Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆ්රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ ඩොටේ ආච්චිලත් ඩොලර් නේද හොයන්නෙ අහල ඇස් උඩ දාගන්නව අද කාලෙ..

අමමපා මේ කියන්නෙ සහ ගහන ඇත්ත.. අවුරුදු හත අටකට රජයේ ජොබක් කරන අන්කල් කෙනෙක් පුතා මොනාද කරන්නෙ කියල අහල..

online කිව්වම හිනා වෙලා ඇහුව හික් හික් ගාල කීයක් හොයනවද දහ දහක් පාලොස් දහක් කියල..

පිස්සුද අන්කල් ගිය මාසෙත් අච්චරක් ගත්ත කිව්වම දාඩිය පාරක් දැම්ම පොරට..

මේ ලගදි ආව පොර.. ලගදි කියන්නෙ ටිකක් කල් අර amazon lanka ද මොකද්ද රෙද්ද ads දාන කාලෙ fire වෙලා..

යාලුවෙක් ගියාලු එකට.. දැන් පොර හොදට හම්බ කරනව ලු.. අපි නොදන්නා ඇමේසන් මොනාද කරන්නෙ ඕවට ගිහින් පහුවදා ලක්ෂ ගණන් හොයන්න පුලුවන් ද අන්කල් ?

අන්කල් ව යාළුවා හාව කරල කිව්වම හිනාවෙනව පොර..

අහනව පුතා online data entry එහෙම ජොබ් නැද්ද part time වගේ කියල..

@thread එක දාපු පොර මේ මානසිකව වැටිල ඉන්න නිසා තව කතාවක් කියන්නම්..

මට පේන හීන නෙවේ මේ හොදේ

ඉස්සර නම් හීන තමයි..

ලගදි සර් කෙනෙක් නෙවේ එත් පොර o/l කරන කාලෙ සල්ලි ගන්නෙත් නැතුව ඉත්හාසෙ ඉගැන්නුව ඇවිත් ගෙදරටම.. යාලුවෙක් තාත්තගෙ..

පොරත් මේ ලගදි ඇවිත් දුවට කරන්න කෝස් මොනාද අහනව දැන් විභාගෙ කරල ගෙදරළු ඉන්නෙ කෝල් කරයි ලු පොඩි හෙල්ප් එකක් දෙන්නලු..

හෙල්ප් නම් දුන්න ඒත් ඒක වෙනම ලයින් එකක්..

අපි නොදන්න හෙල්ප්..

කෙල්ලොම දෙන්නෙක් ඉන්නේ පොරට..

අද කාලෙ බන් ඉස්සර වගේ ගොබ්බ ජීවිත නෙවේ තියෙන්නෙ..

ඕන එකෙක් updated.. ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙ ගොඩක් උන් කරන ජොබ්ස් ගැන කවුරුත් සැටිස්ෆයිඩ් නෑ..

තමන් ආස කරන දේ වෘතිය කරගන්න ගොඩක් උන්ට පිනක් නෑ risk ගන්න බය නිසා..

ජීවිත කාලෙම තමන් ආස කරන්නේ නැති දෙයක් කරන එක තමයි ගොඩක් උන් කරන්නෙ..

ජීවත් වෙන්න ඕන නිසා ආස නැති දෙයකට ජීවිතේම waste කරල මැරිල යනව..

තමන්ගේම දෙයක් online වෙන්න ඕන නැහැ.. තමන් ආස කරන දෙයක් කෙරුවම ජීවිතේම වැඩ කරන්න ඕන නෑ කියන්නේ නිකන් නෙවේ නෙ..

ඕන වෙලාවට වැඩ කරා නැති වෙලාවට නිකන් හිටිය.. ඕන වෙලාවට නිදියනව ඕන වෙලාවට නැගිටිනව..

ඕන තැන් වල යනව ඕන වෙලාවට ආතල් දානව..

තමන් ට ආතල් එකක් දාන්න කාගෙ ලගට හරි ගිහින් වැදලා නිවාඩු ගන්න එකද ලයිෆ් එක.. ??

කියනව නම් පොතක් ලියන්න තියනව බන් දේවල්..

එක එක ඉරිසියා කාරයො කියන දේවල් ගණන් ගන්න එපා..

අනික අනිත් උන්ට උබේ progress එක පේනව නම් උබෙන් කවුරුත් ප්‍රශ්න අහන්න එන්නෙ නෑ..

තැනකට වරෙන්.. good luck

[QUOTE="sachith19920726, post: 24230311, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [COLOR=DarkGreen][SIZE=3]යකෝ ඩොටේ ආච්චිලත් ඩොලර් නේද හොයන්නෙ අහල ඇස් උඩ දාගන්නව අද කාලෙ.. :rofl:[/SIZE] [/COLOR] [SIZE=3][COLOR=DarkGreen]අමමපා මේ කියන්නෙ සහ ගහන ඇත්ත.. අවුරුදු හත අටකට රජයේ ජොබක් කරන අන්කල් කෙනෙක් පුතා මොනාද කරන්නෙ කියල අහල.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]online කිව්වම හිනා වෙලා ඇහුව හික් හික් ගාල කීයක් හොයනවද දහ දහක් පාලොස් දහක් කියල.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]පිස්සුද අන්කල් ගිය මාසෙත් අච්චරක් ගත්ත කිව්වම දාඩිය පාරක් දැම්ම පොරට..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මේ ලගදි ආව පොර.. ලගදි කියන්නෙ ටිකක් කල් අර amazon lanka ද මොකද්ද රෙද්ද ads දාන කාලෙ fire වෙලා.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]යාලුවෙක් ගියාලු එකට.. දැන් පොර හොදට හම්බ කරනව ලු.. අපි නොදන්නා ඇමේසන් මොනාද කරන්නෙ ඕවට ගිහින් පහුවදා ලක්ෂ ගණන් හොයන්න පුලුවන් ද අන්කල් ? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]අන්කල් ව යාළුවා හාව කරල කිව්වම හිනාවෙනව පොර.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]අහනව පුතා online data entry එහෙම ජොබ් නැද්ද part time වගේ කියල.. :rofl:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]@thread එක දාපු පොර මේ මානසිකව වැටිල ඉන්න නිසා තව කතාවක් කියන්නම්..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මට පේන හීන නෙවේ මේ හොදේ :lol:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඉස්සර නම් හීන තමයි.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ලගදි සර් කෙනෙක් නෙවේ එත් පොර o/l කරන කාලෙ සල්ලි ගන්නෙත් නැතුව ඉත්හාසෙ ඉගැන්නුව ඇවිත් ගෙදරටම.. යාලුවෙක් තාත්තගෙ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]පොරත් මේ ලගදි ඇවිත් දුවට කරන්න කෝස් මොනාද අහනව දැන් විභාගෙ කරල ගෙදරළු ඉන්නෙ කෝල් කරයි ලු පොඩි හෙල්ප් එකක් දෙන්නලු.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]හෙල්ප් නම් දුන්න ඒත් ඒක වෙනම ලයින් එකක්..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]අපි නොදන්න හෙල්ප්.. :rofl: [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]කෙල්ලොම දෙන්නෙක් ඉන්නේ පොරට..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]අද කාලෙ බන් ඉස්සර වගේ ගොබ්බ ජීවිත නෙවේ තියෙන්නෙ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඕන එකෙක් updated.. ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙ ගොඩක් උන් කරන ජොබ්ස් ගැන කවුරුත් සැටිස්ෆයිඩ් නෑ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]තමන් ආස කරන දේ වෘතිය කරගන්න ගොඩක් උන්ට පිනක් නෑ risk ගන්න බය නිසා.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ජීවිත කාලෙම තමන් ආස කරන්නේ නැති දෙයක් කරන එක තමයි ගොඩක් උන් කරන්නෙ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ජීවත් වෙන්න ඕන නිසා ආස නැති දෙයකට ජීවිතේම waste කරල මැරිල යනව..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]තමන්ගේම දෙයක් online වෙන්න ඕන නැහැ.. තමන් ආස කරන දෙයක් කෙරුවම ජීවිතේම වැඩ කරන්න ඕන නෑ කියන්නේ නිකන් නෙවේ නෙ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඕන වෙලාවට වැඩ කරා නැති වෙලාවට නිකන් හිටිය.. ඕන වෙලාවට නිදියනව ඕන වෙලාවට නැගිටිනව.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඕන තැන් වල යනව ඕන වෙලාවට ආතල් දානව..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]තමන් ට ආතල් එකක් දාන්න කාගෙ ලගට හරි ගිහින් වැදලා නිවාඩු ගන්න එකද ලයිෆ් එක.. ??[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]කියනව නම් පොතක් ලියන්න තියනව බන් දේවල්..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එක එක ඉරිසියා කාරයො කියන දේවල් ගණන් ගන්න එපා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]අනික අනිත් උන්ට උබේ progress එක පේනව නම් උබෙන් කවුරුත් ප්‍රශ්න අහන්න එන්නෙ නෑ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]තැනකට වරෙන්.. good luck [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom