Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමා කේස් #1: බැඳලා ළමයි ඉන්න උන්ට ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක වෙන රටකදී ඔය සදහා වෙන වියදම ගැන අදහසක්.

ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප් 3 = $12 (මේවා නම් එක එක ගණන් වලට තියනවා, මම ගත්තේ නොර්මල් පොසිටිව් ද කියල පෙන්නන 2 යි වීක්ස් ගාන පෙන්නන 1 යි.)

ඕකෙන් පස්සේ පොසිටිව් නම් ඩොක්ටර්ට කෝල් කරලා කිව්වහම එයා අපොයිමන්ට් එකක් දීල එන්න කියල එතැනදී යූරීන් එකක් චෙක් කරලා පොසිටිව් නම් හෙල්ත් විසිටර් / මිඩ්වයිෆ් ටීම් එකට රිෆර් කරනවා. පුළුවන් ඉක්මනට ඉදන් ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න කියනවා.

ෆෝලික් ඇසිඩ්/විටමින් පලවෙනි මාස 3 එක පාර ගත්තා (Pregnacare Max) = $53 (පලවෙනි හෙල්ත් විසිටර් අපොයිමන්ට් එකේදී එයා විටමින් ටැබ්ලට් දුන්න දිගටම බොන්න. ඒක හින්ද ඊට පස්සේ ආයි වෙනම ගත්තේ නෑ)

වීක්ස් 8 - 12 අතර පලවෙනි හෙල්ත් විසිටර් අපොයිමන්ට් එක. එකේදී ඔක්කොම විස්තර ගන්නවා පරණ ප්‍රෙග්නන්සි ගැන සෞක්‍ය තත්වය ගැන එකී මෙකී නොකී දේවල්.එකේදී තමයි ප්‍රෙග්නන්සි විදිහට හෙල්ත් සිස්ටම් එකේ රෙගිස්ටර් කරන්නේ. අන්තිමට මෙන්සස් උන පලවෙනි දවස 0 කියල අරගෙන වීක්ස් ගාන හදල එස්ටිමේට් ඩියු ඩේට් එකක් දානවා. එදාම බ්ලඩ් ටෙස්ට් එකක් තියනවා. මේ අපොයිමන්ට් එකේදී තමයි ඔක්කොම මූලික විස්තර ටික දෙන්නේ.

වීක්ස් 8 - 14 අතර කිව්වට ගොඩක් වෙලාවට වීක්ස් 12 ඩේටින්ග් ස්කෑන් අපොයිමන්ට් තියනවා. එකේදී බබාව ස්කෑන් කරලා දිගවල් අනන් මනං මැනලා ඒවාට අනුව ඩියු ඩේට් එක ඇජස්ට් කරනවා. එකේදී බ්ලඩ් ටෙස්ට් එකකුත් කරනවා බබාට ඩවුන් සින්ඩ්‍රෝම් ඇතුළු තව ලෙඩ 4ක් හැදීමේ සම්බවිතාව බලන්න.

වීක්ස් 16 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා. ඒක නෝමල් චෙකප් එකක්. මේ දවස් වලම whooping cough වැක්සීන් එකත් ගහනවා.

වීක්ස් 20 දී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. මේකෙදි අවශ්‍ය නම් ළමයාගේ ජෙන්ඩර් එක දැනගන්න පුළුවන්.

වීක්ස් 25 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා මේ පලවෙනි බබා නම් විතරයි. ඒක නෝමල් චෙකප් එකක්.

වීක්ස් 28 දී මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා. මේකෙදී නෝමල් චෙකප් ටිකට අමතරව rhesus negative අයට පලවෙනි anti-D treatment එක ඔෆර් කරනවා. අයන් ලෙවල් එක චෙක් කරලා මදි නම් අයන් සප්ලිමන්ට් දෙනවා. තව මොනවා හරි චෙක් කරන්න ස්කෑන් කරන්න තියනවා නම් ඒවාට රිෆර් කරනවා.

වීක්ස් 31 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා මේ පලවෙනි බබා නම් විතරයි. ඒක නෝමල් චෙකප් එකක්.

වීක්ස් 34 මිඩ්වයිෆ් අපොයිමන්ට් එකේදී නෝමල් කරන චෙකප් ටිකට අමතරව rhesus negative අයට දෙවෙනි anti-D treatment එක ඔෆර් කරනවා. ලේබර් එක ගැන කතාකරනවා. ලේබර් ප්ලෑන් එක හදන්න කියනවා. මොනවගේ ඔප්ශන් ද තියෙන්නේ කියල කියනවා.

වීක්ස් 36 දීත් ඕවගේම නෝමල් අපොයිමන්ට් එකක් තියනවා එකේදිත් ලේබර් එක ගැන ඉන්ෆොමේෂන් දෙනවා.

ඔය විදිහටම වීක්ස් 38, 40, 41, 42 අපොයිමන්ට් තියනවා. ඔයිට අමතරව අතර මැදදී මිඩ්වයිෆ් අවශ්‍යතාවය අනුව අපොයිමන්ට් / ටෙස්ට් / ස්කෑන් අවශ්‍ය නම් කරනවා. ඒවාට අනුව විටමින් හෝ බෙහෙත් අවශ්‍ය නම් දෙනවා. (බෙහෙත් නම් මලාට දෙන්නේ නෑ). මොනවා හරි තියනවා නම් ඩොක්ටර් ට හරි මිඩ්වයිෆ් ටීම් එකට හරි හොස්පිටල් එකේ ලේබර් ටීම් එකට හරි ඕන වේලාවක කෝල් කරන්න පුළුවන්.

කන්ට්‍රැක්ෂන් එන්න ගත්තහම හොස්පිටල් එකට කෝල් කරන්න කියල කියන්නේ. එතකොට කොච්චර ලග ලග කන්ට්‍රැක්ෂන් එනවද අහලා ඒ අවශ්‍ය උපදෙස් දීල විනාඩි 5කට සැරයක් කන්ට්‍රැක්ෂන් එන වෙලාව වෙද්දී හෝ ඒ අතරේදී වෝටර් බ්රේක් උනොත් හෝ හොස්පිටල් එකට එක්කගෙන එන්න කියල තමයි කියන්නේ.

හොස්පිටල් එකට ගියහම බබාගේ හාර්ට් රේට් මොනිටර් කරන එව්වයි අම්මගේ සෞක්‍ය තත්වය බලන එව්වයි කරනවා. cervix එක කොච්චර dialect වෙලාද බලනවා. මොන පේන් රිලීෆ් එකද ඕනේ අහලා ඒක දෙනවා. (ගෑස් / pathadine / epidural). නොර්මල් බර්ත් එකක් නම් මිඩ්වයිෆ් යුනිට් එකට දානවා. සිසේරියන් (අනිත් ඔප්ෂන් නැත්නම්ම තමයි දන්න විදිහට සීසර් කරන්නේ. අපිට ඕනේ කියල බෑ. පුළුවන් තරම් නෝමල් ගන්න තමයි බලන්නේ) හරි / මොනවා හරි ප්‍රශ්න තියන බර්ත් එකක් නම් හරි / epidural ගන්නවා නම් හරි මැටර්නිටි යුනිට් එකට දානවා. (මේකෙදීත් මිඩ්වයිෆ් කෙනෙක්ම තමයි එන්නේ හදිසි අවශ්‍යතාවයක් උනොත් ඩොක්ටර් කෙනෙක් ඇවිත් බලනවා. ඊට අමතරව epidural එක දෙන්න anasthetic ඩොක්ටර් කෙනෙක් එනවා.) මේ මොන යුනිට් එක උනත් තනි තනි රූම් තියෙන්නේ. බබා හම්බවෙන එක්කෙනත් එක්ක තව කෙනෙක්ට යන්න පුළුවන් (ගොඩක් වෙලාවට දරුවාගේ තාත්ත තමයි ඉතින් යන්නේ). ඔතන පැය කිහිපයක් දගලලා බබා හම්බ උනාම cord එක කපන්න ඕනෙද අහල කතුර දෙනවා. හම්බ උන ගමන් බබාට විටමින් K එක ගහලා ටක් ගාල බබාව චෙක් කරලා පිහදාල අම්මගේ පපුව උඩින් තියල තියනවා (ස්කින් ටු ස්කින් කන්ටැක්ට්). placenta එක deliver වෙන්න කැමති නම් එකටත් injection එකක් දෙනවා අම්මට. ටිකකින් දෙන්නට අමාරුවක් නැත්නම් ward එකට යවනවා දෙන්නම. නැත්නම් ඒ අවශ්‍ය විදිහට ප්‍රතිකාර කරනවා. (ward එකත් ගොඩක් වෙලාවට තනි තනි රූම් තියෙන්නේ සමහර රූම් කිහිපයක් තියනවා 4ක් එකට තියන. පහුවදාට ඩොක්ටර්ලා ඇවිත් බබාගේ ෆුල් චෙකප් එකක් කරලා අම්මගේ සෞක්‍ය තත්වයත් බලනවා. මිඩ්වයිෆ් ඇවිත් බබාව හෝදන හැටි කියලා දීල තව අවශ්‍ය දේවල් බලල කරලා ප්‍රශ්නයක් නැත්නම් discharge කරනවා. බබාව අරන් යන්න car seat එකක් අරන් එන්න ඕනේ හැබැයි.

