Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදන්න ඵපා..

**මට මේක කියන්න හිතුනේ මේ නිව්ස් ඵක නිසා...

'සියල්ලන්ට වඩා ගර්භණී මව්වරුන් කොරෝනාවෙන් ආරක්ෂාකාරී විය යුතුය'

BBC

අැත්තටම මේ ප්‍රශ්න ඵක්ක ළමයි හදනව කියන්නෙ හරිම මෝඩ වැඩක්..දැන් ලෝකෙ ඵන්න ඵන්නම ප්‍රශ්න වැඩි වෙනවා..ඉස්සරහට ළමයි හදල ජීවත් කරනවට වඩා තනිකඩව ජීවත් වෙන්නත් අමාරු තත්වයක් ඵන්නෙ..බලන්න මේ වෙෙරසස් ප්‍රශ්නේ නිසා ළමයි ගෙවල්වල මොට වෙනවා අධ්‍යාපනයක් නැතුව..ළමා අපචාරත් වැඩි වෙනව ඒ හින්දම..ළමයි තනිකරම ෆෝන් ඵකේ telegram group වල සෙක්ස් බල බල ගේම් ගහගහ කාලෙ කනවා..අද කාලෙ ළමයි හදන ඵක ලේසි නෑ..ලංකාවෙනම් ළමයි හදන්නෙ තමන්ට ඕන හින්ද නෙමෙයි අනුන්ට පේන්න..අැයි දන්න උන් අහනවනේ බැඳල ගොඩක් කල් නේද ළමයි නැත්තෙ අැයි කියලා.ඔන්න ඔය හේතුව නිසාමයි ලංකාවෙ අය ළමයි හදන්නෙ.නැතුව ළමයින්ට අාදරේට නෙමෙයි.(අාදරය නැති නිසා නෙමෙයි අාර්ථික ප්‍රශ්ණ නිසා)හැබැයි ඵහෙම අහන උන් ළමයි හදලා කරදරයක් උනහම ලොවෙත් නෑ හොයාගන්න.ළමයි හදන ඵක හරි ලේසියි කන්න බොන්න ටිකක් දෙන්න විතරයි කියලයි සමහරු හිතන්නෙ..තව කට්ටියක් ඉන්නව ජාතිය බේරගන්න ළමයි හදන්න කියන කට්ටිය.ඒවනම් අැත්තටම විහිළු කථා.ජාතිය බේරගන්න ළමයි හදන්න කියන අයට පුළුවන්ද අඩු ගානෙ ඒ ඵක ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න උදව්වක් කරන්න.ඒ දේවල් වෙන අාගම් වල නම් කරනවා.මම දන්න අය ඉන්නව ඵහෙම උදව් ගත්ත.මටත් ඉස්කෝල ප්‍රශ්නයක් අාව ඒකයි දන්නෙ ඒ වෙලාවට මොනතරම් අසරණ වෙනවද කියලා.(දැන් ජාතිය ගැන කියපු නිසා මට හම්බයෙක් කියයිද දන්නෙ නෑ..මම සිංහල බෞද්ධ.හැබැයි අාගම ඔළුව උඩ තියන් නෑ.).අළුතෙන් බැඳපු අය ළමයි හදන්න කලින් දෙපාරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතන්න..ඔය දෙන්න විතරක් නම් පොල් සම්බෝලයි බතුයි කකා හරි ඉන්න පුළුවන් ඒත් ළමයි ඉන්නවනම් ඵහෙම කරන්න බැහැනේ.සෑහෙන්න වියදම්.හොඳටම සල්ලි තියෙනවනම්,ගෙවල්,වාහන තියෙනවනම් ළමයි හැදුවට කමක් නෑ..ඵහෙම නැත්නම් ඒ ළමයින්ටත් දුක් දෙන්න ළමයි හදන්න ඵපා..අද අාණ්ඩුවෙ ඉස්කෝලෙට ළමයෙක් දාන්න කොයි තරම් අමාරුද ලක්ෂ ගණන් දෙන්න ඕනද කියල ළමයි ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න..සල්ලි තියෙනවනම් ඉන්ටර්නැෂනල් ඵකකට හරි දාගන්න පුළුවන්.ඒ ඔක්කොම අමාරුවෙන් කරලා ඒ ළමයි ලොකුවුනාට පස්සෙ ඵන ප්‍රශ්න..කෙල්ලෙක්නම් කොල්ලෙක් සෙට් කරගත්ත ගමන් ඔක්කොම ඉවරයි.අම්මගෙන් අහල ටොයිලට් ඵකටවත් නොගිය ඵකී මොකෙක් හරි රස්තියාදු ගහන ගංජ කාරයෙක් ඵක්ක හොටෙල් ඵකක උගෙ තුරුලේ..කොල්ලෙක් නම් කොල්ලො උනහම හැමදේම කරන්න ඕන කියල සිගරට් ඵකෙන් පටන් අරන් අයිස් දක්වාම ගහනවා..උෟට ජීවිතේ මොකක්ද කියල තේරුම් යනකොට අර අම්මගෙයි තාත්තගෙයි හොඳ පණ ගිහින්..ඒ මිනිස්සු ළමයි හදන්න දුක් විඳපු කාලෙට අමතරව තවත් කාලයක් මානසිකව දුක් විඳින්න වෙනවා ඒව ගැන හිත හිත.

උඹලගේ අදහස මොකක්ද මේ දේ ගැන..

https://elakiri.com/threads/ළමයි_ඵපා.1938102/

[QUOTE="dxx, post: 25551666, member: 386171"] [SIZE=7][I][B]හදන්න ඵපා..[/B][/I][/SIZE] [B]**මට මේක කියන්න හිතුනේ මේ නිව්ස් ඵක නිසා... [URL='https://bbc.in/3fyT3lH']'සියල්ලන්ට වඩා ගර්භණී මව්වරුන් කොරෝනාවෙන් ආරක්ෂාකාරී විය යුතුය'[/URL][/B] BBC [B]අැත්තටම මේ ප්‍රශ්න ඵක්ක ළමයි හදනව කියන්නෙ හරිම මෝඩ වැඩක්..දැන් ලෝකෙ ඵන්න ඵන්නම ප්‍රශ්න වැඩි වෙනවා..ඉස්සරහට ළමයි හදල ජීවත් කරනවට වඩා තනිකඩව ජීවත් වෙන්නත් අමාරු තත්වයක් ඵන්නෙ..බලන්න මේ වෙෙරසස් ප්‍රශ්නේ නිසා ළමයි ගෙවල්වල මොට වෙනවා අධ්‍යාපනයක් නැතුව..ළමා අපචාරත් වැඩි වෙනව ඒ හින්දම..ළමයි තනිකරම ෆෝන් ඵකේ telegram group වල සෙක්ස් බල බල ගේම් ගහගහ කාලෙ කනවා..අද කාලෙ ළමයි හදන ඵක ලේසි නෑ..ලංකාවෙනම් ළමයි හදන්නෙ තමන්ට ඕන හින්ද නෙමෙයි අනුන්ට පේන්න..අැයි දන්න උන් අහනවනේ බැඳල ගොඩක් කල් නේද ළමයි නැත්තෙ අැයි කියලා.ඔන්න ඔය හේතුව නිසාමයි ලංකාවෙ අය ළමයි හදන්නෙ.නැතුව ළමයින්ට අාදරේට නෙමෙයි.(අාදරය නැති නිසා නෙමෙයි අාර්ථික ප්‍රශ්ණ නිසා)හැබැයි ඵහෙම අහන උන් ළමයි හදලා කරදරයක් උනහම ලොවෙත් නෑ හොයාගන්න.ළමයි හදන ඵක හරි ලේසියි කන්න බොන්න ටිකක් දෙන්න විතරයි කියලයි සමහරු හිතන්නෙ..තව කට්ටියක් ඉන්නව ජාතිය බේරගන්න ළමයි හදන්න කියන කට්ටිය:rofl:.ඒවනම් අැත්තටම විහිළු කථා.ජාතිය බේරගන්න ළමයි හදන්න කියන අයට පුළුවන්ද අඩු ගානෙ ඒ ඵක ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න උදව්වක් කරන්න.ඒ දේවල් වෙන අාගම් වල නම් කරනවා.මම දන්න අය ඉන්නව ඵහෙම උදව් ගත්ත.මටත් ඉස්කෝල ප්‍රශ්නයක් අාව ඒකයි දන්නෙ ඒ වෙලාවට මොනතරම් අසරණ වෙනවද කියලා.(දැන් ජාතිය ගැන කියපු නිසා මට හම්බයෙක් කියයිද දන්නෙ නෑ..මම සිංහල බෞද්ධ.හැබැයි අාගම ඔළුව උඩ තියන් නෑ.).අළුතෙන් බැඳපු අය ළමයි හදන්න කලින් දෙපාරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතන්න..ඔය දෙන්න විතරක් නම් පොල් සම්බෝලයි බතුයි කකා හරි ඉන්න පුළුවන් ඒත් ළමයි ඉන්නවනම් ඵහෙම කරන්න බැහැනේ.සෑහෙන්න වියදම්.හොඳටම සල්ලි තියෙනවනම්,ගෙවල්,වාහන තියෙනවනම් ළමයි හැදුවට කමක් නෑ..ඵහෙම නැත්නම් ඒ ළමයින්ටත් දුක් දෙන්න ළමයි හදන්න ඵපා..අද අාණ්ඩුවෙ ඉස්කෝලෙට ළමයෙක් දාන්න කොයි තරම් අමාරුද ලක්ෂ ගණන් දෙන්න ඕනද කියල ළමයි ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න..සල්ලි තියෙනවනම් ඉන්ටර්නැෂනල් ඵකකට හරි දාගන්න පුළුවන්.ඒ ඔක්කොම අමාරුවෙන් කරලා ඒ ළමයි ලොකුවුනාට පස්සෙ ඵන ප්‍රශ්න..කෙල්ලෙක්නම් කොල්ලෙක් සෙට් කරගත්ත ගමන් ඔක්කොම ඉවරයි.අම්මගෙන් අහල ටොයිලට් ඵකටවත් නොගිය ඵකී මොකෙක් හරි රස්තියාදු ගහන ගංජ කාරයෙක් ඵක්ක හොටෙල් ඵකක උගෙ තුරුලේ..කොල්ලෙක් නම් කොල්ලො උනහම හැමදේම කරන්න ඕන කියල සිගරට් ඵකෙන් පටන් අරන් අයිස් දක්වාම ගහනවා..උෟට ජීවිතේ මොකක්ද කියල තේරුම් යනකොට අර අම්මගෙයි තාත්තගෙයි හොඳ පණ ගිහින්..ඒ මිනිස්සු ළමයි හදන්න දුක් විඳපු කාලෙට අමතරව තවත් කාලයක් මානසිකව දුක් විඳින්න වෙනවා ඒව ගැන හිත හිත. උඹලගේ අදහස මොකක්ද මේ දේ ගැන..[/B] [SIZE=5][URL='https://elakiri.com/threads/%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92_%E0%B6%B5%E0%B6%B4%E0%B7%8F.1938102/']https://elakiri.com/threads/ළමයි_ඵපා.1938102/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom