Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ෆයර්වෝල්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලයට පිවිසෙන ඔබගේ පරිඝණකයේ ක්‍රියාකාරීත්වයට හා දත්තයන්ට සිදුවන හානි වැලැක්වීමට

ඔබ අනිවාර්යෙන්ම පහත පියවර අනුගමනය කල යුතුය.

1.Firewall එකක් භාවිතා කිරීම

2.Firewall එක යාවත් කාලීනව (update patch) පවත්වා ගැනීම

3.Anti virues හා Spy ware යොදා ගැනීම

4.දත්තවල අතිරේක පිටපත් ලබා ගැනීම

අන්තර්ජාලයට ඔබ සම්භන්ද වූ විගස අන්තර්ජාලයට සම්භන්ධ වී ඇති තවත් පරිඝණක සිය දහස් ගනනකට

නිරායාසයෙන්ම සම්භන්ද වන නිසාත් අන්තර්ජාලය හා ඔබ දත්ත හුවමාරු කරගන්නා විට අනවසරයෙන්

අනවශ්‍ය දත්තද ඔබගේ පරිඝණකයට පිවිසීම වැළැක්විය නොහැකි නිසාත්ය මෙම උවදුරින් වැලැක්වීමට නම්

ඔබ ආරක්ෂක විධි විධෘන සලසා ගත යුත්තේ.

1.දත්ත වල රහස්‍ය භාවය රැකීම

2.ඔබගේ දත්ත අනවසරයෙන් වෙනස්වීම් වලට බඳුන් නොවීම

3.අවශ්‍යතාවය අනූව ලබාගත හැකිවීම

යන කරුණු තුන දත්ත ආරක්ෂෘවේ ප්‍රධාන කරුණු සාධක හැටියට පිලිගැනේ.

අන්තර්ජාලයෙන් දත්තවල ආරක්ෂෘවට ඇති තර්ජන

Virus,worms and trojan horses

මෙම වැඩසටහන් පරිඝණකයේ ක්‍රියාකාරී වැඩසටහන්වල ක්‍රියාකාරී කොටසට බාදා පමුණුවයි.මේවා

ජීව විද්‍යාත්මක වෛරස් මෙන්ම පරිඝණකය පුරා ව්‍යාප්ත වේ.එක තැනකින් පටන්ගෙන අනෙකුත්

සියලුම වැඩසටහන් ද ආක්‍රමණය කරයි.මේවා මූලික වශයෙන් කරනු ලබන්නේ මොනයම් හෝ

වැඩසටහනක මූලික විධාන පද්ධතියට හානි පැමිණවීමයි.මේවා එක් පරිඝණකයකින් තවත් පරිඝණකයකට

පැතිර යයි.එසේම අන්තර්ජාලය හරහා සිදුවන අන්තරාකාරී ක්‍රියා අතරින් වඩාත්ම අහිතකර බලපෑම් එල්ල

වන්නේ Virus,worms and trojan horses බඳු අන්තරාකාරී වැඩසටහන් වලින්ය.

Code Exploiters

පරිඝණක වැඩසටහන් ලියා ඇති ආකාරයේ වෙනස්කම් ඇති කර එම වැඩසටහන් වල ක්‍රියාකාරීත්වයට

බාධා පමුණුවන වැඩසටහන්ය.

Spyware and malware

ඔබගේ අවශ්‍යතාවයන් හා ඔබ උනන්දුවක් දක්වන්නේ මොනවාටද යන්න පිටතට වාර්තා කරන ලෙස

සකසා ඇති වැඩසටහන්ය.මේවා අන්තර්ජාලය හරහා ඔබට නොදන්වා පැමිණ ගබඩා වී ඔබගේ තොරතුරු

එම වැඩසටහන මුදාහරින ආයතනය හෝ පුද්ගලයා වෙත දන්වා යවයි.මේ තොරතුරු මත ඔවුන්ට ඔබගේ

අවසරයකින් තොරව ඔබ පිළීබඳව හා ඔබගේ ප්‍රයෝජනවත් තොරතුරු අනෙකුත් ආයතන වලට අලෙවි කරනු

ලබයි.ඒවා ලබා ගන්නා ආයතන එම තොරතුරු මත ඔවුන්ගේ භාන්ඩ හා සේවා පිළිබද දැක්වෙන වෙළද දැන්වීම්

වලට ඔබ යොමු කරයි.එක අතකින් බැලූ විට මෙය වාසිදායක ලෙස පෙනී ගියත් ඔබගේ ණය කාඩ්පත්වල

තොරුතුරු බඳු පෞද්ගලික දත්ත පවා යැවීම නිසා මේවායින් වන හානියද වැඩිය.

Crackers

ඔබගේ පරිඝණකයට අනවසරයෙන් පිවිසි එහි ඇතුලත් දත්ත සොරාගන්නා පුද්ගලයින් මෙම ගණයට ඇතුලත් වේ.

ඔවුන් බොහෝවිට ඔබගේ පරිඝණකයේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණවන්නෝය.එපමණක් නොව බැංකු ආයතන

හෝ මූල්‍ය ආයතන වල දත්ත බැංකු වලට පිවිස මුදල් වංචා කිරීමට හෝ විනෝදය සදහා ආයතන වල මූල්‍ය

කටයුතු අව්ල් කිරීමට ඔවුහු පෙළඹෙති.

Key stuck logger

මෙම වැඩසටහන් වලින් කරන්නේ ඔබ යතුරු පුවරුව මගින් ඇතුලත් කරන සියලු විධාන හා දත්ත වාර්ථා කොටගෙන

එම වාර්ථා වැඩසටහන එවූ පුද්ගලයා වෙත යැවීමයි.එමගින් ඔහුට ඔබගේ රහස් අංක(පාස්වර්ඩ්)වැනි දේ

හදුනාගෙන ඒවා අයථා ප්‍රයෝජනයට යොදාගත හැකිය.

Root kits

ඔබට නොදැනීම නිරායාසයෙන් ඔබගේ පරිඝණකය අන්තර්ජාලය හා සම්භන්ද කෙරෙන වැඩසටහනකි.

Spam

වෙබ් අඩවිය වෙත පිවිසෙන විටදී හෝ අන්තර්ජාල සම්භන්දතාවය ලැබුනු සැනින් ඔබගේ අවශ්‍යතාවයකින්

තොරව නිතර නිතර නැගෙන වෙළඳ දැන්වීම් අඩංගු කුඩා වෙබ් පිටු එම ගනයට වැටේ.මේවා වෙනස් වූ විට

ඔබගේ පරිඝණකයේ තැන්පත් වී ඔබ අන්තර්ජාලයට සම්භන්ද වූ සැනින් ඔබට දිස්වීමට සලස්වයි.මේවාගේ

ප්‍රධාන කාර්යය වන්නේ ඔබ එම වෙබ් අඩවි වලට යොමු කරවීමයි.

FIREWALL

මෙම උවදුරු වලක්වා ගැනීම සඳහා පිළියම් අතුරින් ෆයර්වෝල් ගැන දැන් අවධානය යොමු කරමු.

මේ අනූව ෆයර්වෝල් එකක් දෟඩාංගයක් හෝ මෟදුකාංගයක් විසින් අන්තර්ජාලයට ඔබ සම්භන්ද වී ඇති බව

ඔබගේ පරිඝණකය සඟවා තබා එම දෟඩාංගය හෝ මෟදුකාංගය හරහා ඔබගේ පරිඝණකය අන්තර්ජාලයට සම්භන්ද කෙරෙන

ක්රමවේදයකි.

මේවා විසින් පරිඝණකය අන් අයගෙන් සඟවා තබන අතර පිලිගත් හා යම් ප්‍රමිතියකට ඇති දත්තයන්ට අන්තර්ජාලය හරහා

පරිඝණකය ඇතුල් වීමට අවකාෂය ලබා දෙයි.එමෙන්ම කිසිම වැඩසටහනකට හෝ පුද්ගලයෙකුට දැනුම්

දීමකින් තොරව ඔබගේ පරිඝණකයට පැමිණීමට අවසර නොදේ.

ෆයර්වෝල්හි ක්‍රියාකාරීත්වය

ඔබ අන්තර්ජාලයට සම්භන්ද වීම සඳහා ඔබගේ අන්තර්ජාල පහසුකම් සපයන්නන් විසින් ඔබගේ පරිඝණකයට

ලිපියනක් ලබා දේ.එය I.P (Address Center Protocal Address)ලෙස හඳුන්වයි.

අන්තර්ජාලයට සම්භන්ද වීමට නම් අනිවාර්යෙන්ම I.P අංකයක් තිබිය යුතුය.(උදාහරණ ලෙස ඔබට ලිපි

එවීම සඳහා ලිපිනයක් තිබිය යුතු වන්නාක් මෙනි)එය පහත ආකාර වේ.

192.0.34.166

(අගයන් හතරක් නැවතීමේ තිත් මගින් වෙන් කොට ඇත)

මේ අනූව ඔබගේ පරිඝණකයේ මෙම අයිපී අංකය දන්නා අයෙකුට තම වැඩසටහන හරහා හෝ වෙනයම් ක්‍රමවේදයක් ඔස්සේ

ඔබගේ පරිඝණකයට පිවිසිය හැකිය.worms හා cracker ප්‍රහාර එල්ල කිරීමට ප්‍රධාන වශයෙන් යොදාගන්නේ

ඔබගේ පරිඝණකයේ අනන්‍යතාවය හෙලි කරන මෙම ලිපිනයන් තෝරා ගැනීමෙනි.එනම් worms හා cracker

සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ අන්තර්ජාල ලිපිනය හෙවත් අයිපී අංකයයි.මේ අනූව දෟඩාංගයක් හරහා ක්‍රියා කරන

ෆයර්වෝල් එකක් විසින් කරනුයේ මෙම අයිපී අංකය Network address translator (NAT)

යන ක්‍රමවේදය හරහා අන්තර්ජාලයේ හෝ වෙනත් ජාලයකට දැක ගත නොහැකි සේ ෆයර්වෝල් එක සම්භන්ද පරිඝණකය

ජාල අංකය හෙවත් අයිපී අංකය අදෟශ්යමාන කිරීමයි.එසේ කොට ෆයර්වෝල් එක විසින් ඔබේ පරිඝණකයට

පමණක් හදුනාගත හැකි වන සේ වෙනම අංකයක් ලබා දෙනු ලබයි.

මේ අනූව ඇත්ත වශයෙන්ම අන්තර්ජාලයට සම්භන්ද වනුයේ ෆයර්වෝල් එකය.පරිඝණකය ෆයර්වෝල් එකට

සම්භන්ද වී ඒ ඔස්සේ අන්තර්ජාලයට සම්භන්ද වේ.මේ අනූව ෆයර්වෝල් එක විසින් පරිඝණකයට ලබා දෙන

අන්තර්ජාල ලිපිනය කිසිම ආකාරයකින් අන්තර්ජාලයට දැන ගැනීමට නොහැක.මේ නිසා worms හා cracker

ප්රහාරයන්ට පරිඝණකය පත් වීම ඉතාමත් අල්පය.

මේ අනූව ෆයර්වෝල් එක පරිඝණකයත් අන්තර්ජාලයත් අතර අතරමැදි වේ.පරිඝණකතය විසින් අන්තර්ජාල

පහසුකම් ලබා ගැනීමේදී එය අන්තර්ජාලයට පෙන්වන්නේ ෆයර්වෝල් එකෙන් ලැබෙන ආකාරයටය.එවිට ඔබ

අන්තර්ජාලය හරහා පරිඝණකයට ප්‍රහාරයක් එල්ලවන විට ඊට මුහුණ දෙන්නේ ෆයර්වෝල් එකය.මේ අනූව

ෆයර්වෝල් විසින් පරිඝණකයට ලැබෙන අන්තර්ජාල ලිපිනය සඟවා තබා විනාෂකාරී වැඩසටහන් හා පුද්ගලයන්ට

පරිඝණකයට ඇතුලු වීමට අවකාශ නොදෙයි.

තවද ෆයර්වෝල් එක හරහා පැමිනෙන දත්තයන්ද යම් ප්‍රමිතියකට අදාල මෙන්ම අවශ්‍ය දත්තයන්ම පමණක්ය.

පිටතින් ඇතුලු විය හැකි ආකාරයටද සැකසිය හැකිය.එනම් ආරක්ෂිත පෙරණය ලෙසද භාවිතා කල හැකිය.

එය ෆයර්වෝල් එකක ඇති තවත් වාසියකි.

ෆයර්වෝල් එකකට කල නොහැකි දේ මොනවාද?

ෆයර්වෝල් එකක් සම්භන්ද කර ගැනීමෙන් පරිඝණකයට අන්තර්ජාලයෙන් එන උවදුරු සම්පූරුණයෙන් වලක්වා ගත

හැකිද?පිලිතුර වන්නේ නැත යන්නයි.කිසිවිටකත් ඇතිවන උවදුරු වලින් 100%ක්ම වලක්වා ගත නොහැක.

1.ඔබගේ පරිඝණකයේ පාලක වැඩසටහන හා වෙනත් වැඩසටහන් ඇති අවධෘනම නිසා ඇතිවන උවදුරු වලින්ද

2.ඊමේල් හෝ ඔබ විසින් අන්තර්ජාලයෙන් ගබඩා කරගන්නා දත්ත ගබඩා වලින් පැමිනෙන වෛරස් වලින්ද

3.ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අන්තර්ජාල වෙළද දැන්වීම් පොප් අප් ඇඩ්ස් වලින්ද

100% ආරක්ෂා වීමට ෆයර්වෝල් එකකට නුපුලුවන.

නමුත් සෑහීමකට පත්විය හැකි ලෙස අන්තර්ජාලයේ උවදුරු වලින් ඔබගේ පරිඝණකය ආරක්ෂා කර ගැනීමට

ෆයර්වෝල් එකක් තිබීම අනිවාර්ය වේ.

හාර්ඩ්වෙයාර් ෆයර්වෝල්ද සොෆ්ට්වෙයාර් ෆයර්වෝල්ද?

දෙයාකාරයෙන්ම ෆයර්වෝල් එකකට මෙහිදී පරිඝණකය සම්භන්ද කල හැක.මෙහි වාසිද හා අවාසි පවතී.

මේ අනූව හාඩ්වෙයාර් හා සොෆ්ට්වෙයාර් යන දෙවර්ගයම තිබීම වඩා ආරක්ෂාකාරී වේ.

ඔබට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් පවතීන්ම් ඔබ කුඩා අභ්‍යන්තර ජාලයකට සම්භන්ද වී ඇතිනම්

හා රැහැන් රහිත ජාලයකට සම්භන්ද වී පවතීනම් හාඩ්වෙයාර් ෆයර්වෝල් එකක් සම්භන්ද කරගැනීම වඩාත්

වාසිදායකය.

ඔබගේ අන්තර්ජාල පහසුකම සාමාන්‍ය දුරකථන රැහැනක් හරහා මොඩම් එකක් මගින් කෙරෙන්නේ නම්

සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකක් සෑහේ.නමුත් තත්වය කෙසේ වුවත් දෙවර්ගයේම ෆයර්වෝල් යොදාගැනීම

ඉතාමත් ආරක්ෂාකාරී පියවරකි.මන්ද හාඩ්වෙයාර් ෆයර්වෝල් එකක් මගින් අන්තර්ජාලයෙන් පැමිනෙන

උවදුරු වලක්වා ගැනීමටත් සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකක් මගින් පරිඝණකය තුලට දන්වා පැමිනෙන වැඩසටහන්වලත්

පැමිනෙන උවදුරු වලක්වා ගත හැකි හෙයිනි.නමුත් යම් විදිහකින් ඔබගේ පරිඝණකය හරහා අන්තර්ජාලයට

වෛරස් හෝ වෙනත් උවදුරක් මුදා හරීනම් ෆයර්වෝල් එකට මෙය හසුවන්නේ නැත.මන්ද පරිඝණකය වෙත

එවන දත්ත පමණක් ෆයර්වෝල් එකෙන් පරීක්ෂා කරන අතර පරිඝණකයෙන් ෆයර්වෝල් එක හරහා පිටතට යන

දත්තයන් පරීක්ෂා නොකරන හෙයිනි.මේ නිසා සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකේ වැදගත්කම මින් ඉස්මතු වේ.

සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එක සැමවිටම ඔබගේ පරිඝණකය වැඩසටහන් අන්තර්ජාලයට යනව විට ඒවා පරීක්ෂා කර

බලා ඒවා අන්තර්ජාලය සමග හැසිරෙන ආකාරය ඔබට දන්වනු ඇත.විෂේශ යමක් සිදුවන්නට යන්නේ නම් එය

ක්ෂනිකව ඔබේ අවධෘනයට යොමු කරයි.සාමාන්‍යෙයන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙන ෆයර්වෝල් එක

ඉතාමත් හොද තත්වයේ එකක් වන අතර ඊට අමතරව ඔබට තවත් සොෆ්ට්වෙයාර් ෆයර්වොල් එකක් අවශ්‍යනම්

වෛරස් ගාඩ් වැනි දේ පරිඝණකයේ ස්ථාපනය කර ගැනීමෙන් ලබා ගත හැක.

[QUOTE="sudu pusa, post: 11222246, member: 312489"] [CENTER][B][SIZE=5][COLOR=Blue]අන්තර්ජාලයට පිවිසෙන ඔබගේ පරිඝණකයේ ක්‍රියාකාරීත්වයට හා දත්තයන්ට සිදුවන හානි වැලැක්වීමට[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue]ඔබ අනිවාර්යෙන්ම පහත පියවර අනුගමනය කල යුතුය. [IMG]http://comtrec.com/wp-content/uploads/2011/02/firewall.png[/IMG] [/COLOR][/SIZE][/B][/CENTER] [SIZE=4] 1.Firewall එකක් භාවිතා කිරීම 2.Firewall එක යාවත් කාලීනව (update patch) පවත්වා ගැනීම 3.Anti virues හා Spy ware යොදා ගැනීම 4.දත්තවල අතිරේක පිටපත් ලබා ගැනීම[/SIZE] [CENTER][SIZE=4]අන්තර්ජාලයට ඔබ සම්භන්ද වූ විගස අන්තර්ජාලයට සම්භන්ධ වී ඇති තවත් පරිඝණක සිය දහස් ගනනකට[/SIZE] [SIZE=4]නිරායාසයෙන්ම සම්භන්ද වන නිසාත් අන්තර්ජාලය හා ඔබ දත්ත හුවමාරු කරගන්නා විට අනවසරයෙන්[/SIZE] [SIZE=4]අනවශ්‍ය දත්තද ඔබගේ පරිඝණකයට පිවිසීම වැළැක්විය නොහැකි නිසාත්ය මෙම උවදුරින් වැලැක්වීමට නම්[/SIZE] [SIZE=4]ඔබ ආරක්ෂක විධි විධෘන සලසා ගත යුත්තේ.[/SIZE] [/CENTER] [SIZE=4] 1.දත්ත වල රහස්‍ය භාවය රැකීම 2.ඔබගේ දත්ත අනවසරයෙන් වෙනස්වීම් වලට බඳුන් නොවීම 3.අවශ්‍යතාවය අනූව ලබාගත හැකිවීම[/SIZE] [CENTER][SIZE=4]යන කරුණු තුන දත්ත ආරක්ෂෘවේ ප්‍රධාන කරුණු සාධක හැටියට පිලිගැනේ.[/SIZE] [/CENTER] [SIZE=4][SIZE=5] [/SIZE][/SIZE][CENTER][B][SIZE=4][COLOR=DarkRed][SIZE=5]අන්තර්ජාලයෙන් දත්තවල ආරක්ෂෘවට ඇති තර්ජන[/SIZE][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][B][SIZE=4][COLOR=Blue]Virus,worms and trojan horses[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] මෙම වැඩසටහන් පරිඝණකයේ ක්‍රියාකාරී වැඩසටහන්වල ක්‍රියාකාරී කොටසට බාදා පමුණුවයි.මේවා [/SIZE] [SIZE=4] ජීව විද්‍යාත්මක වෛරස් මෙන්ම පරිඝණකය පුරා ව්‍යාප්ත වේ.එක තැනකින් පටන්ගෙන අනෙකුත් [/SIZE] [SIZE=4] සියලුම වැඩසටහන් ද ආක්‍රමණය කරයි.මේවා මූලික වශයෙන් කරනු ලබන්නේ මොනයම් හෝ [/SIZE] [SIZE=4] වැඩසටහනක මූලික විධාන පද්ධතියට හානි පැමිණවීමයි.මේවා එක් පරිඝණකයකින් තවත් පරිඝණකයකට[/SIZE] [SIZE=4] පැතිර යයි.එසේම අන්තර්ජාලය හරහා සිදුවන අන්තරාකාරී ක්‍රියා අතරින් වඩාත්ම අහිතකර බලපෑම් එල්ල[/SIZE] [SIZE=4] වන්නේ Virus,worms and trojan horses බඳු අන්තරාකාරී වැඩසටහන් වලින්ය.[/SIZE] [SIZE=4][IMG]http://www.techfume.com/wp-content/uploads/2011/04/virus-computer.jpg[/IMG][/SIZE] [COLOR=Blue][B][SIZE=4]Code Exploiters[/SIZE][/B][/COLOR] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] පරිඝණක වැඩසටහන් ලියා ඇති ආකාරයේ වෙනස්කම් ඇති කර එම වැඩසටහන් වල ක්‍රියාකාරීත්වයට [/SIZE] [SIZE=4] බාධා පමුණුවන වැඩසටහන්ය.[/SIZE] [/CENTER] [SIZE=4] [B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][CENTER][B][SIZE=4][COLOR=Blue]Spyware and malware[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] ඔබගේ අවශ්‍යතාවයන් හා ඔබ උනන්දුවක් දක්වන්නේ මොනවාටද යන්න පිටතට වාර්තා කරන ලෙස[/SIZE] [SIZE=4] සකසා ඇති වැඩසටහන්ය.මේවා අන්තර්ජාලය හරහා ඔබට නොදන්වා පැමිණ ගබඩා වී ඔබගේ තොරතුරු[/SIZE] [SIZE=4] එම වැඩසටහන මුදාහරින ආයතනය හෝ පුද්ගලයා වෙත දන්වා යවයි.මේ තොරතුරු මත ඔවුන්ට ඔබගේ[/SIZE] [SIZE=4] අවසරයකින් තොරව ඔබ පිළීබඳව හා ඔබගේ ප්‍රයෝජනවත් තොරතුරු අනෙකුත් ආයතන වලට අලෙවි කරනු [/SIZE] [SIZE=4] ලබයි.ඒවා ලබා ගන්නා ආයතන එම තොරතුරු මත ඔවුන්ගේ භාන්ඩ හා සේවා පිළිබද දැක්වෙන වෙළද දැන්වීම්[/SIZE] [SIZE=4] වලට ඔබ යොමු කරයි.එක අතකින් බැලූ විට මෙය වාසිදායක ලෙස පෙනී ගියත් ඔබගේ ණය කාඩ්පත්වල[/SIZE] [SIZE=4] තොරුතුරු බඳු පෞද්ගලික දත්ත පවා යැවීම නිසා මේවායින් වන හානියද වැඩිය.[/SIZE] [/CENTER] [SIZE=4] [B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][CENTER][B][SIZE=4][COLOR=Blue]Crackers[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] ඔබගේ පරිඝණකයට අනවසරයෙන් පිවිසි එහි ඇතුලත් දත්ත සොරාගන්නා පුද්ගලයින් මෙම ගණයට ඇතුලත් වේ.[/SIZE] [SIZE=4] ඔවුන් බොහෝවිට ඔබගේ පරිඝණකයේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණවන්නෝය.එපමණක් නොව බැංකු ආයතන[/SIZE] [SIZE=4] හෝ මූල්‍ය ආයතන වල දත්ත බැංකු වලට පිවිස මුදල් වංචා කිරීමට හෝ විනෝදය සදහා ආයතන වල මූල්‍ය[/SIZE] [SIZE=4] කටයුතු අව්ල් කිරීමට ඔවුහු පෙළඹෙති.[/SIZE] [/CENTER] [SIZE=4] [B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][CENTER][B][SIZE=4][COLOR=Blue]Key stuck logger[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] මෙම වැඩසටහන් වලින් කරන්නේ ඔබ යතුරු පුවරුව මගින් ඇතුලත් කරන සියලු විධාන හා දත්ත වාර්ථා කොටගෙන[/SIZE] [SIZE=4] එම වාර්ථා වැඩසටහන එවූ පුද්ගලයා වෙත යැවීමයි.එමගින් ඔහුට ඔබගේ රහස් අංක(පාස්වර්ඩ්)වැනි දේ[/SIZE] [SIZE=4] හදුනාගෙන ඒවා අයථා ප්‍රයෝජනයට යොදාගත හැකිය.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://www.techonzo.com/wp-content/uploads/2010/03/virus.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4][B][COLOR=Blue] [/COLOR][/B][/SIZE][CENTER][B][SIZE=4][COLOR=Blue]Root kits[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] ඔබට නොදැනීම නිරායාසයෙන් ඔබගේ පරිඝණකය අන්තර්ජාලය හා සම්භන්ද කෙරෙන වැඩසටහනකි.[/SIZE] [/CENTER] [SIZE=4] [B][COLOR=Blue] [/COLOR][/B][/SIZE] [CENTER][B][SIZE=4][COLOR=Blue]Spam[/COLOR][/SIZE][/B] [SIZE=4] වෙබ් අඩවිය වෙත පිවිසෙන විටදී හෝ අන්තර්ජාල සම්භන්දතාවය ලැබුනු සැනින් ඔබගේ අවශ්‍යතාවයකින්[/SIZE] [SIZE=4] තොරව නිතර නිතර නැගෙන වෙළඳ දැන්වීම් අඩංගු කුඩා වෙබ් පිටු එම ගනයට වැටේ.මේවා වෙනස් වූ විට[/SIZE] [SIZE=4] ඔබගේ පරිඝණකයේ තැන්පත් වී ඔබ අන්තර්ජාලයට සම්භන්ද වූ සැනින් ඔබට දිස්වීමට සලස්වයි.මේවාගේ[/SIZE] [SIZE=4] ප්‍රධාන කාර්යය වන්නේ ඔබ එම වෙබ් අඩවි වලට යොමු කරවීමයි.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=7][B][COLOR=DarkOrange]FIREWALL[/COLOR][/B][/SIZE] [IMG]http://securehostingdirectory.com/images/firewall.gif[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] මෙම උවදුරු වලක්වා ගැනීම සඳහා පිළියම් අතුරින් ෆයර්වෝල් ගැන දැන් අවධානය යොමු කරමු.[/SIZE] [SIZE=4] මේ අනූව ෆයර්වෝල් එකක් දෟඩාංගයක් හෝ මෟදුකාංගයක් විසින් අන්තර්ජාලයට ඔබ සම්භන්ද වී ඇති බව [/SIZE] [SIZE=4] ඔබගේ පරිඝණකය සඟවා තබා එම දෟඩාංගය හෝ මෟදුකාංගය හරහා ඔබගේ පරිඝණකය අන්තර්ජාලයට සම්භන්ද කෙරෙන[/SIZE] [SIZE=4] ක්රමවේදයකි.[/SIZE] [SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5b/Firewall.png/300px-Firewall.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] මේවා විසින් පරිඝණකය අන් අයගෙන් සඟවා තබන අතර පිලිගත් හා යම් ප්‍රමිතියකට ඇති දත්තයන්ට අන්තර්ජාලය හරහා[/SIZE] [SIZE=4] පරිඝණකය ඇතුල් වීමට අවකාෂය ලබා දෙයි.එමෙන්ම කිසිම වැඩසටහනකට හෝ පුද්ගලයෙකුට දැනුම්[/SIZE] [SIZE=4] දීමකින් තොරව ඔබගේ පරිඝණකයට පැමිණීමට අවසර නොදේ.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][B][SIZE=4][COLOR=Red][SIZE=5]ෆයර්වෝල්හි ක්‍රියාකාරීත්වය[/SIZE][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] ඔබ අන්තර්ජාලයට සම්භන්ද වීම සඳහා ඔබගේ අන්තර්ජාල පහසුකම් සපයන්නන් විසින් ඔබගේ පරිඝණකයට[/SIZE] [SIZE=4] ලිපියනක් ලබා දේ.එය I.P (Address Center Protocal Address)ලෙස හඳුන්වයි.[/SIZE] [SIZE=4] අන්තර්ජාලයට සම්භන්ද වීමට නම් අනිවාර්යෙන්ම I.P අංකයක් තිබිය යුතුය.(උදාහරණ ලෙස ඔබට ලිපි[/SIZE] [SIZE=4] එවීම සඳහා ලිපිනයක් තිබිය යුතු වන්නාක් මෙනි)එය පහත ආකාර වේ.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] 192.0.34.166[/SIZE] [SIZE=4] (අගයන් හතරක් නැවතීමේ තිත් මගින් වෙන් කොට ඇත)[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] මේ අනූව ඔබගේ පරිඝණකයේ මෙම අයිපී අංකය දන්නා අයෙකුට තම වැඩසටහන හරහා හෝ වෙනයම් ක්‍රමවේදයක් ඔස්සේ[/SIZE] [SIZE=4] ඔබගේ පරිඝණකයට පිවිසිය හැකිය.worms හා cracker ප්‍රහාර එල්ල කිරීමට ප්‍රධාන වශයෙන් යොදාගන්නේ[/SIZE] [SIZE=4] ඔබගේ පරිඝණකයේ අනන්‍යතාවය හෙලි කරන මෙම ලිපිනයන් තෝරා ගැනීමෙනි.එනම් worms හා cracker[/SIZE] [SIZE=4] සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ අන්තර්ජාල ලිපිනය හෙවත් අයිපී අංකයයි.මේ අනූව දෟඩාංගයක් හරහා ක්‍රියා කරන [/SIZE] [SIZE=4] ෆයර්වෝල් එකක් විසින් කරනුයේ මෙම අයිපී අංකය Network address translator (NAT)[/SIZE] [SIZE=4] යන ක්‍රමවේදය හරහා අන්තර්ජාලයේ හෝ වෙනත් ජාලයකට දැක ගත නොහැකි සේ ෆයර්වෝල් එක සම්භන්ද පරිඝණකය[/SIZE] [SIZE=4] ජාල අංකය හෙවත් අයිපී අංකය අදෟශ්යමාන කිරීමයි.එසේ කොට ෆයර්වෝල් එක විසින් ඔබේ පරිඝණකයට[/SIZE] [SIZE=4] පමණක් හදුනාගත හැකි වන සේ වෙනම අංකයක් ලබා දෙනු ලබයි.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] මේ අනූව ඇත්ත වශයෙන්ම අන්තර්ජාලයට සම්භන්ද වනුයේ ෆයර්වෝල් එකය.පරිඝණකය ෆයර්වෝල් එකට[/SIZE] [SIZE=4] සම්භන්ද වී ඒ ඔස්සේ අන්තර්ජාලයට සම්භන්ද වේ.මේ අනූව ෆයර්වෝල් එක විසින් පරිඝණකයට ලබා දෙන[/SIZE] [SIZE=4] අන්තර්ජාල ලිපිනය කිසිම ආකාරයකින් අන්තර්ජාලයට දැන ගැනීමට නොහැක.මේ නිසා worms හා cracker[/SIZE] [SIZE=4] ප්රහාරයන්ට පරිඝණකය පත් වීම ඉතාමත් අල්පය.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://www.techsavvydiary.com/wp-content/uploads/2011/03/firewall1picture-21.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] මේ අනූව ෆයර්වෝල් එක පරිඝණකයත් අන්තර්ජාලයත් අතර අතරමැදි වේ.පරිඝණකතය විසින් අන්තර්ජාල[/SIZE] [SIZE=4] පහසුකම් ලබා ගැනීමේදී එය අන්තර්ජාලයට පෙන්වන්නේ ෆයර්වෝල් එකෙන් ලැබෙන ආකාරයටය.එවිට ඔබ [/SIZE] [SIZE=4] අන්තර්ජාලය හරහා පරිඝණකයට ප්‍රහාරයක් එල්ලවන විට ඊට මුහුණ දෙන්නේ ෆයර්වෝල් එකය.මේ අනූව[/SIZE] [SIZE=4] ෆයර්වෝල් විසින් පරිඝණකයට ලැබෙන අන්තර්ජාල ලිපිනය සඟවා තබා විනාෂකාරී වැඩසටහන් හා පුද්ගලයන්ට[/SIZE] [SIZE=4] පරිඝණකයට ඇතුලු වීමට අවකාශ නොදෙයි.[/SIZE] [SIZE=4] තවද ෆයර්වෝල් එක හරහා පැමිනෙන දත්තයන්ද යම් ප්‍රමිතියකට අදාල මෙන්ම අවශ්‍ය දත්තයන්ම පමණක්ය.[/SIZE] [SIZE=4] පිටතින් ඇතුලු විය හැකි ආකාරයටද සැකසිය හැකිය.එනම් ආරක්ෂිත පෙරණය ලෙසද භාවිතා කල හැකිය.[/SIZE] [SIZE=4] එය ෆයර්වෝල් එකක ඇති තවත් වාසියකි.[/SIZE] [/CENTER] [SIZE=4] [B][SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][/B][/SIZE][CENTER][B][SIZE=4][COLOR=Red][SIZE=5]ෆයර්වෝල් එකකට කල නොහැකි දේ මොනවාද?[/SIZE][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] ෆයර්වෝල් එකක් සම්භන්ද කර ගැනීමෙන් පරිඝණකයට අන්තර්ජාලයෙන් එන උවදුරු සම්පූරුණයෙන් වලක්වා ගත[/SIZE] [SIZE=4] හැකිද?පිලිතුර වන්නේ නැත යන්නයි.කිසිවිටකත් ඇතිවන උවදුරු වලින් 100%ක්ම වලක්වා ගත නොහැක.[/SIZE] [/CENTER] [SIZE=4] 1.ඔබගේ පරිඝණකයේ පාලක වැඩසටහන හා වෙනත් වැඩසටහන් ඇති අවධෘනම නිසා ඇතිවන උවදුරු වලින්ද 2.ඊමේල් හෝ ඔබ විසින් අන්තර්ජාලයෙන් ගබඩා කරගන්නා දත්ත ගබඩා වලින් පැමිනෙන වෛරස් වලින්ද 3.ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අන්තර්ජාල වෙළද දැන්වීම් පොප් අප් ඇඩ්ස් වලින්ද [/SIZE][CENTER][SIZE=4] 100% ආරක්ෂා වීමට ෆයර්වෝල් එකකට නුපුලුවන.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] නමුත් සෑහීමකට පත්විය හැකි ලෙස අන්තර්ජාලයේ උවදුරු වලින් ඔබගේ පරිඝණකය ආරක්ෂා කර ගැනීමට[/SIZE] [SIZE=4] ෆයර්වෝල් එකක් තිබීම අනිවාර්ය වේ.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][B][SIZE=5][COLOR=Red]හාර්ඩ්වෙයාර් ෆයර්වෝල්ද සොෆ්ට්වෙයාර් ෆයර්වෝල්ද?[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] දෙයාකාරයෙන්ම ෆයර්වෝල් එකකට මෙහිදී පරිඝණකය සම්භන්ද කල හැක.මෙහි වාසිද හා අවාසි පවතී.[/SIZE] [SIZE=4] මේ අනූව හාඩ්වෙයාර් හා සොෆ්ට්වෙයාර් යන දෙවර්ගයම තිබීම වඩා ආරක්ෂාකාරී වේ.[/SIZE] [SIZE=4] ඔබට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් පවතීන්ම් ඔබ කුඩා අභ්‍යන්තර ජාලයකට සම්භන්ද වී ඇතිනම්[/SIZE] [SIZE=4] හා රැහැන් රහිත ජාලයකට සම්භන්ද වී පවතීනම් හාඩ්වෙයාර් ෆයර්වෝල් එකක් සම්භන්ද කරගැනීම වඩාත් [/SIZE] [SIZE=4] වාසිදායකය.[/SIZE] [SIZE=4] ඔබගේ අන්තර්ජාල පහසුකම සාමාන්‍ය දුරකථන රැහැනක් හරහා මොඩම් එකක් මගින් කෙරෙන්නේ නම්[/SIZE] [SIZE=4] සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකක් සෑහේ.නමුත් තත්වය කෙසේ වුවත් දෙවර්ගයේම ෆයර්වෝල් යොදාගැනීම[/SIZE] [SIZE=4] ඉතාමත් ආරක්ෂාකාරී පියවරකි.මන්ද හාඩ්වෙයාර් ෆයර්වෝල් එකක් මගින් අන්තර්ජාලයෙන් පැමිනෙන [/SIZE] [SIZE=4] උවදුරු වලක්වා ගැනීමටත් සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකක් මගින් පරිඝණකය තුලට දන්වා පැමිනෙන වැඩසටහන්වලත්[/SIZE] [SIZE=4] පැමිනෙන උවදුරු වලක්වා ගත හැකි හෙයිනි.නමුත් යම් විදිහකින් ඔබගේ පරිඝණකය හරහා අන්තර්ජාලයට [/SIZE] [SIZE=4] වෛරස් හෝ වෙනත් උවදුරක් මුදා හරීනම් ෆයර්වෝල් එකට මෙය හසුවන්නේ නැත.මන්ද පරිඝණකය වෙත[/SIZE] [SIZE=4] එවන දත්ත පමණක් ෆයර්වෝල් එකෙන් පරීක්ෂා කරන අතර පරිඝණකයෙන් ෆයර්වෝල් එක හරහා පිටතට යන [/SIZE] [SIZE=4] දත්තයන් පරීක්ෂා නොකරන හෙයිනි.මේ නිසා සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකේ වැදගත්කම මින් ඉස්මතු වේ.[/SIZE] [SIZE=4] සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එක සැමවිටම ඔබගේ පරිඝණකය වැඩසටහන් අන්තර්ජාලයට යනව විට ඒවා පරීක්ෂා කර[/SIZE] [SIZE=4] බලා ඒවා අන්තර්ජාලය සමග හැසිරෙන ආකාරය ඔබට දන්වනු ඇත.විෂේශ යමක් සිදුවන්නට යන්නේ නම් එය [/SIZE] [SIZE=4] ක්ෂනිකව ඔබේ අවධෘනයට යොමු කරයි.සාමාන්‍යෙයන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙන ෆයර්වෝල් එක[/SIZE] [SIZE=4] ඉතාමත් හොද තත්වයේ එකක් වන අතර ඊට අමතරව ඔබට තවත් සොෆ්ට්වෙයාර් ෆයර්වොල් එකක් අවශ්‍යනම්[/SIZE] [SIZE=4] වෛරස් ගාඩ් වැනි දේ පරිඝණකයේ ස්ථාපනය කර ගැනීමෙන් ලබා ගත හැක. :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom