Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆ්රීවිල් කියල එකක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

nemophobia කියන්නේ anxiety disorder එකක්. උබට පුකෙන් හිනා යන්නේ අර උඩ කිව්වා වගේ උබ කතා කරන දේ ගැන කිසිම අදහසක් නැති නිසා.

පොන් එක නැතිවෙයි කියන ට්‍රිගර් එකෙන් ෆුල් බ්ලෝව්න් පැනික් ඇටෑක්ස් 10 ගානේ දවසට ඇවිත්, ෆයිට් ඔර් ෆ්ලයිට් මෝඩ් එකේ දවස් ගනන් ස්ටක් වෙලා කැරිම දුකක් විදින්න වුනොත් උබට පුකෙන් හිනා යන්නැහැ පුකෙන් ඇඩෙනවා. anxiety disorders පට්ටම පිසිකලි අන්කම්ෆර්ටබල් සමහරුන්ට. මුලු නර්වස් සිස්ටම් එකම ෆක් වෙලා සයිකොසොමැටික් සිම්ෆ්ටම්ස් ගොඩක් එනවා සමහරුන්ට. ට්‍රිට්මන්ට් රෙසිස්ටිව්නම්, අවුරුදු ගානක් එක දිගට දුක් විදලා, විදලා තව ඉස්සරහට දුක් විදින්න බැරි කමට සුවිසයිඩ් කර ගන්නවා සමහරු.

සමහරුන්ට ස්ෆෙසිෆික් ට්‍රිගර් එකක් වත් නැහැ. මොකක් කන්ට්‍රෝල් කරන්නද ඒ වගේ එකෙක් එක පාරට sympathetic nervous system එක ෆයර් වෙන්න ගත්තහම? අනේ එහෙම වෙන්න එපා.. කියලා කියන්නද?

autonomous nervous system එක කොහොමද consciously පාලනේ කරන්නේ?

මන් මේක උබට කලිනුත් කියලා තියෙනවා. අදත් කියනවා, ඒ ටිපිකල් නොර්මි කෙනෙක්ම තමයි උබත් වෙනස් කියලා හිතන් හිටියට

ඕවා ගොඩක් දුරට පොඩි කාලේ ඉදන් එන ටෘමා වලින් ඉදන් ටික ටික ඒ තත්වෙට එන්නේ. south asia වල ලමයි මුලින්ම සහ වැඩියෙන්ම abuse වෙන්නේ ගෙවල් ඇතුලෙන්මයි. prefrontal cortex එක තාම වැඩෙන පොඩි එකෙක්ගෙන් උබ වගේ රැෂනලි ඔහොම හිතලා environmental influence එකෙන් මිදිලා ඉදියි කියලා උබ හිතනවද? අනික emotional maturity එකක් කොහෙන්ද පොඩි එකෙක්ට? emotional development එක healthy පරිසරයකට නිරාවරනය වීම ඔස්සේ ඒ පරිසරය උපකාරයෙන්, යහපත් අන්තර්ක්‍රියා වල උපකාරයෙන් වර්ධනය විය යුතු දේවල්. එහෙම පොඩි එකෙක් පවර්ලස්. උට එන්වර්මන්ට් එකට ඉන්ෆ්ලුවන්ස් කරන්න බැහැ. ඒ වගේම උගේ මොලේ වර්ධනය වෙනවා තාම. එහෙම වෙද්දි උගේ පරිසරය, විශේෂන් ගෙදර ඇතුලෙම ඌව ඇබියුස් වෙනවනම් ඌ මොකක් කන්ට්‍රෝල් කරන්නද? කොහොමද කන්ට්‍රෝල් කරන්නේ?

ඇබ්සර්ඩ්.

[QUOTE="Fiona Dabare, post: 30754823, member: 586428"] nemophobia කියන්නේ anxiety disorder එකක්. උබට පුකෙන් හිනා යන්නේ අර උඩ කිව්වා වගේ උබ කතා කරන දේ ගැන කිසිම අදහසක් නැති නිසා. පොන් එක නැතිවෙයි කියන ට්‍රිගර් එකෙන් ෆුල් බ්ලෝව්න් පැනික් ඇටෑක්ස් 10 ගානේ දවසට ඇවිත්, ෆයිට් ඔර් ෆ්ලයිට් මෝඩ් එකේ දවස් ගනන් ස්ටක් වෙලා කැරිම දුකක් විදින්න වුනොත් උබට පුකෙන් හිනා යන්නැහැ පුකෙන් ඇඩෙනවා. anxiety disorders පට්ටම පිසිකලි අන්කම්ෆර්ටබල් සමහරුන්ට. මුලු නර්වස් සිස්ටම් එකම ෆක් වෙලා සයිකොසොමැටික් සිම්ෆ්ටම්ස් ගොඩක් එනවා සමහරුන්ට. ට්‍රිට්මන්ට් රෙසිස්ටිව්නම්, අවුරුදු ගානක් එක දිගට දුක් විදලා, විදලා තව ඉස්සරහට දුක් විදින්න බැරි කමට සුවිසයිඩ් කර ගන්නවා සමහරු. සමහරුන්ට ස්ෆෙසිෆික් ට්‍රිගර් එකක් වත් නැහැ. මොකක් කන්ට්‍රෝල් කරන්නද ඒ වගේ එකෙක් එක පාරට sympathetic nervous system එක ෆයර් වෙන්න ගත්තහම? අනේ එහෙම වෙන්න එපා.. කියලා කියන්නද? autonomous nervous system එක කොහොමද consciously පාලනේ කරන්නේ? මන් මේක උබට කලිනුත් කියලා තියෙනවා. අදත් කියනවා, ඒ ටිපිකල් නොර්මි කෙනෙක්ම තමයි උබත් වෙනස් කියලා හිතන් හිටියට 😛 ඕවා ගොඩක් දුරට පොඩි කාලේ ඉදන් එන ටෘමා වලින් ඉදන් ටික ටික ඒ තත්වෙට එන්නේ. south asia වල ලමයි මුලින්ම සහ වැඩියෙන්ම abuse වෙන්නේ ගෙවල් ඇතුලෙන්මයි. prefrontal cortex එක තාම වැඩෙන පොඩි එකෙක්ගෙන් උබ වගේ රැෂනලි ඔහොම හිතලා environmental influence එකෙන් මිදිලා ඉදියි කියලා උබ හිතනවද? අනික emotional maturity එකක් කොහෙන්ද පොඩි එකෙක්ට? emotional development එක healthy පරිසරයකට නිරාවරනය වීම ඔස්සේ ඒ පරිසරය උපකාරයෙන්, යහපත් අන්තර්ක්‍රියා වල උපකාරයෙන් වර්ධනය විය යුතු දේවල්. එහෙම පොඩි එකෙක් පවර්ලස්. උට එන්වර්මන්ට් එකට ඉන්ෆ්ලුවන්ස් කරන්න බැහැ. ඒ වගේම උගේ මොලේ වර්ධනය වෙනවා තාම. එහෙම වෙද්දි උගේ පරිසරය, විශේෂන් ගෙදර ඇතුලෙම ඌව ඇබියුස් වෙනවනම් ඌ මොකක් කන්ට්‍රෝල් කරන්නද? කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? ඇබ්සර්ඩ්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom