Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆ්‍රැන්සිස් පාප්තුමගේ ලංකා ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාප් වහන්සේගේ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

14 වන දා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන ශුද්ධෝත්තම පියතුමන්ගේ විශේෂ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

දුම්රිය ධාවන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් වන විශේෂ දුම්රිය සේවා හෙට සිට ආරම්භ කෙරෙන බව ය.

ඒ අනුව විශේෂ දුම්රිය 11ක් ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

මේ අනුව යාපනය, බණ්ඩාරවෙල, මහනුවර, කුරුණෑගල, පුත්තලම, හලාවත, මාතර, ගාල්ල සහ අලුත්ගම යන දුම්රිය ස්ථානවල සිට කොම්පඤ්ඤ වීදිය දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිත ය.

මේ අතර 14 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන ශුද්ධෝත්තම පියතුමන්ගේ විශේෂ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන නගරවල සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිමල් ඇනස්ලි මහතා සඳහන් කළේ ය.

[QUOTE="hemalsilva, post: 17730550, member: 7335"] [CENTER][SIZE="5"]පාප් වහන්සේගේ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්[/SIZE] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/07/Pope-Francis-009.jpg[/IMG] [SIZE="3"]14 වන දා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන ශුද්ධෝත්තම පියතුමන්ගේ විශේෂ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. දුම්රිය ධාවන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් වන විශේෂ දුම්රිය සේවා හෙට සිට ආරම්භ කෙරෙන බව ය. ඒ අනුව විශේෂ දුම්රිය 11ක් ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. මේ අනුව යාපනය, බණ්ඩාරවෙල, මහනුවර, කුරුණෑගල, පුත්තලම, හලාවත, මාතර, ගාල්ල සහ අලුත්ගම යන දුම්රිය ස්ථානවල සිට කොම්පඤ්ඤ වීදිය දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිත ය. මේ අතර 14 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන ශුද්ධෝත්තම පියතුමන්ගේ විශේෂ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන නගරවල සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිමල් ඇනස්ලි මහතා සඳහන් කළේ ය.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom