Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆර්මාගේ අවසාන ප්‍රමේයය නිවැරදි සාධනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆර්මාගේ අවසාන ප්‍රමේයය නිවැරදි සාධනය

ඩී. අයි. අනුරසිරි 88 - 89 භීෂණ යුගයේ අනුරාධපුර රත්නමාලි කඳවුරට පැමිණෙන්නේ මාස අටයි දින විසි එකක් රිමාන්ඩ් භාරයේ කල්ගත කිරීමෙන් අනතුරුවය. එහි සිටි ස්ථාන භාර නිලධාරි රත්නමලල, අනුරසිරිට පුස්තකාලයට යෑමටත් ලියන්න කඩදාසිත් ලබා දුන්නේ අනුරසිරි රිමාන්ඩ් භාරය සිය බුද්ධි වර්ධනය සඳහා හොඳ පර්යේෂණ ආයතනයක් කර ගත් බව හොඳින් දන්නා බැවිනි. ලැබුණු නිදහසින් උපරිම ප්‍රයෝජන ගත් අනුරසිරි සිය දැනුම වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ව්‍යායාම සකස් කරන අතරවාරයේදී දිනක් හමුදා නිලධාරින් පිරිසකගේ කතාබහක් ඔහුගේ කන වැකිණි. එදා ඔවුන් කතා කළේ යාපනේ කොටුව තුළ සිරවී සිටින හමුදා භටයන්ට ගුවනින් කෑම පාර්සල් බිම හෙළුවත් ඒවා කොටුව තුළට නොවැටී පිටතට වැටීම පිළිබඳව ය. එම කටයුත්ත සාර්ථකව ඉටු කර ගැනීම සඳහා විවිධ අදහස් සහ යෝජනා පළ වෙද්දී ශ්‍රී මහා බෝධියට භාරයක් වන ලෙසට පැවසූ අය ද එහි සිටියහ.

“සර්, ඔය කතාවට මට සම්බන්ධ වෙන්න පුළුවන් ද?” අනුරසිරි ඇසුවේ ඊට උපදෙසක් දීමේ අරමුණෙනි. අවසරය ලැබුණු සැණින් අනුරසිරි ගුරුත්වාකර්ෂණ නියමය ප්‍රයෝජනයට ගනිමින් යෝජනාවක් ඉදිරිපත් කළේය. එම නියමයට අනුව අඩි 20,000 ක් ඉහළට ගිය විට බර “O” වේ. එය සැලකිල්ලට ගෙන අනුරසිරි හමුදා නිලධාරින්ට පාර්සල් 12 ක් සකස් කර දුන්නේ යාපනේ කොටුව තුළට හෙළීමට ය. අනුරසිරිගේ ක්‍රමය සාර්ථක වී පාර්සල් 12 න් 8 ක් කොටුව තුළට දැමූ බව හමුදා නිලධාරින් විසින් අනුරසිරිට දන්වනු ලැබිණි.

අනුරසිරි මේ ආකාරයට ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කළ වාර ගණන අනන්ත ය. අප්‍රමාණ ය. වරක් අනුරාධපුර බස් නැවතුම්පොළෙන් මාතර බලා පිටත්වීමට සූදානම් වූ බස් රථයක් අසල මහා ඝෝෂාවක් ඇසිණි. එය කුමක්දැයි බැලූ විට එක් මගියකු මවුන්ටන් බයිසිකලයක් බසයේ ඩිකියේ දමා ගැනීමට උත්සාහ කරන ආකාරයත් බයිසිකලයේ අඟල් 2 ක් පමණ එළියට ඇති නිසා එය බසයේ රැගෙන යෑමට නොහැකි බවට කොන්දොස්තර කෑගසන ආකාරයත් ඔහුට පෙනිණි. 60 දෙනකු පමණ වට වී මෙම සිද්ධිය නැරඹුවද කිසිවෙක් විසඳුමක් ඉදිරිපත් කළේ නැත. බයිසිකලය රැගෙන යාමට වෙර දරන පුද්ගලයා ද ඔහුගේ වුවමනාව කල් දැමීමට සූදානම් වූයේ නැත. අනුරසිරි වහාම ඉදිරිපත් වී බයිසිකලයේ රෝද දෙකේ හුළං අරින ලෙස කීවේය. එය සාර්ථක විය. බයිසිකලය ඩිකියේ දමා ගත් පුද්ගලයා අනුරසිරිට පින් දුන්නේ ඉෂ්ට දේවතාවකුට පින් දෙන පරිද්දෙනි.

බොහෝ දෙනකු න්‍යායික දැනුම ප්‍රායෝගිකව යොදා ගැනීම අමතක කර දමා තිබියදී සෑම විමට තාර්කිකව බුද්ධිමත්ව පිළිතුරු සොයන ඩී.අයි. අනුරසිරි, ලංකාවේ සාම්ප්‍රදායික මිනුම් දණ්ඩෙන් සලකා බලන විට නම් බුද්ධිමතෙක් නොවේ. ඔහු රජරට ගොවියෙකි. එහෙත් ඔහු ගණිතඥයෙකි.

“මගේ ගම කහටගස්දිගිලිය අඹගහවැව. ඉගෙනගත්තේ පඬරැල්ලෑව පණ්ඩුල මහ විදුහලේ. මම ඒ කාලේ එන්.සී.ජී.ඊ. විභාගයකළේ. කෘෂිකර්මයට විතරයි සම්මානයක් තිබුණේ. පාසල් ගමන නතර වුණාට පස්සේ මම හැමදෙයක් ගැනම විමර්ශනය කරන්න පටන් ගත්තා. සමාජය පිළිගත් දේවල් මම ඒ ආකාරයටම පිළිගන්න සූදානම් වුණේ නැහැ. මම තර්කානුකූලව තමයි හැමදෙයක්ම පිළිගත්තේ. මට මෙම ආභාසය ලැබුණේ මගේ පියාගෙන්. ඔහු ගොවියෙක් වුණාට ලෝකය අලුත් විදිහට දැකපු කෙනෙක්.” යනුවෙන් පැවසුවේ ඩී.අයි. අනුරසිරි ය.

මෙහිදී ඔහුට අවබෝධ වූ එක් දෙයක් තිබිණි. ඒ, සමාජයේ අවුල් සහගත බවක් තිබීම ය. ඊට හේතුව බුද්ධිමතුන්ගේ අඩුකම යැයි සඳහන් කරන අනුරසිරි, තැනට සුදුසු ලෙස ප්‍රායෝගික අයුරින් බුද්ධිය යොදා නොගැනීමෙන් බොහෝ අවුල් ඇති වන බව පෙන්වා දුන්නේ බයිසිකලය ඩිකියේ දමා ගැනීමට උත්සාහ කළ අවස්ථාව නිදසුනක් ලෙස හුවා දක්වමිනි. මේ අතරවාරෙය්දී ජින් පියාජේගේ “මනෝ විද්‍යාවේ මූලධර්ම” පොත කියවූ අනුරසිරි, එහි සඳහන් කර තිබූ “බුද්ධිය වැඩිවෙන ක්‍රමවේදයක් සොයා ගත හැකි වන්නේ ඉදිරි පර්යේෂකයන්ට” යන අදහස හොඳින් ධාරණය කර ගත්තේය. ඔහු 80 දශකයේ මැද භාගයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූයේ ද ඒ පිළිබඳව පර්යේෂණ කිරීමේ අභිප්‍රායෙනි.

“මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගණන් හදන්න දක්ෂයි. මට විභාගය සමත් වෙන්න බැරි වුණේ අකුරු ඉලක්කම් ලිවීමේ ගැටලුවක් තිබුණු නිසා. ලොකු වෙනකොට ඒ ගතිය හරි ගියා. කොහොමහරි අහල පහල ළමයි මගෙන් ගණන් අහගන්න ආවා. මම ගණන් හදද්දි අලුත් ගණිත ක්‍රමයක් හොයා ගත්තා. වර්ගය සහ වර්ගමූලය එකතු කිරීමෙන් හොයන ක්‍රමයක් මම හොයා ගත්තේ. ඊට පස්සේ මම රත්නමාලි කඳවුරේ ඉන්න කාලේ මගේ ගණිත ගැටලු විසඳීමේ හැකියාව දැකපු රත්නමලල මහත්තයා මාව පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර මහත්තයා ළඟට යොමු කළා. එතනදි වීරසේකර මහත්තයා මාව පරීක්ෂා කරන්න හේමචන්ද්‍ර කියන නිලධාරියාට යොමු කළා. හේමචන්ද්‍ර මහතා මට ගණිත ගැටලු දුන්නා. මම විසඳුවා. ඒ මහත්තයා නැවත නැවතත් ගණිත ගැටලු දුන්නා. මම විසඳුවා. ඊට පස්සේ ඒ අය මාව “ගණිත ඔලිම්පියාඩ්” සංගමයට යොමු කළා. එතනදි මට ගණිත මහාචාර්යවරුන් ළඟින් ඇසුරු කරන්න ලැබුණා.” යනුවෙන් ඩී.අයි. අනුරසිරි සිය ගමන්මඟ විස්තර කළේය.

මහාචාර්ය සමරනායක, මහාචාර්ය ඈපාසිංහ, මහාචාර්ය රාමසිංහ වැනි විද්‍යාර්ථින් සමඟ කරට කර සිටි අනුරසිරි, මහාචාර්ය සමරනායක සමඟ එකතු වී ගණිත ප්‍රශ්න පත්‍රයක් ද සකස් කළේය. ඔවුන්ගේ උදව් උපකාර ඇතිව ගණිත සිද්ධාන්ත 14 ක් සොයා ගැනීමට අනුරසිරිට හැකි විය. වරක් මහාචාර්ය ඈපාසිංහ අනුරසිරිට පැවසුවේ සිවිලිමක් ඇල්ලීමට ඉණිමඟක් අවශ්‍ය වුවත් අනුරසිරි ඉණිමඟක් නැතිව සිවිලිම අල්ලා ඇති බවය. ෆර්මාගේ අවසාන ප්‍රමේයය විසඳීමේ කාර්යයක නිරත වී සිටි අනුරසිරිට ගණිත සංගමයේ වියතකු එය වැරදි ආකාරයට දී ඔහු අවුල් කිරීමේ වෑයමක් ගෙන තිබිණි. එය දැනුණු වහාම අනුරසිරි ගණිත සංගමයෙන් ඉවත් විය.

ෙම් අවස්ථාවේදි ෆර්මාගේ අවසාන ප්‍රමේයය පිළිබඳව කෙටියෙන් දැනගැනීම වටී. 17 වැනි සියවසේ විසූ ප්‍රංශ ජාතික නීතිඥයකු හා විශිෂ්ට ගණිතඥයකු වූ ෆර්මා (Pierre Fermat) විසින් 1637 දී ප්‍රමේයය අනුමානයක් වශයෙන් “Arithmetica” යන ග්‍රීක ග්‍රන්ථයේ හිස්තැනක සටහනක් තබා ඇත. එහිදී ඔහු සතුව සාධනයක් ඇති බවත් එය සටහන් තැබීමට එම කුඩා ඉඩ ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කර ඇත. ඉන් ගණිත ලොව කැලඹිණි. සියවස් ගණනාවක පුරා ලොව විසූ සහ වෙසෙන ගණිත ලෝලිහු නිවැරදි සාධන ඉදිරිපත් කිරීමට උත්සාහ කළහ. ඇතැම් ගණිතඥයන් ආසන්නයට ම පැමිණියද මේ සඳහා 100% නිවැරදි සාධනයක් ඉදිරිපත් කිරීමට හැකි වූයේ නැත. නිවැරදි සාධනය ඉදිරිපත් කරන තැනැත්තාට අති විශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට ද තීරණය කෙරිණි.

නමුත් 1995 දී නවසීලන්ත ජාතික ඇන්ඩෲ වයිල්ස් (Andre Wiles) නමැති ගණිතඥයා විසින් මෙයට සාර්ථක විසඳුමක් ඉදිරිපත් කළේය. මෙය ඔහු විසින් 1993 දී ඉදිරිපත් කළ සාධනයේ අඩුපාඩු සකස් කරමින් නැවතත් ඉදිරිපත් කරන ලද්දකි. මේ සඳහා ඔහුට ගණිත ලොවේ නොබෙල් ත්‍යාගය ලෙස හැඳින්වෙන Abel Prize ත්‍යාගය ද හිමි විය. පසුකාලීනව ගණිතඥයන් විසින් වෙහෙස සහ යොදා ගත් අති සංකීර්ණ සිද්ධාන්ත ගැන විමසා බලන විට ෆර්මා විසින් සිය අනුමානය සඳහා සාධනයක් තමන් සතු යැයි කරන ලද ප්‍රකාශයේ යම් ගැටලු සහගත තත්ත්වයක් මතු වන බව ඇතැම් ගණිතඥයන්ගේ අදහසයි.

කෙසේ නමුදු ෆර්මාගේ අවසන් ප්‍රමේයය අදටත් ගණිත ලෝලින්ගේ උද්යෝගය ඇති කරවන ගැටලුවකි. ඩී.අයි. අනුරසිරිගේ උත්සාහය වන්නේ ෆර්මාගේ අවසන් ප්‍රමේයය සඳහා සාධනයක් ඉදිරිපත් කිරීමයි.

ඉන් අනතුරුව කොළඹ පිහිටි ඇමෙරිකානු මධ්‍යස්ථානයට පිය නැඟූ අනුරසිරි ඔවුන්ගේ උදව් උපකාර ලබමින් ලෝකයේ ඇති ගණිත සංගම් කීපයකට ලිවීය. එයින් ඔහුට ලැබුණු පිළිතුර වූයේ අනුරසිරි ෆර්මාගේ අවසාන ප්‍රමේයය විසඳන අයුරු සමීක්ෂණ ජ’නල්වලට (Research Journals) ලියා පළ කරවා ගන්නා ලෙසටයි. එහෙත් අනුරසිරි සොයා ගත් සාධනය නිසි පිළිවෙළට ඉංග්‍රීසි බසින් ලියවා ගැනීම සඳහා කෙනකුගේ සහය ලබා ගැනීමට අනුරසිරිට හැකි වූයේ නැත. ලෝ ප්‍රකට ගණිත මහාචාර්යවරයකු වන එංගලන්තයේ ස්ටිව් ඇබට් අනුරසිරි සමඟ සම්බන්ධතා පැවැත්වුවද අනුරසිරි හමුවන අවදියේදී ම මහාචාර්ය ස්ටිව් ඇබට් ඔහු කටයුතු කළ ජ’නලයෙන් ඉවත් වූ බැවින් ඔහුගේ සහයෙන් ජ’නලයේ පළ කරවා ගැනීමේ අවස්ථාවද අනුරසිරිට අහිමි විය. ඕස්ට්‍රේලියානු ජාතික ගණිත මහාචාර්යවරයකු වන පී.එච්. නියුමාන් අනුරසිරි හඳුනාගත් තවත් ලෝ ප්‍රකට ගණිතඥයෙකි. ඔහු අනුරසිරි ෆර්මාගේ අවසාන ප්‍රමේයය විසඳන ආකාරය පිළිවෙළට සකස් කර දිය හැකි බව දැන්වීය. මහාචාර්ය නියුමාන් අනුරසිරිට ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කළේය. එහෙත් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයෙන් අනුරසිරිට වීසා නිකුත් නොකිරීමෙන් අනුරසිරිගේ වාසනාවේ දොරටුව වැසිණි. ඉන් ටික කලකට පසු මහාචාර්ය නියුමාන් දිවියෙන් සමුගෙන ගියේ අනුරසිරිව අගාධයකට ඇද දමමිනි.

එහෙත් සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇති බව තහවුරු කරමින් අවාසනාවන්ත සිද්ධි සමුදායක් මධ්‍යයේ එක් වාසනාවන්ත සිද්ධියක් අනුරසිරිගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වූවේය. ඒ 2002 වර්ෂයේදී වර්ගය සහ වර්ගමූලය එකතු කිරීමෙන් සොයා ගන්නා සිද්ධාන්තය ජයවර්ධනපුර සරසවියේ ආචාර්ය අග්‍රා ටී. විජේරත්න විසින් පිළිවෙළට සකසා “විද්‍යොදය” සඟරාවේ පළ කරනු ලැබීමය. ඉන්පසු ඩී.අයි. අනුරසිරිට ගණිතඥයා යන ගෞරව නාමය හිමි විය. දැන් අනුරසිරිගේ උත්සාහය ෆර්මාගේ අවසාන ප්‍රමේයයට ඔහු ඉදිරිපත් කරන විසඳුම කෙසේ හෝ ගණිත සඟරාවක පළ කරවා ගැනීමයි. එහෙත් ෙම් වන තුරු ඔහුට කිසිවකුගෙන් ඊට උදව්වක් ලැබී නොමැති වීම කනගාටුදායක ය. ඉන්දියාවේ ගණිත මහාචාර්යවරයකුගේ සහය ඒ සඳහා ලබා ගැනීම අනුරසිරිගේ ඊළඟ වෑයමයි.

ගණිත සංකල්පයකට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා වීසා ලබා ගැනීමට නොහැකි වූ අනුරසිරිට 2016 දී සිංගප්පූරුවට යෑමට අවස්ථාවක් හිමි විය. එහෙත් ඒ ගණිත විසඳුම් ඉදිරිපත් කිරීමට නම් නොවේ. ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේ මීටර් 5000 සහ මීටර් 1500 දුර දිවීමට ය. “මගේ ඔළුවට නොලැබෙන වීසා මගේ ඇඟේ හයියට ලැබෙනවා.” යනුවෙන් අනුරසිරි පවසන්නේ එමනිසා ය.

අනුරසිරි ක්‍රීඩාවට යොමු වීම වෙනම ම කතාවකි. පාසල් වියේ ක්‍රීඩාවට යොමු නොවුන අනුරසිරි වැඩිහිටියකු වී දුර දිවීම ආරම්භ කරන්නේ නිරෝගි ජීවිතයකට ව්‍යායාම අත්‍යවශ්‍ය වන බැවිනි. එහෙත් එය තරග ජයග්‍රහණ දක්වා ම අනුරසිරිව ඔසවා තබන්නේ ඔහු දුර දිවීමේ දක්ෂයකු වන නිසා ය. LSR මැරතන් ධාවන තරගය උදෙසා වයස අවු: 50 න් ඉහළ කණ්ඩායම නියෝජනය කළ අනුරසිරි, කි:මි: 42 ක දුරක් දුවමින් පදක්කම් ලාභියෙක් විය. මේ වන විට ඔහු පදක්කම් 8 ක් දිනා ඇත.

එළඹෙන මාර්තු 06 වැනිදා අනුරසිරි තායිලන්තය බලා පිටත් වීමට නියමිතව තිබෙන්නේ ප්රවීණයන්ගේ විවෘත තරගාවලියට සහභාගි වීමටය. ඉන්පසුව ආසියානු මලල ක්‍රීඩා උලෙළ 2019 සඳහා තායිලන්තය බලා පිටත්වීමට ඔහු සූදානම් වෙයි. එහෙත් ඔහු වෙනුවෙන් බරපැන දැරීමට කිසිවෙක් නැත. ගණිතඥයකු සහ ධාවන ශූරයකු වන අනුරසිරිට නිසි ඇගයීමක් නැත. ඔහු ගැන කතා කරන කෙනෙක් නැත. අනුරසිරි රජරටට වී ගොවිතැන් කටයුතු කරමින් කුඹුරු අස්වද්දන්නේ සිය දරු පවුල පෝෂණය කිරීම උදෙසා ය.

සටහන - හර්ෂා සුගතදාස

[QUOTE="xcorat, post: 24160219, member: 555034"] [b]ෆර්මාගේ අවසාන ප්‍රමේයය නිවැරදි සාධනය[/b] [SIZE="5"]ඩී. අයි. අනුරසිරි 88 - 89 භීෂණ යුගයේ අනුරාධපුර රත්නමාලි කඳවුරට පැමිණෙන්නේ මාස අටයි දින විසි එකක් රිමාන්ඩ් භාරයේ කල්ගත කිරීමෙන් අනතුරුවය. එහි සිටි ස්ථාන භාර නිලධාරි රත්නමලල, අනුරසිරිට පුස්තකාලයට යෑමටත් ලියන්න කඩදාසිත් ලබා දුන්නේ අනුරසිරි රිමාන්ඩ් භාරය සිය බුද්ධි වර්ධනය සඳහා හොඳ පර්යේෂණ ආයතනයක් කර ගත් බව හොඳින් දන්නා බැවිනි. ලැබුණු නිදහසින් උපරිම ප්‍රයෝජන ගත් අනුරසිරි සිය දැනුම වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ව්‍යායාම සකස් කරන අතරවාරයේදී දිනක් හමුදා නිලධාරින් පිරිසකගේ කතාබහක් ඔහුගේ කන වැකිණි. එදා ඔවුන් කතා කළේ යාපනේ කොටුව තුළ සිරවී සිටින හමුදා භටයන්ට ගුවනින් කෑම පාර්සල් බිම හෙළුවත් ඒවා කොටුව තුළට නොවැටී පිටතට වැටීම පිළිබඳව ය. එම කටයුත්ත සාර්ථකව ඉටු කර ගැනීම සඳහා විවිධ අදහස් සහ යෝජනා පළ වෙද්දී ශ්‍රී මහා බෝධියට භාරයක් වන ලෙසට පැවසූ අය ද එහි සිටියහ. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/50927253_567512573717613_5245828331839946752_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fcmb2-1.fna&oh=09651f3e2ae0670ae1fcabb379992efe&oe=5CB3A1FB[/IMG] “සර්, ඔය කතාවට මට සම්බන්ධ වෙන්න පුළුවන් ද?” අනුරසිරි ඇසුවේ ඊට උපදෙසක් දීමේ අරමුණෙනි. අවසරය ලැබුණු සැණින් අනුරසිරි ගුරුත්වාකර්ෂණ නියමය ප්‍රයෝජනයට ගනිමින් යෝජනාවක් ඉදිරිපත් කළේය. එම නියමයට අනුව අඩි 20,000 ක් ඉහළට ගිය විට බර “O” වේ. එය සැලකිල්ලට ගෙන අනුරසිරි හමුදා නිලධාරින්ට පාර්සල් 12 ක් සකස් කර දුන්නේ යාපනේ කොටුව තුළට හෙළීමට ය. අනුරසිරිගේ ක්‍රමය සාර්ථක වී පාර්සල් 12 න් 8 ක් කොටුව තුළට දැමූ බව හමුදා නිලධාරින් විසින් අනුරසිරිට දන්වනු ලැබිණි. අනුරසිරි මේ ආකාරයට ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කළ වාර ගණන අනන්ත ය. අප්‍රමාණ ය. වරක් අනුරාධපුර බස් නැවතුම්පොළෙන් මාතර බලා පිටත්වීමට සූදානම් වූ බස් රථයක් අසල මහා ඝෝෂාවක් ඇසිණි. එය කුමක්දැයි බැලූ විට එක් මගියකු මවුන්ටන් බයිසිකලයක් බසයේ ඩිකියේ දමා ගැනීමට උත්සාහ කරන ආකාරයත් බයිසිකලයේ අඟල් 2 ක් පමණ එළියට ඇති නිසා එය බසයේ රැගෙන යෑමට නොහැකි බවට කොන්දොස්තර කෑගසන ආකාරයත් ඔහුට පෙනිණි. 60 දෙනකු පමණ වට වී මෙම සිද්ධිය නැරඹුවද කිසිවෙක් විසඳුමක් ඉදිරිපත් කළේ නැත. බයිසිකලය රැගෙන යාමට වෙර දරන පුද්ගලයා ද ඔහුගේ වුවමනාව කල් දැමීමට සූදානම් වූයේ නැත. අනුරසිරි වහාම ඉදිරිපත් වී බයිසිකලයේ රෝද දෙකේ හුළං අරින ලෙස කීවේය. එය සාර්ථක විය. බයිසිකලය ඩිකියේ දමා ගත් පුද්ගලයා අනුරසිරිට පින් දුන්නේ ඉෂ්ට දේවතාවකුට පින් දෙන පරිද්දෙනි. බොහෝ දෙනකු න්‍යායික දැනුම ප්‍රායෝගිකව යොදා ගැනීම අමතක කර දමා තිබියදී සෑම විමට තාර්කිකව බුද්ධිමත්ව පිළිතුරු සොයන ඩී.අයි. අනුරසිරි, ලංකාවේ සාම්ප්‍රදායික මිනුම් දණ්ඩෙන් සලකා බලන විට නම් බුද්ධිමතෙක් නොවේ. ඔහු රජරට ගොවියෙකි. එහෙත් ඔහු ගණිතඥයෙකි. “මගේ ගම කහටගස්දිගිලිය අඹගහවැව. ඉගෙනගත්තේ පඬරැල්ලෑව පණ්ඩුල මහ විදුහලේ. මම ඒ කාලේ එන්.සී.ජී.ඊ. විභාගයකළේ. කෘෂිකර්මයට විතරයි සම්මානයක් තිබුණේ. පාසල් ගමන නතර වුණාට පස්සේ මම හැමදෙයක් ගැනම විමර්ශනය කරන්න පටන් ගත්තා. සමාජය පිළිගත් දේවල් මම ඒ ආකාරයටම පිළිගන්න සූදානම් වුණේ නැහැ. මම තර්කානුකූලව තමයි හැමදෙයක්ම පිළිගත්තේ. මට මෙම ආභාසය ලැබුණේ මගේ පියාගෙන්. ඔහු ගොවියෙක් වුණාට ලෝකය අලුත් විදිහට දැකපු කෙනෙක්.” යනුවෙන් පැවසුවේ ඩී.අයි. අනුරසිරි ය. මෙහිදී ඔහුට අවබෝධ වූ එක් දෙයක් තිබිණි. ඒ, සමාජයේ අවුල් සහගත බවක් තිබීම ය. ඊට හේතුව බුද්ධිමතුන්ගේ අඩුකම යැයි සඳහන් කරන අනුරසිරි, තැනට සුදුසු ලෙස ප්‍රායෝගික අයුරින් බුද්ධිය යොදා නොගැනීමෙන් බොහෝ අවුල් ඇති වන බව පෙන්වා දුන්නේ බයිසිකලය ඩිකියේ දමා ගැනීමට උත්සාහ කළ අවස්ථාව නිදසුනක් ලෙස හුවා දක්වමිනි. මේ අතරවාරෙය්දී ජින් පියාජේගේ “මනෝ විද්‍යාවේ මූලධර්ම” පොත කියවූ අනුරසිරි, එහි සඳහන් කර තිබූ “බුද්ධිය වැඩිවෙන ක්‍රමවේදයක් සොයා ගත හැකි වන්නේ ඉදිරි පර්යේෂකයන්ට” යන අදහස හොඳින් ධාරණය කර ගත්තේය. ඔහු 80 දශකයේ මැද භාගයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූයේ ද ඒ පිළිබඳව පර්යේෂණ කිරීමේ අභිප්‍රායෙනි. “මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගණන් හදන්න දක්ෂයි. මට විභාගය සමත් වෙන්න බැරි වුණේ අකුරු ඉලක්කම් ලිවීමේ ගැටලුවක් තිබුණු නිසා. ලොකු වෙනකොට ඒ ගතිය හරි ගියා. කොහොමහරි අහල පහල ළමයි මගෙන් ගණන් අහගන්න ආවා. මම ගණන් හදද්දි අලුත් ගණිත ක්‍රමයක් හොයා ගත්තා. වර්ගය සහ වර්ගමූලය එකතු කිරීමෙන් හොයන ක්‍රමයක් මම හොයා ගත්තේ. ඊට පස්සේ මම රත්නමාලි කඳවුරේ ඉන්න කාලේ මගේ ගණිත ගැටලු විසඳීමේ හැකියාව දැකපු රත්නමලල මහත්තයා මාව පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර මහත්තයා ළඟට යොමු කළා. එතනදි වීරසේකර මහත්තයා මාව පරීක්ෂා කරන්න හේමචන්ද්‍ර කියන නිලධාරියාට යොමු කළා. හේමචන්ද්‍ර මහතා මට ගණිත ගැටලු දුන්නා. මම විසඳුවා. ඒ මහත්තයා නැවත නැවතත් ගණිත ගැටලු දුන්නා. මම විසඳුවා. ඊට පස්සේ ඒ අය මාව “ගණිත ඔලිම්පියාඩ්” සංගමයට යොමු කළා. එතනදි මට ගණිත මහාචාර්යවරුන් ළඟින් ඇසුරු කරන්න ලැබුණා.” යනුවෙන් ඩී.අයි. අනුරසිරි සිය ගමන්මඟ විස්තර කළේය. මහාචාර්ය සමරනායක, මහාචාර්ය ඈපාසිංහ, මහාචාර්ය රාමසිංහ වැනි විද්‍යාර්ථින් සමඟ කරට කර සිටි අනුරසිරි, මහාචාර්ය සමරනායක සමඟ එකතු වී ගණිත ප්‍රශ්න පත්‍රයක් ද සකස් කළේය. ඔවුන්ගේ උදව් උපකාර ඇතිව ගණිත සිද්ධාන්ත 14 ක් සොයා ගැනීමට අනුරසිරිට හැකි විය. වරක් මහාචාර්ය ඈපාසිංහ අනුරසිරිට පැවසුවේ සිවිලිමක් ඇල්ලීමට ඉණිමඟක් අවශ්‍ය වුවත් අනුරසිරි ඉණිමඟක් නැතිව සිවිලිම අල්ලා ඇති බවය. ෆර්මාගේ අවසාන ප්‍රමේයය විසඳීමේ කාර්යයක නිරත වී සිටි අනුරසිරිට ගණිත සංගමයේ වියතකු එය වැරදි ආකාරයට දී ඔහු අවුල් කිරීමේ වෑයමක් ගෙන තිබිණි. එය දැනුණු වහාම අනුරසිරි ගණිත සංගමයෙන් ඉවත් විය. ෙම් අවස්ථාවේදි ෆර්මාගේ අවසාන ප්‍රමේයය පිළිබඳව කෙටියෙන් දැනගැනීම වටී. 17 වැනි සියවසේ විසූ ප්‍රංශ ජාතික නීතිඥයකු හා විශිෂ්ට ගණිතඥයකු වූ ෆර්මා (Pierre Fermat) විසින් 1637 දී ප්‍රමේයය අනුමානයක් වශයෙන් “Arithmetica” යන ග්‍රීක ග්‍රන්ථයේ හිස්තැනක සටහනක් තබා ඇත. එහිදී ඔහු සතුව සාධනයක් ඇති බවත් එය සටහන් තැබීමට එම කුඩා ඉඩ ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කර ඇත. ඉන් ගණිත ලොව කැලඹිණි. සියවස් ගණනාවක පුරා ලොව විසූ සහ වෙසෙන ගණිත ලෝලිහු නිවැරදි සාධන ඉදිරිපත් කිරීමට උත්සාහ කළහ. ඇතැම් ගණිතඥයන් ආසන්නයට ම පැමිණියද මේ සඳහා 100% නිවැරදි සාධනයක් ඉදිරිපත් කිරීමට හැකි වූයේ නැත. නිවැරදි සාධනය ඉදිරිපත් කරන තැනැත්තාට අති විශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට ද තීරණය කෙරිණි. නමුත් 1995 දී නවසීලන්ත ජාතික ඇන්ඩෲ වයිල්ස් (Andre Wiles) නමැති ගණිතඥයා විසින් මෙයට සාර්ථක විසඳුමක් ඉදිරිපත් කළේය. මෙය ඔහු විසින් 1993 දී ඉදිරිපත් කළ සාධනයේ අඩුපාඩු සකස් කරමින් නැවතත් ඉදිරිපත් කරන ලද්දකි. මේ සඳහා ඔහුට ගණිත ලොවේ නොබෙල් ත්‍යාගය ලෙස හැඳින්වෙන Abel Prize ත්‍යාගය ද හිමි විය. පසුකාලීනව ගණිතඥයන් විසින් වෙහෙස සහ යොදා ගත් අති සංකීර්ණ සිද්ධාන්ත ගැන විමසා බලන විට ෆර්මා විසින් සිය අනුමානය සඳහා සාධනයක් තමන් සතු යැයි කරන ලද ප්‍රකාශයේ යම් ගැටලු සහගත තත්ත්වයක් මතු වන බව ඇතැම් ගණිතඥයන්ගේ අදහසයි. කෙසේ නමුදු ෆර්මාගේ අවසන් ප්‍රමේයය අදටත් ගණිත ලෝලින්ගේ උද්යෝගය ඇති කරවන ගැටලුවකි. ඩී.අයි. අනුරසිරිගේ උත්සාහය වන්නේ ෆර්මාගේ අවසන් ප්‍රමේයය සඳහා සාධනයක් ඉදිරිපත් කිරීමයි. ඉන් අනතුරුව කොළඹ පිහිටි ඇමෙරිකානු මධ්‍යස්ථානයට පිය නැඟූ අනුරසිරි ඔවුන්ගේ උදව් උපකාර ලබමින් ලෝකයේ ඇති ගණිත සංගම් කීපයකට ලිවීය. එයින් ඔහුට ලැබුණු පිළිතුර වූයේ අනුරසිරි ෆර්මාගේ අවසාන ප්‍රමේයය විසඳන අයුරු සමීක්ෂණ ජ’නල්වලට (Research Journals) ලියා පළ කරවා ගන්නා ලෙසටයි. එහෙත් අනුරසිරි සොයා ගත් සාධනය නිසි පිළිවෙළට ඉංග්‍රීසි බසින් ලියවා ගැනීම සඳහා කෙනකුගේ සහය ලබා ගැනීමට අනුරසිරිට හැකි වූයේ නැත. ලෝ ප්‍රකට ගණිත මහාචාර්යවරයකු වන එංගලන්තයේ ස්ටිව් ඇබට් අනුරසිරි සමඟ සම්බන්ධතා පැවැත්වුවද අනුරසිරි හමුවන අවදියේදී ම මහාචාර්ය ස්ටිව් ඇබට් ඔහු කටයුතු කළ ජ’නලයෙන් ඉවත් වූ බැවින් ඔහුගේ සහයෙන් ජ’නලයේ පළ කරවා ගැනීමේ අවස්ථාවද අනුරසිරිට අහිමි විය. ඕස්ට්‍රේලියානු ජාතික ගණිත මහාචාර්යවරයකු වන පී.එච්. නියුමාන් අනුරසිරි හඳුනාගත් තවත් ලෝ ප්‍රකට ගණිතඥයෙකි. ඔහු අනුරසිරි ෆර්මාගේ අවසාන ප්‍රමේයය විසඳන ආකාරය පිළිවෙළට සකස් කර දිය හැකි බව දැන්වීය. මහාචාර්ය නියුමාන් අනුරසිරිට ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කළේය. එහෙත් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයෙන් අනුරසිරිට වීසා නිකුත් නොකිරීමෙන් අනුරසිරිගේ වාසනාවේ දොරටුව වැසිණි. ඉන් ටික කලකට පසු මහාචාර්ය නියුමාන් දිවියෙන් සමුගෙන ගියේ අනුරසිරිව අගාධයකට ඇද දමමිනි. එහෙත් සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇති බව තහවුරු කරමින් අවාසනාවන්ත සිද්ධි සමුදායක් මධ්‍යයේ එක් වාසනාවන්ත සිද්ධියක් අනුරසිරිගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වූවේය. ඒ 2002 වර්ෂයේදී වර්ගය සහ වර්ගමූලය එකතු කිරීමෙන් සොයා ගන්නා සිද්ධාන්තය ජයවර්ධනපුර සරසවියේ ආචාර්ය අග්‍රා ටී. විජේරත්න විසින් පිළිවෙළට සකසා “විද්‍යොදය” සඟරාවේ පළ කරනු ලැබීමය. ඉන්පසු ඩී.අයි. අනුරසිරිට ගණිතඥයා යන ගෞරව නාමය හිමි විය. දැන් අනුරසිරිගේ උත්සාහය ෆර්මාගේ අවසාන ප්‍රමේයයට ඔහු ඉදිරිපත් කරන විසඳුම කෙසේ හෝ ගණිත සඟරාවක පළ කරවා ගැනීමයි. එහෙත් ෙම් වන තුරු ඔහුට කිසිවකුගෙන් ඊට උදව්වක් ලැබී නොමැති වීම කනගාටුදායක ය. ඉන්දියාවේ ගණිත මහාචාර්යවරයකුගේ සහය ඒ සඳහා ලබා ගැනීම අනුරසිරිගේ ඊළඟ වෑයමයි. ගණිත සංකල්පයකට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා වීසා ලබා ගැනීමට නොහැකි වූ අනුරසිරිට 2016 දී සිංගප්පූරුවට යෑමට අවස්ථාවක් හිමි විය. එහෙත් ඒ ගණිත විසඳුම් ඉදිරිපත් කිරීමට නම් නොවේ. ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේ මීටර් 5000 සහ මීටර් 1500 දුර දිවීමට ය. “මගේ ඔළුවට නොලැබෙන වීසා මගේ ඇඟේ හයියට ලැබෙනවා.” යනුවෙන් අනුරසිරි පවසන්නේ එමනිසා ය. අනුරසිරි ක්‍රීඩාවට යොමු වීම වෙනම ම කතාවකි. පාසල් වියේ ක්‍රීඩාවට යොමු නොවුන අනුරසිරි වැඩිහිටියකු වී දුර දිවීම ආරම්භ කරන්නේ නිරෝගි ජීවිතයකට ව්‍යායාම අත්‍යවශ්‍ය වන බැවිනි. එහෙත් එය තරග ජයග්‍රහණ දක්වා ම අනුරසිරිව ඔසවා තබන්නේ ඔහු දුර දිවීමේ දක්ෂයකු වන නිසා ය. LSR මැරතන් ධාවන තරගය උදෙසා වයස අවු: 50 න් ඉහළ කණ්ඩායම නියෝජනය කළ අනුරසිරි, කි:මි: 42 ක දුරක් දුවමින් පදක්කම් ලාභියෙක් විය. මේ වන විට ඔහු පදක්කම් 8 ක් දිනා ඇත. එළඹෙන මාර්තු 06 වැනිදා අනුරසිරි තායිලන්තය බලා පිටත් වීමට නියමිතව තිබෙන්නේ ප්රවීණයන්ගේ විවෘත තරගාවලියට සහභාගි වීමටය. ඉන්පසුව ආසියානු මලල ක්‍රීඩා උලෙළ 2019 සඳහා තායිලන්තය බලා පිටත්වීමට ඔහු සූදානම් වෙයි. එහෙත් ඔහු වෙනුවෙන් බරපැන දැරීමට කිසිවෙක් නැත. ගණිතඥයකු සහ ධාවන ශූරයකු වන අනුරසිරිට නිසි ඇගයීමක් නැත. ඔහු ගැන කතා කරන කෙනෙක් නැත. අනුරසිරි රජරටට වී ගොවිතැන් කටයුතු කරමින් කුඹුරු අස්වද්දන්නේ සිය දරු පවුල පෝෂණය කිරීම උදෙසා ය. සටහන - හර්ෂා සුගතදාස[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom