Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆ්රී ලාන්සින් කරන උන්ගේ අදායම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම freelancing කරන කෙනෙක් නම් නෙමෙයි...(කලින් software contract විදියට අරගෙන කර...)

එත් මෙතන හැමෝටම වගේ තියෙන ප්රශ්නයක් කියල පේනවා....සමාජයේ පිළිගනිම ගැන සහ....බැංකු නය ගන්න එක...car leasing ගන්න එක ..

මුලින්ම කච්චේරියේ තනි පුද්ගල වියාපාරයක් register කරලා....බෑන්ක් එකකට current ac එකක් open කරන්න...br එකේ දාන්න software company කියල...

ඊට පස්සේ තමන්ට එන සල්ලි ..current ac එකට යවන්න....මාස හයක statement විතරයි සාමාන්යෙන් පෙන්නන ඕනේ...

ඕනෙම බෑන්ක් loan එකක්...credit card එකක්..car lease එකක්...ගේමක් නැතුව pass කරගතහැකි...

බැංකුවෙන් සලකනවා වියපරිකයෝ නිසා...credit card ගන්න පුළුවන් br එකේ copy එකයි...බෑන්ක් ස්ටේටෙමෙන්ට් මාස හයක පෙන්නුවම....පටස් ගල දුන්න...(එක ගත්තේ මගේ මල්ලි..) ..කිසිම දෙයක් මුකුත්ම ඇහුවේ නැ...(pan asia)

car එක ගත්තේ commercial creadit ..එකටවත් පෙන්නුවේ මාස හයක ස්ටේට්මෙන්ට්..තව lb finance එකෙනුත් ඇහුව..උනුත් දෙන්නම් කිව්වා...එත් අපේ අදුරන අය්යා කෙනෙක් ඉන්න නිසා...commecial creadit දැම්ම...

දැන් බැංකු ණය බයිලා ටික හරිනේ....

දැන් සමාජේ පිළිගැනීමත් උබලට ඔනනනේ....එහෙමනේ...

තමන්ගේ freelancing projects ප්රමාණය තමන්ට කරගන්න බැරි තරම් වැඩි නම්..හොදම වැඩේ තව කොල්ලෙක්ව hire කරන එකේ...උට උගේ සුදුසුකම් මත salary එකක්...දීල වැඩ ටික කරගනින්...උබ monitor කරපන්...tech lead වගේ....

තමන්ට හොදට contact එහෙම තියෙනවනම්....ලංකාවේ ලොකු company වලට system හදන්නත් contract ගන්න පුළුවන්...එකත් උබ හදන්න ඕනේ නැ....කොල්ලෙක් ව දෙන්නෙක් ව hire කරලා...system එක හදන්න පුළුවන්....පස්සේ monthly subscription cost එකත් ගතකි...

ඕකට අමතරව තව ලේසිම වැඩක් තියෙනවා කවුරුවත් වැඩිය දන්නේ නැති....එක තමයි ලංකාවේ තියෙන foreign company වල project කරන company ඒවා outsource කරනවා...support ..QA ..වගේ දේවල්....තමන්ට registered company එකක් තියෙනවනම්...දැනුම තියෙනවනම්...මේ වගේ contract sign කරතකි...

තමන් උන්ගේ starndard වල හරියට කරේ නැත්නම්...ඉල්ලන වෙලාවට කරේ නැත්නම් උබට මාසේ අන්තිමට පොඩි දඩ මුදලක් වදිනවා...

මේකට private limited company එකක් වෙන්න ඕනේ... (මේ වගේ අවස්ථා අදුරුම්කම් මාර්ගයෙන් තමයි සෙට් වෙන්නේ...හැමෝටම සෙට් වෙන්නේ නැ...)

ස්ථාවරත්වය -

උඩින් කියපු දේවල් කරලා ලැබෙන අදායම වියදම් නොකර ..එක ආයෝජනය කරන්න පුලුවන්නම්...ඉදිරි අනාගතය safe වෙයි..

එක ඉතින් එක එක්කෙනාගේ දැනුම මත වෙනස් වෙනවා....රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන්....තේ / පොල් වත්තක් වෙන්න පුළුවන්...

(හිතන්න එපා...wso2 එකේ mit එකේ වැඩ කරත් ලක්ෂ 3 ක පැදියක් ගන්න SSE කෙනෙක් උනත් car එක හැප්පිලා අතක් හරි කැඩුනොත් ...තව දුරටත් ඒ company එකට උබව වැඩක් නැ...කොච්චර ලොකු බ්රයිටා උනත්....)

නමුත් උබට රෙස්ටුරන්ට් එකක්..හෝ තේ වත්තක් වගේ තියෙනවා...රෝද පුටුවේ හිටියත් උබලගේ ළමයින්ට කන්න බොන්න ..ජිවත් වෙන්න අදායම ලැබෙනවා...

[QUOTE="KingCM, post: 22671005, member: 482722"] [COLOR="DarkSlateGray"][SIZE="3"][CENTER]මම freelancing කරන කෙනෙක් නම් නෙමෙයි...(කලින් software contract විදියට අරගෙන කර...) එත් මෙතන හැමෝටම වගේ තියෙන ප්රශ්නයක් කියල පේනවා....සමාජයේ පිළිගනිම ගැන සහ....බැංකු නය ගන්න එක...car leasing ගන්න එක .. මුලින්ම කච්චේරියේ තනි පුද්ගල වියාපාරයක් register කරලා....බෑන්ක් එකකට current ac එකක් open කරන්න...br එකේ දාන්න software company කියල... ඊට පස්සේ තමන්ට එන සල්ලි ..current ac එකට යවන්න....මාස හයක statement විතරයි සාමාන්යෙන් පෙන්නන ඕනේ... ඕනෙම බෑන්ක් loan එකක්...credit card එකක්..car lease එකක්...ගේමක් නැතුව pass කරගතහැකි... බැංකුවෙන් සලකනවා වියපරිකයෝ නිසා...credit card ගන්න පුළුවන් br එකේ copy එකයි...බෑන්ක් ස්ටේටෙමෙන්ට් මාස හයක පෙන්නුවම....පටස් ගල දුන්න...(එක ගත්තේ මගේ මල්ලි..) ..කිසිම දෙයක් මුකුත්ම ඇහුවේ නැ...(pan asia) car එක ගත්තේ commercial creadit ..එකටවත් පෙන්නුවේ මාස හයක ස්ටේට්මෙන්ට්..තව lb finance එකෙනුත් ඇහුව..උනුත් දෙන්නම් කිව්වා...එත් අපේ අදුරන අය්යා කෙනෙක් ඉන්න නිසා...commecial creadit දැම්ම... දැන් බැංකු ණය බයිලා ටික හරිනේ....:nerd: දැන් සමාජේ පිළිගැනීමත් උබලට ඔනනනේ....එහෙමනේ...:dull: තමන්ගේ freelancing projects ප්රමාණය තමන්ට කරගන්න බැරි තරම් වැඩි නම්..හොදම වැඩේ තව කොල්ලෙක්ව hire කරන එකේ...උට උගේ සුදුසුකම් මත salary එකක්...දීල වැඩ ටික කරගනින්...උබ monitor කරපන්...tech lead වගේ.... තමන්ට හොදට contact එහෙම තියෙනවනම්....ලංකාවේ ලොකු company වලට system හදන්නත් contract ගන්න පුළුවන්...එකත් උබ හදන්න ඕනේ නැ....කොල්ලෙක් ව දෙන්නෙක් ව hire කරලා...system එක හදන්න පුළුවන්....පස්සේ monthly subscription cost එකත් ගතකි... ඕකට අමතරව තව ලේසිම වැඩක් තියෙනවා කවුරුවත් වැඩිය දන්නේ නැති....එක තමයි ලංකාවේ තියෙන foreign company වල project කරන company ඒවා outsource කරනවා...support ..QA ..වගේ දේවල්....තමන්ට registered company එකක් තියෙනවනම්...දැනුම තියෙනවනම්...මේ වගේ contract sign කරතකි... තමන් උන්ගේ starndard වල හරියට කරේ නැත්නම්...ඉල්ලන වෙලාවට කරේ නැත්නම් උබට මාසේ අන්තිමට පොඩි දඩ මුදලක් වදිනවා... මේකට private limited company එකක් වෙන්න ඕනේ... (මේ වගේ අවස්ථා අදුරුම්කම් මාර්ගයෙන් තමයි සෙට් වෙන්නේ...හැමෝටම සෙට් වෙන්නේ නැ...) -------------------------------------------------------------------------------------------------------------- ස්ථාවරත්වය - උඩින් කියපු දේවල් කරලා ලැබෙන අදායම වියදම් නොකර ..එක ආයෝජනය කරන්න පුලුවන්නම්...ඉදිරි අනාගතය safe වෙයි.. එක ඉතින් එක එක්කෙනාගේ දැනුම මත වෙනස් වෙනවා....රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන්....තේ / පොල් වත්තක් වෙන්න පුළුවන්... (හිතන්න එපා...wso2 එකේ mit එකේ වැඩ කරත් ලක්ෂ 3 ක පැදියක් ගන්න SSE කෙනෙක් උනත් car එක හැප්පිලා අතක් හරි කැඩුනොත් ...තව දුරටත් ඒ company එකට උබව වැඩක් නැ...කොච්චර ලොකු බ්රයිටා උනත්....) නමුත් උබට රෙස්ටුරන්ට් එකක්..හෝ තේ වත්තක් වගේ තියෙනවා...රෝද පුටුවේ හිටියත් උබලගේ ළමයින්ට කන්න බොන්න ..ජිවත් වෙන්න අදායම ලැබෙනවා... [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom