Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆාතිමා යහළුවෙක් එක්ක මට ගමනක් යන්න තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆාතිමා යහළුවෙක් එක්ක මට ගමනක් යන්න ති&#3514

තම බිරිඳත් දරුවන් තිදෙනාත් රවටා අනියම් පෙම් සුව සොයා ගිය පුද්ගලයෙකුට අත්වූ ඉරණමක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වෘත්තියෙන් ඇඳුම් මසන්නෙකු වූ ඔහු තම බිරිඳට ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටත්වන බව පවසා තම අනියම් බිරිඳ සමඟ මාතර ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිබෙනවා. නමුත් එහිදී සිදුවුනේ ඔවුන් දෙදෙනාම නොසිතූ දෙයක්. මේ පිළිබඳ කතා පුවත අද මුද්‍රිත මාධ්‍යක් වාර්තා කර තිබුනේ මෙලෙසින්.

"ෆාතිමා යහළුවෙක් එක්ක මට ගමනක් යන්න තියෙනවා. ඒක නිසා අද රෑ මට ගෙදර එන්න වෙන්නේ නෑ. හෙට උදේ පාන්දරම මම ආපහු එන්නම්. එතකම් ඔයා ළමයි තුන් දෙනත් බලාගෙන පරිස්සමින් ඉන්න..."

"ඔයාට හදිස්සියේ යන්න තියෙන ගමන මොකක්ද රිස්වාන්...

"ඒක ඔයාට වැඩක් නැහැනේ. මම යන්නේ යාළුවෙක් එක්ක හදිස්සි වැඩකට"

"ඔයාට තියෙන හදිස්සි වැඩ මොනවාද මට කියන්න බැරි...· යන තැනක හරි විස්තරයක් මට කියලා යන්න. නැත්නම් ළමයි තුන්දෙනත් එක්ක මමත් එනවා...

"එක පාරක් ඔයාට කිව්වා ....... මම යන්නේ බිස්නස් වැඩකට. ඒක නිසා පාඩුවේ මට යන්න දෙන්න..."

"ඇඳුම් මහන ඔයා කරන බිස්නස් මොනවද... නිකන් බොරු කියන්න එපා. මම දන්නවා ඔයා යන්නේ කොහේ හරි හොර ගමනක්. ඒකනේ මට හංගන්නේ..."

"ෆාතිමා මම එක පාරක් කිව්වා. මගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. මට පාඩුවේ යන්න දෙනවා..."

"පාඩුවේ යන්න දෙන්න තිබුණා. මාව කසාද බැඳලා නොහිටියා නම්..."

"ඒක තමයි මම ජීවිතේ කරගත්ත මෝඩකම. තමුන් වගේ කෙනෙක් කසාද බැඳගත්ත එක..."

" ඒක කියන්න ඕනේ ඔයා නොවෙයි මම. ඒ කාලේ මම කොච්චර සතුටින් හිටියද? මට මේ ගෙවන්න වෙලා තියෙන්නේ ගිය ආත්මේ කරපු කරුමයක්"

"තමුසේ ඕන මඟුලක් කියා ගන්නවා. මම යනවා යන්න"

"ඔව් මම දන්නවා තමුසෙ කොහොමත් යනවා කියලා. යනවා ඉතින් යන්නම. මම පුළුවන් විදිහකට ජීවත් වෙන්නම්"

"අම්ලා මාර වැඩක් බං වුණේ... අදත් ගෑනි රණ්ඩු වුණා. බොරුවක් කියල ගෙදරින් පැන ගන්න හැදුවේ... ගෑනිට ඒක තේරුණා..."

"මොනවද බං රිස්වාන් ඔය කරන වැඩ. දැන් උඹ දරුවො ඉන්න තාත්තා කෙනෙක්. දැන්වත් ඔය සම්බන්දෙ නවත්තලා දාපන්..."

"නවත්තලා දාන්න පුළුවන් නම් මම මෙලහකටත් නවත්තලා. ඒකි මට ආදරෙයි බං. මමත් ආදරෙයි ඒකිට"

"මගේ ප්‍රශ්නවලටත් ඒකි උදව් කරනවා"

"අනේ බං උඹ ඔච්චර බොළඳ වෙන්න එපා. උඹගේ පවුල ගැන හිතපන්. නැත්නම් ලොකු ප්‍රශ්නවලට ඉදිරියේ දී මුහුණ දෙන්න වෙයි උඹට..."

"මම පවුලට අඩුවක් කරන්නේ නැහැ. ඒගොල්ලන්වත් හොඳට බලා ගන්නවනේ...

"උඹ එහෙම කියලා ප්‍රශ්නයෙන් බේරෙන්න හදන්න එපා. තනිකරම රිස්වාන් උඹ කරන්නේ වැරැදි වැඩක්. උඹ පවුල් දෙකක් එක්ක සෙල්ලං කරන්නේ. හොඳ හිතින් දැන්වත් ඒකිත් එක්ක තියෙන සම්බන්ධය අතහැරලා දාල උඹගේ ගෑනියි ළමයි එක්ක හොඳින් හිටපන්"

"මමත් අනන්තවත් කල්පනා කරා ඒක කරන්න. ඒත් මගේ හිත ඒකට ඉඩ දෙන්නේ නැහැ. මට ඒකිව අමතක කරන්න බැහැ"

"අනේ පලයන් බං යන්න. උඹ මහ අවස්ථාවාදියෙක්. තමන් ගැන විතරයි හිතන්නේ. ආයි උඹට මම කිසි දෙයක් කියන්නේ නැහැ. උඹ ඕන මඟුලක් කර ගනින්

"මට බනින්නේ නැතිව මාව තේරුම් ගනින්"

"තේරුම් අරගෙන තමයි කරන්න එපා දේ කිව්වෙ. උඹට ඒක කරන්න බැරිනම් ඔය ප්‍රශ්නෙ ආයි මගෙත් එක්ක කතා කරන්න එපා. දැන් අද රෑ කොහේද යන්නේ උඹ"

"සති ගාණකින් අපිට හමබ වෙන්න බැරිවුණා. අද රෑට මම ඒකිත් එක්ක ඉන්නවා..

"උඹව හදන්න බැහැ කවදාවත්. ඕන මඟුලක් කරගනින්. මම යනවා යන්න"

"ඇයි රිස්වාන් අයියේ ඔයා මට කෝල් එකක්වත් නොදුන්නේ.... මම බලාගෙන හිටියා..."

"අනේ නැහැ පැටියෝ. දැනුයි බොරුවක් කියලා ගෙදරින් පැන ගත්තේ. ඒ එක්කම යහළුවෙකුත් හම්බ වුණා. එයත් එක්කත් ටිකක් වෙලා කතා කරලා කෝල් එකක් ගන්න හදනකොටම තමයි ඔයා මට කතා කළේ

"අනේ බොරු කියන්න එපා. ඔයාගේ සේරම වැඩ කරගෙන ඉවර වුණාට පස්සේ තමයි මාව මතක් වෙන්නේ..."

"ඔයාට පිස්සුද මම කාට බොරු කිව්වත් ඔයාට බොරු කියන්නේ නැහැ. ඒක දන්නවනේ පැටියෝ. දැන් කොහෙද ඉන්නේ ඔයා කීයටද එන්නේ..."

"මම එන ගමන්. තව විනාඩි දහයකින් එනවා. ඔයා ඇවිල්ලද ඉන්නේ...

"ඔව්. ඔව්. ඇවිල්ලා දැන් විනාඩි දහයකටත් වැඩියි පැටියෝ.... ඔයා එනකම් මඟ බලාගෙන ඉන්නේ...

"හරි පැටියෝ.... මම ඉක්මනට එන්නම්

"පොඩ්ඩක් පරක්කු වුණා අයියේ... ගෙදරටත් ලොකු බොරුවක් කියලා ආවේ"

"ඒකට කමක් නැහැ. ඔයා වෙනුවෙන් මම ජීවිත කාලයම වුණත් බලාගෙන ඉන්න පුළුවන්..."

"ආ... ඇත්තද? යනවා බොරු නොකියා"

"බොරු නොවෙයි සත්තයි. එන්න මගේ ළඟට"

"පිස්සුද මිනිස්සු දකියි"

"කමක් නැහැ. ලෝකයම දැකපුදෙන්. ඔන්න ඔහොම මගේ ළඟට වෙලා ඉන්න"

"මේක මහපාර අයිනේ. මිනිස්සුත් බලනවා. අපි කොහේ හරි ගිහින් නිදහසේ ඉමු. ඔයා ඇති තරම් මාව තුරුළු කරගන්න එතකොට..

"ජීවිත කාලයටම තුරුළු කරගෙන හිටියත් ඔයාව මට එපා වෙන්නේ නැහැ පැටියෝ...

"හරි හරි ඒක මම දන්නවා. අපි දැන් කොහේ හරි යමු රෑ වෙන්නත් එනවා..."

"මාතර, වල්ගම හොඳ හෝටලයක් තියෙනවා. අපි එහෙ ගිහින් නතර වෙමු"

"ඔයා කියන ඕන තැනකට මම එනවා අයියේ... මම බය නැහැ ඔයා මගේ ළඟ ඉන්නවනේ...··"

"අපිට රූම් එකක් ගන්න පුළුවන්ද?"

"ගන්න පුළුවන්. සර්ට නෝමල් රූම් එකක්ද... ඒසී රූම් එකක්ද ඕනා..."

"නෝමල් එකක් දෙන්න. මොකද මගේ වයිෆ්ට ටිකක් සෙම. හතිය වගේ. ගාන කීයද...."

"රුපියල් 2250 යි. සර්ලා හෙට උදේ කීයටද යන්නේ..."

"අපි පාන්දර හය වෙනකොට යනවා... උදේ තේ එක විතරක් තිබුණම ඇති..."

"හරි සර්. මට කරුණාකරලා සර්ගෙ හැඳුනුම්පත දෙන්න"

"ආ මෙන්න"

"හරි සර්. රූම් නම්බර් 5 ට යන්න. සර්ලගේ බෑග් තියෙනවද අරන් යන්න..

"නැහැ නැහැ. ලොකුවට බෑග් නැහැ. එක බෑග් එකයි තියෙන්නේ... ඒක මට අරන් යන්න පුළුවන්"

"හරි සර්... මොනව හරි උවමනා වුණොත් කතා කරන්න...

"අනිවාර්යෙන්ම කතා කරන්නම්"

"අයියේ ඔන්න දැන් කවුරුත් නැහැ. අපිට බාධා කරන්න. ඇති තරම් මාව තුරුළු කරගන්න"

"හරි පැටියෝ ඔයාට එපා වෙනකම් මම ඔයාව තුරුළු කරගෙන ඉන්නම්"

එලෙස කියූ රිස්වාන් විනාඩි කිහිපයක් තම අනියම් බිරිඳ තුරුළු කරගෙන පෙම්සුව වින්දේය.

"අයියේ හදිස්සි වෙන්න එපා. මාව අතාරින්න දැන්. මට දැනෙනවා ඔයාගෙ ආදරේ තරම. මට ඔයා නැතිව ඉන්න බැහැ. දැන් ඒකනේ ලොකු අවදානමක් අරගෙනත් මම මෙහෙම එන්නේ... මම ඉක්මනට වොෂ් එක්ක දාගෙන එන්නම්. එතකම් ඉවසන්න"

"එතකම්වත් ඉවසන්න බැහැ. ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න"

"හරි අයියේ මම ඉක්මනට එන්නම්"

රිස්වාන්ගේ අනියම් බිරිඳ තුවායක්ද රැගෙන නාන කාමරයට ගියාය. ඒ සමඟ රිස්වාන් තමා ළඟ තිබුණු බෙහෙත් පෙත්තක් රැගෙන මුඛය තුළට දමා ගත්තේය. එය ලිංගික උත්තේජනය වැඩි කරවන සුළු බෙහෙත් පෙත්තකි. එය පානය කර විනාඩි කිහිපයක් ඇතුළත රිස්වාන්ගේ ශරීරය වෙව්ලන්නට පටන් ගත්තේය. ඔහුට මතක එපමණකි.

රිස්වාන් අතපය දෙපසට විහිදුවා සයනය මත වැටී සිටින අයුරු ස්නානය කර පැමිණි ඔහුගේ අනියම් බිරිඳ දුටුවාය. ඇය සිතුවේ ඔහු විහිළුවට එලෙස සිටිනවා කියාය

"ඔය ඇති බොරු කළා දැන් ඇස් අරින්න... මම වොෂ් දාගෙන ආවා. බලන්න මගේ ළඟ සුවඳයිද කියලා...

ඇය එලෙස පවසමින් ඇඳ මත සිටි රිස්වාන් තුරුළු කර ගත්තාය. පුදුමයකි ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. අතපය දරදඬු වී ශරීරයද සීතල වී තිබුණි. කිහිප වරක් ඇය රිස්වාන්ට කතා කළාය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. නැවත වරක් ඔහුගේ සිරුර හොඳින් පරීක්ෂා කළ බැලූ ඇයට රිස්වාන් මියගොස් ඇති බව වැටහුණි.

ඇයගේ සියොළඟම දහඩියෙන් නැහැවුණි. කරන්නේ කුමක්ද කියා සිතා ගැනීමට නොහැකි විය. ජීවිතයේ කිසි දිනක අත් නොවිඳි බයකින් ඇයගේ සිත පිරී තිබුණි. කිසිවකුටවත් මේ ගැන කීමටත් බැරිය. එසේ වුවහොත් නියත වශයෙන්ම නෑදැ හිත මිතුරන් අතරේ ඇය ගැරහුමට ලක්වනු ඇත. මේ සියල්ල කල්පනා කළ ඇය මහ රාත්‍රියේ හොර රහසේම එම හෝටලයෙන් පැන ගියාය.

පසුදින එළිවිය. කාමර අංක 5 යුවළ පිටවනවා කියූ වේලාවත් පසුවිය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. කිහිපවරක් හෝටලයේ සේවකයකු එම කාමරයේ දොරට තට්ටු කළේය. එහෙත් ප්‍රතිචාරයක් නොමැත. අවසානයේ එම කාමරයේ දොර කැඩීමට ඔවුහු තීරණය කළහ. දොර කඩා කාමරයට ඇතුළත් වූ පසු දුටු දෙයින් එම සේවකයෝ කලබලයට පත්වූහ.

රිස්වාන් ඇඳ මත මුණින් අතට වැටී සිටි අතර කාන්තාව එම කාමරයෙන් පලාගොස් තිබුණි. වහාම ඔවුහු පොලිසියට ඒ බව දැන්වූහ. මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පැමිණ වහාම පරීක්ෂණ පැවත්වූහ. එහිදී එම පුද්ගලයා මියගොස් ඇති බව ඔවුනට අවබෝධ විය. එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ මාතර බතූතා පාර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි. ඔහු විවාහකයකු වන අතර දරුවන් තිදෙනකුගේ පියෙකි.

මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ මොළයේ නහරයක් පුපුරායැම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි. එලෙස මොළයේ නහරයක් පුපුරා ගොස් ඇත්තේ අධි ශක්තිජනක බෙහෙත් පෙත්තක් පානය කිරීම නිසාය. ඔහු එලෙස එම බෙහෙත් පෙත්ත පානය කර ඇත්තේ අනියම් බිරිඳ සමඟ ලිංගිකව එකතුවීම සඳහාය.

[QUOTE="hichchiputha, post: 23175787, member: 565736"] [b]ෆාතිමා යහළුවෙක් එක්ක මට ගමනක් යන්න තිය[/b] [SIZE="4"]තම බිරිඳත් දරුවන් තිදෙනාත් රවටා අනියම් පෙම් සුව සොයා ගිය පුද්ගලයෙකුට අත්වූ ඉරණමක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වෘත්තියෙන් ඇඳුම් මසන්නෙකු වූ ඔහු තම බිරිඳට ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටත්වන බව පවසා තම අනියම් බිරිඳ සමඟ මාතර ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිබෙනවා. නමුත් එහිදී සිදුවුනේ ඔවුන් දෙදෙනාම නොසිතූ දෙයක්. මේ පිළිබඳ කතා පුවත අද මුද්‍රිත මාධ්‍යක් වාර්තා කර තිබුනේ මෙලෙසින්. "ෆාතිමා යහළුවෙක් එක්ක මට ගමනක් යන්න තියෙනවා. ඒක නිසා අද රෑ මට ගෙදර එන්න වෙන්නේ නෑ. හෙට උදේ පාන්දරම මම ආපහු එන්නම්. එතකම් ඔයා ළමයි තුන් දෙනත් බලාගෙන පරිස්සමින් ඉන්න..." "ඔයාට හදිස්සියේ යන්න තියෙන ගමන මොකක්ද රිස්වාන්... "ඒක ඔයාට වැඩක් නැහැනේ. මම යන්නේ යාළුවෙක් එක්ක හදිස්සි වැඩකට" "ඔයාට තියෙන හදිස්සි වැඩ මොනවාද මට කියන්න බැරි...· යන තැනක හරි විස්තරයක් මට කියලා යන්න. නැත්නම් ළමයි තුන්දෙනත් එක්ක මමත් එනවා... "එක පාරක් ඔයාට කිව්වා ....... මම යන්නේ බිස්නස් වැඩකට. ඒක නිසා පාඩුවේ මට යන්න දෙන්න..." "ඇඳුම් මහන ඔයා කරන බිස්නස් මොනවද... නිකන් බොරු කියන්න එපා. මම දන්නවා ඔයා යන්නේ කොහේ හරි හොර ගමනක්. ඒකනේ මට හංගන්නේ..." "ෆාතිමා මම එක පාරක් කිව්වා. මගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. මට පාඩුවේ යන්න දෙනවා..." "පාඩුවේ යන්න දෙන්න තිබුණා. මාව කසාද බැඳලා නොහිටියා නම්..." "ඒක තමයි මම ජීවිතේ කරගත්ත මෝඩකම. තමුන් වගේ කෙනෙක් කසාද බැඳගත්ත එක..." " ඒක කියන්න ඕනේ ඔයා නොවෙයි මම. ඒ කාලේ මම කොච්චර සතුටින් හිටියද? මට මේ ගෙවන්න වෙලා තියෙන්නේ ගිය ආත්මේ කරපු කරුමයක්" "තමුසේ ඕන මඟුලක් කියා ගන්නවා. මම යනවා යන්න" "ඔව් මම දන්නවා තමුසෙ කොහොමත් යනවා කියලා. යනවා ඉතින් යන්නම. මම පුළුවන් විදිහකට ජීවත් වෙන්නම්" "අම්ලා මාර වැඩක් බං වුණේ... අදත් ගෑනි රණ්ඩු වුණා. බොරුවක් කියල ගෙදරින් පැන ගන්න හැදුවේ... ගෑනිට ඒක තේරුණා..." "මොනවද බං රිස්වාන් ඔය කරන වැඩ. දැන් උඹ දරුවො ඉන්න තාත්තා කෙනෙක්. දැන්වත් ඔය සම්බන්දෙ නවත්තලා දාපන්..." "නවත්තලා දාන්න පුළුවන් නම් මම මෙලහකටත් නවත්තලා. ඒකි මට ආදරෙයි බං. මමත් ආදරෙයි ඒකිට" "මගේ ප්‍රශ්නවලටත් ඒකි උදව් කරනවා" "අනේ බං උඹ ඔච්චර බොළඳ වෙන්න එපා. උඹගේ පවුල ගැන හිතපන්. නැත්නම් ලොකු ප්‍රශ්නවලට ඉදිරියේ දී මුහුණ දෙන්න වෙයි උඹට..." "මම පවුලට අඩුවක් කරන්නේ නැහැ. ඒගොල්ලන්වත් හොඳට බලා ගන්නවනේ... "උඹ එහෙම කියලා ප්‍රශ්නයෙන් බේරෙන්න හදන්න එපා. තනිකරම රිස්වාන් උඹ කරන්නේ වැරැදි වැඩක්. උඹ පවුල් දෙකක් එක්ක සෙල්ලං කරන්නේ. හොඳ හිතින් දැන්වත් ඒකිත් එක්ක තියෙන සම්බන්ධය අතහැරලා දාල උඹගේ ගෑනියි ළමයි එක්ක හොඳින් හිටපන්" "මමත් අනන්තවත් කල්පනා කරා ඒක කරන්න. ඒත් මගේ හිත ඒකට ඉඩ දෙන්නේ නැහැ. මට ඒකිව අමතක කරන්න බැහැ" "අනේ පලයන් බං යන්න. උඹ මහ අවස්ථාවාදියෙක්. තමන් ගැන විතරයි හිතන්නේ. ආයි උඹට මම කිසි දෙයක් කියන්නේ නැහැ. උඹ ඕන මඟුලක් කර ගනින් "මට බනින්නේ නැතිව මාව තේරුම් ගනින්" "තේරුම් අරගෙන තමයි කරන්න එපා දේ කිව්වෙ. උඹට ඒක කරන්න බැරිනම් ඔය ප්‍රශ්නෙ ආයි මගෙත් එක්ක කතා කරන්න එපා. දැන් අද රෑ කොහේද යන්නේ උඹ" "සති ගාණකින් අපිට හමබ වෙන්න බැරිවුණා. අද රෑට මම ඒකිත් එක්ක ඉන්නවා.. "උඹව හදන්න බැහැ කවදාවත්. ඕන මඟුලක් කරගනින්. මම යනවා යන්න" "ඇයි රිස්වාන් අයියේ ඔයා මට කෝල් එකක්වත් නොදුන්නේ.... මම බලාගෙන හිටියා..." "අනේ නැහැ පැටියෝ. දැනුයි බොරුවක් කියලා ගෙදරින් පැන ගත්තේ. ඒ එක්කම යහළුවෙකුත් හම්බ වුණා. එයත් එක්කත් ටිකක් වෙලා කතා කරලා කෝල් එකක් ගන්න හදනකොටම තමයි ඔයා මට කතා කළේ "අනේ බොරු කියන්න එපා. ඔයාගේ සේරම වැඩ කරගෙන ඉවර වුණාට පස්සේ තමයි මාව මතක් වෙන්නේ..." "ඔයාට පිස්සුද මම කාට බොරු කිව්වත් ඔයාට බොරු කියන්නේ නැහැ. ඒක දන්නවනේ පැටියෝ. දැන් කොහෙද ඉන්නේ ඔයා කීයටද එන්නේ..." "මම එන ගමන්. තව විනාඩි දහයකින් එනවා. ඔයා ඇවිල්ලද ඉන්නේ... "ඔව්. ඔව්. ඇවිල්ලා දැන් විනාඩි දහයකටත් වැඩියි පැටියෝ.... ඔයා එනකම් මඟ බලාගෙන ඉන්නේ... "හරි පැටියෝ.... මම ඉක්මනට එන්නම් "පොඩ්ඩක් පරක්කු වුණා අයියේ... ගෙදරටත් ලොකු බොරුවක් කියලා ආවේ" "ඒකට කමක් නැහැ. ඔයා වෙනුවෙන් මම ජීවිත කාලයම වුණත් බලාගෙන ඉන්න පුළුවන්..." "ආ... ඇත්තද? යනවා බොරු නොකියා" "බොරු නොවෙයි සත්තයි. එන්න මගේ ළඟට" "පිස්සුද මිනිස්සු දකියි" "කමක් නැහැ. ලෝකයම දැකපුදෙන්. ඔන්න ඔහොම මගේ ළඟට වෙලා ඉන්න" "මේක මහපාර අයිනේ. මිනිස්සුත් බලනවා. අපි කොහේ හරි ගිහින් නිදහසේ ඉමු. ඔයා ඇති තරම් මාව තුරුළු කරගන්න එතකොට.. "ජීවිත කාලයටම තුරුළු කරගෙන හිටියත් ඔයාව මට එපා වෙන්නේ නැහැ පැටියෝ... "හරි හරි ඒක මම දන්නවා. අපි දැන් කොහේ හරි යමු රෑ වෙන්නත් එනවා..." "මාතර, වල්ගම හොඳ හෝටලයක් තියෙනවා. අපි එහෙ ගිහින් නතර වෙමු" "ඔයා කියන ඕන තැනකට මම එනවා අයියේ... මම බය නැහැ ඔයා මගේ ළඟ ඉන්නවනේ...··" "අපිට රූම් එකක් ගන්න පුළුවන්ද?" "ගන්න පුළුවන්. සර්ට නෝමල් රූම් එකක්ද... ඒසී රූම් එකක්ද ඕනා..." "නෝමල් එකක් දෙන්න. මොකද මගේ වයිෆ්ට ටිකක් සෙම. හතිය වගේ. ගාන කීයද...." "රුපියල් 2250 යි. සර්ලා හෙට උදේ කීයටද යන්නේ..." "අපි පාන්දර හය වෙනකොට යනවා... උදේ තේ එක විතරක් තිබුණම ඇති..." "හරි සර්. මට කරුණාකරලා සර්ගෙ හැඳුනුම්පත දෙන්න" "ආ මෙන්න" "හරි සර්. රූම් නම්බර් 5 ට යන්න. සර්ලගේ බෑග් තියෙනවද අරන් යන්න.. "නැහැ නැහැ. ලොකුවට බෑග් නැහැ. එක බෑග් එකයි තියෙන්නේ... ඒක මට අරන් යන්න පුළුවන්" "හරි සර්... මොනව හරි උවමනා වුණොත් කතා කරන්න... "අනිවාර්යෙන්ම කතා කරන්නම්" "අයියේ ඔන්න දැන් කවුරුත් නැහැ. අපිට බාධා කරන්න. ඇති තරම් මාව තුරුළු කරගන්න" "හරි පැටියෝ ඔයාට එපා වෙනකම් මම ඔයාව තුරුළු කරගෙන ඉන්නම්" එලෙස කියූ රිස්වාන් විනාඩි කිහිපයක් තම අනියම් බිරිඳ තුරුළු කරගෙන පෙම්සුව වින්දේය. "අයියේ හදිස්සි වෙන්න එපා. මාව අතාරින්න දැන්. මට දැනෙනවා ඔයාගෙ ආදරේ තරම. මට ඔයා නැතිව ඉන්න බැහැ. දැන් ඒකනේ ලොකු අවදානමක් අරගෙනත් මම මෙහෙම එන්නේ... මම ඉක්මනට වොෂ් එක්ක දාගෙන එන්නම්. එතකම් ඉවසන්න" "එතකම්වත් ඉවසන්න බැහැ. ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න" "හරි අයියේ මම ඉක්මනට එන්නම්" රිස්වාන්ගේ අනියම් බිරිඳ තුවායක්ද රැගෙන නාන කාමරයට ගියාය. ඒ සමඟ රිස්වාන් තමා ළඟ තිබුණු බෙහෙත් පෙත්තක් රැගෙන මුඛය තුළට දමා ගත්තේය. එය ලිංගික උත්තේජනය වැඩි කරවන සුළු බෙහෙත් පෙත්තකි. එය පානය කර විනාඩි කිහිපයක් ඇතුළත රිස්වාන්ගේ ශරීරය වෙව්ලන්නට පටන් ගත්තේය. ඔහුට මතක එපමණකි. රිස්වාන් අතපය දෙපසට විහිදුවා සයනය මත වැටී සිටින අයුරු ස්නානය කර පැමිණි ඔහුගේ අනියම් බිරිඳ දුටුවාය. ඇය සිතුවේ ඔහු විහිළුවට එලෙස සිටිනවා කියාය "ඔය ඇති බොරු කළා දැන් ඇස් අරින්න... මම වොෂ් දාගෙන ආවා. බලන්න මගේ ළඟ සුවඳයිද කියලා... ඇය එලෙස පවසමින් ඇඳ මත සිටි රිස්වාන් තුරුළු කර ගත්තාය. පුදුමයකි ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. අතපය දරදඬු වී ශරීරයද සීතල වී තිබුණි. කිහිප වරක් ඇය රිස්වාන්ට කතා කළාය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. නැවත වරක් ඔහුගේ සිරුර හොඳින් පරීක්ෂා කළ බැලූ ඇයට රිස්වාන් මියගොස් ඇති බව වැටහුණි. ඇයගේ සියොළඟම දහඩියෙන් නැහැවුණි. කරන්නේ කුමක්ද කියා සිතා ගැනීමට නොහැකි විය. ජීවිතයේ කිසි දිනක අත් නොවිඳි බයකින් ඇයගේ සිත පිරී තිබුණි. කිසිවකුටවත් මේ ගැන කීමටත් බැරිය. එසේ වුවහොත් නියත වශයෙන්ම නෑදැ හිත මිතුරන් අතරේ ඇය ගැරහුමට ලක්වනු ඇත. මේ සියල්ල කල්පනා කළ ඇය මහ රාත්‍රියේ හොර රහසේම එම හෝටලයෙන් පැන ගියාය. පසුදින එළිවිය. කාමර අංක 5 යුවළ පිටවනවා කියූ වේලාවත් පසුවිය. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. කිහිපවරක් හෝටලයේ සේවකයකු එම කාමරයේ දොරට තට්ටු කළේය. එහෙත් ප්‍රතිචාරයක් නොමැත. අවසානයේ එම කාමරයේ දොර කැඩීමට ඔවුහු තීරණය කළහ. දොර කඩා කාමරයට ඇතුළත් වූ පසු දුටු දෙයින් එම සේවකයෝ කලබලයට පත්වූහ. රිස්වාන් ඇඳ මත මුණින් අතට වැටී සිටි අතර කාන්තාව එම කාමරයෙන් පලාගොස් තිබුණි. වහාම ඔවුහු පොලිසියට ඒ බව දැන්වූහ. මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පැමිණ වහාම පරීක්ෂණ පැවත්වූහ. එහිදී එම පුද්ගලයා මියගොස් ඇති බව ඔවුනට අවබෝධ විය. එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ මාතර බතූතා පාර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි. ඔහු විවාහකයකු වන අතර දරුවන් තිදෙනකුගේ පියෙකි. මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ මොළයේ නහරයක් පුපුරායැම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි. එලෙස මොළයේ නහරයක් පුපුරා ගොස් ඇත්තේ අධි ශක්තිජනක බෙහෙත් පෙත්තක් පානය කිරීම නිසාය. ඔහු එලෙස එම බෙහෙත් පෙත්ත පානය කර ඇත්තේ අනියම් බිරිඳ සමඟ ලිංගිකව එකතුවීම සඳහාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom