Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love

ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love

ළහිරු පුතේ,

ඇතුලේ ඉඳන් පොතක් ලියන්න...

ඊට පස්සේ කවි ලියන්න...

දැන් ඇප ඉල්ලන්න.

මහින්ද මහත්තයට, දිනේස් මහත්තයට, ඔයා බලන්න එන්න කියන්න..

කැමති නම්, පුබුදුටයි කුමාර්ටයිත් එන්න කියන්න...

පෙරටුගාමි පක්ෂයට ඉට්ටේසම ඉස්සරහා උපවාසයක් පටන් ගන්න කියන්න...

එක පවත්වන දින ගනන එතන ප්‍රදර්ශණය කොරන්න...

අදද රෙණටත් එන්න කියන්න...

ඒ ඇවිත්,

ඔයාගේ පොඩි උනුයි, නෝනයි ගෙනල්ලා, හොටු පෙරාගෙන අඬන්න කියන්න...

ඊට පස්සේ ඇත්තටම කන්නේ නැති උපවාසේ පටන් ගන්න...

මතක ඇතිව රැවුල කොන්ඩේ ට්‍රිම් කර ගන්න....

ගෙවන වාට්ටුවට යන්න ඕන කියන්න...

ඇම්බියුලන්ස් එකේ යන ගමනුත්,

අත වනලා පොර ටෝක් දෙන්න...

අස්ගිරි පන්සලට වෝනින් එකක් දෙන්න කියන්න...

බැරිම උනොත් ,

සිරාටයි, රනිල්ටයි කියන්න...

ආන් ජොස්තරලත් ෂේප් වෙලා...

පුතාට අබ සරණයි

අපිට අස්ගිරි බුදුන්ගේ සරණයි...

Source http://maathalan.blogspot.com/2017/06/to-lahiru-with-love.html

[QUOTE="rangana26, post: 21861308, member: 461943"] [b]ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love[/b] [SIZE="5"][COLOR="Red"]ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love [IMG]https://4.bp.blogspot.com/-xQ40uyK_hDc/WU6iQ9YTIHI/AAAAAAAAPyw/7y2zHgO9xDQEispKzOXkkJc5ym8HgSYiQCLcBGAs/s1600/2453291213_00727c34c0.jpg[/IMG] ළහිරු පුතේ, ඇතුලේ ඉඳන් පොතක් ලියන්න... ඊට පස්සේ කවි ලියන්න... දැන් ඇප ඉල්ලන්න. මහින්ද මහත්තයට, දිනේස් මහත්තයට, ඔයා බලන්න එන්න කියන්න.. කැමති නම්, පුබුදුටයි කුමාර්ටයිත් එන්න කියන්න... පෙරටුගාමි පක්ෂයට ඉට්ටේසම ඉස්සරහා උපවාසයක් පටන් ගන්න කියන්න... එක පවත්වන දින ගනන එතන ප්‍රදර්ශණය කොරන්න... අදද රෙණටත් එන්න කියන්න... ඒ ඇවිත්, ඔයාගේ පොඩි උනුයි, නෝනයි ගෙනල්ලා, හොටු පෙරාගෙන අඬන්න කියන්න... ඊට පස්සේ ඇත්තටම කන්නේ නැති උපවාසේ පටන් ගන්න... මතක ඇතිව රැවුල කොන්ඩේ ට්‍රිම් කර ගන්න.... ගෙවන වාට්ටුවට යන්න ඕන කියන්න... ඇම්බියුලන්ස් එකේ යන ගමනුත්, අත වනලා පොර ටෝක් දෙන්න... අස්ගිරි පන්සලට වෝනින් එකක් දෙන්න කියන්න... බැරිම උනොත් , සිරාටයි, රනිල්ටයි කියන්න... ආන් ජොස්තරලත් ෂේප් වෙලා... පුතාට අබ සරණයි අපිට අස්ගිරි බුදුන්ගේ සරණයි... Source [URL="http://maathalan.blogspot.com/2017/06/to-lahiru-with-love.html"]http://maathalan.blogspot.com/2017/06/to-lahiru-with-love.html[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom