Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා

|| ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා ||

අපේ දරුවන්ගේ නොමඳ ආදරය දිනූ ටයිටස් තොටවත්ත පසුගියදා අප අතරින් වියෝ විය. ඒ නිමිත්තෙන් තැබූ සටහනකි, මේ.

කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ උපදේශක කවියකින් උපුටා ගත් ‘අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නො නඟී’ යන්න සිය ජීවිතයේ ආදර්ශ පාඨය කරගත් තොටවත්තයන් ඔහු නිර්මාණය කළ හඬ දෙකැවි රූපවාහිනි මැදිරිය තුළ ඒ පාඨය ලස්සන අතුරින් ලියවා අලවා තිබුණේ යන එන්නන්ට ද එහි ආදර්ශය ගන්නටය. එසේ ම වෙනත් පටිගත කිරීම් මැදිරිවල ‘නිශ්ශබ්ද වෙන්න’ යන්න වෙනුවට අලවා තිබුණේද තවත් නැවුම් පාඨයකි. ඒ ‘කට ඇරියොත් වචන ඔබනවා’ යන්නය. ඔහුගේ ‘හඳයා’ ළමා චිත්‍රපටය ඔහු හැඳින්වූයේ අමුතු විදියකටය. ඒ ‘8 සිට 80 තෙක් හැමෝටම බලන්න චිත්‍රපටයක්’ කියාය. ඔහු හැමදාම වෙනස් විදියට සිතූ වෙනස් විදියට වැඩ කළ මිනිසෙක් විය.

අලූත් අලූත් දේට කැමති වූ ඔහු නවකයන්ට අත දීමටත් නොපැකිළව ඉදිරිපත් විය. ඔහු ඒ කාරිය පටන් ගත්තේ අද ශී‍්‍ර ලාංකීය සිනමාවේ දැවැන්තයාව සිටින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙනි. රජයේ චිත්‍රපට අංශයේ සේවය කරමින් සිටි ලෙස්ටර් හාපුරා කියා සිංහල වෘත්තාන්ත චිත්‍රපටයක් තනන්නට ඉල්ලා අස්වූ වේලේ කැමරා ශිල්පී විලී බ්ලේක් සමග ටයිටස්ද රජයේ චිත්‍රපට අංශයේ සේවයෙන් ඉල්ලා අස්ව ලෙස්ටර්ට සහයට ආවේය. සිංහල සිනමාව නව මගකට යොමු වූ ‘රේඛාව’ (1956* බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඔහුගේ සංස්කරණ දායකත්වය එදා සිට මුල්වරට සිනමාවට එක්වූ හැම නවක අධ්යක්ෂවරයකුට ම එකසේ ලැබුණේය. ‘ශී‍්‍ර ලංකාවේ තැනුණු එකම ළමා චිත්‍රපටය’ යැයි කටපුරා කිව හැකි ‘හඳයා’ ළමා චිත්‍රපටයෙන් පසු ඔහු සිය නිර්මාණකරණය මුළුමනින් ම ළමා පරපුර වෙනුවෙන් කැප කළේය. එයින් ළමා පරපුරට නව රස මාවතක් බිහි විය.

චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, සංස්කරණ ශිල්පියකු හා සිනමා ගුරුවරයකු වූ ටයිටස් තොටවත්තගෙන් විශාලම මෙහෙය ඉටුවූයේ මෙරට රූපවාහිනී ක්ෂේත්රයටය. එයිනිදු අපේ රූපවාහිනියට දෙබස් කැවීම හඳුන්වා දීම විශේෂයෙන් කැපී පෙනෙයි. නව නිර්මාණ බිහි කිරීම අතින් මෙන්ම තාක්ෂණය පැත්තෙන් හා ශිල්පීන් පුහුණු කිරීමෙන්ද ඔහු විශාල දායකත්වයක් සැපයුවේය. රූපවාහිනියට නව හඬ කැවීම් මැදිරියක් නිර්මාණය කිරීමට ද ඔහු කැප වූයේය.

ඔහු හඬ කැවීම පටන් ගත්තේ රූපවාහිනිය ආරම්භ වීමටත් පෙර සිටය. මතු එන රූපවාහිනිය සඳහා ඒ හඬ කැවීම් කළේ රජයේ චිත්‍රපට අංශයේ මැදිරියක් තුළය. ජාතික රුපවාහිනියේ පමණක් නොව අනෙක් නාළිකාවල ද දැනට හපන්කම් පාන බොහෝ දෙනා පන්නරය ලැබුවේ ඔහුගෙනි. පේ‍්‍රමකීර්ති ද අල්විස් හා සෝමපාල රත්නායක හවුල් කර ගෙන අපූරු ළමා ගී රැුසක් නව නිර්මාණ ලෙස දෙබස් කැවූ කාටූන් ඔස්සේ ඉදිරිපත් කළේය. මේ ඉන් ගී දෙකකි.

‘මුහුද මගේ ගොඩ බිමයි

මගෙ නැව නිවසට සමයි

සියලූ සතුන් මගෙ තමයි

දොස්තර හොඳහිත මමයි’

‘බෑයි කියල බෑයි කියල බෑ

බෑයි කියල බෑයි කියල බෑ

දුවේ පුතේ කිසිම දෙයක්

බෑයි කියල බෑයි කියල බෑ’

දොස්තර හොද හිත පලවෙනි කොටස මෙතනින් බලන්න

[YOUTUBE]J5Bj4a4vh_U[/YOUTUBE]

තොටවත්තගේ හැම නිර්මාණයක් ම නැවුම්ය; රසවත්ය. ඒවාට නම් යෙදීම ද ඉතා රසවත්ය; නිර්මාණශීලීය. ඔහු තම සොහොයුරු වරලත් උවදෙසු මැවිසුරු (උපදේශක ඉංජිනේරු* ඊලියන් ද සිල්වා අනුව යමින් හෙළ ඌරුවට හුරු අපූරු නම්වලින් සිය දෙබස් කැවූ නිර්මාණ සැරසුවේය. ඒවා අපේම ඒවා මිස කිසිලෙසකින් විදෙස් ඒවා ලෙස අපට දැනුණේ නැත. ගලිවර්ස් ට්රවල්ස් ඒ අනුව ‘ගලිවර්ගේ සුවිසැරිය’ නම් විය. මෑන් විත් ද අයන් මාස්ක්, ‘යවෙස් ලූ මිනිසා’ විය. ඩොක්ටර් ඩූලිට්ල්, ‘දොස්තර හොඳහිත’ (1985* විය. බග්ස් බනි, ‘හා හා හරි හාවා’ (1986* විය. හා හා හරි හාවා සඳහා ඔහු පසුබිමින් ගායනයට යොදා ගත්තේ කුමාරතුංග මුනිදාසගේ සුප්‍රකට ‘හාවාගේ වග’ නම් කව් පෙළයි. එය තවත් නව නිර්මාණයක් ලෙස දරුවන්ගේ හදවත් තුළට කා වැදුණේය.

‘හා හා හරි හාවා’ බලන්න.

[YOUTUBE]nl7LKJjqzm0[/YOUTUBE]

ටී. ජී. එම්. ජූලියස් ද සිල්වාගේ සහ සිසිලියා සෙට්ටිනායකගේ පුත්‍ර රත්නයක් ලෙස 1929 අපේ‍්‍රල් 17 දින උපත ලත් දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා, ‘ටයිටස් තොටවත්ත’ යනුවෙන් සිය නම පවා අලූත් කර ගත්තේ තම නව නිපැයුම්වලට සරිලන පරිද්දෙනි. 2011 ඔක්තෝබර් 15 වැනිදා ඔහු මෙලොවින් සමුගත්තේ ඒ අලූත් නමිනි.

[QUOTE="Supunqw, post: 17835103, member: 225222"] [b]ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා[/b] [CENTER][SIZE=5][COLOR=Green][SIZE=6]|| ළමා පරපුරට රස බෙදා දුන් ‘ටයි’ මාමා ||[/SIZE] [/COLOR][/SIZE][IMG]http://groundviews.org/wp-content/uploads/2011/10/Titus-Thotawatte-photo-courtesy-biography-by-Nuwan-Nayanajith-Kumara.jpg[/IMG] [SIZE=4]අපේ දරුවන්ගේ නොමඳ ආදරය දිනූ ටයිටස් තොටවත්ත පසුගියදා අප අතරින් වියෝ විය. ඒ නිමිත්තෙන් තැබූ සටහනකි, මේ. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ උපදේශක කවියකින් උපුටා ගත් ‘අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නො නඟී’ යන්න සිය ජීවිතයේ ආදර්ශ පාඨය කරගත් තොටවත්තයන් ඔහු නිර්මාණය කළ හඬ දෙකැවි රූපවාහිනි මැදිරිය තුළ ඒ පාඨය ලස්සන අතුරින් ලියවා අලවා තිබුණේ යන එන්නන්ට ද එහි ආදර්ශය ගන්නටය. එසේ ම වෙනත් පටිගත කිරීම් මැදිරිවල ‘නිශ්ශබ්ද වෙන්න’ යන්න වෙනුවට අලවා තිබුණේද තවත් නැවුම් පාඨයකි. ඒ ‘කට ඇරියොත් වචන ඔබනවා’ යන්නය. ඔහුගේ ‘හඳයා’ ළමා චිත්‍රපටය ඔහු හැඳින්වූයේ අමුතු විදියකටය. ඒ ‘8 සිට 80 තෙක් හැමෝටම බලන්න චිත්‍රපටයක්’ කියාය. ඔහු හැමදාම වෙනස් විදියට සිතූ වෙනස් විදියට වැඩ කළ මිනිසෙක් විය.[/SIZE] [SIZE=4] අලූත් අලූත් දේට කැමති වූ ඔහු නවකයන්ට අත දීමටත් නොපැකිළව ඉදිරිපත් විය. ඔහු ඒ කාරිය පටන් ගත්තේ අද ශී‍්‍ර ලාංකීය සිනමාවේ දැවැන්තයාව සිටින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙනි. රජයේ චිත්‍රපට අංශයේ සේවය කරමින් සිටි ලෙස්ටර් හාපුරා කියා සිංහල වෘත්තාන්ත චිත්‍රපටයක් තනන්නට ඉල්ලා අස්වූ වේලේ කැමරා ශිල්පී විලී බ්ලේක් සමග ටයිටස්ද රජයේ චිත්‍රපට අංශයේ සේවයෙන් ඉල්ලා අස්ව ලෙස්ටර්ට සහයට ආවේය. සිංහල සිනමාව නව මගකට යොමු වූ ‘රේඛාව’ (1956* බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඔහුගේ සංස්කරණ දායකත්වය එදා සිට මුල්වරට සිනමාවට එක්වූ හැම නවක අධ්යක්ෂවරයකුට ම එකසේ ලැබුණේය. ‘ශී‍්‍ර ලංකාවේ තැනුණු එකම ළමා චිත්‍රපටය’ යැයි කටපුරා කිව හැකි ‘හඳයා’ ළමා චිත්‍රපටයෙන් පසු ඔහු සිය නිර්මාණකරණය මුළුමනින් ම ළමා පරපුර වෙනුවෙන් කැප කළේය. එයින් ළමා පරපුරට නව රස මාවතක් බිහි විය.[/SIZE] [SIZE=4] චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, සංස්කරණ ශිල්පියකු හා සිනමා ගුරුවරයකු වූ ටයිටස් තොටවත්තගෙන් විශාලම මෙහෙය ඉටුවූයේ මෙරට රූපවාහිනී ක්ෂේත්රයටය. එයිනිදු අපේ රූපවාහිනියට දෙබස් කැවීම හඳුන්වා දීම විශේෂයෙන් කැපී පෙනෙයි. නව නිර්මාණ බිහි කිරීම අතින් මෙන්ම තාක්ෂණය පැත්තෙන් හා ශිල්පීන් පුහුණු කිරීමෙන්ද ඔහු විශාල දායකත්වයක් සැපයුවේය. රූපවාහිනියට නව හඬ කැවීම් මැදිරියක් නිර්මාණය කිරීමට ද ඔහු කැප වූයේය.[/SIZE] [SIZE=4] ඔහු හඬ කැවීම පටන් ගත්තේ රූපවාහිනිය ආරම්භ වීමටත් පෙර සිටය. මතු එන රූපවාහිනිය සඳහා ඒ හඬ කැවීම් කළේ රජයේ චිත්‍රපට අංශයේ මැදිරියක් තුළය. ජාතික රුපවාහිනියේ පමණක් නොව අනෙක් නාළිකාවල ද දැනට හපන්කම් පාන බොහෝ දෙනා පන්නරය ලැබුවේ ඔහුගෙනි. පේ‍්‍රමකීර්ති ද අල්විස් හා සෝමපාල රත්නායක හවුල් කර ගෙන අපූරු ළමා ගී රැුසක් නව නිර්මාණ ලෙස දෙබස් කැවූ කාටූන් ඔස්සේ ඉදිරිපත් කළේය. මේ ඉන් ගී දෙකකි.[/SIZE] [SIZE=4] ‘මුහුද මගේ ගොඩ බිමයි[/SIZE] [SIZE=4] මගෙ නැව නිවසට සමයි සියලූ සතුන් මගෙ තමයි දොස්තර හොඳහිත මමයි’ ‘බෑයි කියල බෑයි කියල බෑ[/SIZE] [SIZE=4] බෑයි කියල බෑයි කියල බෑ දුවේ පුතේ කිසිම දෙයක් බෑයි කියල බෑයි කියල බෑ’ දොස්තර හොද හිත පලවෙනි කොටස මෙතනින් බලන්න[/SIZE] [YOUTUBE]J5Bj4a4vh_U[/YOUTUBE] [SIZE=4]තොටවත්තගේ හැම නිර්මාණයක් ම නැවුම්ය; රසවත්ය. ඒවාට නම් යෙදීම ද ඉතා රසවත්ය; නිර්මාණශීලීය. ඔහු තම සොහොයුරු වරලත් උවදෙසු මැවිසුරු (උපදේශක ඉංජිනේරු* ඊලියන් ද සිල්වා අනුව යමින් හෙළ ඌරුවට හුරු අපූරු නම්වලින් සිය දෙබස් කැවූ නිර්මාණ සැරසුවේය. ඒවා අපේම ඒවා මිස කිසිලෙසකින් විදෙස් ඒවා ලෙස අපට දැනුණේ නැත. ගලිවර්ස් ට්රවල්ස් ඒ අනුව ‘ගලිවර්ගේ සුවිසැරිය’ නම් විය. මෑන් විත් ද අයන් මාස්ක්, ‘යවෙස් ලූ මිනිසා’ විය. ඩොක්ටර් ඩූලිට්ල්, ‘දොස්තර හොඳහිත’ (1985* විය. බග්ස් බනි, ‘හා හා හරි හාවා’ (1986* විය. හා හා හරි හාවා සඳහා ඔහු පසුබිමින් ගායනයට යොදා ගත්තේ කුමාරතුංග මුනිදාසගේ සුප්‍රකට ‘හාවාගේ වග’ නම් කව් පෙළයි. එය තවත් නව නිර්මාණයක් ලෙස දරුවන්ගේ හදවත් තුළට කා වැදුණේය. ‘හා හා හරි හාවා’ බලන්න.[/SIZE] [YOUTUBE]nl7LKJjqzm0[/YOUTUBE] [SIZE=4]ටී. ජී. එම්. ජූලියස් ද සිල්වාගේ සහ සිසිලියා සෙට්ටිනායකගේ පුත්‍ර රත්නයක් ලෙස 1929 අපේ‍්‍රල් 17 දින උපත ලත් දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා, ‘ටයිටස් තොටවත්ත’ යනුවෙන් සිය නම පවා අලූත් කර ගත්තේ තම නව නිපැයුම්වලට සරිලන පරිද්දෙනි. 2011 ඔක්තෝබර් 15 වැනිදා ඔහු මෙලොවින් සමුගත්තේ ඒ අලූත් නමිනි.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom