ළමයි ඉන්න උන් වරෙල්ලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ගේ ඇඟේ හෝමෝන වැඩ කරන කාලේ ඔය. නිදහසේ කැමති දෙයක් කරන්න ඉඩ දෙන්න ඕන වයස. 10-11 පන්තිවලට යනකොට හරියයි.

    කරාටේ පන්තියකට වගේ බාහිර දේකට යවන්න.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් බන් එක තියනවා දැන් අඩු කරා .ජීල් බලලත් තිබ්බා .දැන් ඒවා අඩුයි . ජිල් සීන් දැන් නැ . මු online නිසා phone nodith බැ . online නවත්තන්දත් හිතෙනවා .
    jil balana eka nathi unahama uta awul athi.
    ubata thibbe phone eka denna kalin jil balanna bari wenna phone eke settings hadanna
    dan karanna deyak neha. uta poddak nidahasa dila, podda podda school weda walata set karapan.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    6 7 8 බලෙන් කරවන්න එපා . බන්හ්..ඒ ළමයි...උන්ට නලියන්න ඔන කාලේ තමයි ... මහාචාර්යවරු වගේ වෙන්න කියන්නේ

    එහෙම බැ..හැම ලමයම එක වගේ නෑ බන්

    ඒ ලමයට හොදින් කියන්න...

    කැමැති දේ කරන්න දෙන්න

    අාසාව ඇති කරන්න

    උ අනිවා ඉගෙන ගන්න පෙලඹෙනවා


    නැත්නම් උව පොර්ෂය සංවර්ධනය කරන සුදුසුකම්ලත් මනෝ උපදේශකවරයෙක්ට යොමු කරන්න..උන් දොස්තරලා නෙම්

    උන් ටග්ගාලා අදුනගන්නවා කාරණය..විසදුම දෙනවා
     

    kingdeking

    Junior member
  • Mar 31, 2023
    81
    39
    18
    Kollata adare, nidahasa denna parent control eke,
    ethkota niknma wada krnna asawa ei kollata, nathuwa maran kanna haduwa kiyala ba bn, ehema hodath na.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ane palayan ban boru nokia.
    Den nikamata ahapa guruthwakarshane kiynne 🍎 gediyatada kiyala. Podi ekaa ow kiyai
    200w.gif
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    ඔච්චර Class මොකටද. ඉංග්‍රීස් ගණන් විද්‍යාව විතරයි ඕනෙ. කොල්ලට ඔක්කොම එපා කරවන්න එපා
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    කොල්ලොනේ බන්. උන්ව නිතරම පොතකට හිර කරල තියන්න බෑ. ඉගෙන ගන්න එකේ වැදගත්කම ඌගෙ ඔලුවට එක පාරට දාන්න බෑ. ශිෂ්ෂත්වෙ ළකුණු කීයද උගේ ? :love2: වැල බලනව ඇති. උබ නැති වෙලාවට අතේ ගහනවත් ඇති.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,297
    113
    🤍
    lamai na , ganiyek na , no problem no worry ...


    podi kale idnma environment ek hdnn one podi ekata igengann asa widihata
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කොල්ලොනේ බන්. උන්ව නිතරම පොතකට හිර කරල තියන්න බෑ. ඉගෙන ගන්න එකේ වැදගත්කම ඌගෙ ඔලුවට එක පාරට දාන්න බෑ. ශිෂ්ෂත්වෙ ළකුණු කීයද උගේ ? :love2: වැල බලනව ඇති. උබ නැති වෙලාවට අතේ ගහනවත් ඇති.
    6 වසරේදී පිස්සු ද බන් 🤔
     
    • Haha
    Reactions: Candid-B