ඊට පස්සේ කාලයක් යනකන් මිඩ්වයිෆ් ගෙදරට එනවා බබාව චෙක් කරන්න (උස, බර, .......etc)

උඩ කියල තියන දෙකට විතරයි බේත් හෙල්ත් පැත්තේ දේවල් වලට වියදම් උනේ. (ප්‍රෙග්නන්ට් උන දවසේ ඉදල අවුරුදු දෙකක් යනකන් බේත් සහ dental treatmant නොමිලේ)

ඊට අමතරව ඉතින් කන්න ආසයි කියපුවට විශේෂයෙන් වියදම් උනේ (කොහොමත් එළවලු පලතුරු ගුණදායක දේවල් අපි ගෙදරට ගේනවා නොමලී). තව ඉතින් ප්‍රෙග්නන්ට් කාලේ අදින්න ගත්තු ඇදුම් සහ පොඩි එක්කෙනාට ගත්ත ඇදුම්/බඩු. ඕවට ඉතින් ගන්න ප්‍රමාණ සහ බ්‍රෑන්ඩ් මත වෙනස් වෙනවනේ ගණන්. (ඕවට ඉතින් සැලකිය යුතු ගානක් කුඩු)

[QUOTE="rarabhagya, post: 25704951, member: 5147"] මේක වෙන රටකදී ඔය සදහා වෙන වියදම ගැන අදහසක්. ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප් 3 = $12 (මේවා නම් එක එක ගණන් වලට තියනවා, මම ගත්තේ නොර්මල් පොසිටිව් ද කියල පෙන්නන 2 යි වීක්ස් ගාන පෙන්නන 1 යි.) ඕකෙන් පස්සේ පොසිටිව් නම් ඩොක්ටර්ට කෝල් කරලා කිව්වහම එයා අපොයිමන්ට් එකක් දීල එන්න කියල එතැනදී යූරීන් එකක් චෙක් කරලා පොසිටිව් නම් හෙල්ත් විසිටර් / මිඩ්වයිෆ් ටීම් එකට රිෆර් කරනවා. පුළුවන් ඉක්මනට ඉදන් ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න කියනවා. ෆෝලික් ඇසිඩ්/විටමින් පලවෙනි මාස 3 එක පාර ගත්තා (Pregnacare Max) = $53 (පලවෙනි හෙල්ත් විසිටර් අපොයිමන්ට් එකේදී එයා විටමින් ටැබ්ලට් දුන්න දිගටම බොන්න. ඒක හින්ද ඊට පස්සේ ආයි වෙනම ගත්තේ නෑ) වීක්ස් 8 - 12 අතර පලවෙනි හෙල්ත් විසිටර් අපොයිමන්ට් එක. එකේදී ඔක්කොම විස්තර ගන්නවා පරණ ප්‍රෙග්නන්සි ගැන සෞක්‍ය තත්වය ගැන එකී මෙකී නොකී දේවල්.එකේදී තමයි ප්‍රෙග්නන්සි විදිහට හෙල්ත් සිස්ටම් එකේ රෙගිස්ටර් කරන්නේ. අන්තිමට මෙන්සස් උන පලවෙනි දවස 0 කියල අරගෙන වීක්ස් ගාන හදල එස්ටිමේට් ඩියු ඩේට් එකක් දානවා. එදාම බ්ලඩ් ටෙස්ට් එකක් තියනවා. මේ අපොයිමන්ට් එකේදී තමයි ඔක්කොම මූලික විස්තර ටික දෙන්නේ. වීක්ස් 8 - 14 අතර කිව්වට ගොඩක් වෙලාවට වීක්ස් 12 ඩේටින්ග් ස්කෑන් අපොයිමන්ට් තියනවා. එකේදී බබාව ස්කෑන් කරලා දිගවල් අනන් මනං මැනලා ඒවාට අනුව ඩියු ඩේට් එක ඇජස්ට් කරනවා. එකේදී බ්ලඩ් ටෙස්ට් එකකුත් කරනවා බබාට ඩවුන් සින්ඩ්‍රෝම් ඇතුළු තව ලෙඩ 4ක් හැදීමේ සම්බවිතාව බලන්න. වීක්ස් 16 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා. ඒක නෝමල් චෙකප් එකක්. මේ දවස් වලම whooping cough වැක්සීන් එකත් ගහනවා. වීක්ස් 20 දී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. මේකෙදි අවශ්‍ය නම් ළමයාගේ ජෙන්ඩර් එක දැනගන්න පුළුවන්. වීක්ස් 25 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා මේ පලවෙනි බබා නම් විතරයි. ඒක නෝමල් චෙකප් එකක්. වීක්ස් 28 දී මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා. මේකෙදී නෝමල් චෙකප් ටිකට අමතරව rhesus negative අයට පලවෙනි anti-D treatment එක ඔෆර් කරනවා. අයන් ලෙවල් එක චෙක් කරලා මදි නම් අයන් සප්ලිමන්ට් දෙනවා. තව මොනවා හරි චෙක් කරන්න ස්කෑන් කරන්න තියනවා නම් ඒවාට රිෆර් කරනවා. වීක්ස් 31 දී ආයි මිඩ්වයිෆ් අපොයිමන්ට් එකක් තියනවා මේ පලවෙනි බබා නම් විතරයි. ඒක නෝමල් චෙකප් එකක්. වීක්ස් 34 මිඩ්වයිෆ් අපොයිමන්ට් එකේදී නෝමල් කරන චෙකප් ටිකට අමතරව rhesus negative අයට දෙවෙනි anti-D treatment එක ඔෆර් කරනවා. ලේබර් එක ගැන කතාකරනවා. ලේබර් ප්ලෑන් එක හදන්න කියනවා. මොනවගේ ඔප්ශන් ද තියෙන්නේ කියල කියනවා. වීක්ස් 36 දීත් ඕවගේම නෝමල් අපොයිමන්ට් එකක් තියනවා එකේදිත් ලේබර් එක ගැන ඉන්ෆොමේෂන් දෙනවා. ඔය විදිහටම වීක්ස් 38, 40, 41, 42 අපොයිමන්ට් තියනවා. ඔයිට අමතරව අතර මැදදී මිඩ්වයිෆ් අවශ්‍යතාවය අනුව අපොයිමන්ට් / ටෙස්ට් / ස්කෑන් අවශ්‍ය නම් කරනවා. ඒවාට අනුව විටමින් හෝ බෙහෙත් අවශ්‍ය නම් දෙනවා. (බෙහෙත් නම් මලාට දෙන්නේ නෑ). මොනවා හරි තියනවා නම් ඩොක්ටර් ට හරි මිඩ්වයිෆ් ටීම් එකට හරි හොස්පිටල් එකේ ලේබර් ටීම් එකට හරි ඕන වේලාවක කෝල් කරන්න පුළුවන්. කන්ට්‍රැක්ෂන් එන්න ගත්තහම හොස්පිටල් එකට කෝල් කරන්න කියල කියන්නේ. එතකොට කොච්චර ලග ලග කන්ට්‍රැක්ෂන් එනවද අහලා ඒ අවශ්‍ය උපදෙස් දීල විනාඩි 5කට සැරයක් කන්ට්‍රැක්ෂන් එන වෙලාව වෙද්දී හෝ ඒ අතරේදී වෝටර් බ්රේක් උනොත් හෝ හොස්පිටල් එකට එක්කගෙන එන්න කියල තමයි කියන්නේ. හොස්පිටල් එකට ගියහම බබාගේ හාර්ට් රේට් මොනිටර් කරන එව්වයි අම්මගේ සෞක්‍ය තත්වය බලන එව්වයි කරනවා. cervix එක කොච්චර dialect වෙලාද බලනවා. මොන පේන් රිලීෆ් එකද ඕනේ අහලා ඒක දෙනවා. (ගෑස් / pathadine / epidural). නොර්මල් බර්ත් එකක් නම් මිඩ්වයිෆ් යුනිට් එකට දානවා. සිසේරියන් (අනිත් ඔප්ෂන් නැත්නම්ම තමයි දන්න විදිහට සීසර් කරන්නේ. අපිට ඕනේ කියල බෑ. පුළුවන් තරම් නෝමල් ගන්න තමයි බලන්නේ) හරි / මොනවා හරි ප්‍රශ්න තියන බර්ත් එකක් නම් හරි / epidural ගන්නවා නම් හරි මැටර්නිටි යුනිට් එකට දානවා. (මේකෙදීත් මිඩ්වයිෆ් කෙනෙක්ම තමයි එන්නේ හදිසි අවශ්‍යතාවයක් උනොත් ඩොක්ටර් කෙනෙක් ඇවිත් බලනවා. ඊට අමතරව epidural එක දෙන්න anasthetic ඩොක්ටර් කෙනෙක් එනවා.) මේ මොන යුනිට් එක උනත් තනි තනි රූම් තියෙන්නේ. බබා හම්බවෙන එක්කෙනත් එක්ක තව කෙනෙක්ට යන්න පුළුවන් (ගොඩක් වෙලාවට දරුවාගේ තාත්ත තමයි ඉතින් යන්නේ). ඔතන පැය කිහිපයක් දගලලා බබා හම්බ උනාම cord එක කපන්න ඕනෙද අහල කතුර දෙනවා. හම්බ උන ගමන් බබාට විටමින් K එක ගහලා ටක් ගාල බබාව චෙක් කරලා පිහදාල අම්මගේ පපුව උඩින් තියල තියනවා (ස්කින් ටු ස්කින් කන්ටැක්ට්). placenta එක deliver වෙන්න කැමති නම් එකටත් injection එකක් දෙනවා අම්මට. ටිකකින් දෙන්නට අමාරුවක් නැත්නම් ward එකට යවනවා දෙන්නම. නැත්නම් ඒ අවශ්‍ය විදිහට ප්‍රතිකාර කරනවා. (ward එකත් ගොඩක් වෙලාවට තනි තනි රූම් තියෙන්නේ සමහර රූම් කිහිපයක් තියනවා 4ක් එකට තියන. පහුවදාට ඩොක්ටර්ලා ඇවිත් බබාගේ ෆුල් චෙකප් එකක් කරලා අම්මගේ සෞක්‍ය තත්වයත් බලනවා. මිඩ්වයිෆ් ඇවිත් බබාව හෝදන හැටි කියලා දීල තව අවශ්‍ය දේවල් බලල කරලා ප්‍රශ්නයක් නැත්නම් discharge කරනවා. බබාව අරන් යන්න car seat එකක් අරන් එන්න ඕනේ හැබැයි. ඊට පස්සේ කාලයක් යනකන් මිඩ්වයිෆ් ගෙදරට එනවා බබාව චෙක් කරන්න (උස, බර, .......etc) උඩ කියල තියන දෙකට විතරයි බේත් හෙල්ත් පැත්තේ දේවල් වලට වියදම් උනේ. (ප්‍රෙග්නන්ට් උන දවසේ ඉදල අවුරුදු දෙකක් යනකන් බේත් සහ dental treatmant නොමිලේ) ඊට අමතරව ඉතින් කන්න ආසයි කියපුවට විශේෂයෙන් වියදම් උනේ (කොහොමත් එළවලු පලතුරු ගුණදායක දේවල් අපි ගෙදරට ගේනවා නොමලී). තව ඉතින් ප්‍රෙග්නන්ට් කාලේ අදින්න ගත්තු ඇදුම් සහ පොඩි එක්කෙනාට ගත්ත ඇදුම්/බඩු. ඕවට ඉතින් ගන්න ප්‍රමාණ සහ බ්‍රෑන්ඩ් මත වෙනස් වෙනවනේ ගණන්. (ඕවට ඉතින් සැලකිය යුතු ගානක් කුඩු) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom