Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමා නිවාසයක් HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොරටුව රාවතාවත්තේ ළමා නිවාසයක ජවාරමක්

විකිණීමට සඟවා සිටියදී දරුවෝ 70ක් මුදා ගැනෙති

එක් ළදරුවකු රු.35,000 සිට රු.ලක්ෂ 7 දක්වා මිල කරලා

හේමන්ත රන්දුණු - රනිල් ධර්මසේන

ළමා නිවාසයක් පවත්වාගෙන යන මුවාවෙන් කුඩා දරුවන් දේශීය හා විදේශීය පුද්ගලයන්ට විකිණීමේ මහා පරිමාණ ජාත්‍යන්තර ජාවාරමක් අනාවරණය කර ගත් ජාතික ළමාරක්ෂක අධිකාරිය ඊයේ (23 වැනිදා) සවස මොරටුවේ පිහිටි එම නිවාසය වටලා එහි සිටි දරුවන් 70 දෙනකු පමණ සිය භාරයට ගෙන තිබේ.

ළමා නිවාසය වටලන අවස්ථාවේ දරුවන් විකුණන අතරමැදි තැරැව්කරුවකු ද දරුවන් මිලදී ගැනීමට පැමිණ සිටි ඇමරිකානු ජාතික යුවළක්, ජර්මන් ජාතික යුවළක් සහ මෙරට කාන්තාවන් දෙදෙනකු ද එහි සිට ඇත.

විදේශිකයන් දරුවන් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 7 කට වඩා මුදලක් ළමා නිවාසයට ගෙවා ඇති බවටත් සිංහල කාන්තාව රුපියල් 35,000 ක් ගෙවා ඇති බවටත් තොරතුරු ලැබී ඇති අතර ඔවුන් මෙම ස්ථානයට රැගෙන විත් ඇත්තේ අතරමැදි තැරැව්කරු බවටත් තොරතුරු ලැබී ඇත.

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිsටි මෙම ළමා නිවාසය ලියාපදිංචි ආයතනයක් ලෙස 1984 සිට මේ දක්වා පවත්වාගෙන යනු ලබන අතර කන්‍යා සොයුරියක් එහි පාලිකාව ලෙස කටයුතු කරනු ලැබූ බව ළමාරක්ෂක අධිකාරිය පවසයි.

අධිකාරියේ පැමිණිලි භාර ගන්නා 1929 දුරකථන අංකයට ඊයේ (23 වැනිදා) ලැබුණු පණිවුඩයකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මෙම වැටලීම සිදුකොට ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී කුඩා ගැහැනු හා පිරිමි දරුවන්, දින කිහිපයක් වයසැති බිලිඳු දරුවන් ඇති මව්වරුන් 15 දෙනකු හා ගැබිනි මව්වරුන් 06 දෙනකු එහි සිට ඇත. අනාථ දරුවන් රඳවාගෙන ඔවුන් දේශීය - විදේශීය ගැනුම්කරුවන්ට විකුණන බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර දරුවන් බිහිකිරීමේ සිට විදේශයට විකිණීම දක්වා වූ මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ගැන සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ළමා නිවාසයේ පාලිකාවගෙන් මෙන්ම එහි සිටි මව්වරුන්, ගැබිනි කාන්තාවන්, තැරැව්කරු, දෙස් විදෙස් ගැනුම්කරුවන්ගෙන් ඊයේ (23 වැනිදා) දිනයේදී ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට ළමා නිවාසයට දැඩි පොලිස් රැකවරණ යොදා තිබේ.

ළමාරක්ෂක අධිකාරිය හා මොරටුව පොලිසියද එක්ව වැටලීම සිදුකර ඇති අතර ගල්කිස්ස පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතා පරීක්ෂණවලට සහාය වී ඇත.

මෙම ළමා නිවාසයෙන් දරුවන් විකිණීමේ ජාවාරම කාලයක සිට සිදුකර ඇති බවට අධිකාරිය සැක කරයි. මේ වනවිට දරුවන් කී දෙනෙක් විකුණා ඇත්ද, දරුවන් ගෙනගියේ කෙසේද, දරුවන් මිලදී ගත්තේ කවුරුන්ද, විදෙස් ගැනුම්කරුවන් දරුවන් රටින් පිට කළේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු සොයා බැලීමට පොලිසියේ සහාය පතන බව ළමාරක්ෂක අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

[QUOTE="T h u s h, post: 19832991, member: 330602"] [SIZE="4"]මොරටුව රාවතාවත්තේ ළමා නිවාසයක ජවාරමක් විකිණීමට සඟවා සිටියදී දරුවෝ 70ක් මුදා ගැනෙති එක් ළදරුවකු රු.35,000 සිට රු.ලක්ෂ 7 දක්වා මිල කරලා හේමන්ත රන්දුණු - රනිල් ධර්මසේන ළමා නිවාසයක් පවත්වාගෙන යන මුවාවෙන් කුඩා දරුවන් දේශීය හා විදේශීය පුද්ගලයන්ට විකිණීමේ මහා පරිමාණ ජාත්‍යන්තර ජාවාරමක් අනාවරණය කර ගත් ජාතික ළමාරක්ෂක අධිකාරිය ඊයේ (23 වැනිදා) සවස මොරටුවේ පිහිටි එම නිවාසය වටලා එහි සිටි දරුවන් 70 දෙනකු පමණ සිය භාරයට ගෙන තිබේ. ළමා නිවාසය වටලන අවස්ථාවේ දරුවන් විකුණන අතරමැදි තැරැව්කරුවකු ද දරුවන් මිලදී ගැනීමට පැමිණ සිටි ඇමරිකානු ජාතික යුවළක්, ජර්මන් ජාතික යුවළක් සහ මෙරට කාන්තාවන් දෙදෙනකු ද එහි සිට ඇත. විදේශිකයන් දරුවන් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 7 කට වඩා මුදලක් ළමා නිවාසයට ගෙවා ඇති බවටත් සිංහල කාන්තාව රුපියල් 35,000 ක් ගෙවා ඇති බවටත් තොරතුරු ලැබී ඇති අතර ඔවුන් මෙම ස්ථානයට රැගෙන විත් ඇත්තේ අතරමැදි තැරැව්කරු බවටත් තොරතුරු ලැබී ඇත. මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිsටි මෙම ළමා නිවාසය ලියාපදිංචි ආයතනයක් ලෙස 1984 සිට මේ දක්වා පවත්වාගෙන යනු ලබන අතර කන්‍යා සොයුරියක් එහි පාලිකාව ලෙස කටයුතු කරනු ලැබූ බව ළමාරක්ෂක අධිකාරිය පවසයි. අධිකාරියේ පැමිණිලි භාර ගන්නා 1929 දුරකථන අංකයට ඊයේ (23 වැනිදා) ලැබුණු පණිවුඩයකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මෙම වැටලීම සිදුකොට ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී කුඩා ගැහැනු හා පිරිමි දරුවන්, දින කිහිපයක් වයසැති බිලිඳු දරුවන් ඇති මව්වරුන් 15 දෙනකු හා ගැබිනි මව්වරුන් 06 දෙනකු එහි සිට ඇත. අනාථ දරුවන් රඳවාගෙන ඔවුන් දේශීය - විදේශීය ගැනුම්කරුවන්ට විකුණන බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර දරුවන් බිහිකිරීමේ සිට විදේශයට විකිණීම දක්වා වූ මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ගැන සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ළමා නිවාසයේ පාලිකාවගෙන් මෙන්ම එහි සිටි මව්වරුන්, ගැබිනි කාන්තාවන්, තැරැව්කරු, දෙස් විදෙස් ගැනුම්කරුවන්ගෙන් ඊයේ (23 වැනිදා) දිනයේදී ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වනවිට ළමා නිවාසයට දැඩි පොලිස් රැකවරණ යොදා තිබේ. ළමාරක්ෂක අධිකාරිය හා මොරටුව පොලිසියද එක්ව වැටලීම සිදුකර ඇති අතර ගල්කිස්ස පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතා පරීක්ෂණවලට සහාය වී ඇත. මෙම ළමා නිවාසයෙන් දරුවන් විකිණීමේ ජාවාරම කාලයක සිට සිදුකර ඇති බවට අධිකාරිය සැක කරයි. මේ වනවිට දරුවන් කී දෙනෙක් විකුණා ඇත්ද, දරුවන් ගෙනගියේ කෙසේද, දරුවන් මිලදී ගත්තේ කවුරුන්ද, විදෙස් ගැනුම්කරුවන් දරුවන් රටින් පිට කළේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු සොයා බැලීමට පොලිසියේ සහාය පතන බව ළමාරක්ෂක අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom