Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ළමයි දූෂණය කරපු සෝමරතන හාමුදුරුවන්ගේ උපන්දින සාදය 😠 😡 👿 😤 🤬
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]10163027914087149[/MEDIA]

පහලගම සෝමරතන කියන්නෙ මහා බ්‍රිතාන්‍යයේ SEX OFFENDER'S LIST එකේ ඉන්න වනචරයෙක්.

දිලිත් ජයවීර කිසිම හිරිකිතයක් නැතිව මේ SEX OFFENDER ගෙ උපන් දිනය සමරන්නේ නුඹලග ජාතිය, ආගම, සදාචාරය සහ නීතියට කෝචෝක් කරමින්. අපේ දරුවන්ට සරදම් කරමින්.

පහලගම සෝමරතන 2012දී එංගලන්තයේ ළමා අපයෝජකයෙක් ලෙස වරදකරුවී හත් අවුරුද්දක් හිරේ ගියා. විනිසුරුවරයා ඔහුට එදිරිව ප්‍රබල තීන්දුවක් ලබා දුන්නා.

වයස අවුරුදු 16කට අඩු දරුවෙක් සමග වාසය කිරීම සම්පූර්ණයෙන් තහනම්

16ට අඩු දරුවෙක් සමග කතා කල හැක්කේ දරුවාගෙ භාරකරුවන් සිටිනවා නම් පමණයි

16ට අඩු දරුවෙක් සමග වැඩ කටයුතු කිරීමට සිද්ද වෙන කිසිම ස්වේච්චා හෝ ගෙවීමක් ඇති රාජකාරියක් තහනම්

ඒ කියන්නෙ පිරිවෙනක් අහලක වත් ඉන්න බැරි මිනිහෙක් තමයි තාමත් පිරිවරාගෙන ඉන්නෙ. ලෝකයෙ කිසිම රටකට යන්න බැරි SEX OFFENDER කෙනෙක් සිවුරක් පොරවගෙන මේ ධර්ම ද්වීපයට ඇවිත් අමන මරි මෝඩ ගැත්තන්ගෙන් පිදුම් ලබන්න තරම් වාසනවාන්තයි.

අපි පහලගම සෝමරතන ගැන මුලින්ම එවකට ජනපති Ranil Wickremesinghe ට 2023 දි පැමිණිලි කලා. ජනපති Anura Kumara Dissanayake ආපු ගමන් ඒක වෙන තැනකට පාස් කරල අත පිහිදාගත්තා.

හැබැයි තාමත් අපි ඒ පැමිණිල්ල පන්නනවා. National Child Protection Authority එකට, නීතිපතිට, බෞද්ධ කොමසාරිස්ට ලිව්වා. පහත ලින්කුවේ විස්තර තියනවා.

Dilith, you are aiding and abetting a SEX OFFENDER - shame on you!!!

[QUOTE="Jihadi john, post: 31430346, member: 586715"] [MEDIA=facebook]10163027914087149[/MEDIA] පහලගම සෝමරතන කියන්නෙ මහා බ්‍රිතාන්‍යයේ SEX OFFENDER'S LIST එකේ ඉන්න වනචරයෙක්. දිලිත් ජයවීර කිසිම හිරිකිතයක් නැතිව මේ SEX OFFENDER ගෙ උපන් දිනය සමරන්නේ නුඹලග ජාතිය, ආගම, සදාචාරය සහ නීතියට කෝචෝක් කරමින්. අපේ දරුවන්ට සරදම් කරමින්. පහලගම සෝමරතන 2012දී එංගලන්තයේ ළමා අපයෝජකයෙක් ලෙස වරදකරුවී හත් අවුරුද්දක් හිරේ ගියා. විනිසුරුවරයා ඔහුට එදිරිව ප්‍රබල තීන්දුවක් ලබා දුන්නා. ▶️ වයස අවුරුදු 16කට අඩු දරුවෙක් සමග වාසය කිරීම සම්පූර්ණයෙන් තහනම් ▶️ 16ට අඩු දරුවෙක් සමග කතා කල හැක්කේ දරුවාගෙ භාරකරුවන් සිටිනවා නම් පමණයි ▶️ 16ට අඩු දරුවෙක් සමග වැඩ කටයුතු කිරීමට සිද්ද වෙන කිසිම ස්වේච්චා හෝ ගෙවීමක් ඇති රාජකාරියක් තහනම් ඒ කියන්නෙ පිරිවෙනක් අහලක වත් ඉන්න බැරි මිනිහෙක් තමයි තාමත් පිරිවරාගෙන ඉන්නෙ. ලෝකයෙ කිසිම රටකට යන්න බැරි SEX OFFENDER කෙනෙක් සිවුරක් පොරවගෙන මේ ධර්ම ද්වීපයට ඇවිත් අමන මරි මෝඩ ගැත්තන්ගෙන් පිදුම් ලබන්න තරම් වාසනවාන්තයි. අපි පහලගම සෝමරතන ගැන මුලින්ම එවකට ජනපති Ranil Wickremesinghe ට 2023 දි පැමිණිලි කලා. ජනපති Anura Kumara Dissanayake ආපු ගමන් ඒක වෙන තැනකට පාස් කරල අත පිහිදාගත්තා. හැබැයි තාමත් අපි ඒ පැමිණිල්ල පන්නනවා. National Child Protection Authority එකට, නීතිපතිට, බෞද්ධ කොමසාරිස්ට ලිව්වා. පහත ලින්කුවේ විස්තර තියනවා. Dilith, you are aiding and abetting a SEX OFFENDER - shame on you!!! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom