Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සුජීව වර්ශන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සුජීව වර්ශන්..

සූජීව ප්‍රසන්න ආරච්චි ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාව ලිව්වා නම් මෙසේ වීමට තිබුනා !...

දයාබර සාහිත්‍යයක..

වෙහෙසකර තාරුණ්‍යයේ.

උණන කදුලු කැට පිහිදන..

ආදරණීය ලොකු අයියා..

සූජීව ප්‍රසන්න ආරච්චී ඔබට පුදන

ආත්මීය නව කතාව..

"කල්ප කාළයක් පුරා සංසාර චාරීකා"

පිදුම !.. .

සාහිත්‍යය නැමැති මාගේ කාර් රථයට

නිබදව තෙල් ගසන..

දයාබර තාරුණ්‍යයට !..

"කල්ප කාළයක් පුරා සංචාර චාරීකා"

1

වේලාව පාන්දර හතට විතර ඇති. වටේටම කලු කරලා .. වැස්සක් එන්න වගෙ උනත් මියා ගේ හිත නම් තිබුනේ ආලොකයෙන් පිරිලා...

පවුලෙන් උරුම උනු තමන්ගේ අවන්හලේ මුදලාලී අසුනට වෙලා ඇය දුර බලාගෙන හිටියෙ කෙනෙක් එනකම්..

තමන්ගේ අතින්ම ඉගුරු දාලා හදන ප්ලේන්ටිය එක්ක බටර් සෑන්ඩ්වීච් කන්න ආස උනු එකම පුද්ගලයා ඔහූ..

මියාට වයස දහසයි. අම්මත් අප්පච්චිත් නැති ජීවිතයේ ඇගෙ අප්පච්චි උනෙ අයියා.. අයියා ඩොමිනික්.. අප්පච්චි නැති වෙද්දි මියා ට වයස අවුරුදු තුනයි.. ඇයට යන්තම් මතකයි ඇගෙ පියාගේ නිසල දේහය පල්ලියෙ හරියටම මැද තියලා තිබුනු විදිය. අප්පච්චි නැති දුකට අනිත් හැමෝම අඩන අතරේ උනේ මොකක්ද කියලවත් තෙරෙන්නෙ නැති මියා පල්ලියෙදි ඇඩුවේ අම්මාගෙන් බුල්ටෝ ටොෆි ඉල්ලලා. ..

දුප්පත්කම උරුම කරගෙන ඉපදුනු මියාට යාන්තම් අප්පච්චි මතකයි. අප්පච්චි කලේ රේස් පැදපු එක.. දුප්පත් උනත් ටොරේටො පරම්පරාවේ හොද ගතිගුණ පපුවෙ ගැඹුරු තැනක රදලා තිබුනු අප්පච්චි රේස් එකක් දිනපු දවසට මුලු ගමටම කන්න දෙනවා කියලා ඈට කිව්වෙ ඇගෙ අයියා.. ඩොම්.. අප්පච්චි නැති වෙද්දි ඩොම් ට වයස එකොලහක් විතර වෙන්න ඇති... ජීවිත කාළයක් පුරා තමන්ව ආදරෙන් බලා ගත්තු , ආත්මයම ස්පර්ශ කරපු එකම පිරිමියා තමාව දාලා ගියාට පස්සේ ජීවත් වෙන්න හිතක් තිබුනෙ නැති මියාලගෙ අම්මා ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ මියා ලව දාලා ගියා.. අම්මාව බලපු දොස්තර නම් කිව්වෙ අම්මා මැරුනේ ලොකු හිතෙ අමාරුවක් නිසා කියලා... ඒ හිතේ අමාරුව අප්පච්චි නැති උනු නිසා වෙන්න ඇති... මියාට හිතුනේ එහෙම !..

"මොනවද කල්පනා කරන්නේ ? ම්ම්ම්ම්"..

මියා කලබලෙන් වගේ ඔලුව උස්සලා බැලුවා... ඇගෙ කල්පනාවට බදා කලෙ ඔහු. ඇය මේ තරම් වෙලා එනතුරු බලාගෙන සිටි කෙනා... කෙල්ල වමතින් ඇස් පිහ දා ගත්තා. ඒවා ඒ වෙනකොටත් තෙත් වෙලා තිබුනේ. ඒත් නාදුනන ඔහුට කදුලු පෙන්නන්න මියාට ලැජ්ජ හිතුනා...

"මු..මු..මු..කුත් නෑ.... වාඩි වෙන්න...." කෙල්ලගෙ කටහඩ වෙවුලනවා...

ඒ ලැජ්ජාව නිසාද ඉවසිල්ලක් නැතිකම නිසාද කියන්නවත් මියාට තෙරුමක් නෑ...

"ඇයි ඇඩුවේ? මොනවාහරි මතක් උනාද?"

මියාට පුදුම හිතුනා.. වෙන කෙනෙක් නම් කඩේට ඇවිත් ඇතුලට එන්නෙ නැතුව කවුද කඩේ කියලා කෑ ගහනවා. ඒත් මෙයා ලගටම ඇවිල්ලා බලාගෙනත් ඉදලා... මේ තරම් ආදරණීය විදියට අයියා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මියාට කතා කරලා නෑ...

"මු..මු..මු..කුත් නෑ. ඔයා ඉදගන්න" කෙල්ලගෙ වචනෙට ඔහු කීකරූ උනෙ අත දරුවෙක් වගෙ..

"තේ ද කෝෆී ද?" මියා ඇහුවෙ කඩේට එන අනිත් අයගෙන් අහන පුරුද්දට.

කොල්ලා හැරිලා බැලුවා... "ඔයා දන්නවා මන් ආස දේ"..

කෙල්ලට හීල්ලූනා. පිරිමියෙකුට මේ තරම් ආදරණීය වෙන්න පුලුවන්ද... සතියක ඉදලා උදේට කන්න එන නිල් ඇස් තියෙන මේ පිරිමියට මියා ආස ගොඩක් කලා. එයාගේ නම බ්‍රයන් කියලා එයා කඩේට ආපු මුල්ම දවසෙ කිව්වා කියලා මියාට මතකයි. පොඩි කාලෙ ඉදන් මන් දන්න පිරිමින්ට වඩා එයා වෙනස්... කෙල්ල හිතුවා.

මියා කහට වැඩිපුර දාලා තේක හැදුවේ ඉගුරු කෑල්ලකුත් දාලා. සමන් බේකරීයෙන් උණු උණුවෙන්ම ගෙනාපූ පාන් රාත්තල කෙල්ල හීන් තීරූ වලට කැපුවා. සමන් බේකරියේ පාන් උණුවෙන් නිකන් උනත් කන්න පුලුවන් තරම් රහයි කියලා මියා දන්නවා. කෙල්ල පරිස්සමින් පාන් පෙතිවල බටර් ගාලා ගත්තා.

"ඒයි පරයා තෝ අදත් ආවද ?".....

ඒ සද්දෙට කෙල්ල උඩ ගිහින් බිම වැටුනා. පාන් පෙති වලට බටර් ගාගා ඉදපු කෙල්ල හැරිලා බැලුවේ ඒ කටහඩ හොදට අදුනන නිසා. ඒ වින්ස්.. මියාගෙ අයියා ඩොම් ගේ හොදම යාලූවා.. කෙල්ලට හිතන්නවත් වෙලාවක් තිබුනේ නෑ. වින්ස් අයියා එක්කම හැදුනු වැඩුනු නිසා වින්ස් ගොඩක් වෙලාවට හිටියේ මියාලා එක්ක මියා ගෙ ගෙදර මයි..

වින්ස් කෙලින්ම ආවේ බ්‍රයන් ලගට.

"උබ අදත් ආවද පරයා".... වින්ස් බ්‍රයන් වාඩී වෙලා ඉදපු මේසෙට අත මිටි කරලා ගැහුවා...

"ඔව් මන් කන්න ආවා" ... කෙල්ල මේ ඔක්කොම බලන් ඉන්න බව බ්‍රයන් දන්නවා.

"කන්න ආවා ? යකෝ මේ මහවත්ත පාරේ කන්න මෙලො රහක් නැතිම කඩේ මේක. උබ මියා ගෙ පස්සෙන් එනවා මන් සතියක් තිස්සෙ ඉවසූවා" වින්ස් කේන්තියෙන් ගැහෙනවා.

එයා ආවම වින්ස්ට මොකද ... කෙල්ල හිතුවෙ නම් එහෙමයි...

"චටාස්...."

හිතන්න වෙලාවක් තිබුනෙ නැ..

වින්ස් කොල්ලගෙ ඇග උඩට පැන්නා...

සුදානම් වෙලා හිටියෙ නැතත් කොල්ලත් අතැරියේ නැහැ... ............

[QUOTE="Mr UNKNOWN, post: 20857881, member: 558255"] [b]ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සුජීව වර්ශන්..[/b] [FONT="Arial Black"][SIZE="3"][B] සූජීව ප්‍රසන්න ආරච්චි ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාව ලිව්වා නම් මෙසේ වීමට තිබුනා !... ...................................................................................................................................................... දයාබර සාහිත්‍යයක.. වෙහෙසකර තාරුණ්‍යයේ. උණන කදුලු කැට පිහිදන.. ආදරණීය ලොකු අයියා.. සූජීව ප්‍රසන්න ආරච්චී ඔබට පුදන ආත්මීය නව කතාව.. "කල්ප කාළයක් පුරා සංසාර චාරීකා" පිදුම !.. . සාහිත්‍යය නැමැති මාගේ කාර් රථයට නිබදව තෙල් ගසන.. දයාබර තාරුණ්‍යයට !.. "කල්ප කාළයක් පුරා සංචාර චාරීකා" 1 වේලාව පාන්දර හතට විතර ඇති. වටේටම කලු කරලා .. වැස්සක් එන්න වගෙ උනත් මියා ගේ හිත නම් තිබුනේ ආලොකයෙන් පිරිලා... පවුලෙන් උරුම උනු තමන්ගේ අවන්හලේ මුදලාලී අසුනට වෙලා ඇය දුර බලාගෙන හිටියෙ කෙනෙක් එනකම්.. තමන්ගේ අතින්ම ඉගුරු දාලා හදන ප්ලේන්ටිය එක්ක බටර් සෑන්ඩ්වීච් කන්න ආස උනු එකම පුද්ගලයා ඔහූ.. මියාට වයස දහසයි. අම්මත් අප්පච්චිත් නැති ජීවිතයේ ඇගෙ අප්පච්චි උනෙ අයියා.. අයියා ඩොමිනික්.. අප්පච්චි නැති වෙද්දි මියා ට වයස අවුරුදු තුනයි.. ඇයට යන්තම් මතකයි ඇගෙ පියාගේ නිසල දේහය පල්ලියෙ හරියටම මැද තියලා තිබුනු විදිය. අප්පච්චි නැති දුකට අනිත් හැමෝම අඩන අතරේ උනේ මොකක්ද කියලවත් තෙරෙන්නෙ නැති මියා පල්ලියෙදි ඇඩුවේ අම්මාගෙන් බුල්ටෝ ටොෆි ඉල්ලලා. .. දුප්පත්කම උරුම කරගෙන ඉපදුනු මියාට යාන්තම් අප්පච්චි මතකයි. අප්පච්චි කලේ රේස් පැදපු එක.. දුප්පත් උනත් ටොරේටො පරම්පරාවේ හොද ගතිගුණ පපුවෙ ගැඹුරු තැනක රදලා තිබුනු අප්පච්චි රේස් එකක් දිනපු දවසට මුලු ගමටම කන්න දෙනවා කියලා ඈට කිව්වෙ ඇගෙ අයියා.. ඩොම්.. අප්පච්චි නැති වෙද්දි ඩොම් ට වයස එකොලහක් විතර වෙන්න ඇති... ජීවිත කාළයක් පුරා තමන්ව ආදරෙන් බලා ගත්තු , ආත්මයම ස්පර්ශ කරපු එකම පිරිමියා තමාව දාලා ගියාට පස්සේ ජීවත් වෙන්න හිතක් තිබුනෙ නැති මියාලගෙ අම්මා ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ මියා ලව දාලා ගියා.. අම්මාව බලපු දොස්තර නම් කිව්වෙ අම්මා මැරුනේ ලොකු හිතෙ අමාරුවක් නිසා කියලා... ඒ හිතේ අමාරුව අප්පච්චි නැති උනු නිසා වෙන්න ඇති... මියාට හිතුනේ එහෙම !.. "මොනවද කල්පනා කරන්නේ ? ම්ම්ම්ම්".. මියා කලබලෙන් වගේ ඔලුව උස්සලා බැලුවා... ඇගෙ කල්පනාවට බදා කලෙ ඔහු. ඇය මේ තරම් වෙලා එනතුරු බලාගෙන සිටි කෙනා... කෙල්ල වමතින් ඇස් පිහ දා ගත්තා. ඒවා ඒ වෙනකොටත් තෙත් වෙලා තිබුනේ. ඒත් නාදුනන ඔහුට කදුලු පෙන්නන්න මියාට ලැජ්ජ හිතුනා... "මු..මු..මු..කුත් නෑ.... වාඩි වෙන්න...." කෙල්ලගෙ කටහඩ වෙවුලනවා... ඒ ලැජ්ජාව නිසාද ඉවසිල්ලක් නැතිකම නිසාද කියන්නවත් මියාට තෙරුමක් නෑ... "ඇයි ඇඩුවේ? මොනවාහරි මතක් උනාද?" මියාට පුදුම හිතුනා.. වෙන කෙනෙක් නම් කඩේට ඇවිත් ඇතුලට එන්නෙ නැතුව කවුද කඩේ කියලා කෑ ගහනවා. ඒත් මෙයා ලගටම ඇවිල්ලා බලාගෙනත් ඉදලා... මේ තරම් ආදරණීය විදියට අයියා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මියාට කතා කරලා නෑ... "මු..මු..මු..කුත් නෑ. ඔයා ඉදගන්න" කෙල්ලගෙ වචනෙට ඔහු කීකරූ උනෙ අත දරුවෙක් වගෙ.. "තේ ද කෝෆී ද?" මියා ඇහුවෙ කඩේට එන අනිත් අයගෙන් අහන පුරුද්දට. කොල්ලා හැරිලා බැලුවා... "ඔයා දන්නවා මන් ආස දේ".. කෙල්ලට හීල්ලූනා. පිරිමියෙකුට මේ තරම් ආදරණීය වෙන්න පුලුවන්ද... සතියක ඉදලා උදේට කන්න එන නිල් ඇස් තියෙන මේ පිරිමියට මියා ආස ගොඩක් කලා. එයාගේ නම බ්‍රයන් කියලා එයා කඩේට ආපු මුල්ම දවසෙ කිව්වා කියලා මියාට මතකයි. පොඩි කාලෙ ඉදන් මන් දන්න පිරිමින්ට වඩා එයා වෙනස්... කෙල්ල හිතුවා. මියා කහට වැඩිපුර දාලා තේක හැදුවේ ඉගුරු කෑල්ලකුත් දාලා. සමන් බේකරීයෙන් උණු උණුවෙන්ම ගෙනාපූ පාන් රාත්තල කෙල්ල හීන් තීරූ වලට කැපුවා. සමන් බේකරියේ පාන් උණුවෙන් නිකන් උනත් කන්න පුලුවන් තරම් රහයි කියලා මියා දන්නවා. කෙල්ල පරිස්සමින් පාන් පෙතිවල බටර් ගාලා ගත්තා. "ඒයි පරයා තෝ අදත් ආවද ?"..... ඒ සද්දෙට කෙල්ල උඩ ගිහින් බිම වැටුනා. පාන් පෙති වලට බටර් ගාගා ඉදපු කෙල්ල හැරිලා බැලුවේ ඒ කටහඩ හොදට අදුනන නිසා. ඒ වින්ස්.. මියාගෙ අයියා ඩොම් ගේ හොදම යාලූවා.. කෙල්ලට හිතන්නවත් වෙලාවක් තිබුනේ නෑ. වින්ස් අයියා එක්කම හැදුනු වැඩුනු නිසා වින්ස් ගොඩක් වෙලාවට හිටියේ මියාලා එක්ක මියා ගෙ ගෙදර මයි.. වින්ස් කෙලින්ම ආවේ බ්‍රයන් ලගට. "උබ අදත් ආවද පරයා".... වින්ස් බ්‍රයන් වාඩී වෙලා ඉදපු මේසෙට අත මිටි කරලා ගැහුවා... "ඔව් මන් කන්න ආවා" ... කෙල්ල මේ ඔක්කොම බලන් ඉන්න බව බ්‍රයන් දන්නවා. "කන්න ආවා ? යකෝ මේ මහවත්ත පාරේ කන්න මෙලො රහක් නැතිම කඩේ මේක. උබ මියා ගෙ පස්සෙන් එනවා මන් සතියක් තිස්සෙ ඉවසූවා" වින්ස් කේන්තියෙන් ගැහෙනවා. එයා ආවම වින්ස්ට මොකද ... කෙල්ල හිතුවෙ නම් එහෙමයි... "චටාස්...." හිතන්න වෙලාවක් තිබුනෙ නැ.. වින්ස් කොල්ලගෙ ඇග උඩට පැන්නා... සුදානම් වෙලා හිටියෙ නැතත් කොල්ලත් අතැරියේ නැහැ... ............ [/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom