Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමයින්ව හිර කරලා තියන්න එපා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි කොටස

දවසක් ඉස්කෝලේදී.......එදා අපේ ඉස්කෝලේ කළා උළෙල තිබුන...කඩිමුඩියේ වැඩ අස්සේ වැඩසටහන් කීපයකටත් මම ඉදිරිපත් උනා...ඒ අතරතුර අමුතු දේකට මට මුහුණ දෙන්න සිද්ද උන...ඒ දේ මොකක්ද කියන්න මට තේරුමක් නැහැ ...(තේරුම් ගනින්.ආප්පයක් වගේ ) දින ගණනාවක්ම ඒ සිද්දියට මට මුහුණ දෙන්න උනා ...මුල් දවස් වල මට මහා පිළිකුලක් දැනුන ..හැමදේම අම්මට කියන මම මේ දේවල් අම්මගෙන් වසන් කලේ අම්මට කියන්න ලෑජ්ජා නිසාද කියලත් මට හිතෙනවා..ඒ දේවල් එහෙම වෙද්දී මගේ හිත ඒ දේවල්වලට ඉඩ දුන්නේ ඇයි කියල මට හිත ගන්න බැහැ...ටිකෙන් ටික මම ඒ දේවල් වලට ඇබ්බැහි උනා...ඒ දේවල් එක්ක මගේ හිතේ පිරිමි ළමයෙක් ගැන කිසිම කැමැත්තක් ඇති උනේ නැහැ...ඇගේ නම අනුවී..(ඈන් <මේක ටයිප් කරන්න අමාරුයි බන්.>)අනුවී පස්සේ පස්සේ අපේ ගෙදර ආව..ඇය අපේ ගෙදර එනවට අම්ම අකමැති උනෙත් නැහැ..සැක කලෙත් නැහැ.කෙල්ලෝ දෙන්නෙක් ගෙදර කාමරේකට වෙලා මොකද කරන්නේ කියල අම්ම බලන්නේ නැහැනේ.

මුලදී මට පිළිකුලක් වගේ දැනුන දේ පසුව මගේ ජීවිතයට නැතුවම බැරි උනා...මට තේරෙන්නේ නැහැ ඇයි මම අනුවිට ආදරේ කරන්න පටන් ගත්තේ කියල...මගේ ගෙදර මොන තරම සැප සම්පත් තිබුනත් අම්මයි තාත්තයි මගේ නිදහස සිර කළා..

මගේ යාලුවෝ නිදැල්ලේ යද්දී මං ඒවා දිහා බලාගෙන පීඩනයකින් ජීවත් උන..

ඇගේම මිතුරියක් අමුතු යෝඋජනාවක් ගෙනෙද්දී ඇය දැක්කේ එය එය පිලිකුලක් විදියට..

අනුවිගේ යම් යම් ක්රියාවන් ඇයට අලුත් දෙයක් උනා..ලිංගිකත්වය කියන් දෙය සම්ප්රදායට පටහැනි විදියට ඇය දැක්කේ අනුවිගේ ක්රියාවන් එක්ක..ගැහැණු ළමයෙක් ප්රිමි ළමයෙක්ගෙන බලාපොරොත්තු වෙන ආදරය ඇය දැක්කේ අනුවී තුලින්..

අම්මයි තාත්තයි ඇගේ නිදහස ගෙදරට සීමා කලෙත් යහළුවන්ගේ අශ්රයත් සීමා කලේ යට නරකක් කරන්න නෙවෙයි,,,එත් ඒ දේවල් වලින් ඇයගේ ජීවිතයට කරපු විනාශයක මහත බලන...ඇගේ මනස දරුණු විදියට පීඩනයට ලක් කළා..

කවදාවත් පිරිමි ළමයෙක් එක්ක හිතවත්කමටවත් කතා කරන්න නොදුන්නු ඇයට පිරිමියෙකුගේ ආදරයට වඩා දැනෙන්න ගත්තේ සමාජය ඇතුලේ පිළිකුල් වෙච්ච ආදරයක්..

මගේ හීවිතේ අනුවී නිසා ටික ටික වෙනස් උනා...මගේ මනස යොමු උනේ ඒ දේට ..ඉගෙන ගන්න ආසාවක් ඇති උනෙම නැහැ..මට නිතරම හිතුන මේ දේවල් නිසා මට පිස්සු හැදෙයිද දන් නැහැ කියල..අපි අනෙක් ගැහැණු ළමයි වගේ එකට කෑවා..එකට ගමන් ගියා ..කව්රුත් සැක හිතුවේ නැහැ..මේ චර්යාවන් මගේ පාසලේ හුරු පුරුදු දෙයක්නේ..ඒ දේට ඇබ්බැහි උනාට පස්සේ මගේ හිතට පිරිමි ළමයි අප්රසන්න උනා..

මට මොනවා උනාද කියල හිත ගන්න බැහැ..අනුවී මට අසීම්තිව ආදරය කළා..මමත් අනුවිට අසීම්තව ආදරය කළා ...මට පිරිමි ළමයි එපා උනේ අනුවී නිසා..මටත් හීන තිබුන ..පිරිමි ළමයෙක් එක්ක යාලු වෙන්න ...අනේ මන්ද..

මුලදී මට ඇති උන පිලිකුළත් එක්ක මම අනුවිව ප්රතික්ෂේප කළා..ඇය මට ආදරය කරද්දී ඇගේ හිත ගියේ පිරිමි ළමයි කීප දෙනෙක්ම හිටිය...එත් අනුවී මම නිසා ඇත පය කපා ගන්න ගත්ත..ඇය කැමති උනේ නැහැ මම පිරිමි ළමයි එක්ක යාලු වෙනවට..

මගේ වෙනසක් දැනුන ගමන් අනුවී බ්ලේඩ් වලින් අත කපා ගන්නවා .මම ලේ බලන්න බයයි..ඒ දේවල් වලට මම ගොඩක් බය උනා..

[QUOTE="MiyuB, post: 18736323, member: 494918"] [COLOR="Red"] දෙවැනි කොටස [/COLOR] [LEFT][SIZE="4"]දවසක් ඉස්කෝලේදී.......එදා අපේ ඉස්කෝලේ කළා උළෙල තිබුන...කඩිමුඩියේ වැඩ අස්සේ වැඩසටහන් කීපයකටත් මම ඉදිරිපත් උනා...ඒ අතරතුර අමුතු දේකට මට මුහුණ දෙන්න සිද්ද උන...ඒ දේ මොකක්ද කියන්න මට තේරුමක් නැහැ ...(තේරුම් ගනින්.ආප්පයක් වගේ ) දින ගණනාවක්ම ඒ සිද්දියට මට මුහුණ දෙන්න උනා ...මුල් දවස් වල මට මහා පිළිකුලක් දැනුන ..හැමදේම අම්මට කියන මම මේ දේවල් අම්මගෙන් වසන් කලේ අම්මට කියන්න ලෑජ්ජා නිසාද කියලත් මට හිතෙනවා..ඒ දේවල් එහෙම වෙද්දී මගේ හිත ඒ දේවල්වලට ඉඩ දුන්නේ ඇයි කියල මට හිත ගන්න බැහැ...ටිකෙන් ටික මම ඒ දේවල් වලට ඇබ්බැහි උනා...ඒ දේවල් එක්ක මගේ හිතේ පිරිමි ළමයෙක් ගැන කිසිම කැමැත්තක් ඇති උනේ නැහැ...ඇගේ නම අනුවී..(ඈන් <මේක ටයිප් කරන්න අමාරුයි බන්.>)අනුවී පස්සේ පස්සේ අපේ ගෙදර ආව..ඇය අපේ ගෙදර එනවට අම්ම අකමැති උනෙත් නැහැ..සැක කලෙත් නැහැ.කෙල්ලෝ දෙන්නෙක් ගෙදර කාමරේකට වෙලා මොකද කරන්නේ කියල අම්ම බලන්නේ නැහැනේ. මුලදී මට පිළිකුලක් වගේ දැනුන දේ පසුව මගේ ජීවිතයට නැතුවම බැරි උනා...මට තේරෙන්නේ නැහැ ඇයි මම අනුවිට ආදරේ කරන්න පටන් ගත්තේ කියල...මගේ ගෙදර මොන තරම සැප සම්පත් තිබුනත් අම්මයි තාත්තයි මගේ නිදහස සිර කළා.. මගේ යාලුවෝ නිදැල්ලේ යද්දී මං ඒවා දිහා බලාගෙන පීඩනයකින් ජීවත් උන.. ඇගේම මිතුරියක් අමුතු යෝඋජනාවක් ගෙනෙද්දී ඇය දැක්කේ එය එය පිලිකුලක් විදියට.. අනුවිගේ යම් යම් ක්රියාවන් ඇයට අලුත් දෙයක් උනා..ලිංගිකත්වය කියන් දෙය සම්ප්රදායට පටහැනි විදියට ඇය දැක්කේ අනුවිගේ ක්රියාවන් එක්ක..ගැහැණු ළමයෙක් ප්රිමි ළමයෙක්ගෙන බලාපොරොත්තු වෙන ආදරය ඇය දැක්කේ අනුවී තුලින්.. අම්මයි තාත්තයි ඇගේ නිදහස ගෙදරට සීමා කලෙත් යහළුවන්ගේ අශ්රයත් සීමා කලේ යට නරකක් කරන්න නෙවෙයි,,,එත් ඒ දේවල් වලින් ඇයගේ ජීවිතයට කරපු විනාශයක මහත බලන...ඇගේ මනස දරුණු විදියට පීඩනයට ලක් කළා.. කවදාවත් පිරිමි ළමයෙක් එක්ක හිතවත්කමටවත් කතා කරන්න නොදුන්නු ඇයට පිරිමියෙකුගේ ආදරයට වඩා දැනෙන්න ගත්තේ සමාජය ඇතුලේ පිළිකුල් වෙච්ච ආදරයක්.. මගේ හීවිතේ අනුවී නිසා ටික ටික වෙනස් උනා...මගේ මනස යොමු උනේ ඒ දේට ..ඉගෙන ගන්න ආසාවක් ඇති උනෙම නැහැ..මට නිතරම හිතුන මේ දේවල් නිසා මට පිස්සු හැදෙයිද දන් නැහැ කියල..අපි අනෙක් ගැහැණු ළමයි වගේ එකට කෑවා..එකට ගමන් ගියා ..කව්රුත් සැක හිතුවේ නැහැ..මේ චර්යාවන් මගේ පාසලේ හුරු පුරුදු දෙයක්නේ..ඒ දේට ඇබ්බැහි උනාට පස්සේ මගේ හිතට පිරිමි ළමයි අප්රසන්න උනා.. මට මොනවා උනාද කියල හිත ගන්න බැහැ..අනුවී මට අසීම්තිව ආදරය කළා..මමත් අනුවිට අසීම්තව ආදරය කළා ...මට පිරිමි ළමයි එපා උනේ අනුවී නිසා..මටත් හීන තිබුන ..පිරිමි ළමයෙක් එක්ක යාලු වෙන්න ...අනේ මන්ද.. මුලදී මට ඇති උන පිලිකුළත් එක්ක මම අනුවිව ප්රතික්ෂේප කළා..ඇය මට ආදරය කරද්දී ඇගේ හිත ගියේ පිරිමි ළමයි කීප දෙනෙක්ම හිටිය...එත් අනුවී මම නිසා ඇත පය කපා ගන්න ගත්ත..ඇය කැමති උනේ නැහැ මම පිරිමි ළමයි එක්ක යාලු වෙනවට.. මගේ වෙනසක් දැනුන ගමන් අනුවී බ්ලේඩ් වලින් අත කපා ගන්නවා .මම ලේ බලන්න බයයි..ඒ දේවල් වලට මම ගොඩක් බය උනා.. [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom