Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="chathuranirmal" data-source="post: 24596989" data-attributes="member: 563563"><p><span style="font-size: 18px">මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" />මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.<img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල.<img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද?<img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></span></p></blockquote><p></p>
[QUOTE="chathuranirmal, post: 24596989, member: 563563"] [SIZE="5"]මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. :lol:මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.:lol: ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල.:lol: තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද?:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom