Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමයින්ව හිර කරලා තියන්න එපා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයින්ව හිර කරලා තියන්න එපා...

ඈ ආදරේ දැක්කේ සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ අපි දකින ආදරයේ සුන්දරත්වය නෙවෙයි..

සාමන්‍ය ආදර කතාවකට වඩා ඇගේ කතාව වෙනස්..සාමාන්‍ය ගැහැණු ළමයෙකුගේ චරිතයට වඩා ඇයගේ චරිතය වෙනස්..ඔබට මේ කතාව පිළිකුල් වෙන්න පුළුවන්...එත් මේ කතාව ඇහුවොත් කවදාවත් අම්මල තාත්තල තමන්ගේ ළමයිව කොටු කරලා තියා ගන්නේ නැහැ...

මේ කතාවේ කතා නායිකාව වෙච්ච ඇය ඉගෙන ගත්තේ සුප්‍රසිද්ද බාලිකා විදුහලක...අම්මයි තාත්තයි උසස් රැකියා වල නිරත උනා..යාන වාහන සැප පහසුකම් අතින් සුපිරි ජීවිතයක් ගත කල පව්ලක්..

මේ දෙමුපියන්ට හිටපු එකම දරුවා ඇය හින්ද රැක ගත්තේ මැණිකක් වගේ..එත් ඒ අසීමිත ආදරේ ,කරුණාව ඇයගේ ජීවිතය මේ තරම අකාරුණික විදියට බලපායි කියල ඒ දෙමුපියෝ කීයටවත් හිතන්න නැතුව ඇති..මේ කතාවේ කොතන හරි වැරද්දක් තියෙනවා ...එක ඔබම තීරනය කරන්න,,,

මම ඉපදුනේ කොළඹ ...අම්මගෙයි තාත්තගෙයි එකම දරුවා මම..මගේ අම්ම ඉහලම පෙලේ විදායක රැකියවක් කරනව්. තාත්ත පෞද්ගලික අංශයේ ප්‍රදානියෙක්....පුංචි කාලේ ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක.පස්සේ කොළඹ ඉහල පෙලේ බාලිකා පාසලකට ගිය,,,පුංචි කාලේ ඉදලම ජීවිතේ උපරිම සැප වින්ද...කවදාවත් පාරේ බස් එකක ගිහින් නැහැ...ටියුෂන් ගියේ නැහැ ...ඔක්කොම ටීචර්ස්ල ගෙදරටම අව..

එත් මම ඒ පරිසරයට පොඩ්ඩක්වත් ආස කලේ නැහැ ...මටත් ඕන උනේ අනික් අය වගේ සාමන්‍ය විදියට ඉන්න,..යාළුවොත් එක්ක පන්ති යන්න...කොල්ලෙක්ට ආදරය කරන්න..එත් මට පිරිමි ළමයෙක් තිය ගෑනු ළමයෙක් එක්කවත් විනෝද වෙන්න අම්ම ඉඩ දුන්නේ නැහැ...අඩුම තරම යාලුවෙක් කියලවත් කොල්ලෙක් එක්ක හිනා වෙන්න කතා කරන්න හම්බුනේ නැහැ,

හැම විෂයකටම වගේ ගුරුවරු ගෙදරට ගෙන්නුවා...ගෙදරට ගුරුවරයෙක් ආවත් අම්ම ලග ඉන්නවා...ඉස්කෝලේ බාලිකාවක් හින්ද පිරිමි ළමයි එකක් ගැටෙන අවස්තා අඩුයි..ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට යන්න මට අවස්තාවක් ලැබුනෙම නැහැ...ඉස්කෝලේ ඇරෙනකොටම අම්ම ගේට්ටුව ලග..යාලුවෙක් කියල මට ආශ්‍රය කරන්න ලැබුනේ පොඩි කලේ ඉදන් ආශ්‍රය කරන ළමයෙක්ව විතරයි..ටිකෙන් ටිකෙන් මේ දේවල් මානසික පීඩනයක් බවට පත්වෙන්න ගත්ත ...ඒ හදුනා පරිසරය ඇගේ ජීවිතයට බලපෑවේ භයානක විදියට..ඇගේ අම්ම නිතරම ඇගේ පිටිපස්සෙන් ඉදලත් පුංචි දුකක්වත් නොදී ආරක්ෂා කලේ ආදරේට . ඒ ආදරේ පෙරලුනු පිට බලන්න..

පාසලේ හැම බාහිර වැඩකටම වගේ මම ප්‍රමුකස්ථානය ගත්ත ...ඒ නිදහස අම්ම මට උපරිමයෙන් දුන්න...එත් ගැහැණු ළමයි විතරක් ඉන්නවනම් විතරයි අම්ම මට ඒවාට යන්න දුන්නේ...අපේ සහෝදර පාසල් වල යාළුවොත් එනවනේ..

පාසලේ පැවැත්වෙන සාද,උත්සව වලදී ,මම උපරිමයෙන්ම විනෝද උන..මට පුංචි හරි සැනසීමක් ලැබුනේ පාසල ඇතුලේ විතරයි. ගෙදර පරිසරය මට ජීවොතේ එපා කෙරෙව්වා.. අඩුම තරමේ අම්ම තාත්තටවත් මගේ කාමරේ ඇතුලට එන්න දුන්නේ නැහැ. මම තාත්ත එක්ක හුරතල් වෙනකොට අම්ම තාත්තට බනිනවා ,ගෑනු ළමයි ඔහොම හුරතල් කරන්නේ නැහැ කියල..පිරිමි කියන චරිතය මට එපා කෙරෙව්වේ අම්ම..තාත්ත ගෙදර ඉන්නවනම් මට කොටට අදින්න දෙන්නේවත් නැහැ...මේ දේවල් නිසා මම ජීවත් උනේ හරිම පීඩනයකින්..

ඉතුරු ටික.

[QUOTE="MiyuB, post: 18736030, member: 494918"] [b]ළමයින්ව හිර කරලා තියන්න එපා...[/b] [LEFT][SIZE="3"]ඈ ආදරේ දැක්කේ සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ අපි දකින ආදරයේ සුන්දරත්වය නෙවෙයි.. සාමන්‍ය ආදර කතාවකට වඩා ඇගේ කතාව වෙනස්..සාමාන්‍ය ගැහැණු ළමයෙකුගේ චරිතයට වඩා ඇයගේ චරිතය වෙනස්..ඔබට මේ කතාව පිළිකුල් වෙන්න පුළුවන්...එත් මේ කතාව ඇහුවොත් කවදාවත් අම්මල තාත්තල තමන්ගේ ළමයිව කොටු කරලා තියා ගන්නේ නැහැ... මේ කතාවේ කතා නායිකාව වෙච්ච ඇය ඉගෙන ගත්තේ සුප්‍රසිද්ද බාලිකා විදුහලක...අම්මයි තාත්තයි උසස් රැකියා වල නිරත උනා..යාන වාහන සැප පහසුකම් අතින් සුපිරි ජීවිතයක් ගත කල පව්ලක්.. මේ දෙමුපියන්ට හිටපු එකම දරුවා ඇය හින්ද රැක ගත්තේ මැණිකක් වගේ..එත් ඒ අසීමිත ආදරේ ,කරුණාව ඇයගේ ජීවිතය මේ තරම අකාරුණික විදියට බලපායි කියල ඒ දෙමුපියෝ කීයටවත් හිතන්න නැතුව ඇති..මේ කතාවේ කොතන හරි වැරද්දක් තියෙනවා ...එක ඔබම තීරනය කරන්න,,, මම ඉපදුනේ කොළඹ ...අම්මගෙයි තාත්තගෙයි එකම දරුවා මම..මගේ අම්ම ඉහලම පෙලේ විදායක රැකියවක් කරනව්. තාත්ත පෞද්ගලික අංශයේ ප්‍රදානියෙක්....පුංචි කාලේ ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක.පස්සේ කොළඹ ඉහල පෙලේ බාලිකා පාසලකට ගිය,,,පුංචි කාලේ ඉදලම ජීවිතේ උපරිම සැප වින්ද...කවදාවත් පාරේ බස් එකක ගිහින් නැහැ...ටියුෂන් ගියේ නැහැ ...ඔක්කොම ටීචර්ස්ල ගෙදරටම අව.. එත් මම ඒ පරිසරයට පොඩ්ඩක්වත් ආස කලේ නැහැ ...මටත් ඕන උනේ අනික් අය වගේ සාමන්‍ය විදියට ඉන්න,..යාළුවොත් එක්ක පන්ති යන්න...කොල්ලෙක්ට ආදරය කරන්න..එත් මට පිරිමි ළමයෙක් තිය ගෑනු ළමයෙක් එක්කවත් විනෝද වෙන්න අම්ම ඉඩ දුන්නේ නැහැ...අඩුම තරම යාලුවෙක් කියලවත් කොල්ලෙක් එක්ක හිනා වෙන්න කතා කරන්න හම්බුනේ නැහැ, , හැම විෂයකටම වගේ ගුරුවරු ගෙදරට ගෙන්නුවා...ගෙදරට ගුරුවරයෙක් ආවත් අම්ම ලග ඉන්නවා...ඉස්කෝලේ බාලිකාවක් හින්ද පිරිමි ළමයි එකක් ගැටෙන අවස්තා අඩුයි..ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට යන්න මට අවස්තාවක් ලැබුනෙම නැහැ...ඉස්කෝලේ ඇරෙනකොටම අම්ම ගේට්ටුව ලග..යාලුවෙක් කියල මට ආශ්‍රය කරන්න ලැබුනේ පොඩි කලේ ඉදන් ආශ්‍රය කරන ළමයෙක්ව විතරයි..ටිකෙන් ටිකෙන් මේ දේවල් මානසික පීඩනයක් බවට පත්වෙන්න ගත්ත ...ඒ හදුනා පරිසරය ඇගේ ජීවිතයට බලපෑවේ භයානක විදියට..ඇගේ අම්ම නිතරම ඇගේ පිටිපස්සෙන් ඉදලත් පුංචි දුකක්වත් නොදී ආරක්ෂා කලේ ආදරේට . ඒ ආදරේ පෙරලුනු පිට බලන්න.. පාසලේ හැම බාහිර වැඩකටම වගේ මම ප්‍රමුකස්ථානය ගත්ත ...ඒ නිදහස අම්ම මට උපරිමයෙන් දුන්න...එත් ගැහැණු ළමයි විතරක් ඉන්නවනම් විතරයි අම්ම මට ඒවාට යන්න දුන්නේ...අපේ සහෝදර පාසල් වල යාළුවොත් එනවනේ.. පාසලේ පැවැත්වෙන සාද,උත්සව වලදී ,මම උපරිමයෙන්ම විනෝද උන..මට පුංචි හරි සැනසීමක් ලැබුනේ පාසල ඇතුලේ විතරයි. ගෙදර පරිසරය මට ජීවොතේ එපා කෙරෙව්වා.. අඩුම තරමේ අම්ම තාත්තටවත් මගේ කාමරේ ඇතුලට එන්න දුන්නේ නැහැ. මම තාත්ත එක්ක හුරතල් වෙනකොට අම්ම තාත්තට බනිනවා ,ගෑනු ළමයි ඔහොම හුරතල් කරන්නේ නැහැ කියල..පිරිමි කියන චරිතය මට එපා කෙරෙව්වේ අම්ම..තාත්ත ගෙදර ඉන්නවනම් මට කොටට අදින්න දෙන්නේවත් නැහැ...මේ දේවල් නිසා මම ජීවත් උනේ හරිම පීඩනයකින්.. [/SIZE][/LEFT] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1690059&page=2"][CENTER][SIZE="4"][COLOR="Red"]ඉතුරු ටික.[/COLOR][/SIZE][/CENTER][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom