Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ළමා දූෂණ පැමිණිලි 400 ක් දිනකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමා දූෂණ පැමිණිලි 400 ක් දිනකට

ළමා දූෂණ පැමිණිලි 400ක් පමණ ජාතික ළමා අධිකාරියට දිනකට ලැබෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පැවැසීය.

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් ඉකුත්දා මාධ්‍යවලට අදහස් දක්වමින් හෙතෙම මේ කරුණු අනාවරණය කෙළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ මව විදේශ ගතවීමෙන් පසු ළමයින් විශාල වශයෙන් දූෂණවලට ලක්වෙන බැවින්, මේ තත්ත්වය වෙනස් විය යුතු බවයි.

මාසයේ දෙකේ වයසේ බිළිඳුන් හැර දමා මව විදේශ ගතවීමට උත්සාහ කළහොත්, ඒ පිළිබඳව ළමා අධිකාරියට දන්වන ලෙස කී අමාත්‍යවරයා, මව ගුවන් තොටුපොළේ දීම නිවසට හරවා යැවීමට අධිකාරිය කටයුතු කරන බව ද අවධාරණය කෙළේය.

දරුවන්ට නිසි මග පෙන්වීමටත්, ආදරය සෙනෙහස දැක්වීමටත් දෙමාපියන් අමතක නොකළ යුතු බවත්, මේ සම්බන්ධයෙන් ළමා අධිකාරියට ලැබෙන පැමිණිලි පිළිබඳව වහාම අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේ ය.

දැන් දිනෙන් දින කාන්තාවන්ට හා ලමයින්ට නිදහස අඩුවෙිගනයි ඵන්නෙ

තිරිසන් වැඩ

නීති විරෝධි ලෙස කාන්තාවන් ගණිකා ව්‍යාපාරයේ යොදවන හෝටලයක් මීගමුව දංකොටුව ප්‍රදේශයෙන් වැටලූ වලාන දූෂණ මර්දන ඒකකය කාන්තාවන් හත්දෙනකු සමග එය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව දංකොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක එම ගණිකා ව්‍යාපාරය කාලයක සිට කරගෙන ගොස් තිබේ.

ගණිකා ඇසුරට එන පුද්ගලයකුගෙන් රුපියල් පන්දහසක් පමණ අයකරන එහි කළමනාකරු කාන්තාවකට ගෙවා ඇත්තේ රුපියල් දහසකි. මෙම කාන්තාවෝ පන්නල, වෙන්නප්පුව, මීගමුව, කොස්ගම, පානදුර, වැල්ලවත්ත සහ ජාඇළ යන ප්‍රදේශවල පදිංචි අය බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.

තිරිසන් වැඩ

[QUOTE="Trustask, post: 11136731, member: 370358"] [b]ළමා දූෂණ පැමිණිලි 400 ක් දිනකට[/b] [SIZE=3][B]ළමා දූෂණ පැමිණිලි 400ක් පමණ ජාතික ළමා අධිකාරියට දිනකට ලැබෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පැවැසීය.[/B][/SIZE] [SIZE=3][B] ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් ඉකුත්දා මාධ්‍යවලට අදහස් දක්වමින් හෙතෙම මේ කරුණු අනාවරණය කෙළේ ය.[/B][/SIZE] [SIZE=3][B] මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ මව විදේශ ගතවීමෙන් පසු ළමයින් විශාල වශයෙන් දූෂණවලට ලක්වෙන බැවින්, මේ තත්ත්වය වෙනස් විය යුතු බවයි.[/B][/SIZE] [SIZE=3][B] මාසයේ දෙකේ වයසේ බිළිඳුන් හැර දමා මව විදේශ ගතවීමට උත්සාහ කළහොත්, ඒ පිළිබඳව ළමා අධිකාරියට දන්වන ලෙස කී අමාත්‍යවරයා, මව ගුවන් තොටුපොළේ දීම නිවසට හරවා යැවීමට අධිකාරිය කටයුතු කරන බව ද අවධාරණය කෙළේය.[/B][/SIZE] [SIZE=3][B] දරුවන්ට නිසි මග පෙන්වීමටත්, ආදරය සෙනෙහස දැක්වීමටත් දෙමාපියන් අමතක නොකළ යුතු බවත්, මේ සම්බන්ධයෙන් ළමා අධිකාරියට ලැබෙන පැමිණිලි පිළිබඳව වහාම අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේ ය.[/B][/SIZE] [SIZE=3][B]දැන් දිනෙන් දින කාන්තාවන්ට හා ලමයින්ට නිදහස අඩුවෙිගනයි ඵන්නෙ[/B][/SIZE] [SIZE=3][B]තිරිසන් වැඩ[/B][/SIZE] [COLOR=#333333][FONT=Malithi Web][SIZE=4]නීති විරෝධි ලෙස කාන්තාවන් ගණිකා ව්‍යාපාරයේ යොදවන හෝටලයක් මීගමුව දංකොටුව ප්‍රදේශයෙන් වැටලූ වලාන දූෂණ මර්දන ඒකකය කාන්තාවන් හත්දෙනකු සමග එය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. [/SIZE][/FONT][/COLOR][COLOR=#333333][FONT=Malithi Web][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4][COLOR=#333333][FONT=Malithi Web]මීගමුව දංකොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක එම ගණිකා ව්‍යාපාරය කාලයක සිට කරගෙන ගොස් තිබේ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]ගණිකා ඇසුරට එන පුද්ගලයකුගෙන් රුපියල් පන්දහසක් පමණ අයකරන එහි කළමනාකරු කාන්තාවකට ගෙවා ඇත්තේ රුපියල් දහසකි. මෙම කාන්තාවෝ පන්නල, වෙන්නප්පුව, මීගමුව, කොස්ගම, පානදුර, වැල්ලවත්ත සහ ජාඇළ යන ප්‍රදේශවල පදිංචි අය බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web]තිරිසන් වැඩ [/FONT][/COLOR] [/SIZE][SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom