Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆ්‍රී ලාන්සින් වලට අත්පොත් තෑබීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,, .. exam කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,,

class එකකට යන්න හිතුනා ඒ කාලේ ... ඊට පස්සේ amazon ලංකා එකේ class එකකට ගිය බන් 5000කුත් දීල... එත් උන් හරියට කියල දෙනේනේ නැ .. උදේ වරුව AD click කරන හැටි කියලා දෙනවා    අපිටත් ඉතින් පට්ට ත්‍රිල් ,, අයි යකෝ,,, මොකුත් කරන්නත් නැ සල්ලි හම්බෙනවනෙ .. ඊට පසස්සේ හවස oDesk , දැන් upWork එකේයි , freelancer එකෙයි account එකක් හදන හැටි කියල දුන්නා .. ඊළඟට නොමිලේ credit card එකක් ගෙදරට ගෙන්න ගන්න හැටි  ඔච්චරයි උන් කලේ.. අපිත් ඉතින් වහ වැටිලා වගේ ගෙදර ඇවිත් කරන්න හැදුවම මෙලෝමගුලක් කර ගන්න බැ ...

ad click කලා මාස ,, පුජා කරල silver member ship හිටං   ගත්තා .. ඒ මගුල් එකක් වත් හරි ගියේ නැ ..

ඔහොම තමයි වැඩේ පටන් ගත්තේ .. මුලින් බැස්සේ fiverr එකට.. එකෙන් පට්ට අමාරුවෙන් 55$ හොයාගත්තා අදවගේ මතකයි, මගේ පලවෙනි ,, මුදල් ඉපයීම...

එත් මට ෆිවෙර්ර් එක ඇල්ලුවේ නැ ... මොකද 5$ උනාට අපිට හම්බෙන්නේ 4$යි එකෙනුත් paypal fees කැපුනාම 3.92$  මොන මගුලක්ද එපා වෙන වැඩක්නේ ...

හැබැයි ඕවා කලාට graphics වත් මොකුත් දැනගෙන හිටියේ නැ .. ඒ නිසා වැඩිය වැඩ හම්බුනේ නෑ . ඊට පස්සේ youtube එකේ පීරලා පීරලා පට්ටෙට ලෝගෝ හදන්න ඉගෙන ගතතා ...

ඊට පස්සේ තමා ටිකක් හම්බ කරන්න පුළුවන් උනේ ... උඹ ඔය කියලා තියෙන disigncrowd , freelancer සහ odesk පට්ටම site තුනක් .. මම ඔය තුනෙන්ම හොඳ ගානක් හම්බ කලා .. හැබැයි මචන් වැඩේ ගොඩ දන්නා නම් අපි කොහොම හරි ප්‍රවීනයකේ විය යුතුමයි.. නැත්තම් හුලන් තමයි,, මොකද අනිත් හැම එකාම පරද්දන්න ඕනේ

ඊට පස්සේ ඔවා කරන ගමන් website designing ඉගෙන ගත්තා ,, only youtube මචන් ..

අපේ හැකියාව මත තමා බන් ඕක රඳා පවතින්නේ .. නැත්තම ඉතින් බැ තමයි ,,,

campus එකේ ඉන්න කාලේ හැම වියදමක් ම කලේ ඔකෙන්මයි ,, ගෙදරින් සතයක් වත් අරන්

නැ .. ඔය වැඩේ කරන ගමන් මම ගොඩක් study කලා ඔය ආශිත දේවල් .. පහසුවෙන් මුදල් උපයන්නේ කොහමද,,, තියෙන ලේසි මාර්ග මොනවද .. මේ වගේ දේවල්...

පට්ටෙට කියවන්න ඕනේ බන් .. අස්සක් මුල්ලක් නැර ,, එතකොට අපිට අමුතු අමුතු tricks , හම්බෙනවා , ඊට පස්සේ අපිට ඒ හරහා දියුණු වෙන්න පුළුවන් ,, මුලිකම දේ තමයි මචන් උත්සාහය සහ අපි කරන වැඩේ ප්‍රවීනයෙකු වීම ... try කරලා බලහන් බැරි වෙන එකක් නෑ.

දැන් මම out වෙලා ඉන්නේ... තම ජොබ් එකට ගිහන් මාසයයි දෙකයි company කාරයා මට දෙන්නා 70ක් විතරයි එත් මම ලක්ෂ 5කට ආසන්න ගානක් හොයනවා මචන් ... ගොඩක් උන් හිතයි බොරු කියලා ,,, මම සල්ලි ගන්නේ payoneer හරහා ,, screenshot එකක් දාන්නම් සැක නැති කර ගන්න උඹලට...

අන්තිමට කියන්න තියෙන්නේ මචන් ,, උස්සාහය අත්හරින්න එපා... තමන් කරන දේ ප්‍රවීනයෙක් වෙන්න කියල තමයි. ඒ වගේම එක පාර සල්ලි හම්බ කරන්න බැ .// උඹට අවරුදු 4ක් 5ක් වත් යයි උඹට ගැලපෙන හරිම track එකට වැටෙන්න .. ,,

[QUOTE="hemanthalaksiri, post: 18505511, member: 128975"] [SIZE="4"]කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,, .. exam කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,, class එකකට යන්න හිතුනා ඒ කාලේ ... ඊට පස්සේ amazon ලංකා එකේ class එකකට ගිය බන් 5000කුත් දීල... එත් උන් හරියට කියල දෙනේනේ නැ .. උදේ වරුව AD click කරන හැටි කියලා දෙනවා :P :P :P අපිටත් ඉතින් පට්ට ත්‍රිල් ,, අයි යකෝ,,, මොකුත් කරන්නත් නැ සල්ලි හම්බෙනවනෙ .. ඊට පසස්සේ හවස oDesk , දැන් upWork එකේයි , freelancer එකෙයි account එකක් හදන හැටි කියල දුන්නා .. ඊළඟට නොමිලේ credit card එකක් ගෙදරට ගෙන්න ගන්න හැටි :P ඔච්චරයි උන් කලේ.. අපිත් ඉතින් වහ වැටිලා වගේ ගෙදර ඇවිත් කරන්න හැදුවම මෙලෝමගුලක් කර ගන්න බැ ... ad click කලා මාස ,, පුජා කරල silver member ship[COLOR="Red"] හිටං [/COLOR] :frown: ගත්තා .. ඒ මගුල් එකක් වත් හරි ගියේ නැ .. ඔහොම තමයි වැඩේ පටන් ගත්තේ .. මුලින් බැස්සේ fiverr එකට.. එකෙන් පට්ට අමාරුවෙන් 55$ හොයාගත්තා අදවගේ මතකයි, මගේ පලවෙනි ,, මුදල් ඉපයීම... එත් මට ෆිවෙර්ර් එක ඇල්ලුවේ නැ ... මොකද 5$ උනාට අපිට හම්බෙන්නේ 4$යි එකෙනුත් paypal fees කැපුනාම 3.92$ :D මොන මගුලක්ද එපා වෙන වැඩක්නේ ... :angry::angry: හැබැයි ඕවා කලාට graphics වත් මොකුත් දැනගෙන හිටියේ නැ .. ඒ නිසා වැඩිය වැඩ හම්බුනේ නෑ . ඊට පස්සේ youtube එකේ පීරලා පීරලා පට්ටෙට ලෝගෝ හදන්න ඉගෙන ගතතා ... ඊට පස්සේ තමා ටිකක් හම්බ කරන්න පුළුවන් උනේ ... උඹ ඔය කියලා තියෙන disigncrowd , freelancer සහ odesk පට්ටම site තුනක් .. මම ඔය තුනෙන්ම හොඳ ගානක් හම්බ කලා .. හැබැයි මචන් වැඩේ ගොඩ දන්නා නම් අපි කොහොම හරි ප්‍රවීනයකේ විය යුතුමයි.. නැත්තම් හුලන් තමයි,, මොකද අනිත් හැම එකාම පරද්දන්න ඕනේ :oo: ඊට පස්සේ ඔවා කරන ගමන් website designing ඉගෙන ගත්තා ,, only youtube මචන් .. අපේ හැකියාව මත තමා බන් ඕක රඳා පවතින්නේ .. නැත්තම ඉතින් බැ තමයි ,,, campus එකේ ඉන්න කාලේ හැම වියදමක් ම කලේ ඔකෙන්මයි ,, ගෙදරින් සතයක් වත් අරන් නැ .. ඔය වැඩේ කරන ගමන් මම ගොඩක් study කලා ඔය ආශිත දේවල් .. පහසුවෙන් මුදල් උපයන්නේ කොහමද,,, තියෙන ලේසි මාර්ග මොනවද .. මේ වගේ දේවල්... පට්ටෙට කියවන්න ඕනේ බන් .. අස්සක් මුල්ලක් නැර ,, එතකොට අපිට අමුතු අමුතු tricks , හම්බෙනවා , ඊට පස්සේ අපිට ඒ හරහා දියුණු වෙන්න පුළුවන් ,, මුලිකම දේ තමයි මචන් උත්සාහය සහ අපි කරන වැඩේ ප්‍රවීනයෙකු වීම ... try කරලා බලහන් බැරි වෙන එකක් නෑ. දැන් මම out වෙලා ඉන්නේ... තම ජොබ් එකට ගිහන් මාසයයි දෙකයි company කාරයා මට දෙන්නා 70ක් විතරයි එත් මම ලක්ෂ 5කට ආසන්න ගානක් හොයනවා මචන් ... ගොඩක් උන් හිතයි බොරු කියලා ,,, මම සල්ලි ගන්නේ payoneer හරහා ,, screenshot එකක් දාන්නම් සැක නැති කර ගන්න උඹලට... අන්තිමට කියන්න තියෙන්නේ මචන් ,, උස්සාහය අත්හරින්න එපා... තමන් කරන දේ ප්‍රවීනයෙක් වෙන්න කියල තමයි. ඒ වගේම එක පාර සල්ලි හම්බ කරන්න බැ .// උඹට අවරුදු 4ක් 5ක් වත් යයි උඹට ගැලපෙන හරිම track එකට වැටෙන්න .. ,,[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtf1/v/t1.0-9/11412299_10205468291565347_3296682505337933377_n.jpg?oh=0ad91a8486a9009a796e9532d08b75eb&oe=55EA4E54[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom