්ලිවලින් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග විස්සක් මිලදී ගත්තා. දැන් බෙහෙත් වර්ග දොළහක විතර අඩුවක් තමයි තියෙන්නේ. යථා කාලයේදී ඒ බෙහෙත් වර්ග ටිකත් ලබාගන්න පුුුළුවන් වෙයි. මේ වෙනකොට අපේක්ෂා රෝහලට තියෙන ප්‍රධාන අඩුපාඩුව තමයි අයිසොලෙසන් වාට්ටුවක් නැතිකම. පැපොල, වයිරස් උණ ආදී විවිධ බෝ වෙන රෝග වැළඳෙන පිළිකා රෝගීන්ව වෙන් කරලා තියන්න පුළුවන් වාට්ටුවක් සකස් කරගන්න ඕනෑ. සාමාන්‍ය පිළිකා රෝගීන් එක්ක ඒ රෝගීන් ඉන්නකොට මුළු වාට්ටුවටම රෝගය පැතිරෙනවා. දැනට අපි කරන්නේ බෝ වෙන රෝග වැළඳුණු පිළිකා

රෝගීන්ව අයි.ඞී.එච්. රෝහලට මාරු කිරීම. ඒ රෝහලේ පිළිකාවට බෙහෙත් නෑ. නියම වෙලාවට පිළිකා බෙහෙත් ටික දෙන්න බැරි වුණහම ඒ රෝගීන්ගේ පිළිකාව වර්ධනය වෙනවා. ඒක විශාල ගැටලූවක්. මේ ගැටලූව විසඳන්න කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි ඕනෑ. කාමර පහ, හයක් සහිත වාට්ටුවක් හදලා දෙනවා නම් හොඳටම ප්‍රමාණවත්...’’

‘‘සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ පහුගිය කාලේ පිළිකා රෝහලට කියලා ආධාර එකතු කරනවා අපි දැක්කා. ඒත් කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේ වන තෙක් අපේක්ෂා රෝහලේ වාට්ටුවක් තියා වැසිකිළියක්වත් හැදුවේ නෑ. ඒත් අපි පිළිකා රෝහලේ අඩු පාඩු ගොඩගැහෙන්න ඉඩ දීලා නෑ. හැකි උපරිමයෙන් ඒ අඩුපාඩු සම්පූර්ණ කරගෙන තියෙනවා. පිළිකා රෝහලට උදව් කිරීමට කැමති ඔබට විශ්වාසවන්ත විදිහට ඒ පින්කම කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීලත් තියෙනවා...’’ වෛi වසන්ත දිසානායක මහතා ළෙන්ගතු සිනාවකින් මුව හැඩකරගෙන අපේ කතාවට සමු දුන්නේය.

මහරගම අපේක්ෂා රෝහලේ මේ වන විට නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් එක්දහස් පනහක් සිටිති. ඒ අතර ළමා පිළිකා රෝගීන් එකසිය පනහක් සිටිති. මෙය අතිශය භායනක තත්ත්වයකි. පිළිකා මාරයා මේ ගොදුරු බවට පත්

කරගනිමින් සිටින්නේ රටේ අනාගතයයි. මිනීමරු පිළිකා මාරයාට තවදුරටත් මේ ආකාරයෙන් නිදහසේ සැරිසරන්නට ඉඩ හැරියොත් රටේ අනාගතය අතිශය ඛේදනීය තත්ත්වයකට වැටෙනු නියතය.

එහෙයින් ඔබේ දරුවා පිළිකා මාරයාගෙන් බේරාගැනීමට නම් ආදරණීය මවුපියන් විසින් දරුවාට නිවැරදි ආහාර පුරුදු හුරු කළ යුතුය. තෙලේ බැඳෙන රයිස්, ගලේ තැලෙන කොත්තු, රසට හැපෙන මස් ගුලි, තිබහට බොන පැණි බීම ආදී විච්චූරණ ක්ෂණික කෑම ලබාදී දරුවා මාරා ගන්නවාද... හේනේ හැදෙන ඇට වර්ග, පළා වර්ග ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවකට හුරු කර පිළිකාවෙන් දරුවා මුදාගෙන තමනුත් ආරක්ෂා වෙනවාද... යන්න තීරණය කළ යුත්තේ මවුපියන් විසිනි.

[QUOTE="malakadss, post: 25047656, member: 179884"] [b]ළමයින්ට හා කලාකරුවන්ට මේ දිනවල පිළිකාව හැ[/b] [SIZE=3]අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=4][B][FONT=Iskoola Pota]එහෙයින් ඔබේ දරුවා පිළිකා මාරයාගෙන් බේරාගැනීමට නම් ආදරණීය මවුපියන් විසින් දරුවාට නිවැරදි ආහාර පුරුදු හුරු කළ යුතුය. තෙලේ බැඳෙන රයිස්, ගලේ තැලෙන කොත්තු, රසට හැපෙන මස් ගුලි, තිබහට බොන පැණි බීම ආදී විච්චූරණ ක්ෂණික කෑම ලබාදී දරුවා මාරා ගන්නවාද... හේනේ හැදෙන ඇට වර්ග, පළා වර්ග ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවකට හුරු කර පිළිකාවෙන් දරුවා මුදාගෙන තමනුත් ආරක්ෂා වෙනවාද... යන්න තීරණය කළ යුත්තේ මවුපියන් විසිනි.[/FONT][/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පිළිකා රෝගය වසංගතයක් බවට පත්ව තිබේ. මේ වන විට වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද පිළිකා රෝගයට ගොදුරුවීම සීග්‍රයෙන් වර්ධනය වී ඇත. ලොකු, [/FONT][FONT=Iskoola Pota]පොඩි තරාතිරම කිසිවක් වලංගු නැති පිළිකා මාරයාට මෙරට කලාකරුවන් ද බහුල වශයෙන් ගොදුරු වෙමින් සිටින බව රහසක් නොවේ. මේ අවාසනාවන්ත තත්ත්වයට ප්‍රධාන හේතුව වැරැුදි ආහාර පුරුදු සහ මත්පැන්, දුම්වැටි භාවිතය බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අප සමඟ පැවසීය.[/FONT][/SIZE] [SIZE=3] [FONT=Iskoola Pota] ‘‘මම මේ රෝහලේ අධ්යක්ෂ විදිහට වගේම නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයේ වසර දහඅටක් සේවය කරලා තියෙනවා. මගේ සේවා කාලය තුළ වැඩිම ළමා පිළිකා රෝගීන් වාර්තා වී තිබෙන්නේ මෑත කාලයේදී. මේ වෙනකොට ළමයි එකසිය පනහක් විතර නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒ ළමයින්ගෙන් 90% ක් ලියුකේමියා රෝගීන්. ඒ වගේම කලාකාරයො පිළිකා රෝගයට ගොදුරුවීමත් වැඩිවෙලා තියෙනවා. සමහර කලාකාරයො පිළිකා රෝගයෙන්ම මිය යනවා. සමහර අය රෝගය මුලදි හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන අදටත් සාර්ථක ජීවිත ගත කරනවා...’’ වසර දහඅටක වෘත්තීය අත්දැකීම් සහිත වසන්ත දිසානායක මහතා පිළිකාවේ අලූත් විත්ති රටට කියන්නට ප්‍රවේශයක් ලබාගත්තේය. එහෙත් වෛද්‍යවරයාගේ කතාවට මම බාධා කළෙමි. ‘පිළිකාව’ මෙරට පමණක් නොවේ මුළු ලෝකයම වෙළාගෙන තිබෙන මාරාන්තික රෝගයකි. ලෝකයේ විවිධ රටවල දේශපාලන නායකයන්, ලෝක ප්‍රකට නළු නිළියන් පිළිකාවේ ගොදුරු බවට පත්වෙමින් මිය ගොස් සිටින බව සැබෑය. ඇමරිකාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියකු හා ගායකයකු වූ රොබට් මිචම් මිය ගියේ ද පෙනහලූ පිළිකා රෝගයේ ගොදුරුක් වෙමිනි. අසීමිත ලෙස දුම්පානයට ලොල් වූ රොබට් සිගරට් ප්රචාරක දැන්වීමකට ද පෙනී සිටියේය. සිගරැුට් ප්‍රවර්ධන වැඩසටහනකට පෙනී සිටි රොබට් දුම්වැටිය විසින්ම මරණයට ගොදුරු කරගැනීම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීමක් වැනිය. ව්‍යංගයෙන් දුම්වැටි ප්‍රචාරණයට පෙනී සිටින කලාකරුවෝ මෙරට ද සිටිති. ඇතැම් තරුණ නිළියන් රාති‍්‍ර සමාජශාලාවල සිගරැුට් පෙට්ටි පිටින් ළඟ තබාගෙන දුම්වැටි උරන අයුරු අපි දැක ඇත්තෙමු. ඒ එම නිළියන් වියදම් කර ලබාගත් සිගරට් නොවේ. දුම්වැටි ආනයනකරුවන් විසින් ලබාදෙන සිගරැුට්ය. එමෙන්ම එම නිළියන් දුම්වැටි බොනවට වෙනම දීමනාවක් සිගරැුට් ආනයනකරුවන් විසින් ගෙවන බව ද රහසක් නොවේ. ඒ ගැන වෙනම ලිපියකින් කතා කළ යුත්තකි. දැන් අපි වෛi වසන්ත දිසානායක මහතා කියන කතාවට සවන් දී සිටිමු. ‘‘පිළිකා වැළඳිලා ප්‍රතිකාර ලබාගැනීමට මහරගම අපේක්ෂා රෝහලට පැමිණි කලාකාරයො විශාල පිරිසක් මට මුණගැහිලා තියෙනවා. මුලින්ම මුණගැහුණේ මොනිකා රුවන් පතිරණ. ඊට පස්සේ එච්. ඒ. පෙරේරා, හෙන්රි ජයසේන, ටි්රලීෂියා ගුණවර්ධන, හෙන්රි කල්දේරා, ජනේශ් සිල්වා, සතිෂ් පෙරේරා, ෂේන් ගුණරත්න, සුනිල් පතිරණ, රෙබෙකා නිර්මලි. මේ සේරම නැති වුණේ පිළිකාව නිසා. රෙබෙකාට තිබුණේ ගැබ් ගෙල පිළිකාවක්. රෙබෙකාගේ හුස්ම යන මොහොතෙත් මම ළඟ හිටියා. රේඛාව චිත්‍රපටයේ රඟපෑ ළමා නළු, නිළියන් දෙපළ වන සෝමපාල ධර්මප්‍රිය, මර්ටල් ප්‍රනාන්දු දෙදෙනාම මිය ගියේ පිළිකාවට ගොදුරු වෙලා. මෑතකදී පිළිකා රෝගයට ගොදුරු වූ ජයලත් මනෝරත්න මේ වෙනකොටත් ප්‍රතිකාර ලබනවා. පිළිකා හැදිලා නිසියාකාරව ප්‍රතිකාර ලබාගෙන වෛද්‍ය උපදෙස් මත අදටත් ජීවත් වෙන කලාකාරයෝ විශාල පිරිසක් මෙරට ජීවත් වෙනවා. ඒ අය මේ වෙනකොටත් කලා කටයුතුවල පවා නියැළෙනවා. ඒ නිසා ඔවුන්ගේ නම් මතක් කිරීමට මම කැමති නෑ...’’ ‘‘පිළිකා රෝහලේදී මට කතාබහ කරන්න ලැබුණු කලාකරුවන්ගේ අදහස්වලට අනුව ඔවුන් පිළිකාවට ගොදුරු වෙන්න ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ නරක ආහාර පුරුදු. නළු, නිළියෝ ෂූටින්වලට ගියහම වැඩිපුර කන්න ලැබෙන්නේ ෆ්රයිඞ් රයිස්, මස් වර්ග බහුල කෑම. දුම්වැටි, මත්පැන් වැඩිපුර පෙවෙනවා. ෂූටින් තියෙන කාලය තුළ ඒ අයගේ ඇඟට ව්‍යායාමයක් ලැබෙන්නේ නෑ. ගායකයො සංගීත ප්‍රසංගයකට ගියහම අනිවාර්යයෙන්ම කෑමට ලැබෙන්නේ තෙල් අධික ආහාර දුම්වැටි, මත්පැන් වැඩිපුර පෙවෙනවා. නිදිවරනවා. ඒ වගේම මානසික ආතතිය, තරබාරුකමත් පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් බලපානවා. එහෙම වුණා කියලා තරුණ කාලේ ලෙඩ දුක් හැදෙන්නේ නෑ. වයසට යනකොට තමයි සියලූ ලෙඩ මතු වෙන්නේ. බහුල වශයෙන් පිළිකා රෝගයට ගොදුරු වෙන්නේ වයස අවුරුදු 40 සිට 60 දක්වා වයස් කාණ්ඩයේ පුද්ගලයන්. ජීවිතේ හොඳම කාලය. මට අද වගේ මතකයි, හෙන්රි ජයසේන මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනකොට මාත් එක්ක කතා කරන හැම වේලාවේම කිව්වේ එයා නැති වෙච්ච දවසකට මානෙල් තනි වෙනවා කියලා. මානෙල් තනිවීම ගැන හෙන්රි ලොකු වේදනාවකින් හිටියේ. ඒත් අන්තිමේ හෙන්රිට ඉස්සෙල්ලා මානෙල් නැති වුණා. ඒක තමයි දෛවය කියන්නේ. මැරෙන වේලාව කවුරුවත් දන්නේ නෑ. පිළිකාව උත්සන්න වෙලා මැරෙන්නම ගිහින් බේරුණු අය ඕන තරම් ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ඒ, ඒ පුද්ගලයන්ගේ දෛවය සහ රෝගය සම්බන්ධයෙන් දක්වන උනන්දුව මතයි. ඒ වගේම මිනිසුන්ට වැළඳෙන පිළිකාවේ වර්ගය මතයි. මුඛ පිළිකා, පියයුරු පිළිකා, අක්මාවේ පිළිකා බඩවැළේ පිළිකා, මොලේ පිළිකා, ගැබ්ගෙල පිළිකා විවිධ පිළිකා වර්ග තියෙනවා...’’ ‘‘ප්‍රවීණ රංගන ශිල්පී හෙන්රි ජයසේනට වැළඳී තිබුණේ අන්ත්‍ර පිළිකාවක්. එවැනි පිළිකා තත්ත්වයක් හටගැනීමට ප්‍රධාන හේතුව අධික ලෙස මස් අනුභව කිිරීම. මේ වෙනකොට මුස්ලිම් ජනතාව බහුල වශයෙන් බඩවැලේ පිළිකා රෝගයට ගොදුරු වෙමින් සිටිනවා. ඒකට ප්‍රධාන හේතුව අධික ලෙස හරක් මස් අනුභව කිරීම. තුන්වේලටම හරක් මස් කෑම බඩවැලේ පිළිකා හටගැනීමට ප්‍රධාන හේතුවක්. කුකුළු මස් බහුලව ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳෙනවා කියලා ඔප්පු කරලා නෑ. ඒත් කුකුළු මසුත් සීමාසහිතව ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකරයි. ඕනෑම මස් වර්ගයක් බහුල වශයෙන් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි. සොසේජස්, මීට්බෝල් කෑමෙන්ම සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න පුළුවන් නම් ඉතා හොඳයි. ඒ කෑම තනිකර පිළිකා කාරක. මාළු ශරීරයට අගුණයක් නෑ. ඒ නිසා මාළු කොපමණ කෑවත් ගැටලූවක් නෑ. හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වයට මාළු ඉතාම ගුණදායක ආහාරයක්. දවසකට එක බිත්තරයක් කෑම වේලට එකතු කරගැනීම ශරීර සෞඛ්‍යයට යහපත්. එහෙම නොගත්තා කියලා ගැටලූවකුත් නෑ...’’ ‘‘ගැඹුරු තෙලේ බදින සියලූම ආහාර වර්ග බහුල වශයෙන් කෑමට එකතු කරගැනීම ශරීරයට ඉතාම අහිතකරයි. ෆ්රයිඞ් රයිස්, තෙම්පරාදු කරන ලද කෑම දිනපතා ආහාරයට ගැනීම අගුණයි. කෑම පිසීමේදී අධික ලෙස තෙලේ බැදීම ශරීර සෞඛ්‍යයට අහිත කරයි. ඒ වගේම පිසින ලද තෙල් නැවත, නැවත පාවිච්චියට ගැනීම ඉතාම අගුණයි. රසකාරක, වර්ණකාරකවල පිළිකා කාරක බහුල වශයෙන් අඩංගු වෙලා තියෙනවා. විවිධ වර්ණ සහිත බීම වර්ගවල පිළිකා කාරක බහුලව තියෙනවා. ඒ වගේම ඒ බීම වර්ග බහුලව පානය කරන පුද්ගලයන්ට දියවැඩියාව, හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉතාම වැඩියි. අධික පැණි රස කෑම, විශේෂයෙන්ම කේක් වර්ග ආහාරයට ගැනීමත් ශරීර සෞඛ්‍යයට අහිතකරයි. එදිනෙදා කෑම වේලට හැකි තරම් තන්තුමය ආහාර, නිවුඩු සහිත සහල්, රසායනික පොහොර භාවිතයෙන් තොර පළා වර්ග, අලූත් එළවළු වර්ග එකතු කරගැනීම ශරීර සෞඛ්‍යයට ඉතාම යහපත්. ඒ වගේම දේශීය පළතුරු වැඩිපුර කෑමට එකතු කරගන්න පුළුවන් නම් ශරීර සෞඛ්‍යයට ගුණදායකයි...’’ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පිළිකාවේ ආදීනව හරි අපූරුවට විස්තර කරමින් සිටින විට මම කතාව මැදට පැන්නෙමි. කෙනකුගේ ශරීරය තුළ පිළිකාවක් වර්ධනය වෙමින් තිබෙන බව කොහොමද දැනගන්න පුළුවන්...? ‘‘එක එක පිළිකාවට එක එක ලක්ෂණ පෙන්නුම් කරනවා. මුඛ පිළිකාවක් නම් කටේ තුවාල ඇති වෙන්න පුළුවන්. සුදු පාට පැල්ලමක්, සුදු පැහැති ගෙඩියක් මතුවෙන්න පුළුවන්. ගලනාලයේ පිළිකාවක් නම් කෑම ගිලින්න අමාරු වෙනවා. මුත්‍රාශයේ පිළිකාවට මුත්‍රා කරන විට දැවිල්ලක් දැනෙනවා. පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා තත්ත්වයක් නම් මුත්‍රා කරනකොට හිර වෙනවා. බඩවැලේ පිළිකාවකදී මළපහ කිරීමේදී වෙනසක් ඇති වෙනවා. සමහරවිට බඩ වේළෙනවා. සමහරවිට බඩ යනවා. පියයුරු පිළිකාවේදී ගෙඩියක් හෝ ගැටිත්තක් මතු වෙන්න පුළුවන්. හමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. පියයුරු පිළිකාව කිහිල්ල දක්වා ගමන් කරනවා. ගැටිත්ත කිහිල්ලේ මතු වෙන්නත් පුළුවන්. අපේ රටේ කාන්තාවන්ට පියයුරු පිළිකාව වැළඳෙන ප්‍රවණතාව වැඩියි. ඒත් මුළු ජනගහනයෙන් වැඩිපුර වාර්තා වෙන්නේ මුඛ පිළිකාව. ඒකට ප්‍රධාන හේතුව බුලත්විට කනකොට කටේ බුලත් හපය තියාගැනීම. මත්පැන්, දුම්වැටි අධික ලෙස පානය කිරීම සහ අයහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වයත් මුඛ පිළිකාවට ප්‍රධාන වශයෙන් බලපානවා...’’ ‘‘ඒත් දැන් පිළිකාව නිට්ටාවටම සුපවත් කිරීමට ප්‍රතිකාර තියෙනවා. අවශ්‍ය වන්නේ ශරීරය පුරා පිළිකාව වර්ධනය වීමට කලින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම. මීට අවුරුදු කිහිපයකට පෙර මෙරට ජනප්‍රියතම නිළියකට පියයුුරු පිළිකාවක් වැළඳිලා මගේ ළඟට ඇවිත් හඬා වැළපුණා. ඒත් රෝගයේ මුල් අවධියේම ප්‍රතිකාරවලට යොමු වෙච්ච නිසා පිළිකා තත්ත්වය නිට්ටාවටම සුවපත් වුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මුල් අවධියේම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමෙන් කුඩා දරුවන්ට වැළඳෙන ලියුකේමියා රෝගී තත්ත්වය ඉතා පහසුවෙන් සුවපත් කරන්න පුලූවන්. මහරගම අපේක්ෂා රෝහලේ ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට සූදානම්. දැන් අපේ රෝහල පහසුකම්වලින් ඉතාම යහපත් තත්ත්වයක තියෙනවා. මේ වෙනකොට කිසිම නේවාසික රෝගියෙක් බිම නිදාගන්නේ නෑ. සියලූම රෝගීන්ට ඇඳන් තියෙනවා. පහුගිය කාලේ අත්‍යවශ්‍ය ඖෂධ තිස්හයක හිඟයක් තිබුණා. වර්තමාන රජය පත් වී නව අමාත්‍යවරිය පත්වීමත් සමඟ පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට කෝටි සීයක් වෙන් කළා. ඒ මුදලින් 80% ක්ම වියදම් වුණේ පහුගිය ආණ්ඩුව කාලේ බෙහෙත් මිලදී ගැනීම්වල ණය ගෙවන්න. අලූතින් ඖෂධ මිලදී ගන්න ඉතිරි වුණේ 20% යි. ඒ සල්ලිවලින් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග විස්සක් මිලදී ගත්තා. දැන් බෙහෙත් වර්ග දොළහක විතර අඩුවක් තමයි තියෙන්නේ. යථා කාලයේදී ඒ බෙහෙත් වර්ග ටිකත් ලබාගන්න පුුුළුවන් වෙයි. මේ වෙනකොට අපේක්ෂා රෝහලට තියෙන ප්‍රධාන අඩුපාඩුව තමයි අයිසොලෙසන් වාට්ටුවක් නැතිකම. පැපොල, වයිරස් උණ ආදී විවිධ බෝ වෙන රෝග වැළඳෙන පිළිකා රෝගීන්ව වෙන් කරලා තියන්න පුළුවන් වාට්ටුවක් සකස් කරගන්න ඕනෑ. සාමාන්‍ය පිළිකා රෝගීන් එක්ක ඒ රෝගීන් ඉන්නකොට මුළු වාට්ටුවටම රෝගය පැතිරෙනවා. දැනට අපි කරන්නේ බෝ වෙන රෝග වැළඳුණු පිළිකා රෝගීන්ව අයි.ඞී.එච්. රෝහලට මාරු කිරීම. ඒ රෝහලේ පිළිකාවට බෙහෙත් නෑ. නියම වෙලාවට පිළිකා බෙහෙත් ටික දෙන්න බැරි වුණහම ඒ රෝගීන්ගේ පිළිකාව වර්ධනය වෙනවා. ඒක විශාල ගැටලූවක්. මේ ගැටලූව විසඳන්න කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි ඕනෑ. කාමර පහ, හයක් සහිත වාට්ටුවක් හදලා දෙනවා නම් හොඳටම ප්‍රමාණවත්...’’ ‘‘සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ පහුගිය කාලේ පිළිකා රෝහලට කියලා ආධාර එකතු කරනවා අපි දැක්කා. ඒත් කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේ වන තෙක් අපේක්ෂා රෝහලේ වාට්ටුවක් තියා වැසිකිළියක්වත් හැදුවේ නෑ. ඒත් අපි පිළිකා රෝහලේ අඩු පාඩු ගොඩගැහෙන්න ඉඩ දීලා නෑ. හැකි උපරිමයෙන් ඒ අඩුපාඩු සම්පූර්ණ කරගෙන තියෙනවා. පිළිකා රෝහලට උදව් කිරීමට කැමති ඔබට විශ්වාසවන්ත විදිහට ඒ පින්කම කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීලත් තියෙනවා...’’ වෛi වසන්ත දිසානායක මහතා ළෙන්ගතු සිනාවකින් මුව හැඩකරගෙන අපේ කතාවට සමු දුන්නේය. මහරගම අපේක්ෂා රෝහලේ මේ වන විට නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් එක්දහස් පනහක් සිටිති. ඒ අතර ළමා පිළිකා රෝගීන් එකසිය පනහක් සිටිති. මෙය අතිශය භායනක තත්ත්වයකි. පිළිකා මාරයා මේ ගොදුරු බවට පත් කරගනිමින් සිටින්නේ රටේ අනාගතයයි. මිනීමරු පිළිකා මාරයාට තවදුරටත් මේ ආකාරයෙන් නිදහසේ සැරිසරන්නට ඉඩ හැරියොත් රටේ අනාගතය අතිශය ඛේදනීය තත්ත්වයකට වැටෙනු නියතය. එහෙයින් ඔබේ දරුවා පිළිකා මාරයාගෙන් බේරාගැනීමට නම් ආදරණීය මවුපියන් විසින් දරුවාට නිවැරදි ආහාර පුරුදු හුරු කළ යුතුය. තෙලේ බැඳෙන රයිස්, ගලේ තැලෙන කොත්තු, රසට හැපෙන මස් ගුලි, තිබහට බොන පැණි බීම ආදී විච්චූරණ ක්ෂණික කෑම ලබාදී දරුවා මාරා ගන්නවාද... හේනේ හැදෙන ඇට වර්ග, පළා වර්ග ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවකට හුරු කර පිළිකාවෙන් දරුවා මුදාගෙන තමනුත් ආරක්ෂා වෙනවාද... යන්න තීරණය කළ යුත්තේ මවුපියන් විසිනි.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom