Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළොක්කා දිණුම් සහ 2017 හෝ ඊට පෙර - King's Victory and 2017 or Before
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළොක්කා දිණුම් සහ 2017 හෝ ඊට පෙර - King's Victory and 2017 or Before

ඩෙංගු සිරිසේන, කැබිනට් මීටීමේදී උතුරු මැද පලාතේ නියගයක් ඇති බැවින්, මේ අවස්ථාවේදී ඡන්දයකට නොයන ලෙස ඉල්ලා සිටියදීද,

වැඩ බැරි, බඩ තඩි, සිරිපාලයා "මුන්ට වගා කොරන්න එපා කියලා කියද්දීත් නියං සහනාධාර ගන්න මුන් වවනවා.." කියා රජරට ගොවි රජවරුන්ගේ සිත බලු බෙට්ටක් තරම් අපිරිසිඳු කොට තබා සිටියදීද.

මෙළෝ රහක් නැති, මහ ඇමතිවරු "චන්දයක් තියන්න එපා. තිබ්බොත් බඩු බනිස් ලොක්කා.." යනුවෙන් අඬා වැටෙත්දීද.

හාල් පාරූ, පලා බබා මන්ත්‍රිවරු, ලොක්කාට එදිරිව අධිකරණයේ පෙත්සම් ගහද්දීද.

පරදින බව දැනගෙන, රනිල් ලොක්කා "අපට ඡන්ද එපා ඕයි, අපට ඕන වැස්ස.." කියද්දීද,

විස්ස විජ්ජාල ආචාර්යවරු, මහාචාර්යවරු, "අපිට පඩි එපා. අජ්ජාපනේට 6% දෙන්න..." කියා පාරට බැස සිටියදීද,

ජෙප්පෝ බුද්ධිමත් ජනතාවගෙන්, "පලා බබා හොර ගුහාවක්, ලොක්කා රට කනවා..." කියා සිටියදීද.

එස්සත් ජාතික පස්සයේ ජනප්‍රිය බයිලා ගායක, පුංචි ප්‍රේමදාස දේශද්‍රෝහී ජනතාවගේ කරෙන් ගොස් "ආන්ඩුව දන ගස්සනවා..." කියද්දීද,

කෙළ කෝටියක් පමණ ජනාධිපති උපදේශක වරු "ලොක්කා මේ සැරේ කන්න තමයි යන්නේ..." කියා සිටියදීද.

බටහිර කුමන්ත්‍රණ කරුවන් විසින් පලාත් පාලන ආයතන සභාපතිවරුන්ට මුදල් ගෙවා, කප්පම් ගැනීම්. මිනී මැරීම්, ළමා අපචාර හා මිනි මැරීම් කර ආන්ඩුව අපහසුතාවයට පත් කොට තිබියදීද.

බ්‍රසීලයේ සිට ගෙනා, හවායි ෂර්ට් තම ආදරණීය ජනතාවට පෙන්වීමේ ආශාවෙන්ද,

ජනතාව අතරට ගොස් යටි තොල කාගෙන පොඩි උන් වඩා ගැනීම සහ උන්ගේ බඩ මිරිකීමේ පවිත්‍ර චේතනාවෙන්ද,

"මට ඔක්කෝම දෙන්න පුළුවන්. ඒත් වැස්ස නම් දෙන්න බෑ පුතො," කියා ජනාතාවට ළෝක සත්‍ය අවබෝධ කොට.

රෙදි පෙන්නුවම සල්ලි දීලා අරන් මහගෙන ඇඳගන්න බුද්ධිමත් ජනතාවට ධාතු පෙන්නීමේ මහානුබව සම්පන්න පුණ්‍ය කටයුතු ඉටුකිරිමෙන්ද

මුත්තාට සහ ටෙම්පර්ඩ් ප්‍රේමදාසට වඩා, මෙරට ජනතාවගේ හද ගැස්ම හොඳින් හඳුනන

පෘතුවී තලයේ, වර්ථමානයේ ජීවත් වන, දේශපාළණයේ හෝඩීයේ අකුරු පමණක් නොව. රාවණාගේ හෝඩිය පවා දැන සිටින සහ

එය විපක්ෂයේ ගොන් බූරූවන්ට නැවත වරක් ඔප්පු කොට පෙන්වීමෙන් කළ මෙහෙය වෙනුවෙන්

අතිගරු ජනාධිපති තුමාට ගෞරවනීය මහාචාර්ය පදිවිය පිරි නමන වගයි.

(අත්පොලසන් නාදය ගිගුම් දෙයි, ගිනි දවාලේ මල් වෙඩි අහසට, ඩෝං පටෝං ඩෝං. කොල්ලෝ විසිල් ගහයි. මැති ඇමතිවරු, ලොක්කා ඉස්ටේජ් එකෙන් පහලට එනකන් ඉස්සෙල්ලාම වඳින්න බලු පොරයක. හාමුදුරුවරු පිරිත් නූල් එල්ලාගෙන බලා සිටි.

මේ අතර දේශප්‍රේමියෙක් යටි ගිරියෙන් කෑ ගසයි.

"සෑර්... සෑර්... කවුද සෑර් මහ ඇමති....? "

"මොන මහ ඇමතියෙක්ද ඕයි... අපේ ආර්ථික මල්ලිත් ඔය මලදානේ නිසා රට ගියා... මම වෙලාවට දෙන්නම්... දැන් ඉතින් ගෙදර ගිහින් නිදාගනින් මට කරදර නොකර..")

ප: ලි:

දැන් ඉතින් අහයි, අර අහවල් එකටද, මාතෘකාවට "2017 හෝ ඊට පෙර " කෑල්ලක් ඔබලා තියෙන්නේ කියලා. 2017 දී හෝ සමහරවිට ඊට කලිනුත්, වෙන්නෙ ඕකමයි. සිද්දීන් වල වෙනසක් හැර. මේ සෑරේ ඇන්දුවේ ධාතු වලින්. ධාතු ගුලිය රනිල් නියමෙටම කෑවා. 2017 දී දිනන්නේ, ලොක්කගේ කනිටු පුතා, ඕසෝන් ස්ථරය හිල් කරන් යන කාළේට. අපේ උන් උඩ බලාගෙන බුලත් කොලේට කතිරේ ගහලා ඇවිත් හඳ දිහා බලාගෙන ඉඳිවී, කටත් ඇරගෙන..

ඔබ සැමට සුබ අනාගතයක්....!!!

[QUOTE="sitharaJAYA, post: 13428582, member: 1830"] [b]ළොක්කා දිණුම් සහ 2017 හෝ ඊට පෙර - King's Victory and 2017 or Before[/b] [B][SIZE="5"][B]ඩෙංගු සිරිසේන, කැබිනට් මීටීමේදී උතුරු මැද පලාතේ නියගයක් ඇති බැවින්, මේ අවස්ථාවේදී ඡන්දයකට නොයන ලෙස ඉල්ලා සිටියදීද, වැඩ බැරි, බඩ තඩි, සිරිපාලයා "මුන්ට වගා කොරන්න එපා කියලා කියද්දීත් නියං සහනාධාර ගන්න මුන් වවනවා.." කියා රජරට ගොවි රජවරුන්ගේ සිත බලු බෙට්ටක් තරම් අපිරිසිඳු කොට තබා සිටියදීද. මෙළෝ රහක් නැති, මහ ඇමතිවරු "චන්දයක් තියන්න එපා. තිබ්බොත් බඩු බනිස් ලොක්කා.." යනුවෙන් අඬා වැටෙත්දීද. හාල් පාරූ, පලා බබා මන්ත්‍රිවරු, ලොක්කාට එදිරිව අධිකරණයේ පෙත්සම් ගහද්දීද. පරදින බව දැනගෙන, රනිල් ලොක්කා "අපට ඡන්ද එපා ඕයි, අපට ඕන වැස්ස.." කියද්දීද, විස්ස විජ්ජාල ආචාර්යවරු, මහාචාර්යවරු, "අපිට පඩි එපා. අජ්ජාපනේට 6% දෙන්න..." කියා පාරට බැස සිටියදීද, ජෙප්පෝ බුද්ධිමත් ජනතාවගෙන්, "පලා බබා හොර ගුහාවක්, ලොක්කා රට කනවා..." කියා සිටියදීද. එස්සත් ජාතික පස්සයේ ජනප්‍රිය බයිලා ගායක, පුංචි ප්‍රේමදාස දේශද්‍රෝහී ජනතාවගේ කරෙන් ගොස් "ආන්ඩුව දන ගස්සනවා..." කියද්දීද, කෙළ කෝටියක් පමණ ජනාධිපති උපදේශක වරු "ලොක්කා මේ සැරේ කන්න තමයි යන්නේ..." කියා සිටියදීද. බටහිර කුමන්ත්‍රණ කරුවන් විසින් පලාත් පාලන ආයතන සභාපතිවරුන්ට මුදල් ගෙවා, කප්පම් ගැනීම්. මිනී මැරීම්, ළමා අපචාර හා මිනි මැරීම් කර ආන්ඩුව අපහසුතාවයට පත් කොට තිබියදීද. බ්‍රසීලයේ සිට ගෙනා, හවායි ෂර්ට් තම ආදරණීය ජනතාවට පෙන්වීමේ ආශාවෙන්ද, ජනතාව අතරට ගොස් යටි තොල කාගෙන පොඩි උන් වඩා ගැනීම සහ උන්ගේ බඩ මිරිකීමේ පවිත්‍ර චේතනාවෙන්ද, "මට ඔක්කෝම දෙන්න පුළුවන්. ඒත් වැස්ස නම් දෙන්න බෑ පුතො," කියා ජනාතාවට ළෝක සත්‍ය අවබෝධ කොට. රෙදි පෙන්නුවම සල්ලි දීලා අරන් මහගෙන ඇඳගන්න බුද්ධිමත් ජනතාවට ධාතු පෙන්නීමේ මහානුබව සම්පන්න පුණ්‍ය කටයුතු ඉටුකිරිමෙන්ද මුත්තාට සහ ටෙම්පර්ඩ් ප්‍රේමදාසට වඩා, මෙරට ජනතාවගේ හද ගැස්ම හොඳින් හඳුනන පෘතුවී තලයේ, වර්ථමානයේ ජීවත් වන, දේශපාළණයේ හෝඩීයේ අකුරු පමණක් නොව. රාවණාගේ හෝඩිය පවා දැන සිටින සහ එය විපක්ෂයේ ගොන් බූරූවන්ට නැවත වරක් ඔප්පු කොට පෙන්වීමෙන් කළ මෙහෙය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමාට ගෞරවනීය මහාචාර්ය පදිවිය පිරි නමන වගයි. (අත්පොලසන් නාදය ගිගුම් දෙයි, ගිනි දවාලේ මල් වෙඩි අහසට, ඩෝං පටෝං ඩෝං. කොල්ලෝ විසිල් ගහයි. මැති ඇමතිවරු, ලොක්කා ඉස්ටේජ් එකෙන් පහලට එනකන් ඉස්සෙල්ලාම වඳින්න බලු පොරයක. හාමුදුරුවරු පිරිත් නූල් එල්ලාගෙන බලා සිටි. මේ අතර දේශප්‍රේමියෙක් යටි ගිරියෙන් කෑ ගසයි. "සෑර්... සෑර්... කවුද සෑර් මහ ඇමති....? " "මොන මහ ඇමතියෙක්ද ඕයි... අපේ ආර්ථික මල්ලිත් ඔය මලදානේ නිසා රට ගියා... මම වෙලාවට දෙන්නම්... දැන් ඉතින් ගෙදර ගිහින් නිදාගනින් මට කරදර නොකර..") ප: ලි: දැන් ඉතින් අහයි, අර අහවල් එකටද, මාතෘකාවට "2017 හෝ ඊට පෙර " කෑල්ලක් ඔබලා තියෙන්නේ කියලා. 2017 දී හෝ සමහරවිට ඊට කලිනුත්, වෙන්නෙ ඕකමයි. සිද්දීන් වල වෙනසක් හැර. මේ සෑරේ ඇන්දුවේ ධාතු වලින්. ධාතු ගුලිය රනිල් නියමෙටම කෑවා. 2017 දී දිනන්නේ, ලොක්කගේ කනිටු පුතා, ඕසෝන් ස්ථරය හිල් කරන් යන කාළේට. අපේ උන් උඩ බලාගෙන බුලත් කොලේට කතිරේ ගහලා ඇවිත් හඳ දිහා බලාගෙන ඉඳිවී, කටත් ඇරගෙන.. ඔබ සැමට සුබ අනාගතයක්....!!![/B][/SIZE][/B]:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom