Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆයර් සේල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆයර් සේල් නම් වචනය පළමුවරට ඇසෙන්නේ Live Free or Die Hard (2007) චිත්‍රපටයෙනි.හැකින් සම්බන්ධව කතා කරද්දී Die Hard 4 යනු යතාර්තවාදී සිනමා නිර්මාණයක් නොවුනද ඒ ඔස්සේ බහුතරයක් ප්‍රේක්ෂකයන් පුදුමයට පත් කල බවට නම් සැකයක් නැත.ෆයර් සේල් යනු මිත්‍යාවක් එසේත් නැත්නම් සිදුවිය නොහැක්කක් බව චිත්‍රපටයේ එක් තැනක කියවේ.එහි සත්‍යතාවයක් තිබේ.එනම් ඇතුලත අයෙක්ගේ සහාය නොමැතිව රටකට එරෙහිව පිටස්තරයන්ට මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට නොහැකිය.

ෆයර් සේල් යනු කුමක්ද?

අධියර තුනක් ඔස්සේ රටක පරිගණක පද්ධති ඔස්සේ පාලනය වන ප්‍රවාහන පද්ධති,බැංකු හා මූල්‍ය පද්ධති සහ බලශක්ති/සන්නිවේදන පද්ධති අක්‍රීය කිරීම මෙහිදී සිදුවේ.නමුත් ක්‍රියාදාමය සිදුකිරීමට නම් ඉහත කී පද්ධතිවල පාලනය පරිගණක පද්ධති ඔස්සේ සිදුවිය යුතුය.එසේම ඒවා අන්තර්ජාලය ඔස්සේ ලෝකයට විවෘත විය යුතුය.ෆයර් සේල් සයිබර් ප්‍රහාරයකදී ක්‍රියාත්මක වන අධියර තුන පහත පරිදිවේ.

1.ප්‍රවාහන පද්ධතිය අක්‍රීය කිරීම - රථවාහන පාලන සංඥා ,දුම් රිය ප්‍රවාහනය,උමං මාර්ග ඔස්සේ කෙරෙන ප්‍රවාහනය සහ ගුවන්යානා පාලනය සිදුකෙරෙන පරිගණක පද්ධති අවුල් කිරීම හෝ යම් කාලයකට අක්‍රීය කිරීම.

2.මූල්‍ය සහ බැංකු පද්ධතිය අවුල් කිරීම/ අක්‍රීය කිරීම - බැංකු,මූල්‍ය ආයතන,කොටස් වෙළඳපොල සහ වැදගත් වෙළඳායතන වෙත පහර දීම.ඒවාහි වැදගත් දත්ත සොරාගැනීම.

3.යටිතල පහසුකම් වන විදුලිය,ගෑස්,සන්නිවේදන සහ චන්ද්‍රිකා පාලන පද්ධති අවුල් කිරීම සහ අඩපණ කිරීම.

ෆයර් සේල් සයිබර් ප්‍රහාරයකට ලක්වීමට ඉඩ ඇති පද්ධති මොනවාද?

යම් පරිගණකයක් අන්තර්ජාලය හා සම්බන්ධව තිබේ නම් එය සයිබර් ප්‍රහාරයකට ලක්වී ඉඩක් තිබේ.ඔබ සතුව උසස්ම ගණයේ ප්‍රතිවෛරස මෘදුකාංග,ෆයර්වෝල් තිබුණද ඒ සියල්ල මිනිසුන් විසින් නිර්මාණය කල මෘදුකාංගයි. මෘදුකාංගයක සැඟවුණු මෘදුකාංග දෝෂ තිබිය නොහැකි යැයි සහතිකයක් දිය නොහැක්කේ ඒ නිසාය.යම් පරිගණක පද්ධතියකට පිටස්තරයෙකුට ඇතුලුවන්නට මෘදුකාංග දෝෂයක්ම අවශ්‍ය නොවේ.එම පද්ධතිය භාවිතා කරන පුද්ගලයන්ගේ නොසැලකිල්ල හෝ අතපසුවීමක් එවැනි ප්‍රහාරයකට මුල්වන්නට ඉඩ තිබේ.

SCADA පද්ධතිය මූලික සැලැස්මක්

සුළං විදුලිබලාගාරයක අධීක්ෂණය සහ පාලනය දුරට සිට සිදුකල හැකි SCADA පද්ධතියක භාවිතාවන මෘදුකාංගයක්

ෆයර් සේල් වර්ගයේ සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට නම් රටක සන්නිවේදනය,ප්‍රවාහනය,මූල්‍ය කටයුතු සහ අනෙකුත් යටිතල පහසුකම් පාලනය කරන ප්‍රධාන පරිගණක පද්ධති වෙත පිටස්තරයන් ඇතුලුවීම අනිවාර්යය වේ.රටක බලශක්තිය,ප්‍රවාහනය,සන්නිවේදනය ආදිය පාලනය කරන පරිගණක පද්ධති SCADA හෙවත් Supervisory Control And Data Acquisition නමින් හඳුන්වයි.සන්නිවේදනය,ජලය සහ අපවහන පාලනය,බලශක්තිය,තෙල් සහ ගෑස් පිරිපහදු කිරීම,ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර පාලනය සහ නිරීක්ෂණය කිරීම මගින් සිදුකෙරේ.SCADA පද්ධති ඔස්සේ රැස්කරන තොරතුරු එවෙලේම ප්‍රධාන පාලන පද්ධතියට සපයයි.උදා: නළ මාර්ගයක කාන්දුවක් සිදුවේ නම් වහාම ඒ සම්බන්ධව අනතුරු අඟවයි.මේවා න්‍යෂ්ඨික බලාගාරවල සහ මහා නගරවල ජල සැපයුම් පද්ධති නිරීක්ෂණයට බහුලව යොදාගැනේ.එවැනි බරපතල කාර්යන් සඳහා යොදාගන්නා SCADA පද්ධති අතිශය සංකීර්ණ ඒවා වේ.SCADA පද්ධති භාවිතා කිරීම ඇරඹුණේ 1960 දශකයේ සිටයි.SCADA පද්ධතියක තිබෙන විශේෂත්වය එය දුර සිට හැසිරවීමේ (remote-control) හැකියාවයි.එනම් අන්තර්ජාලය ඔස්සේ පවා පද්ධතියක අතුරුමුහුණත හා සම්බන්ධ වී එහි නිරීක්ෂණ සහ පාලන කටයුතු සිදුකල හැකිය.

SCADA පද්ධතිවලට පහරදීම

SCADA පද්ධතිවල අතුරුමුහුණත ඔස්සේ පිටස්තරයෙකුට ඇතුලුවී කල හැකි විනාශය සුළුපටු නොවේ.SCADA පද්ධතියකට එල්ලවූ එවැනි ප්‍රහාරයකට හොඳම උදාහරණය නම් වර්ගයේ හානිදායක වැඩසටනහනයි.Stuxnet worm එක නිර්මාණය කර තිබුණේ ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරවල පද්ධති ඉලක්ක කරගෙනය.ඒ ඔස්සේ පද්ධතියේ ක්‍රියාකරුවන්ගේ අනුදැනුමක් නොමැතිව ,ඔවුන්ට නොදැනෙන ලෙස SCADA පද්ධති පාලනය කිරීමේ හැකියාව ප්‍රහාරකයන්ට හිමිවේ.හැකර්වරුන්ට සැබෑ ලෝකයේ උපකරණ පරිගණක අතුරුමුහුණතක් ඔස්සේ හැසිරවීමට ඉඩ ලැබුණු පළමු වතාව ලෙසද මෙය සැලකේ.මෙවැනි අතිශය දරුණු පරිගණක වෛරසයක් ලෝකයා දුටුවේ පළමුවරටය.Stuxnet යනු අතිශය දියුණු,මෙන්ම නිර්මාණය කිරීමට ඉහළ මට්ටමේ හැකියාවන් සහිත පුද්ගලයන් සහ ඉහළ මූල්‍ය දායකත්වයක් අවශ්‍ය කරන පරිගණක වෛරසයකි.එම නිසා බොහෝදෙනාගේ අදහස එතරම් මුදල්,ශ්‍රමයක් සහ හැකියාවක් සපයා ගැනීට හැකි කණ්ඩායම් සිටින්නේ අල්පයක් බවයි.Stuxnet නිර්මාණය කිරීමේ චෝදනාව නිතැතින්ම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වෙත එල්ලවිය.එය පුදුමයට කරුණක් නොවන්නේ ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන ගැන වඩාත්ම අසතුටින් පසුවූ රටවල් දෙකද ඔවුන් වීමයි.

Stuxnet වෛරසය සොයාගන්නේ Kaspersky නම් ප්‍රසිද්ධ ප්‍රතිවෛරස මෘදුකාංග නිර්මාණය කරන සමාගමයි.2010 වසරේ ජූනි මාසයේදී Kaspersky ආයතනය විසින් යුරේනියම් බලගැන්වීම ඇතුලු ඉරානයේ කාර්මික අංශයේ ආයතන පහලොවක පමණ පරිගණක පද්ධති ආසාදනය කර තිබූ කිලෝබයිට් 500ක තරම් කුඩා Stuxnet නම් වෛරසය හඳුනාගන්නා ලදි.එය තනිව පරිගණක පද්ධතිය ඔස්සේ ව්‍යාප්ත වීමට හැකි අයුරින් නිර්මාණය කර තිබිණි.මෙම වෛරසය windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන සාදා තිබූ අතර අන්තර්ජාල පහසුකම නොමැති පරිගණක තුලටද ඇතුලුවන්නට ඊට හැකියාව තිබිණි.ඒ USB flash drive ඔස්සේය.Stuxnet වෛරසයට සමාන විනාශකාරී වැඩසටහනක් යොදාගෙන උතුරු කොරියාවේ න්‍යෂ්ඨික බලාගාරවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කරන්නට එක්සත් ජනපදය දැරූ තැතක් වැරදී ගොස් තිබෙන බවට පසුගිය කාලයේ වාර්තා පළවිය.උත්සාහය අසාර්ථක වී තිබෙන්නේ එක්සත් ජනපද නියෝජිතයාට අදාල පරිගණක පද්ධතියට ඇතුලුවන්නට(Physical access)නොහැකිවීමයි.ඉරාන න්‍යෂ්ඨික බලාගාරවල පරිගණක පද්ධති පවා අන්තර්ජාලයෙන් විසන්ධි කර තිබූ නමුත් කෙසේ හෝ USB flash drive මගින් වෛරසය පරිගණක තුලට ඇතුළු කරන්නට ප්‍රහාරකයන් සමත්ව තිබේ.).Stuxnet වෛරසයට න්‍යෂ්ඨික බලාගාරයක පාලන පද්ධතියට ඇතුලුවී වැරදි තොරතුරු සපයමින් අනතුරක් සිදුකර බලාගාරයේ කටයුතු කඩාකප්පල් කිරීමේ හැකියාව තිබිණි.

SCADA පද්ධති අන්තර්ජාලය ඇසුරින් සොයාගන්නේ කෙසේද?

වර්තමානයේ බොහෝ SCADA පද්ධතිවල වෙබ් අතුරුමුහුණතක් තිබේ.වෙබ් අතුරුමුහුණත සක්‍රීය කර තිබෙන SCADA පද්ධති ඔස්සේ ඒවාහි ඇඩ්ම්න්වරුන්ට දුර සිට අදාල උපකරණවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට අවස්ථාව සලසා දෙයි.SCADA පද්ධති අන්තර්ජාලය ඇසුරින් සොයා ගැනීමට පාවිච්චි කල හැකි සරලතම යෙදවුම වන්නේ shodan සෙවුම් යන්ත්රයයි.shodanහි නිල වෙබ් අඩවියට වෙත ගොස් ගිණුමක් නිර්මාණය කරගෙන scada යන නමින් සෙවුමක් දැමූවිට විවිධ රටවල SCADA පද්ධති රැසක තොරතුරු ලබාදෙයි.ඉන් සමහරකගේ වෙබ් අතුරුමුහුණත් දිස්වන බව ඔබට පෙනේවි.

shodan.io

ඔබට විශේෂිත රටක SCADA පද්ධති සොයාගන්නට අවශ්‍ය නම් scada country:""යන query යොදාගන්න.වරහන් තුල අවශ්‍ය රට සදහන් කරන්න.පහත දැක්වෙන්නේ ඉන්දියාවේ SCADA පද්ධති කිහිපයකි.query = scada country:"IN"

115.111.62.240

ෆයර් සේල් වර්ගයේ සයිබර් ප්රහාරයක එක් අධියරයක් වන්නේ යටිතල පහසුකම් කඩාකප්පල් කිරීමයි.විදුලිබල පද්ධතිය බිඳ දැමීමද එම අධියරය යටතේ සිදුකෙරේ.2015 දෙසැම්බර් මස බටහිර යුක්රේනයේ Ivano-Frankivsk ප්‍රදේශයේ විදුලිබලය සැපයුම පැය කිහිපයකට නවතා දැමීමට හේතුව ලෙස කියවුනේ සයිබර් ප්රහාරයකි.2007 වසරේදී නිර්මාණය කල BlackEnergy Trojan නම් distributed denial of service (DDoS) වර්ගයේ ප්‍රහාර දියත් කල හැකි මැල්වෙයා එකේ අතිශය දියුණු සංස්කරණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබෙන බව කියවේ.මෙම සිද්ධිය සම්බන්ධව ඇඟිල්ල දිගුවූයේ රුසියාවටයි.

අපි නම් IT/Hacking ගැන දන්න දෙයක් නෑ.ඒනිසා මේ ත්‍රෙඩ් එකේ සෑහෙන්න වැරදි අඩුපාඩු ඇති.

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19565733, member: 547562"] [CENTER][IMG]http://i.imgur.com/9QADt1O.png[/IMG][/CENTER] [SIZE="3"]ෆයර් සේල් නම් වචනය පළමුවරට ඇසෙන්නේ Live Free or Die Hard (2007) චිත්‍රපටයෙනි.හැකින් සම්බන්ධව කතා කරද්දී Die Hard 4 යනු යතාර්තවාදී සිනමා නිර්මාණයක් නොවුනද ඒ ඔස්සේ බහුතරයක් ප්‍රේක්ෂකයන් පුදුමයට පත් කල බවට නම් සැකයක් නැත.ෆයර් සේල් යනු මිත්‍යාවක් එසේත් නැත්නම් සිදුවිය නොහැක්කක් බව චිත්‍රපටයේ එක් තැනක කියවේ.එහි සත්‍යතාවයක් තිබේ.එනම් ඇතුලත අයෙක්ගේ සහාය නොමැතිව රටකට එරෙහිව පිටස්තරයන්ට මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට නොහැකිය.[/SIZE] [CENTER][SIZE="4"][B]ෆයර් සේල් යනු කුමක්ද?[/B][/SIZE][/CENTER] [SIZE="3"]අධියර තුනක් ඔස්සේ රටක පරිගණක පද්ධති ඔස්සේ පාලනය වන ප්‍රවාහන පද්ධති,බැංකු හා මූල්‍ය පද්ධති සහ බලශක්ති/සන්නිවේදන පද්ධති අක්‍රීය කිරීම මෙහිදී සිදුවේ.නමුත් ක්‍රියාදාමය සිදුකිරීමට නම් ඉහත කී පද්ධතිවල පාලනය පරිගණක පද්ධති ඔස්සේ සිදුවිය යුතුය.එසේම ඒවා අන්තර්ජාලය ඔස්සේ ලෝකයට විවෘත විය යුතුය.ෆයර් සේල් සයිබර් ප්‍රහාරයකදී ක්‍රියාත්මක වන අධියර තුන පහත පරිදිවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/dxgvOeg.png[/IMG][/CENTER] [SIZE="3"]1.ප්‍රවාහන පද්ධතිය අක්‍රීය කිරීම - රථවාහන පාලන සංඥා ,දුම් රිය ප්‍රවාහනය,උමං මාර්ග ඔස්සේ කෙරෙන ප්‍රවාහනය සහ ගුවන්යානා පාලනය සිදුකෙරෙන පරිගණක පද්ධති අවුල් කිරීම හෝ යම් කාලයකට අක්‍රීය කිරීම.[/SIZE] [SIZE="3"]2.මූල්‍ය සහ බැංකු පද්ධතිය අවුල් කිරීම/ අක්‍රීය කිරීම - බැංකු,මූල්‍ය ආයතන,කොටස් වෙළඳපොල සහ වැදගත් වෙළඳායතන වෙත පහර දීම.ඒවාහි වැදගත් දත්ත සොරාගැනීම.[/SIZE] [SIZE="3"]3.යටිතල පහසුකම් වන විදුලිය,ගෑස්,සන්නිවේදන සහ චන්ද්‍රිකා පාලන පද්ධති අවුල් කිරීම සහ අඩපණ කිරීම.[/SIZE] [SIZE="4"][CENTER][B]ෆයර් සේල් සයිබර් ප්‍රහාරයකට ලක්වීමට ඉඩ ඇති පද්ධති මොනවාද?[/B][/CENTER][/SIZE] [SIZE="3"]යම් පරිගණකයක් අන්තර්ජාලය හා සම්බන්ධව තිබේ නම් එය සයිබර් ප්‍රහාරයකට ලක්වී ඉඩක් තිබේ.ඔබ සතුව උසස්ම ගණයේ ප්‍රතිවෛරස මෘදුකාංග,ෆයර්වෝල් තිබුණද ඒ සියල්ල මිනිසුන් විසින් නිර්මාණය කල මෘදුකාංගයි. මෘදුකාංගයක සැඟවුණු මෘදුකාංග දෝෂ තිබිය නොහැකි යැයි සහතිකයක් දිය නොහැක්කේ ඒ නිසාය.යම් පරිගණක පද්ධතියකට පිටස්තරයෙකුට ඇතුලුවන්නට මෘදුකාංග දෝෂයක්ම අවශ්‍ය නොවේ.එම පද්ධතිය භාවිතා කරන පුද්ගලයන්ගේ නොසැලකිල්ල හෝ අතපසුවීමක් එවැනි ප්‍රහාරයකට මුල්වන්නට ඉඩ තිබේ.[/SIZE] [CENTER][SIZE="3"]SCADA පද්ධතිය මූලික සැලැස්මක්[/SIZE] [IMG]http://i.imgur.com/YgnrJH6.png[/IMG] [SIZE="3"]සුළං විදුලිබලාගාරයක අධීක්ෂණය සහ පාලනය දුරට සිට සිදුකල හැකි SCADA පද්ධතියක භාවිතාවන මෘදුකාංගයක්[/SIZE] [IMG]http://i.imgur.com/QsPzH9s.jpg[/IMG][/CENTER] [SIZE="3"]ෆයර් සේල් වර්ගයේ සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට නම් රටක සන්නිවේදනය,ප්‍රවාහනය,මූල්‍ය කටයුතු සහ අනෙකුත් යටිතල පහසුකම් පාලනය කරන ප්‍රධාන පරිගණක පද්ධති වෙත පිටස්තරයන් ඇතුලුවීම අනිවාර්යය වේ.රටක බලශක්තිය,ප්‍රවාහනය,සන්නිවේදනය ආදිය පාලනය කරන පරිගණක පද්ධති SCADA හෙවත් Supervisory Control And Data Acquisition නමින් හඳුන්වයි.සන්නිවේදනය,ජලය සහ අපවහන පාලනය,බලශක්තිය,තෙල් සහ ගෑස් පිරිපහදු කිරීම,ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර පාලනය සහ නිරීක්ෂණය කිරීම මගින් සිදුකෙරේ.SCADA පද්ධති ඔස්සේ රැස්කරන තොරතුරු එවෙලේම ප්‍රධාන පාලන පද්ධතියට සපයයි.උදා: නළ මාර්ගයක කාන්දුවක් සිදුවේ නම් වහාම ඒ සම්බන්ධව අනතුරු අඟවයි.මේවා න්‍යෂ්ඨික බලාගාරවල සහ මහා නගරවල ජල සැපයුම් පද්ධති නිරීක්ෂණයට බහුලව යොදාගැනේ.එවැනි බරපතල කාර්යන් සඳහා යොදාගන්නා SCADA පද්ධති අතිශය සංකීර්ණ ඒවා වේ.SCADA පද්ධති භාවිතා කිරීම ඇරඹුණේ 1960 දශකයේ සිටයි.SCADA පද්ධතියක තිබෙන විශේෂත්වය එය දුර සිට හැසිරවීමේ (remote-control) හැකියාවයි.එනම් අන්තර්ජාලය ඔස්සේ පවා පද්ධතියක අතුරුමුහුණත හා සම්බන්ධ වී එහි නිරීක්ෂණ සහ පාලන කටයුතු සිදුකල හැකිය.[/SIZE] [B][CENTER][SIZE="4"]SCADA පද්ධතිවලට පහරදීම[/SIZE][/CENTER][/B] [SIZE="3"]SCADA පද්ධතිවල අතුරුමුහුණත ඔස්සේ පිටස්තරයෙකුට ඇතුලුවී කල හැකි විනාශය සුළුපටු නොවේ.SCADA පද්ධතියකට එල්ලවූ එවැනි ප්‍රහාරයකට හොඳම උදාහරණය නම් වර්ගයේ හානිදායක වැඩසටනහනයි.Stuxnet worm එක නිර්මාණය කර තිබුණේ ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරවල පද්ධති ඉලක්ක කරගෙනය.ඒ ඔස්සේ පද්ධතියේ ක්‍රියාකරුවන්ගේ අනුදැනුමක් නොමැතිව ,ඔවුන්ට නොදැනෙන ලෙස SCADA පද්ධති පාලනය කිරීමේ හැකියාව ප්‍රහාරකයන්ට හිමිවේ.හැකර්වරුන්ට සැබෑ ලෝකයේ උපකරණ පරිගණක අතුරුමුහුණතක් ඔස්සේ හැසිරවීමට ඉඩ ලැබුණු පළමු වතාව ලෙසද මෙය සැලකේ.මෙවැනි අතිශය දරුණු පරිගණක වෛරසයක් ලෝකයා දුටුවේ පළමුවරටය.Stuxnet යනු අතිශය දියුණු,මෙන්ම නිර්මාණය කිරීමට ඉහළ මට්ටමේ හැකියාවන් සහිත පුද්ගලයන් සහ ඉහළ මූල්‍ය දායකත්වයක් අවශ්‍ය කරන පරිගණක වෛරසයකි.එම නිසා බොහෝදෙනාගේ අදහස එතරම් මුදල්,ශ්‍රමයක් සහ හැකියාවක් සපයා ගැනීට හැකි කණ්ඩායම් සිටින්නේ අල්පයක් බවයි.Stuxnet නිර්මාණය කිරීමේ චෝදනාව නිතැතින්ම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වෙත එල්ලවිය.එය පුදුමයට කරුණක් නොවන්නේ ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන ගැන වඩාත්ම අසතුටින් පසුවූ රටවල් දෙකද ඔවුන් වීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/mCsdkrQ.jpg[/IMG][/CENTER] [SIZE="3"]Stuxnet වෛරසය සොයාගන්නේ Kaspersky නම් ප්‍රසිද්ධ ප්‍රතිවෛරස මෘදුකාංග නිර්මාණය කරන සමාගමයි.2010 වසරේ ජූනි මාසයේදී Kaspersky ආයතනය විසින් යුරේනියම් බලගැන්වීම ඇතුලු ඉරානයේ කාර්මික අංශයේ ආයතන පහලොවක පමණ පරිගණක පද්ධති ආසාදනය කර තිබූ කිලෝබයිට් 500ක තරම් කුඩා Stuxnet නම් වෛරසය හඳුනාගන්නා ලදි.එය තනිව පරිගණක පද්ධතිය ඔස්සේ ව්‍යාප්ත වීමට හැකි අයුරින් නිර්මාණය කර තිබිණි.මෙම වෛරසය windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන සාදා තිබූ අතර අන්තර්ජාල පහසුකම නොමැති පරිගණක තුලටද ඇතුලුවන්නට ඊට හැකියාව තිබිණි.ඒ USB flash drive ඔස්සේය.Stuxnet වෛරසයට සමාන විනාශකාරී වැඩසටහනක් යොදාගෙන උතුරු කොරියාවේ න්‍යෂ්ඨික බලාගාරවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කරන්නට එක්සත් ජනපදය දැරූ තැතක් වැරදී ගොස් තිබෙන බවට පසුගිය කාලයේ වාර්තා පළවිය.උත්සාහය අසාර්ථක වී තිබෙන්නේ එක්සත් ජනපද නියෝජිතයාට අදාල පරිගණක පද්ධතියට ඇතුලුවන්නට(Physical access)නොහැකිවීමයි.ඉරාන න්‍යෂ්ඨික බලාගාරවල පරිගණක පද්ධති පවා අන්තර්ජාලයෙන් විසන්ධි කර තිබූ නමුත් කෙසේ හෝ USB flash drive මගින් වෛරසය පරිගණක තුලට ඇතුළු කරන්නට ප්‍රහාරකයන් සමත්ව තිබේ.).Stuxnet වෛරසයට න්‍යෂ්ඨික බලාගාරයක පාලන පද්ධතියට ඇතුලුවී වැරදි තොරතුරු සපයමින් අනතුරක් සිදුකර බලාගාරයේ කටයුතු කඩාකප්පල් කිරීමේ හැකියාව තිබිණි.[/SIZE] [B][CENTER][SIZE="4"]SCADA පද්ධති අන්තර්ජාලය ඇසුරින් සොයාගන්නේ කෙසේද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]වර්තමානයේ බොහෝ SCADA පද්ධතිවල වෙබ් අතුරුමුහුණතක් තිබේ.වෙබ් අතුරුමුහුණත සක්‍රීය කර තිබෙන SCADA පද්ධති ඔස්සේ ඒවාහි ඇඩ්ම්න්වරුන්ට දුර සිට අදාල උපකරණවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට අවස්ථාව සලසා දෙයි.SCADA පද්ධති අන්තර්ජාලය ඇසුරින් සොයා ගැනීමට පාවිච්චි කල හැකි සරලතම යෙදවුම වන්නේ [URL="https://www.shodan.io"][COLOR="RoyalBlue"]shodan[/COLOR][/URL] සෙවුම් යන්ත්රයයි.shodanහි [URL="https://www.shodan.io"][COLOR="RoyalBlue"]නිල වෙබ් අඩවියට[/COLOR][/URL] වෙත ගොස් ගිණුමක් නිර්මාණය කරගෙන scada යන නමින් සෙවුමක් දැමූවිට විවිධ රටවල SCADA පද්ධති රැසක තොරතුරු ලබාදෙයි.ඉන් සමහරකගේ වෙබ් අතුරුමුහුණත් දිස්වන බව ඔබට පෙනේවි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/1LA0Cpz.jpg[/IMG] [URL="https://www.shodan.io"][COLOR="RoyalBlue"]shodan.io[/COLOR][/URL] [IMG]http://i.imgur.com/f9Okb7C.png[/IMG][/CENTER] [SIZE="3"]ඔබට විශේෂිත රටක SCADA පද්ධති සොයාගන්නට අවශ්‍ය නම් scada country:""යන query යොදාගන්න.වරහන් තුල අවශ්‍ය රට සදහන් කරන්න.පහත දැක්වෙන්නේ ඉන්දියාවේ SCADA පද්ධති කිහිපයකි.query = scada country:"IN"[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ZmrRoZy.png[/IMG] [IMG]http://i.imgur.com/b0z2Som.png[/IMG][/CENTER] [URL="http://115.111.62.240/#module/loginModule"][COLOR="RoyalBlue"][CENTER]115.111.62.240[/CENTER][/COLOR][/URL] [SIZE="3"]ෆයර් සේල් වර්ගයේ සයිබර් ප්රහාරයක එක් අධියරයක් වන්නේ යටිතල පහසුකම් කඩාකප්පල් කිරීමයි.විදුලිබල පද්ධතිය බිඳ දැමීමද එම අධියරය යටතේ සිදුකෙරේ.2015 දෙසැම්බර් මස බටහිර යුක්රේනයේ Ivano-Frankivsk ප්‍රදේශයේ විදුලිබලය සැපයුම පැය කිහිපයකට නවතා දැමීමට හේතුව ලෙස කියවුනේ සයිබර් ප්රහාරයකි.2007 වසරේදී නිර්මාණය කල BlackEnergy Trojan නම් distributed denial of service (DDoS) වර්ගයේ ප්‍රහාර දියත් කල හැකි මැල්වෙයා එකේ අතිශය දියුණු සංස්කරණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබෙන බව කියවේ.මෙම සිද්ධිය සම්බන්ධව ඇඟිල්ල දිගුවූයේ රුසියාවටයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/BjdDpt8.jpg[/IMG] [SIZE="2"]අපි නම් IT/Hacking ගැන දන්න දෙයක් නෑ.ඒනිසා මේ ත්‍රෙඩ් එකේ සෑහෙන්න වැරදි අඩුපාඩු ඇති.[/SIZE][/CENTER] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom