Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ ගියේ ඔය ලොකු නමක් තියෙන පොඩි ජ්යාත්යන්තර පාසලකට. උෟත් හෙන ලොකු ඇඩ් දෙන්නේ ඉස්කෝලේ International කියලා. ඌ ආශ්රය කරන යාලුවන් ගැන බැලුවමත් ඒ වුනුත් හෙන සල්ලි කාරයන්ගේ පුත්තු දූවරු. අපි nokia 1280 පාවිච්චි කරද්දී ඒ බටු ඇට කොල්ලෝ කෙල්ලෝ iPhone පාවිච්චි කරන්නේ. කොල්ලෝ කෙල්ලා පට්ට ෆිට්. අපේ එකා නම් කුනුහරුප කියනවා අම්බානක සමහර ඒවා මං මුලින්ම ඇහුවෙත් උගෙ කටින්. ඒතරමට ඉස්කෝලේ පට්ට. ඉංග්රීසියෙන්ම කුනුහරුප කිවුවම මාර පොෂ්. ඒවා වලින්ම ඒකෙ ඉන්න කොල්ලෝ කෙල්ලන්ගේ හැදියාව හිතාගන්න පුලුවන්. ඒ ඉස්කෝලේ ඉගැන්වීම කෙසේද කියනවානම් මූ සෑහෙන්න sports කරල තියෙනවා. ගෙදර මිනිස්සුන්ටත් ඉතින් හෙන ආතල්. අනේ අපේ පුතා දැන් හොදට sports එහෙමත් කරනවනේ. හරි සෝක් කියලා. මූ OL exam එක කලා. maths fail, Sinhala fail, History fail. ඔය වැඩකට නැති subjects දෙක තුනකට C,S එහෙම අරන් තිබුනා. English නම් A  මූගෙ වටේ හිටපු යාලුවෝ එකෙක් දෙන්නෙක් වගේ පාස් වෙලා තිබුනා ඔක්කෝම.. අනිත් සෑහෙන්න සෙට් එකක් ඔය වගේම අජූත results අරන් පේල්.

අනේ ඉතින් උන්ගේ අම්මා මට එන්න කිවුවා අනේ පුතේ මූට maths ටිකක් කියල දෙන්න කියලා. දෙවෙනි පාර කරන්න ලෑස්ති වෙලා හිටියෙ. මාත් ඉතින් අනේ අපේ එකානෙ කොහොමහරි ගොඩදාමු කියල ගියා. ගණිත දැනුම ගන්න දෙයක් නෑ. ගන්නම දෙයක් නැ. (3 - 5) කිවුවම ඌ කියනවා සෘණ ලකුණ අයිති 3ට කියලා. එච්චර පට්ට. කොටින්ම කිවුවොත් සරල ධන සෘණ සුළුකිරීම් ගානක උත්තරේ මූට කියාගන්න බෑ. එකපාරක් උත්තරේ කියලා ෂුවර්ද කියල අැහුවම ආ..නැ නැ කියල තව උත්තරයක් කියනවා. මං ඉගෙනගත්තේ සිංහලෙන්. මං OL කරලා දැන් අවුරුදු 10කටත් කිට්ටුයි. මං ඉතින් හෙන කට්ටක් කාලා ගණිත සබ්ජෙට් එකේ තියෙන ඉංග්රීසි වචන එහෙමත් පාඩම් කරගත්තා. ප්රමේයයන් මාත් පාඩම් කලා ඉංග්රිීසියෙන්. හැබැයි ඌටවත් එච්චර උවමනාවක් තිබුනෙ නැ ඒවා ඉගෙන ගන්න. මං නෙට් එකෙන් ගණන් හොයාගෙන papers හදලා ඌට ටික ටික කරවලා යම්කිසි තරමකට ගෙන්නගත්තා. මොකද ඌට A එකක් අරන් දෙන එක නම් කරන්න බෑ මොකද ඌ ඉස්කෝලෙ ගිය අවුරුදු ගානට ධන සෘණ සුලුකිරීමක් නිකන් දැක්ක ගමන් කියන්න බෑ කියන්නේ උබල හිතාගනින්කෝ උගෙ ගනිත දැනුම ගැන. අවුරුදු 11ක් පොල් ගෑවද මන්දා ගණන් පීරියඩ් එකේ. ඌට ඔය ලේසියෙන් ගොඩදාගන්න පුලුවන් ගණන් ටික ගානට කියල දුන්නා. ඒවා කියල දෙනකොට සමහර ඒවා ඌ මං කියල දෙන දවසෙ තමයි ජීවිතේ පලමුවෙනි පාරට ඒ වගේ ගණන් දැකල තියෙන්නේ. එච්චර පට්ට ඉස්කෝලයක්. අනිත් හොදම විහිලුව තමයි මචන් OL පලවෙනි පාර කරද්දි ගණන් පන්ති ගිහින් තියෙනවා ඒ ඉස්කෝලෙම ගණන් කරපු මිනිහා ගාවට. ඌ අරන් තියෙනවා මාසෙට 7000 ක් . ඇඩෙනවා නේ (අපි නම් මචන් පන්ති ගියේ අර නිකන් තාමත් කියනවානේ රජයේ ඉස්කෝලෙ ඉන්න ගණන් සර් හරි නෑ කියලා. ඒත් බන් මේ සල්ලි දීලා International school ත් යවලා තව හවසට පන්ති යවනවා කියන එක තේරුමක් තියෙනවද කියල බලපල්ලකෝ. හිනා කාලා මැරෙනවා )

මං කියන්නේ නෑ හැම ඉස්කෝලෙම මෙහෙම ඇති කියලා. මූට මෙහෙම වෙන්න ගොඩක් කරුණු බලපෑවා. මොකද ගෙදර මූ ගැන හොයන්න එච්චර කට්ටිය නෑ. අයියලා ඉන්නවා. උන්ට වෙලාව නෑ මූ ගැන බලන්න. මූට උදේට සල්ලි දීලා වෑන් එකට දානවා විතරයි . හවසට ගෙදර එනවා. ඉස්කෝලේ ගියාද වෙන කොහේහරි ගියාද කියල දෙයියෝ තමයි දන්නේ.

පස්සේ මට ආරංචි වුන විදියට මූ දෙවනි පාරත් exam කලේ නැහැ. ඔහේ නිකන් කාලෙ කකා ඉදලා ඔන්න රට ගියා . උන්ට සල්ලි තියෙනවනේ. අනේ අපිටත් මොකද. හොදක් වෙනවනම් එච්චරයි

[QUOTE="Voltage, post: 18899890, member: 391265"] [SIZE=3][COLOR=Indigo]අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ ගියේ ඔය ලොකු නමක් තියෙන පොඩි ජ්යාත්යන්තර පාසලකට. උෟත් හෙන ලොකු ඇඩ් දෙන්නේ ඉස්කෝලේ International කියලා. ඌ ආශ්රය කරන යාලුවන් ගැන බැලුවමත් ඒ වුනුත් හෙන සල්ලි කාරයන්ගේ පුත්තු දූවරු. අපි nokia 1280 පාවිච්චි කරද්දී ඒ බටු ඇට කොල්ලෝ කෙල්ලෝ iPhone පාවිච්චි කරන්නේ. කොල්ලෝ කෙල්ලා පට්ට ෆිට්. අපේ එකා නම් කුනුහරුප කියනවා අම්බානක සමහර ඒවා මං මුලින්ම ඇහුවෙත් උගෙ කටින්. ඒතරමට ඉස්කෝලේ පට්ට. ඉංග්රීසියෙන්ම කුනුහරුප කිවුවම මාර පොෂ්. ඒවා වලින්ම ඒකෙ ඉන්න කොල්ලෝ කෙල්ලන්ගේ හැදියාව හිතාගන්න පුලුවන්. ඒ ඉස්කෝලේ ඉගැන්වීම කෙසේද කියනවානම් මූ සෑහෙන්න sports කරල තියෙනවා. ගෙදර මිනිස්සුන්ටත් ඉතින් හෙන ආතල්. අනේ අපේ පුතා දැන් හොදට sports එහෙමත් කරනවනේ. හරි සෝක් කියලා. මූ OL exam එක කලා. maths fail, Sinhala fail, History fail. ඔය වැඩකට නැති subjects දෙක තුනකට C,S එහෙම අරන් තිබුනා. English නම් A :lol: මූගෙ වටේ හිටපු යාලුවෝ එකෙක් දෙන්නෙක් වගේ පාස් වෙලා තිබුනා ඔක්කෝම.. අනිත් සෑහෙන්න සෙට් එකක් ඔය වගේම අජූත results අරන් පේල්. අනේ ඉතින් උන්ගේ අම්මා මට එන්න කිවුවා අනේ පුතේ මූට maths ටිකක් කියල දෙන්න කියලා. දෙවෙනි පාර කරන්න ලෑස්ති වෙලා හිටියෙ. මාත් ඉතින් අනේ අපේ එකානෙ කොහොමහරි ගොඩදාමු කියල ගියා. ගණිත දැනුම ගන්න දෙයක් නෑ. ගන්නම දෙයක් නැ. (3 - 5) කිවුවම ඌ කියනවා සෘණ ලකුණ අයිති 3ට කියලා. එච්චර පට්ට. කොටින්ම කිවුවොත් සරල ධන සෘණ සුළුකිරීම් ගානක උත්තරේ මූට කියාගන්න බෑ. එකපාරක් උත්තරේ කියලා ෂුවර්ද කියල අැහුවම ආ..නැ නැ කියල තව උත්තරයක් කියනවා. මං ඉගෙනගත්තේ සිංහලෙන්. මං OL කරලා දැන් අවුරුදු 10කටත් කිට්ටුයි. මං ඉතින් හෙන කට්ටක් කාලා ගණිත සබ්ජෙට් එකේ තියෙන ඉංග්රීසි වචන එහෙමත් පාඩම් කරගත්තා. ප්රමේයයන් මාත් පාඩම් කලා ඉංග්රිීසියෙන්. හැබැයි ඌටවත් එච්චර උවමනාවක් තිබුනෙ නැ ඒවා ඉගෙන ගන්න. මං නෙට් එකෙන් ගණන් හොයාගෙන papers හදලා ඌට ටික ටික කරවලා යම්කිසි තරමකට ගෙන්නගත්තා. මොකද ඌට A එකක් අරන් දෙන එක නම් කරන්න බෑ මොකද ඌ ඉස්කෝලෙ ගිය අවුරුදු ගානට ධන සෘණ සුලුකිරීමක් නිකන් දැක්ක ගමන් කියන්න බෑ කියන්නේ උබල හිතාගනින්කෝ උගෙ ගනිත දැනුම ගැන. අවුරුදු 11ක් පොල් ගෑවද මන්දා ගණන් පීරියඩ් එකේ. ඌට ඔය ලේසියෙන් ගොඩදාගන්න පුලුවන් ගණන් ටික ගානට කියල දුන්නා. ඒවා කියල දෙනකොට සමහර ඒවා ඌ මං කියල දෙන දවසෙ තමයි ජීවිතේ පලමුවෙනි පාරට ඒ වගේ ගණන් දැකල තියෙන්නේ. එච්චර පට්ට ඉස්කෝලයක්. අනිත් හොදම විහිලුව තමයි මචන් OL පලවෙනි පාර කරද්දි ගණන් පන්ති ගිහින් තියෙනවා ඒ ඉස්කෝලෙම ගණන් කරපු මිනිහා ගාවට. ඌ අරන් තියෙනවා මාසෙට 7000 ක් . ඇඩෙනවා නේ [COLOR=DarkSlateGray](අපි නම් මචන් පන්ති ගියේ අර නිකන් තාමත් කියනවානේ රජයේ ඉස්කෝලෙ ඉන්න ගණන් සර් හරි නෑ කියලා. ඒත් බන් මේ සල්ලි දීලා International school ත් යවලා තව හවසට පන්ති යවනවා කියන එක තේරුමක් තියෙනවද කියල බලපල්ලකෝ. හිනා කාලා මැරෙනවා ) :lol:[/COLOR] මං කියන්නේ නෑ හැම ඉස්කෝලෙම මෙහෙම ඇති කියලා. මූට මෙහෙම වෙන්න ගොඩක් කරුණු බලපෑවා. මොකද ගෙදර මූ ගැන හොයන්න එච්චර කට්ටිය නෑ. අයියලා ඉන්නවා. උන්ට වෙලාව නෑ මූ ගැන බලන්න. මූට උදේට සල්ලි දීලා වෑන් එකට දානවා විතරයි . හවසට ගෙදර එනවා. ඉස්කෝලේ ගියාද වෙන කොහේහරි ගියාද කියල දෙයියෝ තමයි දන්නේ. පස්සේ මට ආරංචි වුන විදියට මූ දෙවනි පාරත් exam කලේ නැහැ. ඔහේ නිකන් කාලෙ කකා ඉදලා ඔන්න රට ගියා .:lol: උන්ට සල්ලි තියෙනවනේ. අනේ අපිටත් මොකද. හොදක් වෙනවනම් එච්චරයි :nerd: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom