Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ළමා දන්ත ගැටලු , ප්‍රතිකාර සහ උපදෙස්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]SuNlh9CABiY[/MEDIA]

දත් දිරායාම, ඇඟිලි උරාබීම, දිව තෙරපීම, තොල් උරා බීම, ඉක්මනින් කිරිදත් ගැලවී යාම ඇතුළු දරුවන්ගේ මුඛ සෞඛ්‍යයට බලපාන ගැටලු ගණනාවක් තිබේ. කිරි දත් වැටීමත් සමඟ ස්ථිර දත් ඒම ආරම්භ වුනත්, ළදරු දත් නිරෝගීව තබා ගැනීම දරුවාගේ සමස්ථ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉතා වැදගත්.

- මුල් ළමාවියේ දත් දිරාපත්වීම / ළදරු බෝතල් නිසා දත් දිරායාම (Baby Bottle Tooth Decay)

Early childhood caries, nursing caries, nursing bottle syndrome වැනි නම් වලින් මෙම තත්වය හදුන්වනවා.

මෙම තත්වය ඇති වන්නේ පළතුරු යුෂ, කිරි, වෙනත් ළදරු පෝෂක දියර වර්ග, පැණි රස බීම ආදියේ අඩංගු සීනි සමඟ ළදරුවෙකුගේ දත් නිතර ස්පර්ශ වන විටයි. කිරි බොන ළදරුවන් ඔවුන්ගේ මුඛයේ කිරි රැඳි තිබියදී ඒ සමඟ නිදා ගන්නවා නම්, එවිට ද දත් මෙලෙස දිරා යාමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. මුඛයේ ඇති බැක්ටීරියා සීනි ආහාරයට ගැනීමේ අතුරුඵලයක් ලෙස නිපදවන ඇසිඩ් දත් මෙලෙස දිරායාමට හේතු වෙනවා.

ප්‍රතිකාර නොකළහොත් දිරාපත් වූ දත් වල වේදනාවක් ඇතිවිය හැකි අතර හපමින් කෑම ගැනීම දරුවාට අපහසු වෙනවා. ඒ වගේම ළදරු දත් වැඩිහිටි දත් සඳහා "ඉඩ ඉතිරි කරන්නන්" ලෙස ක්‍රියා කරන නිසා කිරි දත් වලට හානි සිදුවුවහොත්, ස්ථිර දත් නිසි ස්ථානයට ගෙන යාමට කිරි දත් වලට උදව් කළ නොහැක වී යන අතර සමහර අවස්ථාවල දී පොකුරු දත් හෝ ඇදව පිහිටන ලෙස ස්ථිර දත් පැමිණීමේ ඉඩක් මේ නිසා ඇතිවිය විය හැකියි. ඒ වගේම බෙහෙවින් දිරාපත් වූ කිරි දත් නිසා පිටතට නිරාවරනය වූ විවරයක් ඇති වූ අවස්ථාවක දී ශරීරයේ වෙනත් තැනක යම් ආසාදන තත්වයක් පැතිරවීමට එය හේතුවක් විය හැකියි. මෙය හරියට හම මතුපිට කාලයක් පවතින සුව නොවන තුවාලයක් හා සමාන කළ හැකියි.

ළදරු බෝතල් නිසා දත් දිරායාම වළක්වා ගන්නේ කොහොම ද?

ළදරු බෝතල් දත් දිරායාම වැළැක්වීම සඳහා ක්‍රම කිහිපයක් පහතින් සඳහන් කරලා තියෙනවා. මේ උපදෙස් ළදරුවන්ගේ දත් දිරා යාම වළක්වා ගන්න ඔබට උදව්වක් වේවි.

• දිවා කාලයේදී, ඔබේ දරුවා සන්සුන් කිරීමට හෝ සැනසීමට, සීනි සහිත බීම හෝ කිරි පිරවූ බෝතලයක් ලබා නොදෙන්න. ඒ වෙනුවට, ජලය හෝ pacifier එකක් (සූප්පුවක්) දරුවාට ලබා දෙන්න.

• කිසිවිටෙක ඔබේ දරුවාගේ සූප්පුව සීනි, පැණි හෝ සීනි සහිත දියරයක ගිල්වන්න එපා.

• සීනි සහිත බීම පිරවූ බෝතලයක් සමඟ ඔබේ දරුවා ඇඳට දමන්න එපා. (පලතුරු යුෂ හෝ කිරි වුවත් දත් දිරාපත් වීමේ අවදානම වැඩි කරයි). ඒ වෙනුවට ජලය පමණක් සුළු ප්‍රමාණයක් අඩංගු බෝතලයක්(වැඩිපුර ජලය මෙලෙස ලබා දීම දරුවාට විය හැකි නිසා ජලය සුළු ප්‍රමාණයක් ලබා දෙන්න.) සූප්පුවක් භාවිතා කරන්න.

• ඔබ කිරි දෙන මවක් නම් ඔබේ දරුවාට රාත්රියේදී කිරි කිරි දෙන විට, දරුවා නිදා ගන්නා විට ඔබේ දරුවාගේ මුඛයෙන් ඔබේ තන පුඩුව ඉවත් කිරීමට වග බලා ගන්න.

• ඔබේ ළදරුවාගේ ආහාරයට සීනි එකතු නොකරන්න.

• ළදරුවාගේ සෑම ආහාර වේලකටම පසු ළදරුවාගේ දත් සහ විදුරුමස් පිස දැමීමට පිරිසිඳු තෙත් රෙදි හෝ ගෝස් භාවිතා කරන්න. මෙසේ කිරීම මඟින් දත් සහ විදුරුමස් මත වර්ධනව වන බැක්ටීරියා සහ ඒ මඟින් ඇතිවන මැලියම් සහ සීනි ආදිය ඉවත් කිරීම කළ හැකි වනු ඇත.

• ඔබේ දරුවාගේ ෆ්ලෝරයිඩ් අවශ්‍යතා ගැන ඔබේ දන්ත වෛද්‍යවරයාගෙන් විමසන්න.

• ඔබේ පානීය ජලයේ ෆ්ලෝරයිඩ් අඩංගු නොමැති නම් ,ෆ්ලෝරයිඩ් අතිරේකව ලබා දීම හෝ ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය.

• ඔබේ දරුවාට පළමු උපන්දිනය වන විට(වසරක් සම්පූර්ණ වන විට) කෝප්පයකින් පානය කිරීමට උගන්වන්න. "sippy cup" වෙත දරුවා හුරු කිරීමෙන් දත් සීනිවලට නිරාවරණය වීම අඩු කිරීමට උදව් වනු ඇත. කෙසේ නමුත් ජලය පමණක් ලබා දීමේ දී හැර මෙලෙස කෝප්පයෙන් නිරන්තරයෙන් සීනි සහිත බීම වර්ග පානය කිරීමට දීම දත් දිරාපත් වීමට හේතු වනු ඇත.

- මාපටැඟිල්ල උරා බීම. (Thumb Sucking)

ළදරුවන්ට ඔවුන්ගේ මාපටැඟිලි, ඇඟිලි, සූප්පුව හෝ සෙල්ලම් බඩු ඉරීම සාමාන්‍ය සහ සෞඛ්‍ය සම්පන්න දෙයක් විදියටයි සැලකෙන්නේ. මෙලෙස විවිධ දේ උරාබීම දරුවන්ට චිත්තවේගීය සුරක්ෂිතභාවය සහ සුවපහසුව පිළිබඳ හැඟීමක් ලබා දෙනවා. නමුත් වයස අවුරුදු 5 ඉක්මවූ පසුවත් මාපටැඟිල්ල හෝ වෙනත් දෑ නිතර මේ විදියට ඉරීම සිදු වුනොත් ස්ථිර දත් පැමිණීමට පටන් ගන්න විට දත් ඉදිරියට ඒම වගේ දන්ත ගැටළු ඇති වෙන්න ඉඩක්_තියෙනවා.

උරාබීමේ වාර ගණන, උරා බීම කොතරම් තදින් කරනවා ද සහ කොපමණ කාලසීමාව සිදු කරනවා ද වගේ දේවල් අනුව, දත් සාමාන්‍ය පෙළගැස්මෙන් පිටතට තල්ලු වීම කොතරම් දුරට සිදු වෙනවා ද කියන දේ තීරණය වෙනවා. මේ නිසා ඉහතින් සඳහන් කළ පරිදි දත් ඉදිරියට නෙරා ඒමෙන් “ඕව බයිට්”(Overbite) කියන තත්වය ඇති වීමට හේතු වෙනවා. මෙලෙස දත් ඉදිරියට නෙරා ඒම සිදු වූ විට නිවැරදි වචන උච්චාරණය කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම ඉහළ සහ පහළ හකු අතර නොගැලපෙන බව නිසා යම් විකෘති තත්වයක් ඇති විය හැකියි.

ඔබේ දරුවාට මාපටැඟිල්ල උරා බොන එක නැවැත්වීමට උදව් කරන්නේ කොහොම ද?

පළමුව, කුඩා දරුවන් මාපටැඟිල්ල හෝ ඇඟිලි ඉරීම සාමාන්‍ය දෙයක් බව මතක තබා ගැනීම වැදගත්. ස්ථිර දත් මතුවීමට පටන් ගන්නා විටත් මෙම පුරුද්ද දිගටම පවතින්නේ නම් මිස එය සැලකිලිමත් නොවිය යුතු තත්වයකි.

පුරුද්ද බලෙන් නැවැත්වීමට පෙර මාපටැඟිල්ල හෝ ඇඟිලි උරා බීම නතර කිරීමට දරුවන් තනිවම තීරණය කරන තැනට පත් වීම හෝ පත් කරවිය හැකි නම් එය වඩා වැදගත් වනු ඇත. මෙම ඉලක්කය කරා යාමට උපකාර කිරීම සඳහා, දෙමාපියන්ට සහ පවුලේ සාමාජිකයින්ගේ දිරිගැන්වීමක් සහ ධනාත්මක පෙලඹවීම ලබා දිය හැකිය.

මාපටැඟිල්ල ඉරීම දරුවාගේ මානසික සුරක්ශිතභාවයට උදව් කරන ආරක්ෂක යාන්ත්‍රණයක් වන නිසා, සෘණාත්මක බලපෑම් කිරීම (බැන වැදීම, හිරිහැර කිරීම හෝ දඬුවම් වැනි) ආදිය මඟින් මෙම පුරුද්ද අත්හැරීම වෙනුවට දරුවන් තව දුරටත් මෙම පුරුද්දට තල්ලු කිරීමේ ඉඩක් පවතී. ඒ වෙනුවට, පුරුද්දෙන් සාර්ථකව වැළකී සිටීම සඳහා දිරිමත් කිරීම, ප්‍රශංසා කිරීම කිරීම හෝ තෑගි ආදිය ලබා දීමත් කල හැකියි. ඇඟිලි උරා නොගෙන සිටිය යුතු කාලය ක්‍රමයෙන් වැඩි කිරීම මඟින් සාර්ථක ලෙස දරුවන් මෙම පුරුද්දෙන් ඈත් කිරීමට හැකිවනු ඇත. කුඩා දරුවෙක් නම් නිතර නිතර තුඩා අගය කිරීමක් හෝ ප්‍රශංසාවක් ලබා දීමට අවශ්‍ය වනු ඇත. ඇඟිලි ඉරීම නැවැත්වීමට අවශ්‍ය දරුවන් සඳහා, මතක් කිරීමක් ලෙස ඉරීම සිදු කරන ඇඟිල්ල හෝ මාපටැඟිල්ල පටියකින් ඔතා ආවරණය කර තැබීම සිදු කළ හැකියි. ඔබේ දරුවා නිදාගත් පසු මහපට ඇඟිල්ල හෝ ඇඟිලි මුඛයෙන් ඉවත් කර තැබීමට වගබලා ගන්න.

වැඩිහිටි දරුවන්ට මෙම පුරුද්දෙන් මිදීමට උපකාර කිරීම සඳහා ඔබ පළමුව ඔබේ දරුවා එය කරන්නේ කුමන හේතුවක් නිසා ද යන්න තීරණය කිරීමට උත්සාහ කළ යුතුය. ඔබේ දරුවා මුහුණ දෙන ආතතිය කුමක්දැයි සොයා බලා එම තත්වය නිවැරදි කිරීමට උත්සාහ කරන්න. දරුවා ආතතියට පත්වන ගැටලුව පහව ගිය පසු, ඔබේ දරුවා බොහෝ විට ඇඟිලි උරා බීම අත්හැරීමට පහසු බව තේරුම් ගනු ඇත. මෙම ක්‍රමය ක්‍රියා නොකරන්නේ නම්, උරාබීම වැළැක්වීම සඳහා ඔබේ දරුවාට මුඛයේ පැළඳිය fixed palatal thumb crib වැනි දන්ත උපකරණ ද තිබේ. මෙම උපකරණ ඉහළ දත්වලට ඇතුල් පැත්තෙන් සවි කරන අතර මෙය මාපටැඟිල්ල ඉරීමට අපහසු සහ අධෛර්යමත් කරවන්නකි.

- දිව දත් අතර තබාගෙන සිටීම/ දිව දත් වලින් සැපීම / දිව තෙරපීම (Tongue Thrusting)

දිව තෙරපීම යනු තොල් වෙනුවට දිවේ ඉදිරි කොටස ඉදිරියට තල්ලු කිරීමෙන් ගිලීම සඳහා මුඛය වැසීම හෝ කතා කිරීමේ දී සහ මුඛය විවේකීව තිබෙන විටත් ඉදිරිපස දත් වලින් දිවේ ඉදිරිපස කොටස එළියට පෙනෙන සේ සපාගෙන සිටීමේ පුරුද්දයි.

මාපටැඟිල්ල උරා බොනවා වගේම, දිව මේ විදියට තෙරපීම මගින් ඉදිරිපස දත්වලට පීඩනයක් ඇති කරනවා. මේ හේතුව නිසා ඉදිරිපස දත් පෙළගැස්මෙන් පිටතට තල්ලු වන අතර එමඟින් ඒවා ඉදිරියට නෙරා ඒම සහ නිසි පරිදි කථා කිරීමට බාධා ඇති කරයි.

දිව තෙරපීමේ රෝග ලක්ෂණ ඔබ දුටුවහොත්, කථන රෝග විශේෂඥයෙකුගෙන් හා සම්බන්ධ වී ඒ පිළිබඳව විමසීම හෝ උපදේශනයක් ලබා ගැනීමට හැකි වනු ඇත. කථන රෝග විශේෂඥයෙකු විසින් ඔබේ දරුවාට හපන මාංශ පේශිවල ශක්තිය වැඩි කිරීමට සහ නව ගිලීමේ රටාවක් වර්ධනය කිරීමට උපකාර වන ප්‍රතිකාර සැලැස්මක් සකස් කර දෙනු ඇත.

tongue crib වැනි දන්ත ප්‍රතිකාර මඟින් ද මෙම තත්වය වළක්වා ගත හැක.

- තොල් ඉරීම (Lip sucking)

තොල් ඉරීමේ ගැටලුව ලෙස බොහෝ විට සලකන්නේ ඉදිරිපස දත්වලට යටි තොල නිතර නිතර අල්ලා ගැනීම හෝ ඉරීම සිදු කිරීමයි. පහළ තොල් ඉරීම තනිවම හෝ මාපටැඟිල්ල ඉරීම සමඟ වුවත් සිදු විය හැක. මෙම පුරුද්ද හේතුවෙන් ඇතිවන තත්වයන් කළින් සඳහන් කළ ඇඟිලි ඉරීම සහ දිව සැපීම නිසා ඇති වෙන ගැටළු වලට සමානයි.

මෙම පුරුද්ද නැවැත්වීම සඳහාත් මාපටැඟිල්ල උරා බීම නැවැත්වීමට සමාන පියවර අනුගමනය කළ හැකියි.

- කිරි දත් කලින් වැටීම (Early Tooth Loss)

දත් දිරායාම හෝ හකු අවකාශය ප්‍රමාණවත් නොමැතිකම වගේ හේතු නිසා දරුවෙකුගේ කිරි දත් අකාලයේ අහිමි වීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා.

මෙලෙස ස්ථිර දත් පැමිණීමට පෙර කිරි දත් ගැලවී ගියොත්, අසල ඇති දත් ඇද වීම හෝ දත් අපිළිවෙල විය හැකිය. ස්ථිර දතක් එයට අවශ්‍ය හිස් ඉඩට පැමිණීමට උත්සාහ කරන විට, ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉඩක් කිරි දතක් මේ විදියට කළින් ගැලවිලා තිබීම නිසා ඉතිරි වෙලා නොතියෙන්න පුලුවන්. මේ වගේ වෙලාවක දී අලුතින් එන ස්ථීර දත් වල ඇදවීමක් හෝ විකෘති වීමක් ඇති වීම සිදු වෙන්න පුළුවන්. මේ වගේ වක්‍ර වූ හෝ නොගැලපෙන දත් ඇති වීම නිසා නිසි ලෙස හපන්නට බාධාවක් වීම වගේ ම හකු ආශ්රිත සන්ධි ගැටලු ඇති කිරීම දක්වා ගැටලු රාශියකට හේතු විය හැකියි.

ඔබේ දරුවාගේත් මේ විදියට අකාලයේ දත් අහිමි වෙලා නම්, දන්ත වෛද්‍යවරයෙක් හමුවීමෙන් ගැලවී ගිය කිරි දත වෙනුවට සුදුසු ප්‍රතිකාරයක් නිර්දේශ කර ගැනීම වඩාත් සුදුසු වනු ඇත. ස්පේස් මේන්ටේනර් (Space maintainers / අවකාශ නඩත්තු කරන්නා / ඉඩ ඉතිරි කරන්නා වගේ නමක් තමයි මේ ප්‍රතිකාරයේ සිංහල තේරුම ලෙස ගත හැකියි.) යනු මෙවැනි එක් ප්‍රතිකාරයකි. මෙය ප්ලාස්ටික් හෝ ලෝහවලින් සැකසූ උපාංගයක් වන අතර එය ගැලවී ගිය දත නිසා ඉතිරි වූ ඉඩ, දෙපස ඇති දත් සමඟ විවෘතව තබා ගැනීම සිදු කර අලුතින් පැමිණෙන ස්ථීර දතට අවශ්‍ය ඉඩ සුරක්ශිත කිරීම සිදු වේ. ස්ථිර දත් ඒම ආරම්භ වූ පසු දන්ත වෛද්‍යවරයා විසින් මෙය ඉවත් කිරීම සිදු කරයි.

[QUOTE="Media1, post: 29621259, member: 581543"] [MEDIA=youtube]SuNlh9CABiY[/MEDIA] දත් දිරායාම, ඇඟිලි උරාබීම, දිව තෙරපීම, තොල් උරා බීම, ඉක්මනින් කිරිදත් ගැලවී යාම ඇතුළු දරුවන්ගේ මුඛ සෞඛ්‍යයට බලපාන ගැටලු ගණනාවක් තිබේ. කිරි දත් වැටීමත් සමඟ ස්ථිර දත් ඒම ආරම්භ වුනත්, ළදරු දත් නිරෝගීව තබා ගැනීම දරුවාගේ සමස්ථ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉතා වැදගත්. [B][SIZE=5]- මුල් ළමාවියේ දත් දිරාපත්වීම / ළදරු බෝතල් නිසා දත් දිරායාම (Baby Bottle Tooth Decay)[/SIZE][/B] Early childhood caries, nursing caries, nursing bottle syndrome වැනි නම් වලින් මෙම තත්වය හදුන්වනවා. මෙම තත්වය ඇති වන්නේ පළතුරු යුෂ, කිරි, වෙනත් ළදරු පෝෂක දියර වර්ග, පැණි රස බීම ආදියේ අඩංගු සීනි සමඟ ළදරුවෙකුගේ දත් නිතර ස්පර්ශ වන විටයි. කිරි බොන ළදරුවන් ඔවුන්ගේ මුඛයේ කිරි රැඳි තිබියදී ඒ සමඟ නිදා ගන්නවා නම්, එවිට ද දත් මෙලෙස දිරා යාමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. මුඛයේ ඇති බැක්ටීරියා සීනි ආහාරයට ගැනීමේ අතුරුඵලයක් ලෙස නිපදවන ඇසිඩ් දත් මෙලෙස දිරායාමට හේතු වෙනවා. ප්‍රතිකාර නොකළහොත් දිරාපත් වූ දත් වල වේදනාවක් ඇතිවිය හැකි අතර හපමින් කෑම ගැනීම දරුවාට අපහසු වෙනවා. ඒ වගේම ළදරු දත් වැඩිහිටි දත් සඳහා "ඉඩ ඉතිරි කරන්නන්" ලෙස ක්‍රියා කරන නිසා කිරි දත් වලට හානි සිදුවුවහොත්, ස්ථිර දත් නිසි ස්ථානයට ගෙන යාමට කිරි දත් වලට උදව් කළ නොහැක වී යන අතර සමහර අවස්ථාවල දී පොකුරු දත් හෝ ඇදව පිහිටන ලෙස ස්ථිර දත් පැමිණීමේ ඉඩක් මේ නිසා ඇතිවිය විය හැකියි. ඒ වගේම බෙහෙවින් දිරාපත් වූ කිරි දත් නිසා පිටතට නිරාවරනය වූ විවරයක් ඇති වූ අවස්ථාවක දී ශරීරයේ වෙනත් තැනක යම් ආසාදන තත්වයක් පැතිරවීමට එය හේතුවක් විය හැකියි. මෙය හරියට හම මතුපිට කාලයක් පවතින සුව නොවන තුවාලයක් හා සමාන කළ හැකියි. [B][SIZE=5]ළදරු බෝතල් නිසා දත් දිරායාම වළක්වා ගන්නේ කොහොම ද?[/SIZE][/B] ළදරු බෝතල් දත් දිරායාම වැළැක්වීම සඳහා ක්‍රම කිහිපයක් පහතින් සඳහන් කරලා තියෙනවා. මේ උපදෙස් ළදරුවන්ගේ දත් දිරා යාම වළක්වා ගන්න ඔබට උදව්වක් වේවි. • දිවා කාලයේදී, ඔබේ දරුවා සන්සුන් කිරීමට හෝ සැනසීමට, සීනි සහිත බීම හෝ කිරි පිරවූ බෝතලයක් ලබා නොදෙන්න. ඒ වෙනුවට, ජලය හෝ pacifier එකක් (සූප්පුවක්) දරුවාට ලබා දෙන්න. • කිසිවිටෙක ඔබේ දරුවාගේ සූප්පුව සීනි, පැණි හෝ සීනි සහිත දියරයක ගිල්වන්න එපා. • සීනි සහිත බීම පිරවූ බෝතලයක් සමඟ ඔබේ දරුවා ඇඳට දමන්න එපා. (පලතුරු යුෂ හෝ කිරි වුවත් දත් දිරාපත් වීමේ අවදානම වැඩි කරයි). ඒ වෙනුවට ජලය පමණක් සුළු ප්‍රමාණයක් අඩංගු බෝතලයක්(වැඩිපුර ජලය මෙලෙස ලබා දීම දරුවාට විය හැකි නිසා ජලය සුළු ප්‍රමාණයක් ලබා දෙන්න.) සූප්පුවක් භාවිතා කරන්න. • ඔබ කිරි දෙන මවක් නම් ඔබේ දරුවාට රාත්රියේදී කිරි කිරි දෙන විට, දරුවා නිදා ගන්නා විට ඔබේ දරුවාගේ මුඛයෙන් ඔබේ තන පුඩුව ඉවත් කිරීමට වග බලා ගන්න. • ඔබේ ළදරුවාගේ ආහාරයට සීනි එකතු නොකරන්න. • ළදරුවාගේ සෑම ආහාර වේලකටම පසු ළදරුවාගේ දත් සහ විදුරුමස් පිස දැමීමට පිරිසිඳු තෙත් රෙදි හෝ ගෝස් භාවිතා කරන්න. මෙසේ කිරීම මඟින් දත් සහ විදුරුමස් මත වර්ධනව වන බැක්ටීරියා සහ ඒ මඟින් ඇතිවන මැලියම් සහ සීනි ආදිය ඉවත් කිරීම කළ හැකි වනු ඇත. • ඔබේ දරුවාගේ ෆ්ලෝරයිඩ් අවශ්‍යතා ගැන ඔබේ දන්ත වෛද්‍යවරයාගෙන් විමසන්න. • ඔබේ පානීය ජලයේ ෆ්ලෝරයිඩ් අඩංගු නොමැති නම් ,ෆ්ලෝරයිඩ් අතිරේකව ලබා දීම හෝ ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය. • ඔබේ දරුවාට පළමු උපන්දිනය වන විට(වසරක් සම්පූර්ණ වන විට) කෝප්පයකින් පානය කිරීමට උගන්වන්න. "sippy cup" වෙත දරුවා හුරු කිරීමෙන් දත් සීනිවලට නිරාවරණය වීම අඩු කිරීමට උදව් වනු ඇත. කෙසේ නමුත් ජලය පමණක් ලබා දීමේ දී හැර මෙලෙස කෝප්පයෙන් නිරන්තරයෙන් සීනි සහිත බීම වර්ග පානය කිරීමට දීම දත් දිරාපත් වීමට හේතු වනු ඇත. [SIZE=5][B]- මාපටැඟිල්ල උරා බීම. (Thumb Sucking)[/B][/SIZE] ළදරුවන්ට ඔවුන්ගේ මාපටැඟිලි, ඇඟිලි, සූප්පුව හෝ සෙල්ලම් බඩු ඉරීම සාමාන්‍ය සහ සෞඛ්‍ය සම්පන්න දෙයක් විදියටයි සැලකෙන්නේ. මෙලෙස විවිධ දේ උරාබීම දරුවන්ට චිත්තවේගීය සුරක්ෂිතභාවය සහ සුවපහසුව පිළිබඳ හැඟීමක් ලබා දෙනවා. නමුත් වයස අවුරුදු 5 ඉක්මවූ පසුවත් මාපටැඟිල්ල හෝ වෙනත් දෑ නිතර මේ විදියට ඉරීම සිදු වුනොත් ස්ථිර දත් පැමිණීමට පටන් ගන්න විට දත් ඉදිරියට ඒම වගේ දන්ත ගැටළු ඇති වෙන්න ඉඩක්_තියෙනවා. උරාබීමේ වාර ගණන, උරා බීම කොතරම් තදින් කරනවා ද සහ කොපමණ කාලසීමාව සිදු කරනවා ද වගේ දේවල් අනුව, දත් සාමාන්‍ය පෙළගැස්මෙන් පිටතට තල්ලු වීම කොතරම් දුරට සිදු වෙනවා ද කියන දේ තීරණය වෙනවා. මේ නිසා ඉහතින් සඳහන් කළ පරිදි දත් ඉදිරියට නෙරා ඒමෙන් “ඕව බයිට්”(Overbite) කියන තත්වය ඇති වීමට හේතු වෙනවා. මෙලෙස දත් ඉදිරියට නෙරා ඒම සිදු වූ විට නිවැරදි වචන උච්චාරණය කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම ඉහළ සහ පහළ හකු අතර නොගැලපෙන බව නිසා යම් විකෘති තත්වයක් ඇති විය හැකියි. ඔබේ දරුවාට මාපටැඟිල්ල උරා බොන එක නැවැත්වීමට උදව් කරන්නේ කොහොම ද? පළමුව, කුඩා දරුවන් මාපටැඟිල්ල හෝ ඇඟිලි ඉරීම සාමාන්‍ය දෙයක් බව මතක තබා ගැනීම වැදගත්. ස්ථිර දත් මතුවීමට පටන් ගන්නා විටත් මෙම පුරුද්ද දිගටම පවතින්නේ නම් මිස එය සැලකිලිමත් නොවිය යුතු තත්වයකි. පුරුද්ද බලෙන් නැවැත්වීමට පෙර මාපටැඟිල්ල හෝ ඇඟිලි උරා බීම නතර කිරීමට දරුවන් තනිවම තීරණය කරන තැනට පත් වීම හෝ පත් කරවිය හැකි නම් එය වඩා වැදගත් වනු ඇත. මෙම ඉලක්කය කරා යාමට උපකාර කිරීම සඳහා, දෙමාපියන්ට සහ පවුලේ සාමාජිකයින්ගේ දිරිගැන්වීමක් සහ ධනාත්මක පෙලඹවීම ලබා දිය හැකිය. මාපටැඟිල්ල ඉරීම දරුවාගේ මානසික සුරක්ශිතභාවයට උදව් කරන ආරක්ෂක යාන්ත්‍රණයක් වන නිසා, සෘණාත්මක බලපෑම් කිරීම (බැන වැදීම, හිරිහැර කිරීම හෝ දඬුවම් වැනි) ආදිය මඟින් මෙම පුරුද්ද අත්හැරීම වෙනුවට දරුවන් තව දුරටත් මෙම පුරුද්දට තල්ලු කිරීමේ ඉඩක් පවතී. ඒ වෙනුවට, පුරුද්දෙන් සාර්ථකව වැළකී සිටීම සඳහා දිරිමත් කිරීම, ප්‍රශංසා කිරීම කිරීම හෝ තෑගි ආදිය ලබා දීමත් කල හැකියි. ඇඟිලි උරා නොගෙන සිටිය යුතු කාලය ක්‍රමයෙන් වැඩි කිරීම මඟින් සාර්ථක ලෙස දරුවන් මෙම පුරුද්දෙන් ඈත් කිරීමට හැකිවනු ඇත. කුඩා දරුවෙක් නම් නිතර නිතර තුඩා අගය කිරීමක් හෝ ප්‍රශංසාවක් ලබා දීමට අවශ්‍ය වනු ඇත. ඇඟිලි ඉරීම නැවැත්වීමට අවශ්‍ය දරුවන් සඳහා, මතක් කිරීමක් ලෙස ඉරීම සිදු කරන ඇඟිල්ල හෝ මාපටැඟිල්ල පටියකින් ඔතා ආවරණය කර තැබීම සිදු කළ හැකියි. ඔබේ දරුවා නිදාගත් පසු මහපට ඇඟිල්ල හෝ ඇඟිලි මුඛයෙන් ඉවත් කර තැබීමට වගබලා ගන්න. වැඩිහිටි දරුවන්ට මෙම පුරුද්දෙන් මිදීමට උපකාර කිරීම සඳහා ඔබ පළමුව ඔබේ දරුවා එය කරන්නේ කුමන හේතුවක් නිසා ද යන්න තීරණය කිරීමට උත්සාහ කළ යුතුය. ඔබේ දරුවා මුහුණ දෙන ආතතිය කුමක්දැයි සොයා බලා එම තත්වය නිවැරදි කිරීමට උත්සාහ කරන්න. දරුවා ආතතියට පත්වන ගැටලුව පහව ගිය පසු, ඔබේ දරුවා බොහෝ විට ඇඟිලි උරා බීම අත්හැරීමට පහසු බව තේරුම් ගනු ඇත. මෙම ක්‍රමය ක්‍රියා නොකරන්නේ නම්, උරාබීම වැළැක්වීම සඳහා ඔබේ දරුවාට මුඛයේ පැළඳිය fixed palatal thumb crib වැනි දන්ත උපකරණ ද තිබේ. මෙම උපකරණ ඉහළ දත්වලට ඇතුල් පැත්තෙන් සවි කරන අතර මෙය මාපටැඟිල්ල ඉරීමට අපහසු සහ අධෛර්යමත් කරවන්නකි. [B][SIZE=5]- දිව දත් අතර තබාගෙන සිටීම/ දිව දත් වලින් සැපීම / දිව තෙරපීම (Tongue Thrusting)[/SIZE][/B] දිව තෙරපීම යනු තොල් වෙනුවට දිවේ ඉදිරි කොටස ඉදිරියට තල්ලු කිරීමෙන් ගිලීම සඳහා මුඛය වැසීම හෝ කතා කිරීමේ දී සහ මුඛය විවේකීව තිබෙන විටත් ඉදිරිපස දත් වලින් දිවේ ඉදිරිපස කොටස එළියට පෙනෙන සේ සපාගෙන සිටීමේ පුරුද්දයි. මාපටැඟිල්ල උරා බොනවා වගේම, දිව මේ විදියට තෙරපීම මගින් ඉදිරිපස දත්වලට පීඩනයක් ඇති කරනවා. මේ හේතුව නිසා ඉදිරිපස දත් පෙළගැස්මෙන් පිටතට තල්ලු වන අතර එමඟින් ඒවා ඉදිරියට නෙරා ඒම සහ නිසි පරිදි කථා කිරීමට බාධා ඇති කරයි. දිව තෙරපීමේ රෝග ලක්ෂණ ඔබ දුටුවහොත්, කථන රෝග විශේෂඥයෙකුගෙන් හා සම්බන්ධ වී ඒ පිළිබඳව විමසීම හෝ උපදේශනයක් ලබා ගැනීමට හැකි වනු ඇත. කථන රෝග විශේෂඥයෙකු විසින් ඔබේ දරුවාට හපන මාංශ පේශිවල ශක්තිය වැඩි කිරීමට සහ නව ගිලීමේ රටාවක් වර්ධනය කිරීමට උපකාර වන ප්‍රතිකාර සැලැස්මක් සකස් කර දෙනු ඇත. tongue crib වැනි දන්ත ප්‍රතිකාර මඟින් ද මෙම තත්වය වළක්වා ගත හැක. [B][SIZE=5]- තොල් ඉරීම (Lip sucking)[/SIZE][/B] තොල් ඉරීමේ ගැටලුව ලෙස බොහෝ විට සලකන්නේ ඉදිරිපස දත්වලට යටි තොල නිතර නිතර අල්ලා ගැනීම හෝ ඉරීම සිදු කිරීමයි. පහළ තොල් ඉරීම තනිවම හෝ මාපටැඟිල්ල ඉරීම සමඟ වුවත් සිදු විය හැක. මෙම පුරුද්ද හේතුවෙන් ඇතිවන තත්වයන් කළින් සඳහන් කළ ඇඟිලි ඉරීම සහ දිව සැපීම නිසා ඇති වෙන ගැටළු වලට සමානයි. මෙම පුරුද්ද නැවැත්වීම සඳහාත් මාපටැඟිල්ල උරා බීම නැවැත්වීමට සමාන පියවර අනුගමනය කළ හැකියි. [B][SIZE=5]- කිරි දත් කලින් වැටීම (Early Tooth Loss)[/SIZE][/B] දත් දිරායාම හෝ හකු අවකාශය ප්‍රමාණවත් නොමැතිකම වගේ හේතු නිසා දරුවෙකුගේ කිරි දත් අකාලයේ අහිමි වීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. මෙලෙස ස්ථිර දත් පැමිණීමට පෙර කිරි දත් ගැලවී ගියොත්, අසල ඇති දත් ඇද වීම හෝ දත් අපිළිවෙල විය හැකිය. ස්ථිර දතක් එයට අවශ්‍ය හිස් ඉඩට පැමිණීමට උත්සාහ කරන විට, ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉඩක් කිරි දතක් මේ විදියට කළින් ගැලවිලා තිබීම නිසා ඉතිරි වෙලා නොතියෙන්න පුලුවන්. මේ වගේ වෙලාවක දී අලුතින් එන ස්ථීර දත් වල ඇදවීමක් හෝ විකෘති වීමක් ඇති වීම සිදු වෙන්න පුළුවන්. මේ වගේ වක්‍ර වූ හෝ නොගැලපෙන දත් ඇති වීම නිසා නිසි ලෙස හපන්නට බාධාවක් වීම වගේ ම හකු ආශ්රිත සන්ධි ගැටලු ඇති කිරීම දක්වා ගැටලු රාශියකට හේතු විය හැකියි. ඔබේ දරුවාගේත් මේ විදියට අකාලයේ දත් අහිමි වෙලා නම්, දන්ත වෛද්‍යවරයෙක් හමුවීමෙන් ගැලවී ගිය කිරි දත වෙනුවට සුදුසු ප්‍රතිකාරයක් නිර්දේශ කර ගැනීම වඩාත් සුදුසු වනු ඇත. ස්පේස් මේන්ටේනර් (Space maintainers / අවකාශ නඩත්තු කරන්නා / ඉඩ ඉතිරි කරන්නා වගේ නමක් තමයි මේ ප්‍රතිකාරයේ සිංහල තේරුම ලෙස ගත හැකියි.) යනු මෙවැනි එක් ප්‍රතිකාරයකි. මෙය ප්ලාස්ටික් හෝ ලෝහවලින් සැකසූ උපාංගයක් වන අතර එය ගැලවී ගිය දත නිසා ඉතිරි වූ ඉඩ, දෙපස ඇති දත් සමඟ විවෘතව තබා ගැනීම සිදු කර අලුතින් පැමිණෙන ස්ථීර දතට අවශ්‍ය ඉඩ සුරක්ශිත කිරීම සිදු වේ. ස්ථිර දත් ඒම ආරම්භ වූ පසු දන්ත වෛද්‍යවරයා විසින් මෙය ඉවත් කිරීම සිදු කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom