Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆ්රී ලාන්සින් කරන උන්ගේ අදායම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆ්රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ ? ඉන්නවා

උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල : 0.001 ඉඳලා ∞ දක්වා පුළුවන් (හිතාගන්න බැරි තරමේ ආදායමක්)

ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ?  : අනිවා පුළුවන් මචං. හැබැයි ස්ථිර නෑ. මාසේ පඩියට හුරුවෙච්ච ජීවිතවලට ටිකක් අවදානමක්

රස්සාවෙන් අස්වෙලා ෆ්රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ?? : අස්වෙන්න හදිසී වෙන්න එපා. field ඒකට ආව ගමන් හම්බ කරන්නේ එහෙමත් එකෙක් තමා. මේකේ ඉන්න ගොඩක් උන් පළවෙනි මාසේ අවුරුද්ද, අවුරුදු 5, 10 සතයක්වත් හොයල නෑ. Tract ඒකට වැටෙන්න තනියෙම ඉගෙනගන්න දේවල් තියෙනවා. එතනක්ම් ඉතින් කට්ට තමා.ලොස්

ෆ්රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න... : ජොබක් කරනවානම් ඒක කරන ගමන් මේකට බැහැපන්. උබ තෝරාගන්න දේ අනුව දවසට පැයක් උනත් ඇතිවෙන්න පුළුවන්. බැහැලාම උපරිම කැපවීමෙන් කලොත් ඊළග පඩිය නොගෙනම ගෙදර නතරවෙන්න පුළුවන්

තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ??   : බැංකු වලින් eMoney කියල දෙයක් පිලිගන් නෑ. ඒත් දිගටම එකම බැංකුවක් හරහා ගනුදෙනු කරද්දී මැනේජර් ඇවිල්ල දවසක උබ එක්ක කතා කරයි.  එයින් පස්සේ වසන්තේ තමා. හරියට ගනුදෙනු කලොත් මාස 6 ක් අවුරුද්දක් යද්දී අවුලක් නැතුව ලෝන් එකකට යන්න පුළුවන්.

ෆීලාන්ස් වල තියෙන ලොකුම අවුල, ගෙදර මිනිස්සු ගමේ මිනිස්සු හා බිරිඳ පිළිගන්නේ නැතිකම.  උන්ට කොච්චර තෙරුම්කලත් මාසෙට 25000 ක් පඩිගන්න මිනිහ උසස් අපිට වඩා

ඒකට ඉතින් ටිකිරි මොලේ පාවිච්චි කරලා ටිකක් ඈතකින් පොඩියට ඔෆිස් එකක් පටන් අරන්,  වැඩට දෙතුන් දෙනෙක් අරන් තමන් බොස් වෙලා පොඩි secondary income එකක් හදාගන්න ඕන. එතකන් උඹ සමාජෙට නිකමෙක්. යතාර්තේ ඕක.

ෆ්රී ලාන්ස් කියල එකකට කොටුවෙන්න එපා. දේවල් තුනක් විතර බැහැලම කරන්න. කරන්නේ මොනාද කියන එක උඹේ රුචිකත්වය හා හැකියාව

[QUOTE="Capital_M, post: 22670131, member: 558545"] [SIZE="4"]ෆ්රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ ?[B] [COLOR="DarkGreen"]ඉන්නවා :rofl::rofl:[/COLOR][/B] උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල : [COLOR="darkgreen"][B]0.001 ඉඳලා ∞ දක්වා පුළුවන් :baffled:(හිතාගන්න බැරි තරමේ ආදායමක්:yes::yes:)[/B][/COLOR][B][/B] ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ? :rolleyes: [COLOR="darkgreen"][B]: අනිවා පුළුවන් මචං. :yes::yes:හැබැයි ස්ථිර නෑ. මාසේ පඩියට හුරුවෙච්ච ජීවිතවලට ටිකක් අවදානමක්:shocked:[/B][/COLOR][B] [/B] රස්සාවෙන් අස්වෙලා ෆ්රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ??[COLOR="darkgreen"] [B]: අස්වෙන්න හදිසී වෙන්න එපා. :angry:field ඒකට ආව ගමන් හම්බ කරන්නේ එහෙමත් එකෙක් තමා. මේකේ ඉන්න ගොඩක් උන් පළවෙනි මාසේ අවුරුද්ද, අවුරුදු 5, 10 සතයක්වත් හොයල නෑ.:oo: Tract ඒකට වැටෙන්න තනියෙම ඉගෙනගන්න දේවල් තියෙනවා. එතනක්ම් ඉතින් කට්ට තමා.ලොස්[/B][/COLOR][B][/B] ෆ්රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න...:yes::yes: [COLOR="darkgreen"][B]: ජොබක් කරනවානම් ඒක කරන ගමන් මේකට බැහැපන්. උබ තෝරාගන්න දේ අනුව දවසට පැයක් උනත් ඇතිවෙන්න පුළුවන්. බැහැලාම උපරිම කැපවීමෙන් කලොත් ඊළග පඩිය නොගෙනම ගෙදර නතරවෙන්න පුළුවන් ;):)[/B][/COLOR][B][/B] තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ?? :rolleyes: :rolleyes:[COLOR="darkgreen"][B] : බැංකු වලින් eMoney කියල දෙයක් පිලිගන් නෑ. ඒත් දිගටම එකම බැංකුවක් හරහා ගනුදෙනු කරද්දී මැනේජර් ඇවිල්ල දවසක උබ එක්ක කතා කරයි. :rolleyes: එයින් පස්සේ වසන්තේ තමා. හරියට ගනුදෙනු කලොත් මාස 6 ක් අවුරුද්දක් යද්දී අවුලක් නැතුව ලෝන් එකකට යන්න පුළුවන්.:rolleyes::rolleyes:[/B][/COLOR][B] [COLOR="darkgreen"]ෆීලාන්ස් වල තියෙන ලොකුම අවුල, ගෙදර මිනිස්සු ගමේ මිනිස්සු හා බිරිඳ පිළිගන්නේ නැතිකම. :sorry: උන්ට කොච්චර තෙරුම්කලත් මාසෙට 25000 ක් පඩිගන්න මිනිහ උසස් අපිට වඩා :(:sorry::eek: [/COLOR] [COLOR="darkgreen"]ඒකට ඉතින් ටිකිරි මොලේ පාවිච්චි කරලා ටිකක් ඈතකින් පොඩියට ඔෆිස් එකක් පටන් අරන්, :shocked: වැඩට දෙතුන් දෙනෙක් අරන් තමන් බොස් වෙලා පොඩි secondary income එකක් හදාගන්න ඕන. එතකන් උඹ සමාජෙට නිකමෙක්. යතාර්තේ ඕක. :sorry: ෆ්රී ලාන්ස් කියල එකකට කොටුවෙන්න එපා. දේවල් තුනක් විතර බැහැලම කරන්න. :yes::yes:කරන්නේ මොනාද කියන එක උඹේ රුචිකත්වය හා හැකියාව :D:D[/COLOR][/B][COLOR="darkgreen"][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom